Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
https://fuelpass.gov.lk/
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්... මොකක් හරි ආරම්භයක් තියෙන්නම ඕනේ නේද? නැත්නම් සදා කල්ම ෆුල් මාවලස් එකේ පොලිම් ගානේ තපින්න තමා වෙන්නේ.

අනිවා ෂුවර් මේ ක්රමේදිත් උබ කිව්ව විදියටම සුපිරියටම ගූ කේස් ගොඩක් එයි. ඒකට ආමි එකේ කොල්ලො සෙට් එකයි පොලිසියයි තව ඉන්න ඉන්න IT වැඩ්ඩෝ ටිකයි බස්සලා ඇතිවෙන ගූ කේස් විසදගන්න දැන්ම වැඩපිළිවෙලක් හදන්නම ඕනේ.

අනික හොර පාරෙන් මෙම ක්රමේටත් වංගු දාන අපත ගෝත පැටව් නියාමනයක් කරන්නම වෙනවා. ඒක නිසා මෙහෙම හරි ආරම්භ කරපු මේ වැඩේට අපිට පුළුවන් විදියේ සහයෝගය දෙමු මචන්. කිරියෙ මේ වෙනකොට සුපිරි IT වැඩ්ඩෝ කීයක් ඉන්නවද. එවැනි අයගේ සහයෝගය අපි හැමෝටම ඕන වෙලාවක්. නැත්නම් ඔය පටන් ගත් වැඩෙත් ලත් තැනම ලොප්. අපි සදාකල් පොලිමේ.

වැඩේ පටන්ගද්දිම මේක හදපු ICTA එකේ නොහැකියාව හොදටම ප්රදර්ශණය කලා මතකයි නේ.. තාමත් චැසි අංකය මිස් මැච් වෙන කේස් එක නිවැරදිව හදලා නෑ. ඒත් දෙයියනේ කියලා ලියාපදිංචිම යහපත් තත්ත්වයක තියනවා කියලා ආරංචියි.

මොනවා උනත් ICTA එකට කලින් වව්නියාව සංවර්ධන නිලධාරියෙක් ඇප් එකක් හදලා වව්නියාව දිස්ත්රික්කයේ ඉන්ධන බෙදා හැරීම විධිමත් කරන්න පුළුවන් උන පුවතක් මීට සති කීපයකට පෙර නිවුස් වල කිව්වා මතකද? ඒකෙන් උන අපහාසෙන් බෙරෙන්නද කොහෙදෝ ICTA එකේ උන් මේ වැඩ පිළිවෙල ඇටෙව්වේ.

කොහොම උනත් වයසක අය වගේ IT සාක්ෂරතාවය අඩු කෙනෙක් ඇවිත් මෙම ක්රමයෙන් ලියාපදිංචි වෙන්න ගියාම එයාලා සමහර විට පට්ට අසරණ වෙනවා. මම නම් දන්න දන්න එවැනි අයට කථා කරලා පුළුවන් තරම් උදව් කරලා වැඩේ ගොඩ දාලා දුන්නා මචන්. අපට මේ දේ වෙනුවෙන් ඉටු කරන්න පුළුවන් උපරිම දේ එය වෙන්න පුළුවන්. මම මේ වෙනකොට 50 ක් විතර සාර්ථකව ලියාපදිංචි කරලා දුන්නා.

එහෙම කලේ මට ඒකෙන් ලාභයක් බලාපොරොත්තුවෙන් හෝ මෙම වැඩේ සදහා කඩේ යන එකෙක් විදියට හෝ එහි වැඩ කරන එකෙක් කියලා වරදවා වටහා ගන්න එපා. පොළිම් වල ෆුල් මාවලස් එකේ ජීවත් වන උබ වගේම මමත් එක් කෙනෙක් වන නිසා ආරම්භ කරපු මේ වැඩෙන් හරි පෝලිම් වලට යම් සහනයක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මට පුළුවන් උදව්ව මම දැනුවත්ව අසරණ උන අය වෙනුවෙන් ඉටු කරලා දුන්නේ.

අපි මේ පවතින අසිරු වෙලාවේදි තමන් ගැනම විතරක් නොහිතා එකිනෙකාට උදව් කර ගත්තේ නැත්නම් රට මේ වලෙන් ගොඩගන්න කොහොමටවත් බැරි වෙයි.

[QUOTE="rasidass, post: 27973831, member: 568712"] මචන්... මොකක් හරි ආරම්භයක් තියෙන්නම ඕනේ නේද? නැත්නම් සදා කල්ම ෆුල් මාවලස් එකේ පොලිම් ගානේ තපින්න තමා වෙන්නේ. අනිවා ෂුවර් මේ ක්රමේදිත් උබ කිව්ව විදියටම සුපිරියටම ගූ කේස් ගොඩක් එයි. ඒකට ආමි එකේ කොල්ලො සෙට් එකයි පොලිසියයි තව ඉන්න ඉන්න IT වැඩ්ඩෝ ටිකයි බස්සලා ඇතිවෙන ගූ කේස් විසදගන්න දැන්ම වැඩපිළිවෙලක් හදන්නම ඕනේ. අනික හොර පාරෙන් මෙම ක්රමේටත් වංගු දාන අපත ගෝත පැටව් නියාමනයක් කරන්නම වෙනවා. ඒක නිසා මෙහෙම හරි ආරම්භ කරපු මේ වැඩේට අපිට පුළුවන් විදියේ සහයෝගය දෙමු මචන්. කිරියෙ මේ වෙනකොට සුපිරි IT වැඩ්ඩෝ කීයක් ඉන්නවද. එවැනි අයගේ සහයෝගය අපි හැමෝටම ඕන වෙලාවක්. නැත්නම් ඔය පටන් ගත් වැඩෙත් ලත් තැනම ලොප්. අපි සදාකල් පොලිමේ. වැඩේ පටන්ගද්දිම මේක හදපු ICTA එකේ නොහැකියාව හොදටම ප්රදර්ශණය කලා මතකයි නේ.. තාමත් චැසි අංකය මිස් මැච් වෙන කේස් එක නිවැරදිව හදලා නෑ. ඒත් දෙයියනේ කියලා ලියාපදිංචිම යහපත් තත්ත්වයක තියනවා කියලා ආරංචියි. මොනවා උනත් ICTA එකට කලින් වව්නියාව සංවර්ධන නිලධාරියෙක් ඇප් එකක් හදලා වව්නියාව දිස්ත්රික්කයේ ඉන්ධන බෙදා හැරීම විධිමත් කරන්න පුළුවන් උන පුවතක් මීට සති කීපයකට පෙර නිවුස් වල කිව්වා මතකද? ඒකෙන් උන අපහාසෙන් බෙරෙන්නද කොහෙදෝ ICTA එකේ උන් මේ වැඩ පිළිවෙල ඇටෙව්වේ. කොහොම උනත් වයසක අය වගේ IT සාක්ෂරතාවය අඩු කෙනෙක් ඇවිත් මෙම ක්රමයෙන් ලියාපදිංචි වෙන්න ගියාම එයාලා සමහර විට පට්ට අසරණ වෙනවා. මම නම් දන්න දන්න එවැනි අයට කථා කරලා පුළුවන් තරම් උදව් කරලා වැඩේ ගොඩ දාලා දුන්නා මචන්. අපට මේ දේ වෙනුවෙන් ඉටු කරන්න පුළුවන් උපරිම දේ එය වෙන්න පුළුවන්. මම මේ වෙනකොට 50 ක් විතර සාර්ථකව ලියාපදිංචි කරලා දුන්නා. එහෙම කලේ මට ඒකෙන් ලාභයක් බලාපොරොත්තුවෙන් හෝ මෙම වැඩේ සදහා කඩේ යන එකෙක් විදියට හෝ එහි වැඩ කරන එකෙක් කියලා වරදවා වටහා ගන්න එපා. පොළිම් වල ෆුල් මාවලස් එකේ ජීවත් වන උබ වගේම මමත් එක් කෙනෙක් වන නිසා ආරම්භ කරපු මේ වැඩෙන් හරි පෝලිම් වලට යම් සහනයක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මට පුළුවන් උදව්ව මම දැනුවත්ව අසරණ උන අය වෙනුවෙන් ඉටු කරලා දුන්නේ. අපි මේ පවතින අසිරු වෙලාවේදි තමන් ගැනම විතරක් නොහිතා එකිනෙකාට උදව් කර ගත්තේ නැත්නම් රට මේ වලෙන් ගොඩගන්න කොහොමටවත් බැරි වෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom