Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HTML
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2. New features

HTML 5 මම කලින් කිව්වා වගේ document structure එක develop කරන එක ගැන තමයි වැඩියෙන්ම concern කරලා තියෙන්නේ. ඉතින් එකට අලුත් semantic (තේරුමක් සහිත ) elements සහ attribute හදුන්වලා දීලා තියෙනවා. අපි HTML 4 වලදී elements group කරන්න ගොඩක්ම use කලේ
tag එක.
tag එකේ කිසිම තේරුමක් නැහැ .ඉතින් අපි තේරුමක් හදාගන්න use කරන්නේ id attribute එක,

ex-

වගේ. HTML 5 semantic tags හදන්න මූලික උනේ මෙන්න මේ තේරුමක් නැති
tag use කරන එක. මුලිකව structuring elements 5ක් හදුන්වල දීල තියෙනවා

header, footer , nav , article and section

ඊට අමතරව තව ගොඩක් අළුත් tags, attributes හදුන්වලා දීල තියෙනවා. ඒ වගේම සමහර tags ඉවත් කරලත් තියෙනවා.

ඒ වගේම අලුත් content modal 7ක් අදුන්වලා දීල තියෙනවා. HTML 4 වල තිබුනේ block සහ inline කියන content modal දෙක පමණයි. සියලුම HTML 5 tags මේ content modal යටත් කාණ්ඩ කිරීමක් කරලා තියෙනවා.

3. API support

HTML 5 API නිසා ගොඩක් outside third party plugins පාවිච්චි නොකර සිටීමේ හැකියාව ඇත. HTML 5 වලදී අපිට API වර්ග දෙකක් හදුනාගන්න පුළුවන්

1. Integrated(build-in) APIs

2. Associate APIs

1. Integrated APIs

Video and audio API

Inline editing API

Offline application API

History API

Drag and drop API

Web protocol API හදුන්වලා දීල තියෙනවා

2. Associate APIs

Geolocation API

2D canvas API

Local storage API

Web workers API

Web sockets API

Messaging API

4. Rich user experience for site

Rich user experience for site ගැන මම වැඩිය විස්තර කරන්නේ නෑ. මම උඩින් විස්තර කරපු API සහ අළුත් features නිසා user experience වැඩි වෙලා තියෙනවා . වැඩි විස්තර බලන්න ඕනේ නම්

http://www.slideshare.net/redlofa/html5-for-rich-user-experience

5. Easy to design and develop application for web and devices (i.e- Mobile,

Tablet)

HTML 5 කරලියට පැමිණීමත් සමග web design සහ development පහසු වෙලා තිබෙනවා. ඒ වගේම HTML 5 පාදක කරගෙන නිපදවුණ ගොඩක් tools අපිට අද වන විට දකින්න පුළුවන්. උදාහරණයක් විදියට Phonegap, Kendo UI වගේ tools. HTML 5 වලින් හැම මාද්යයටම හරියන විදියට site design කරන්නට DOM specification එක HTML 5 වල කොටසක් වීමත් බලපානවා.

මීට අමතරව HTML 5 වල අලුත් algorithms හදුන්වලා දීලා තියෙනවා. Outline algorithm, Error handling algorithm සහ Form submitting algorithm ප්රධාන තැනක් ගන්නවා.

[QUOTE="blackcatcyb, post: 17121567, member: 34780"] [COLOR="RoyalBlue"][SIZE="3"]. 2. New features HTML 5 මම කලින් කිව්වා වගේ document structure එක develop කරන එක ගැන තමයි වැඩියෙන්ම concern කරලා තියෙන්නේ. ඉතින් එකට අලුත් semantic (තේරුමක් සහිත ) elements සහ attribute හදුන්වලා දීලා තියෙනවා. අපි HTML 4 වලදී elements group කරන්න ගොඩක්ම use කලේ
tag එක.
tag එකේ කිසිම තේරුමක් නැහැ .ඉතින් අපි තේරුමක් හදාගන්න use කරන්නේ id attribute එක, ex-

වගේ. HTML 5 semantic tags හදන්න මූලික උනේ මෙන්න මේ තේරුමක් නැති
tag use කරන එක. මුලිකව structuring elements 5ක් හදුන්වල දීල තියෙනවා header, footer , nav , article and section ඊට අමතරව තව ගොඩක් අළුත් tags, attributes හදුන්වලා දීල තියෙනවා. ඒ වගේම සමහර tags ඉවත් කරලත් තියෙනවා. ඒ වගේම අලුත් content modal 7ක් අදුන්වලා දීල තියෙනවා. HTML 4 වල තිබුනේ block සහ inline කියන content modal දෙක පමණයි. සියලුම HTML 5 tags මේ content modal යටත් කාණ්ඩ කිරීමක් කරලා තියෙනවා. 3. API support HTML 5 API නිසා ගොඩක් outside third party plugins පාවිච්චි නොකර සිටීමේ හැකියාව ඇත. HTML 5 වලදී අපිට API වර්ග දෙකක් හදුනාගන්න පුළුවන් 1. Integrated(build-in) APIs 2. Associate APIs 1. Integrated APIs Video and audio API Inline editing API Offline application API History API Drag and drop API Web protocol API හදුන්වලා දීල තියෙනවා 2. Associate APIs Geolocation API 2D canvas API Local storage API Web workers API Web sockets API Messaging API 4. Rich user experience for site Rich user experience for site ගැන මම වැඩිය විස්තර කරන්නේ නෑ. මම උඩින් විස්තර කරපු API සහ අළුත් features නිසා user experience වැඩි වෙලා තියෙනවා . වැඩි විස්තර බලන්න ඕනේ නම් [url]http://www.slideshare.net/redlofa/html5-for-rich-user-experience[/url] 5. Easy to design and develop application for web and devices (i.e- Mobile, Tablet) HTML 5 කරලියට පැමිණීමත් සමග web design සහ development පහසු වෙලා තිබෙනවා. ඒ වගේම HTML 5 පාදක කරගෙන නිපදවුණ ගොඩක් tools අපිට අද වන විට දකින්න පුළුවන්. උදාහරණයක් විදියට Phonegap, Kendo UI වගේ tools. HTML 5 වලින් හැම මාද්යයටම හරියන විදියට site design කරන්නට DOM specification එක HTML 5 වල කොටසක් වීමත් බලපානවා. මීට අමතරව HTML 5 වල අලුත් algorithms හදුන්වලා දීලා තියෙනවා. Outline algorithm, Error handling algorithm සහ Form submitting algorithm ප්රධාන තැනක් ගන්නවා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom