Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Huawei හාන්සියි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සතියේ ඇමරිකන් වාණිජ දෙපාර්තමේතුව, චීනයේ හුවාවී වැනි සමාගම් වලට තවත් ප්‍රභල පහරක් එල්ල කලා.

චීන සමාගම් සිය නිෂ්පාදන සඳහා යොදාගන්නා මයික්‍රෝචිප් සපයා ගැනීම තවත් අපහසු කිරීම සඳහා අලුත් නීතියක් හඳුන්වා දුන්නා. කලින් නීතිවලට අනුව චීනයට ඇමරිකන් සමාගම් නිෂ්පාදනය කරන හා ඇමරිකන් තාක්ෂණය අඩංගු මයික්‍රෝචිප් අපනයනය තහනම් වූ අතර අලුත් නීතිය අනුව වෙනත් රටක, වෙනත් සමාගමක් ඇමරිකන් මෘදුකාංග හා ඇමරිකන් චිප් නිෂ්පාදන යන්ත්‍ර භාවිතාකරමින් නිෂ්පාදනය කරන මයික්‍රෝචිප් චීනයට අලෙවිකිරීමට විශේෂ බලපත්‍ර ලබාගත යුතුයි.

මේ අලුත් නීතිය සරලව පැහැදිලි කරනවා නම්, ඔබ ඇමරිකන් මෘදුකාංග වන Windows 10 / MS Office ඇති තායිවාන් Acer පරිගණකයක හෝ ඇපල් මැක්බුක් වැනි ඇමරිකන් පරිගණකයක පොතක් ලියා ඇතිනම්, එම පොත චීනයට අලෙවිකිරීම තහනම් කිරීම වැනි නීතියක්. මෙය හුවාවී වැනි සමාගම් වලට දැඩි පහරක් වෙන්නේ ඔවුන් සිය මයික්‍රෝප්‍රොසෙසර් වලින් වැඩි ප්‍රමාණයක් තායිවානයේ TSMC සමාගම හරහා සපයා ගන්නා නිසයි. TSMC සමාගම සිය චිප් නිෂ්පාදනය තායිවානයේ සිදුකරන නමුත් ඒ සඳහා ඇමරිකන් චිප් නිෂ්පාදන යන්ත්‍ර හා තාක්ෂණය භාවිතා කරනවා. අලුත්ම ඇපල් අයිෆෝන් වල ඇති A13 ප්‍රොසෙසරය නිෂ්පාදනය කරන්නේත් තායිවානයේ TSMC සමාගමයි.

හුවාවි සමාගමේ අලුත්ම ජංගම දුරකථන ප්‍රොසෙසර් වන Kirin 990 4G & 990 5G නිර්මාණය කරන හුවාවී සමාගමට අයත් Hisilicon සමාගමට චිප් නිෂ්පාදන හැකියාව නැති Fabless Chip Designer සමාගමක් වන අතර නිෂ්පාදන කොන්ත්‍රාත්තුව TSMC සිදුකරනවා. මේ අලුත් නීතිය අනුව හුවාවී සමාගමට TSMC සමාගමෙන් Kirin processor සැපයුම් ලබාගත නොහැකිවනවා.

අලුත් නීතිය ක්‍රියාත්මක වීමට දින 120ක සහන කාලයක් තිබෙන අතර එම කාලයෙන් පසු ඇමරිකාව මෙය සැබැවින්ම ක්‍රියාත්මක කලහොත් චීන වෙළඳපොලෙන් විශාල ලාභ ලබාගන්නා ඇපල් වැනි ඇමරිකන් සමාගම් වලට දැඩි පහරක් එල්ලකිරීමට චීනය සැලසුම් කරන බව වාර්තා වෙනවා.

@BizColombo

[QUOTE="Heshan Daminda, post: 25398460, member: 181982"] [COLOR=Red][B][SIZE=4]මේ සතියේ ඇමරිකන් වාණිජ දෙපාර්තමේතුව, චීනයේ හුවාවී වැනි සමාගම් වලට තවත් ප්‍රභල පහරක්[/SIZE][/B][/COLOR][COLOR=Red][B][SIZE=4] එල්ල කලා.[/SIZE][/B][/COLOR] [SIZE=3]චීන සමාගම් සිය නිෂ්පාදන සඳහා යොදාගන්නා මයික්‍රෝචිප් සපයා ගැනීම තවත් අපහසු කිරීම සඳහා අලුත් නීතියක් හඳුන්වා දුන්නා. කලින් නීතිවලට අනුව චීනයට ඇමරිකන් සමාගම් නිෂ්පාදනය කරන හා ඇමරිකන් තාක්ෂණය අඩංගු මයික්‍රෝචිප් අපනයනය තහනම් වූ අතර අලුත් නීතිය අනුව වෙනත් රටක, වෙනත් සමාගමක් ඇමරිකන් මෘදුකාංග හා ඇමරිකන් චිප් නිෂ්පාදන යන්ත්‍ර භාවිතාකරමින් නිෂ්පාදනය කරන මයික්‍රෝචිප් චීනයට අලෙවිකිරීමට විශේෂ බලපත්‍ර ලබාගත යුතුයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ අලුත් නීතිය සරලව පැහැදිලි කරනවා නම්, ඔබ ඇමරිකන් මෘදුකාංග වන Windows 10 / MS Office ඇති තායිවාන් Acer පරිගණකයක හෝ[/SIZE][SIZE=3] ඇපල් මැක්බුක් වැනි ඇමරිකන් පරිගණකයක පොතක් ලියා ඇතිනම්, එම පොත චීනයට අලෙවිකිරීම තහනම් කිරීම වැනි නීතියක්. මෙය හුවාවී වැනි සමාගම් වලට දැඩි පහරක් වෙන්නේ ඔවුන් සිය මයික්‍රෝප්‍රොසෙසර් වලින් වැඩි ප්‍රමාණයක් තායිවානයේ TSMC සමාගම හරහා සපයා ගන්නා නිසයි. [/SIZE][SIZE=3]TSMC සමාගම සිය චිප් නිෂ්පාදනය තායිවානයේ සිදුකරන නමුත් ඒ සඳහා ඇමරිකන් චිප් නිෂ්පාදන යන්ත්‍ර හා තාක්ෂණය භාවිතා කරනවා. අලුත්ම ඇපල් අයිෆෝන් වල ඇති A13 ප්‍රොසෙසරය නිෂ්පාදනය කරන්නේත් තායිවානයේ TSMC සමාගමයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හුවාවි සමාගමේ අලුත්ම ජංගම දුරකථන ප්‍රොසෙසර් වන Kirin 990 4G & 990 5G නිර්මාණය කරන හුවාවී සමාගමට අයත් Hisilicon සමාගමට චිප් නිෂ්පාදන හැකියාව නැති Fabless Chip Designer සමාගමක් වන අතර නිෂ්පාදන කොන්ත්‍රාත්තුව TSMC සිදුකරනවා. මේ අලුත් නීතිය අනුව හුවාවී සමාගමට TSMC සමාගමෙන් Kirin processor සැපයුම් ලබාගත නොහැකිවනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අලුත් නීතිය ක්‍රියාත්මක වීමට දින 120ක සහන කාලයක් තිබෙන අතර එම කාලයෙන් පසු ඇමරිකාව මෙය සැබැවින්ම ක්‍රියාත්මක කලහොත් චීන වෙළඳපොලෙන් විශාල ලාභ ලබාගන්නා ඇපල් වැනි ඇමරිකන් සමාගම් වලට දැඩි පහරක් එල්ලකිරීමට චීනය සැලසුම් කරන බව වාර්තා වෙනවා. :P[/SIZE] [SIZE=3][B]©[/B][/SIZE] [SIZE=3] [/SIZE] [B][SIZE=4][URL="https://twitter.com/BizColombo"]@BizColombo[/URL][/SIZE][/B][SIZE=3][/SIZE][SIZE=3][/SIZE][SIZE=3][/SIZE][SIZE=3][/SIZE][SIZE=3][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom