Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
hU**e Samsung
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මම නම් දිකින විදියට OS එකකින් ෆෝන් එකක් මනින එක ගොඩක් වැරදියි, Software Quality එක & Hardware Quality එක කියන්නෙ දෙකක් බං, ඒ දෙක මුලින්ම තේරුම් ගන්න ඕන, තව දෙයක් බං ෆෝන් වලින් උපරිමටම වැඩ ගන්න කවුරුවත් iOS පාවිච්චි කරනවා මම නම් දැකලා නෑ මේ වෙනකල්, මගේ යාලුවෙකුත් ඉන්නවා බං පොර ඇපල් පිස්සෙක් ඉස්සර ඉඳන්ම පොරට තියෙන ඇපල් උණටම iPhone එකකුත් තියෙනවා ඒ වගේම පොර ඔක්කොම වැඩ කරගන්න Samsung Note 3 එකකුත් තියං ඉන්නවා, පොර ඇපල් එකෙන් කරන්නේ ෆොටෝ ගන්න එකයි කෝල් ගන්න එකයි විතරයි බං සිරාවටම කිව්වොත් අනිත් හැම දෙයක්ම කරන්නේ Android එකෙන්,

තව දෙයක් බං මම පෞද්ගලිකවම කැමති නැති දෙයක් තමයි Apple iOS(Not Iphone) ඒත් මම ඉස්සර ඉඳන්ම Android OS එකට මාර ආසයි බං, ඒක ඕන විදියකට Customize කරන්න පුලුවන් බං, අපිට ඕනම දෙයක් කරන්න පුලුවන් ඒක ඇතුලෙ, මෙහෙමයි බං ගොඩක් අයට Android එපා වෙන්නේ ඒකට හරියන Device එකකින් Android OS එක චෙක් කරන්න යන නිසා, හරියට අර Oppo, Greentel ඔන්න ඔය වගේ චාටර් ෆෝන් වල Android OS එක අත්විඳින්න ගියාම ඒක එපා වෙන අහන්නත් දෙයක්ද බං, Android OS එකේ නියමම අත්දැකීම ගන්න නම් ලොකු ගානක් වියදම් කරලා හොඳ ෆෝන් එකක් ගන්න ඕන බං,

තව දෙයක් බං මම Apple iPhone එකට කැමතියි But Apple iOS එකට පොඩ්ඩක්වත් කැමති නෑ, හැබැයි කවදහරි දවසක Apple iPhone එකක් Android OS එකක් එක්ක ආවොත්(ඒක වෙන්නෙ නෑ ඉතිං) මම තමයි කාටත් කළින් ඒක ගන්නෙ එහෙනම්,

ඒ නිසා බං Hardware and Software දෙක පටලවාගෙන Feedback දෙනකොට ආයිත් පාරක් හිතලා බලපං,

අනිත් දේ තමයි මේක සමහරවිට මගේ පෞද්ගලික මතයක් වෙන්න ඇති බං, මම Samsung phone වලට ඉස්සර ඉඳන්ම ආසයි, මගේ පළවෙනි Smart Phone එකත් සැම්සුන්ග්(Galaxy S2) ඒක කිසි කරදරයක් නැතුව අවු 3කටත් වඩා පාවිච්චි කරා කිසිම අවුලක් ආවෙ නෑ, මම ඒක 2nd Hand ගත්තෙ 30ගානකට ඒත් එයිට වැඩි ගානක වැඩ ගත්තා කියලා මට හිතුනා බං, දැන් පාවිච්චි කරන්නේ Galaxy Note 3 එකක්, උඹ කියලා තියෙනවා නේද ෆෝන් ලැග් වෙන කතා, රක් වෙන කතා තියෙනවා කියලා, ඒත් මම මේක අවුරුද්දකට කිට්ටු වෙන්න පාවිච්චි විශ්වාස කරනවා නම් කරපං තාම මේක හිර වෙලා නෑ එක ඇප් එකක්වත්, කිසි කරදරයක් නැතුව එළටම පාවිච්චි කරනවා බං, ඒ නිසා මට නම් ඒ කැම්පැනි එකේ කිසිම වැරැද්දක් පේන්න නෑ,

මට ආයිත් පාරක් කියන්න තියෙන්නේ බං, Compare කරනවා නම් Mobile Phone(Device) වෙනම Compare කරපං OS වෙනම කම්පෙයාර් කරපං, දෙක කවලම් කරගත්තොත් කිසිම තේරුමක් නැති ප්රතිඵලයක් තමයි එන්නේ, ඕන කෙනෙක් මාත් එක්ක iOS & Android ගැන සංවාදයකට වරෙන් මම Android වලට වඩා iOS වල තියෙන අවුල් 1000ක් වුණත් පෙන්නලා දෙන්නම්, මොකද මම පළවෙනියටම Mobile OS එකක් විදියට පාවිච්චි කරේ iOS නිසා,

[QUOTE="sithija.h, post: 20666382, member: 144967"] [SIZE=4]මචං මම නම් දිකින විදියට OS එකකින් ෆෝන් එකක් මනින එක ගොඩක් වැරදියි, Software Quality එක & Hardware Quality එක කියන්නෙ දෙකක් බං, ඒ දෙක මුලින්ම තේරුම් ගන්න ඕන, තව දෙයක් බං ෆෝන් වලින් උපරිමටම වැඩ ගන්න කවුරුවත් iOS පාවිච්චි කරනවා මම නම් දැකලා නෑ මේ වෙනකල්, මගේ යාලුවෙකුත් ඉන්නවා බං පොර ඇපල් පිස්සෙක් ඉස්සර ඉඳන්ම පොරට තියෙන ඇපල් උණටම iPhone එකකුත් තියෙනවා ඒ වගේම පොර ඔක්කොම වැඩ කරගන්න Samsung Note 3 එකකුත් තියං ඉන්නවා, පොර ඇපල් එකෙන් කරන්නේ ෆොටෝ ගන්න එකයි කෝල් ගන්න එකයි විතරයි බං සිරාවටම කිව්වොත් අනිත් හැම දෙයක්ම කරන්නේ Android එකෙන්, තව දෙයක් බං මම පෞද්ගලිකවම කැමති නැති දෙයක් තමයි Apple iOS(Not Iphone) ඒත් මම ඉස්සර ඉඳන්ම Android OS එකට මාර ආසයි බං, ඒක ඕන විදියකට Customize කරන්න පුලුවන් බං, අපිට ඕනම දෙයක් කරන්න පුලුවන් ඒක ඇතුලෙ, මෙහෙමයි බං ගොඩක් අයට Android එපා වෙන්නේ ඒකට හරියන Device එකකින් Android OS එක චෙක් කරන්න යන නිසා, හරියට අර Oppo, Greentel ඔන්න ඔය වගේ චාටර් ෆෝන් වල Android OS එක අත්විඳින්න ගියාම ඒක එපා වෙන අහන්නත් දෙයක්ද බං, Android OS එකේ නියමම අත්දැකීම ගන්න නම් ලොකු ගානක් වියදම් කරලා හොඳ ෆෝන් එකක් ගන්න ඕන බං, තව දෙයක් බං මම Apple iPhone එකට කැමතියි But Apple iOS එකට පොඩ්ඩක්වත් කැමති නෑ, හැබැයි කවදහරි දවසක Apple iPhone එකක් Android OS එකක් එක්ක ආවොත්(ඒක වෙන්නෙ නෑ ඉතිං) මම තමයි කාටත් කළින් ඒක ගන්නෙ එහෙනම්, ඒ නිසා බං Hardware and Software දෙක පටලවාගෙන Feedback දෙනකොට ආයිත් පාරක් හිතලා බලපං, අනිත් දේ තමයි මේක සමහරවිට මගේ පෞද්ගලික මතයක් වෙන්න ඇති බං, මම Samsung phone වලට ඉස්සර ඉඳන්ම ආසයි, මගේ පළවෙනි Smart Phone එකත් සැම්සුන්ග්(Galaxy S2) ඒක කිසි කරදරයක් නැතුව අවු 3කටත් වඩා පාවිච්චි කරා කිසිම අවුලක් ආවෙ නෑ, මම ඒක 2nd Hand ගත්තෙ 30ගානකට ඒත් එයිට වැඩි ගානක වැඩ ගත්තා කියලා මට හිතුනා බං, දැන් පාවිච්චි කරන්නේ Galaxy Note 3 එකක්, උඹ කියලා තියෙනවා නේද ෆෝන් ලැග් වෙන කතා, රක් වෙන කතා තියෙනවා කියලා, ඒත් මම මේක අවුරුද්දකට කිට්ටු වෙන්න පාවිච්චි විශ්වාස කරනවා නම් කරපං තාම මේක හිර වෙලා නෑ එක ඇප් එකක්වත්, කිසි කරදරයක් නැතුව එළටම පාවිච්චි කරනවා බං, ඒ නිසා මට නම් ඒ කැම්පැනි එකේ කිසිම වැරැද්දක් පේන්න නෑ, මට ආයිත් පාරක් කියන්න තියෙන්නේ බං, Compare කරනවා නම් Mobile Phone(Device) වෙනම Compare කරපං OS වෙනම කම්පෙයාර් කරපං, දෙක කවලම් කරගත්තොත් කිසිම තේරුමක් නැති ප්රතිඵලයක් තමයි එන්නේ, ඕන කෙනෙක් මාත් එක්ක iOS & Android ගැන සංවාදයකට වරෙන් මම Android වලට වඩා iOS වල තියෙන අවුල් 1000ක් වුණත් පෙන්නලා දෙන්නම්, මොකද මම පළවෙනියටම Mobile OS එකක් විදියට පාවිච්චි කරේ iOS නිසා,[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom