Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Huawei විසින් Apple පරදයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Huawei විසින් Apple පරදයි!

හුවාවි සමාගමේ CEO රිචඩ් මහත්තයා ලගදි ලෝකේ විශාලතම දුරකථන අලෙවිකරුවන් ගෙන් එක්කෙනෙක් වෙච්ච් ඇපල් සමාගමට පොඩි චැලෙන්ජ් එකක් කලානේ.

ඒතමා එයාලගේ ඊලග ෆ්ලැග්ශිප් එක වෙන Huawei Mate 10 දුරකථනය ඇපල් Iphone 8 එකට වඩා බලගතු හා ගුණාත්මක වෙන බව. Mate10 කැමරාව Iphone8 කැමරාව අභිබවා යන බව.

හැබැයි Huawei සමාගම දැනටමත් ඇපල් සමාගම කැමරාව පැත්තෙන් පරාද කරලා ඉවරයි. Iphone 7 Plus එකේ කැමරාව රෑන්කින් වල මුල් 10ටවත් නැති වෙද්දි හුවාවි P10 එකේ කැමරාව මුල් 10ට ඇතුලත් වෙනවා.

ඒවගෙම මීට දින කීපෙකට කලින් ප්‍රසිද්ධ කල Huawei Hisillicon Kiron 970 SoC එකේ තියෙනවා වෙන කිසිම SoC එකක නැති අතිශය දියුණු කෘතීම බුද්ධි ඒකකයකුත්. ඒ ස්නායුක ප්‍රොසෙසරය ටෙරා ෆ්ලොප්ස් 1.92ක බලයක් සහිත ස්නායුක ප්‍රොසෙසරයක්!

Google Assistant වගේ සහායකයන්ට මේ විශේෂ ප්‍රොසෙසරය අතිවිශාල උදව්වක් වේවි.

ඒවගේම මේ ස්නායුක ප්‍රොසෙසරය නිසා තප්පරයට ඡායාරූප 2000කට අධික ප්‍රමාණයක් මේ SoC එකෙන් ප්‍රොසෙස් කරන්න පුළුවන්. කැමරාව ඉහල ගුණාත්මක හා වේගවත් වෙන බවට ඒක සාක්ෂියක්.

ඒවගේම Kirin 970හි GPU එකත් අතිප්රභල ARM Mali G72 Bifrost MP12 එකක්. එය ප්‍රොසෙසර 12ක GPU එකක්.

කොහොම නමුත් හුවාවි මේට් 10 දුරකථනය නිකුත් කරන්නත් කලින්ම හුවාවි සමාගම තවත් අංශයකින් ඇපල් සමාගම පරදවලා තියෙනවා කියලා අපිට ආරංචි උනා.

ඒතමා ලෝකේ දෙවනියට විශාලතම දුරකථන අලෙවි සමාගම වෙච්ච ඇපල් සමාගම පරාද කරලා හුවාවි සමාගම සැම්සුන්ග් සමාගමට පමණක් දෙවනි වෙමින් ලෝකෙන්ම දෙවනි තැනට පත් වෙච්ච එක.

ඒකේ තේරුම ඇපල් සමාගම දැන් 3ට වැටුනා කියන එක. පහුගිය කාර්තුවල ඇපල් සමාගම ක්‍රමයෙන් අවපාතනයකට ලක්වෙමින් සිටි බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

මේ තත්වය තවදුරටත් වර්ධනය වෙන බව බලාපොරොත්තු වෙන්න පුළුවන් හුවාවි සමාගමෙන් ඔවුන්ගේ පෙරලිකාර Mate 10 දුරකථනය නිකුත් කිරීමත් සමගම!

(උපුටා ගැනීමකි)

[QUOTE="samindi, post: 22220945, member: 24109"] [b]Huawei විසින් Apple පරදයි![/b] [SIZE="4"][B][COLOR="DarkGreen"]හුවාවි සමාගමේ CEO රිචඩ් මහත්තයා ලගදි ලෝකේ විශාලතම දුරකථන අලෙවිකරුවන් ගෙන් එක්කෙනෙක් වෙච්ච් ඇපල් සමාගමට පොඩි චැලෙන්ජ් එකක් කලානේ. ඒතමා එයාලගේ ඊලග ෆ්ලැග්ශිප් එක වෙන Huawei Mate 10 දුරකථනය ඇපල් Iphone 8 එකට වඩා බලගතු හා ගුණාත්මක වෙන බව. Mate10 කැමරාව Iphone8 කැමරාව අභිබවා යන බව. හැබැයි Huawei සමාගම දැනටමත් ඇපල් සමාගම කැමරාව පැත්තෙන් පරාද කරලා ඉවරයි. Iphone 7 Plus එකේ කැමරාව රෑන්කින් වල මුල් 10ටවත් නැති වෙද්දි හුවාවි P10 එකේ කැමරාව මුල් 10ට ඇතුලත් වෙනවා. ඒවගෙම මීට දින කීපෙකට කලින් ප්‍රසිද්ධ කල Huawei Hisillicon Kiron 970 SoC එකේ තියෙනවා වෙන කිසිම SoC එකක නැති අතිශය දියුණු කෘතීම බුද්ධි ඒකකයකුත්. ඒ ස්නායුක ප්‍රොසෙසරය ටෙරා ෆ්ලොප්ස් 1.92ක බලයක් සහිත ස්නායුක ප්‍රොසෙසරයක්! Google Assistant වගේ සහායකයන්ට මේ විශේෂ ප්‍රොසෙසරය අතිවිශාල උදව්වක් වේවි. ඒවගේම මේ ස්නායුක ප්‍රොසෙසරය නිසා තප්පරයට ඡායාරූප 2000කට අධික ප්‍රමාණයක් මේ SoC එකෙන් ප්‍රොසෙස් කරන්න පුළුවන්. කැමරාව ඉහල ගුණාත්මක හා වේගවත් වෙන බවට ඒක සාක්ෂියක්. ඒවගේම Kirin 970හි GPU එකත් අතිප්රභල ARM Mali G72 Bifrost MP12 එකක්. එය ප්‍රොසෙසර 12ක GPU එකක්. කොහොම නමුත් හුවාවි මේට් 10 දුරකථනය නිකුත් කරන්නත් කලින්ම හුවාවි සමාගම තවත් අංශයකින් ඇපල් සමාගම පරදවලා තියෙනවා කියලා අපිට ආරංචි උනා. ඒතමා ලෝකේ දෙවනියට විශාලතම දුරකථන අලෙවි සමාගම වෙච්ච ඇපල් සමාගම පරාද කරලා හුවාවි සමාගම සැම්සුන්ග් සමාගමට පමණක් දෙවනි වෙමින් ලෝකෙන්ම දෙවනි තැනට පත් වෙච්ච එක. ඒකේ තේරුම ඇපල් සමාගම දැන් 3ට වැටුනා කියන එක. පහුගිය කාර්තුවල ඇපල් සමාගම ක්‍රමයෙන් අවපාතනයකට ලක්වෙමින් සිටි බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. මේ තත්වය තවදුරටත් වර්ධනය වෙන බව බලාපොරොත්තු වෙන්න පුළුවන් හුවාවි සමාගමෙන් ඔවුන්ගේ පෙරලිකාර Mate 10 දුරකථනය නිකුත් කිරීමත් සමගම! (උපුටා ගැනීමකි)[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom