Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HUAWEI හි_අවසානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]75936[/ATTACH]

දැනට දවස් කිහිපෙකට කලින් ඇමරිකාවේ Google සමාගමෙන් චීනයේ Huawei සමාගම බෑන් කරපු විදිය හැමෝම වගේ දකින්න ඇතිනේ. ඉතින් ඒකෙන් පස්සේ ඊයේ උන තවත් එක දෙයක් තමයි එංගලන්තයේ ARM සමාගමෙන් නුත් Huawei සමාගම බෑන් කරලා දාපු එක. ඉතින් සමහර අයට නොතේරෙන්න පුළුවන් කව්ද මේ ARM සමාගම සහ එයාලා Huawei සමාගම බෑන් කරපු එක කොච්චර දුරට නම් Huawei සමාගමට බලපානවද කියන එක ගැන. මේ ඒ ගැන කෙටියෙන් පැහැදිලි කිරීමක්..

මුලින්ම කියන්න ඕනේ දේ තමයි මේ Mobile SoC එහෙමත් නැත්තම් chipsets ගත්තම මේක නිර්මාණයට දායක වෙන මූලික කොටස්කරුවන් වර්ග තුනක් අපිට ගන්න පුළුවන්. එතනින් මුල් වර්ගය තමයි මේ Chipsets ඇතුලේ තියන Blocks වල Architectures නිර්මාණය කරන සමාගම්. දෙවන වර්ගය තමයි සම්පූර්න Chipsets නිර්මාණය කරන සමාගම්. තුන්වන වර්ගය තමයි මේ Chipsets වල නිශ්පාදන කටයුතු සිදුකරන Foundries අයිති සමාගම්. ඉතින් ඇත්තම කිව්වොත් මෙතනින් ARM Holdings අයිතිවෙන්නේ මුලින්ම කියපු Chispets ඇතුලේ තියන Blocks වල Architectures නිර්මාණය කරන සමාගමක් විදියට. මෙයාලා මූලික වශයෙන්ම නිර්මාණය කරන blocks කිහියක් අපි ගත්තොත් CPU Architectures සහ GPU Architectures වගේම Display Processor Architectures, Video Processor Architectures, NPU Architectures වගේ දේවල් ගොඩක් ඇතුලත් වෙනවා.

ඉතින් ඊලග දේ තමයි Chipsets සම්පූර්නෙන් නිර්මාණය කරන සමාගම් කිහිපයක් අපි ගත්තොත් (උදාහරණයක් විදියට Qualcomm සමාගම, Samsung සමාගම, Huawei සමාගමේ HiSilicon සමාගම, Apple සමාගම, Mediatek සමාගම) ARM සමාගම මේ සමාගම් වලට තමන්ගේ CPU Architectures ඒ සමාගම් වල Chipsets සදහා භාවිතා කරන්න මූලික වශයෙන් License වර්ග දෙකක් ලබාදීලා තියෙනවා. එතනින් එකක් තමයි අර කියන සමාගම් වලට පුළුවන් ARM සමාගමේ CPU Architectures අරගෙන ඒවා ඒවිදියටම භාවිතා කරන්න. Huawei සමාගම, Mediatek සමාගම වගේ සමාගම් භවිතා කරන්නේ දැනට මේ License එක. දෙවෙනි එක තමයි අර කියන සමාගම් වලට පුළුවන් ARM සමාගමේ CPU Architectures අරගෙන තමන්ට අවශ්‍ය විදියට Modifications කරලා භාවිතා කරන්න. Apple සමාගම, Qualcomm සමාගම, Samsung සමාගම වගේ දැනට භාවිතා කරන්නේ මේ License එක. ඉතින් දැන් ඕනම කෙනෙකුට තේරෙයි ARM සමාගම කියන්නේ මේ Industry එකට මොන තරම් නම් වැදගත් සමාගමක් ද කියන එක සරලවම කිව්වොත් දැනට ලෝකයේ හැම Mobile Phones Manufacturing කරන සමාගමක්ම වගේ ARM සමාගමේ CPU Architechtures භාවිතා කරන කූඩැල්ලන් විදියට තමයි ඉන්නේ.

එතනිනුත් එහාට ගත්තොත් Huawei සමාගම, Samsung සමාගම වගේ සමාගම් ARM සමාගමේ CPU Architectures වලට අමතරව GPU Architectures එහෙමත් භාවිතා කරනවා. හැමෝම දන්න විදියට කිව්වොත් Mali GPU's. මීට අමතරව මේ සමාගම් ගොඩක්වෙලාවට ARM සමාගමේ Display Processor, Video Processor Architectures වගේ දේවලුත් භාවිතා කරනවා.

දැන් හැමෝටම වගේ තේරෙයි මං හිතන්නේ Huawei සමාගමට Google සමාගම නැතිඋනාට වඩා කොච්චරනම් ප්‍රශ්නයක් වෙනවද කියන එක මේ ARM සමාගම නැති උන එකෙන්. මොකද Huawei සමාගම මීට කාලෙකට කලිනුත් කිව්වා Android වෙනුවට එයාලා ලග එයාලගෙම OS තියෙන බව. නමුත් මේ CPU Architectures කියන එක ඊට වඩා ගොඩක් වෙනස් ලොකු දෙයක්. මෙතනදි මතක් කල යුතුම දේ තමයි මේ CPU Architectures වලදී ඊට අදාල Technologies ගොඩක අයිතිය ඇමරිකාව සතු වීම. අන්න ඒ නිසාම තමයි ARM සමාගම එංගලන්ත සමාගමක් උනත් එයාලටත් ඇමරිකාවේ කීම පරිදි Huawei සමාගම අත්හරින්න සිදුඋනේ. උදාහරණයක් විදියට Huawei සමාගමේ Kirin Chipsets වල ඇතුලත් වෙන Dedicated NPU එක අපි ගත්තොත් මේක නිර්මාණය වෙන්නේ Cambricon කියන චීන සමාගමෙන්. නමුත් මේ වගේ වැදගත් Blocks කිහිපයක්ම චීන සමාගම් නිශ්පාදනය කලත් CPU වලදී Huawei සමාගමට විතරක් නෙවෙයි කිසිම Mobile Phone Manufacturer කෙනෙකුට ARM සමාගම නැතුව බැහැ.

ඉතිං මං හිතනවා දැන් ගොඩක් අයට තේරෙන්න ඇති කියලා ARM සමාගම Huawei සමාගම අතහැරපු එකෙන් Huawei සමාගමට මොනතරම් පහරක් වැදුනද කියන දේ ගැන. ඉතින් ඒවගේම කියන්න ඕන කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දැන් ඇයි ඉතිං Huawei සමාගම බැරි එයාලගෙම CPU Architecture එකක් නිර්මාණය කරන්න බැරි කියලා. ඒකට උත්තරේ තමයි ඉතින් ඒක ගොඩක් ලොකු කාලයක් ගතවෙන දෙයක් වගේම ලොකු මුදලකුත් වැයවෙන දෙයක්. Huawei සමාගම ඇරෙන්න චීනයේ වෙනත් සමාගමක් උනත් මේ වගේ දෙයක් කරන්න ආසන්න තත්වයක නැහැ දැනට. අවසාන වශයෙන් මං Huawei අයට සුභ ආරන්චියක් දෙන්නම් ඒ තමයි මේ වසරේ අග ඉදලා ලබ වසර අග දක්වා Huawei සමාගමේ High-end phones බලගැන්වෙන එයාලගේ ඊලග Chipset එක Kirin 985 කියවෙන විදියට දැනටමත් නිර්මාණය කරලා අවසන්. ඒ නිසා ඒකට නම් හානියක් මේ නිසා ඇතිවෙයි කියලා හිතන්න අමාරුයි. නමුත් අපි එතනිනුත් එහාට අනාගතය දිහා බැලුවොත් දැනට අපිට කනගාටුවෙන් උනත් Huawei සමාගම ඉදිරියෙන් ප්‍රශ්නාර්ථ ලනුණක් දාන්න සිද්ද වෙනවම තමයි...

ගීෂ ගෙහාන් අනුරාද්.

[QUOTE="deanXX, post: 24510039, member: 492830"] [CENTER][ATTACH]75936._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"][B]දැනට දවස් කිහිපෙකට කලින් ඇමරිකාවේ Google සමාගමෙන් චීනයේ Huawei සමාගම බෑන් කරපු විදිය හැමෝම වගේ දකින්න ඇතිනේ. ඉතින් ඒකෙන් පස්සේ ඊයේ උන තවත් එක දෙයක් තමයි එංගලන්තයේ ARM සමාගමෙන් නුත් Huawei සමාගම බෑන් කරලා දාපු එක. ඉතින් සමහර අයට නොතේරෙන්න පුළුවන් කව්ද මේ ARM සමාගම සහ එයාලා Huawei සමාගම බෑන් කරපු එක කොච්චර දුරට නම් Huawei සමාගමට බලපානවද කියන එක ගැන. මේ ඒ ගැන කෙටියෙන් පැහැදිලි කිරීමක්.. මුලින්ම කියන්න ඕනේ දේ තමයි මේ Mobile SoC එහෙමත් නැත්තම් chipsets ගත්තම මේක නිර්මාණයට දායක වෙන මූලික කොටස්කරුවන් වර්ග තුනක් අපිට ගන්න පුළුවන්. එතනින් මුල් වර්ගය තමයි මේ Chipsets ඇතුලේ තියන Blocks වල Architectures නිර්මාණය කරන සමාගම්. දෙවන වර්ගය තමයි සම්පූර්න Chipsets නිර්මාණය කරන සමාගම්. තුන්වන වර්ගය තමයි මේ Chipsets වල නිශ්පාදන කටයුතු සිදුකරන Foundries අයිති සමාගම්. ඉතින් ඇත්තම කිව්වොත් මෙතනින් ARM Holdings අයිතිවෙන්නේ මුලින්ම කියපු Chispets ඇතුලේ තියන Blocks වල Architectures නිර්මාණය කරන සමාගමක් විදියට. මෙයාලා මූලික වශයෙන්ම නිර්මාණය කරන blocks කිහියක් අපි ගත්තොත් CPU Architectures සහ GPU Architectures වගේම Display Processor Architectures, Video Processor Architectures, NPU Architectures වගේ දේවල් ගොඩක් ඇතුලත් වෙනවා. ඉතින් ඊලග දේ තමයි Chipsets සම්පූර්නෙන් නිර්මාණය කරන සමාගම් කිහිපයක් අපි ගත්තොත් (උදාහරණයක් විදියට Qualcomm සමාගම, Samsung සමාගම, Huawei සමාගමේ HiSilicon සමාගම, Apple සමාගම, Mediatek සමාගම) ARM සමාගම මේ සමාගම් වලට තමන්ගේ CPU Architectures ඒ සමාගම් වල Chipsets සදහා භාවිතා කරන්න මූලික වශයෙන් License වර්ග දෙකක් ලබාදීලා තියෙනවා. එතනින් එකක් තමයි අර කියන සමාගම් වලට පුළුවන් ARM සමාගමේ CPU Architectures අරගෙන ඒවා ඒවිදියටම භාවිතා කරන්න. Huawei සමාගම, Mediatek සමාගම වගේ සමාගම් භවිතා කරන්නේ දැනට මේ License එක. දෙවෙනි එක තමයි අර කියන සමාගම් වලට පුළුවන් ARM සමාගමේ CPU Architectures අරගෙන තමන්ට අවශ්‍ය විදියට Modifications කරලා භාවිතා කරන්න. Apple සමාගම, Qualcomm සමාගම, Samsung සමාගම වගේ දැනට භාවිතා කරන්නේ මේ License එක. ඉතින් දැන් ඕනම කෙනෙකුට තේරෙයි ARM සමාගම කියන්නේ මේ Industry එකට මොන තරම් නම් වැදගත් සමාගමක් ද කියන එක සරලවම කිව්වොත් දැනට ලෝකයේ හැම Mobile Phones Manufacturing කරන සමාගමක්ම වගේ ARM සමාගමේ CPU Architechtures භාවිතා කරන කූඩැල්ලන් විදියට තමයි ඉන්නේ. එතනිනුත් එහාට ගත්තොත් Huawei සමාගම, Samsung සමාගම වගේ සමාගම් ARM සමාගමේ CPU Architectures වලට අමතරව GPU Architectures එහෙමත් භාවිතා කරනවා. හැමෝම දන්න විදියට කිව්වොත් Mali GPU's. මීට අමතරව මේ සමාගම් ගොඩක්වෙලාවට ARM සමාගමේ Display Processor, Video Processor Architectures වගේ දේවලුත් භාවිතා කරනවා. දැන් හැමෝටම වගේ තේරෙයි මං හිතන්නේ Huawei සමාගමට Google සමාගම නැතිඋනාට වඩා කොච්චරනම් ප්‍රශ්නයක් වෙනවද කියන එක මේ ARM සමාගම නැති උන එකෙන්. මොකද Huawei සමාගම මීට කාලෙකට කලිනුත් කිව්වා Android වෙනුවට එයාලා ලග එයාලගෙම OS තියෙන බව. නමුත් මේ CPU Architectures කියන එක ඊට වඩා ගොඩක් වෙනස් ලොකු දෙයක්. මෙතනදි මතක් කල යුතුම දේ තමයි මේ CPU Architectures වලදී ඊට අදාල Technologies ගොඩක අයිතිය ඇමරිකාව සතු වීම. අන්න ඒ නිසාම තමයි ARM සමාගම එංගලන්ත සමාගමක් උනත් එයාලටත් ඇමරිකාවේ කීම පරිදි Huawei සමාගම අත්හරින්න සිදුඋනේ. උදාහරණයක් විදියට Huawei සමාගමේ Kirin Chipsets වල ඇතුලත් වෙන Dedicated NPU එක අපි ගත්තොත් මේක නිර්මාණය වෙන්නේ Cambricon කියන චීන සමාගමෙන්. නමුත් මේ වගේ වැදගත් Blocks කිහිපයක්ම චීන සමාගම් නිශ්පාදනය කලත් CPU වලදී Huawei සමාගමට විතරක් නෙවෙයි කිසිම Mobile Phone Manufacturer කෙනෙකුට ARM සමාගම නැතුව බැහැ. ඉතිං මං හිතනවා දැන් ගොඩක් අයට තේරෙන්න ඇති කියලා ARM සමාගම Huawei සමාගම අතහැරපු එකෙන් Huawei සමාගමට මොනතරම් පහරක් වැදුනද කියන දේ ගැන. ඉතින් ඒවගේම කියන්න ඕන කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දැන් ඇයි ඉතිං Huawei සමාගම බැරි එයාලගෙම CPU Architecture එකක් නිර්මාණය කරන්න බැරි කියලා. ඒකට උත්තරේ තමයි ඉතින් ඒක ගොඩක් ලොකු කාලයක් ගතවෙන දෙයක් වගේම ලොකු මුදලකුත් වැයවෙන දෙයක්. Huawei සමාගම ඇරෙන්න චීනයේ වෙනත් සමාගමක් උනත් මේ වගේ දෙයක් කරන්න ආසන්න තත්වයක නැහැ දැනට. අවසාන වශයෙන් මං Huawei අයට සුභ ආරන්චියක් දෙන්නම් ඒ තමයි මේ වසරේ අග ඉදලා ලබ වසර අග දක්වා Huawei සමාගමේ High-end phones බලගැන්වෙන එයාලගේ ඊලග Chipset එක Kirin 985 කියවෙන විදියට දැනටමත් නිර්මාණය කරලා අවසන්. ඒ නිසා ඒකට නම් හානියක් මේ නිසා ඇතිවෙයි කියලා හිතන්න අමාරුයි. නමුත් අපි එතනිනුත් එහාට අනාගතය දිහා බැලුවොත් දැනට අපිට කනගාටුවෙන් උනත් Huawei සමාගම ඉදිරියෙන් ප්‍රශ්නාර්ථ ලනුණක් දාන්න සිද්ද වෙනවම තමයි...✌🏻 ගීෂ ගෙහාන් අනුරාද්. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom