Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Huawei CEO Seen With An iPad At Airport Security Line 🤣🤣
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ බන් උඹ හිතුවේ ඔය talk එක මේකේ එවුන් අහන්නේ පලවෙනි පාර කියලද? ඕක සිරි ලංකාවේ සැහෙන්න common talk එකක්.

දැන් උඹ මෙතන දමාගෙන කියන්න දගලන්නේ උඹට තියෙන වාහනේ වගේ දෙගුණයකටත් වඩා ගණන් වැඩි C200 එකක් උඹට දැන් උනත් ගන්න පුළුවන්. එත් උඹ C200 වලට කැමති නැහැ. උඹ කැමති axio එකට කියල නේද? හරි මචන් එළ. අපි දැනුවත් උනා.

"මම ගණන් අඩු වහනයක් පදින්නේ මම එකට අසා නිසයි නැත්නම් මට ලම්බෝගිනි උනත් ගන්න සල්ලි නැතුව නෙවෙයි" කියන එක තමයි ලංකාවේ මරුටි/ඇල්ටෝ ඉදන් තියෙන හැම එකාම කියන්නෙ.

"මම ගිය සතියේ ලම්බෝගිනි එකක් ගන්න ගියා. test drive එකක් ගියාම වැඩිය හිතට ඇල්ලුවේ නැති නිසා අපහු එන්න ආව. එන ගමන් මගදී දැකල මේ alto එක බලන්න ගියා. ඒක මට මාර විදියට හිතට ඇල්ලුව. ඒක නිසා අරන් ආව" වගේ කතා උනත් ඔහොමම කිව්වේ නැති උනත් කියාගන්න තටමන එවුන් තමයි ඉන්නෙ.

උඹල කියන විදියට ලංකාවේ ඉන්න ගණන් අඩු වාහන පාවිච්චි කරන එවුන්ගෙන් බොහොම සුළු පිරිසක් තමයි ඊට වඩා ගණන් වැඩි වාහන ගන්න සල්ලි නැති නිසා ගණන් අඩු වාහනයක් පාවච්චි කරන්නෙ.

"benz ගැන දන්න" benz වගේ වාහන පාවිච්චි කරලා නැති එකෙක්ගෙයි, benz පාවච්චි කරපු එකෙක්ගෙයි වෙනසත් දන්නව මචන් මම. bus එකෙන් බැහැල ඇවිල්ල "මම වාහන ගැන දන්න එකා" කියල පොර වෙන්න හදන එවුනුත් ඕනෑතරම් දැකල තියෙනව. එතනටම benz එකේ ඇවිල්ල කටයි පුකයි වහන් ඉන්න එවුනුත් දැකල තියෙනව. ඔය කියන වර්ග දෙකේ හැටි හොදට දන්න නිසා තමයි නෙට් එකේ search කරල හරි වෙන එකෙක්ගේ වහනෙක ටික දුරක් passenger seat එකේ නැගල ගියාට පස්සේ jeremy clarkson vibe දෙන එවුන්ගේ talks වැඩිය ඔය කියන විදියේ වාහන පාවිච්චි කරන එවුන් ලොකුවට ගන්නේ නැත්තේ. උඹට මේකේ ඉන්න එවුන් අතරේ නම් පොර වෙලා ඉන්න පුළුවන් ඇති "benz ගැන හරියටම දන්න axio එකේ යන අයිය" කියල ප්රසිද්ද වෙලා.

මම benz අතේ අරන් නෙවෙයි මචන් ඉපදුණේ. මට මුලින්ම තිබුනේ honda CRX (1991) එකක්. පස්සේ subaru STI (1999) එකක්. ඊටපස්සේ peugeot 508 (2012) එකක්. ඊටපස්සේ benz එක. ඔය පාරේ එද්දී ගොඩක් මිනිස්සුන්ව හම්බවෙලා තියෙනව.

[QUOTE="RandomGuy, post: 24880184, member: 516058"] [CENTER][SIZE="4"][COLOR="DarkGreen"]අනේ බන් උඹ හිතුවේ ඔය talk එක මේකේ එවුන් අහන්නේ පලවෙනි පාර කියලද? ඕක සිරි ලංකාවේ සැහෙන්න common talk එකක්. :lol: දැන් උඹ මෙතන දමාගෙන කියන්න දගලන්නේ උඹට තියෙන වාහනේ වගේ දෙගුණයකටත් වඩා ගණන් වැඩි C200 එකක් උඹට දැන් උනත් ගන්න පුළුවන්. එත් උඹ C200 වලට කැමති නැහැ. උඹ කැමති axio එකට කියල නේද? හරි මචන් එළ. අපි දැනුවත් උනා. :lol: "මම ගණන් අඩු වහනයක් පදින්නේ මම එකට අසා නිසයි නැත්නම් මට ලම්බෝගිනි උනත් ගන්න සල්ලි නැතුව නෙවෙයි" කියන එක තමයි ලංකාවේ මරුටි/ඇල්ටෝ ඉදන් තියෙන හැම එකාම කියන්නෙ. "මම ගිය සතියේ ලම්බෝගිනි එකක් ගන්න ගියා. test drive එකක් ගියාම වැඩිය හිතට ඇල්ලුවේ නැති නිසා අපහු එන්න ආව. එන ගමන් මගදී දැකල මේ alto එක බලන්න ගියා. ඒක මට මාර විදියට හිතට ඇල්ලුව. ඒක නිසා අරන් ආව" වගේ කතා උනත් ඔහොමම කිව්වේ නැති උනත් කියාගන්න තටමන එවුන් තමයි ඉන්නෙ. :lol: උඹල කියන විදියට ලංකාවේ ඉන්න ගණන් අඩු වාහන පාවිච්චි කරන එවුන්ගෙන් බොහොම සුළු පිරිසක් තමයි ඊට වඩා ගණන් වැඩි වාහන ගන්න සල්ලි නැති නිසා ගණන් අඩු වාහනයක් පාවච්චි කරන්නෙ. "benz ගැන දන්න" benz වගේ වාහන පාවිච්චි කරලා නැති එකෙක්ගෙයි, benz පාවච්චි කරපු එකෙක්ගෙයි වෙනසත් දන්නව මචන් මම. bus එකෙන් බැහැල ඇවිල්ල "මම වාහන ගැන දන්න එකා" කියල පොර වෙන්න හදන එවුනුත් ඕනෑතරම් දැකල තියෙනව. එතනටම benz එකේ ඇවිල්ල කටයි පුකයි වහන් ඉන්න එවුනුත් දැකල තියෙනව. ඔය කියන වර්ග දෙකේ හැටි හොදට දන්න නිසා තමයි නෙට් එකේ search කරල හරි වෙන එකෙක්ගේ වහනෙක ටික දුරක් passenger seat එකේ නැගල ගියාට පස්සේ jeremy clarkson vibe දෙන එවුන්ගේ talks වැඩිය ඔය කියන විදියේ වාහන පාවිච්චි කරන එවුන් ලොකුවට ගන්නේ නැත්තේ. උඹට මේකේ ඉන්න එවුන් අතරේ නම් පොර වෙලා ඉන්න පුළුවන් ඇති "benz ගැන හරියටම දන්න axio එකේ යන අයිය" කියල ප්රසිද්ද වෙලා. මම benz අතේ අරන් නෙවෙයි මචන් ඉපදුණේ. මට මුලින්ම තිබුනේ honda CRX (1991) එකක්. පස්සේ subaru STI (1999) එකක්. ඊටපස්සේ peugeot 508 (2012) එකක්. ඊටපස්සේ benz එක. ඔය පාරේ එද්දී ගොඩක් මිනිස්සුන්ව හම්බවෙලා තියෙනව. :lol: :lol: [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom