Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HUAWEI E303 UNLOCK කරමුද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කියන්න යන්නේ Huawei E303 Unlock කරන විදිය. මේක නම් හරිම ලේසියි කරන්න. දැනටමත් කස්ටිය කරගෙන ඇති. තාම කර ගත්තේ නැති කස්ටියට දැන ගන්නත් එක්ක මේක දාන්න හිතුනා.

ඔයාලට කියන්න ඕනේ ඔක්කොටොම කලින් Unlock කරන කොට මොඩම් එකට මොනවා හරි උනොත් Warranty ගන්න බැරි වෙනවා. ඒ වගේම මම වග කියන්නෙත් නෑ ඕන් මොඩම් එකට මොනව හරි උනොත්. ඒක නිසා පරිස්සමට හොදේ... දැන් බලමු Huawei E303 Unlock කරන්නේ කොහොමද කියලා ?....

***TRY AT YOUR OWN RISK***

පියවර 1

ඔයාට ඕන වෙනවා Google Plus Account එකක්. ඔයාට Gmail account එකක් තියෙනවනම් Google Plus වලට Log වෙන්න පුලුවන්. මුලින්ම ඔයාගේ ඩොන්ගල් එකට වෙන සිම් එකක් දාලා බලන්න Unlock Code එකක් ඉල්ලනවද කියලා ඉල්ලනව නම් වැඩේ ලේසියි. Unlock Code එක ඉල්ලනව නම් Update කරන්න ඕනේ නැ. ඉල්ලන්නේ නැත්නම් විතරක් මෙන්න මේ Update එක බාගන්න. Universal Master Code කියන tool එකත් බාගන්න. බාගෙන run කරන්න. Huawei කියන එක තෝරලා ඒකට ඔයාගේ Modem එකේ IMEI no එක type කරලා calculate කියන එක ඔබන්න. එතකොට ඔයාගෙ Modem එකේ UNLOCK code එකයි FLASH code එකයි පෙන්නයි. ඒකෙන් අපිට ඕන වෙන්නේ FLASH code එක විතරයි. ඒක කොහේ හරි ලියාගෙන තියාගන්න ඉස්සරහට ඕන වෙනවා.

හරි ඊළගට E303SUpdate Folder ඒක ඇතුලේ තියෙන E303SUpdate_21.157.31.00.850.B757.exe එක run කරන්න. run කලාට පස්සේ මෙන්න මේ වගේ එකක් open (පහල පින්තූරය බලන්න) වෙනවා. මේක Start කරන්න

ඊට පස්සේ Modem එක search කරලා detect කර ගනි. ඊට පස්සේ එන

window එකත් next කරන්න.

ටිකකින් ඔයාගෙන් අහයි ඔයාගේ Modem එකේ Password එක එතකොට අපි ඉස්සෙල්ලා ලියාගත්ත flash code එක එතනට දෙන්න. දීලා Ok කරන්න.

මේක next කරන්න. කරලා බලාගෙන ඉන්න විනාඩි 10 විතර යයි ඉවර වෙන්න.

මේක Finish කරන්න.

දැන් වෙන සිම් එකක් දාලා බලන්න එතකොට Unlock Code එක ඉල්ලයි. ඒත් ඉල්ලන්නේ නැත්නම් Original Huawei Mobile Partner එක Download කරගෙන Install කරන්න. දැන් Modem එකට ආපු Mobile Partner එක Close කරලා Original එක Open කරන්න. එතකොට Unlock Code එක අහයි .

පියවර 2

හරි දැන් Unlock Code ඉල්ලනව නම් මෙන්න මේ Link එකට යන්න. ගිහින් Sign in with Google + කියන තැන ඔබන්න.

එතකොට ඔයාගේ User name, Password අහයි. ඔයාගේ Google Account එකේ User name Password දිලා Log වෙන්න. බය වෙන්න දෙයක් නැ Password දුන්නට. ඔයාලට සැකයක් තියෙනවනම් වැඩේ ඉවර උනාම ඔයාගේ Password එක වෙනස් කරලා දාන්න.

ඔයා මුල් වතාවට නම් Google Plus වලට ලොග් වෙන්නේ ඔයාගේ නම ගම දාලා Google Plus Account එක හදා ගන්න.

ඊලගට ඔයාගෙන් අහයි මෙන්න මේ වගේ එකක්. ඒක Accept කරන්න.

Accept කලාට පස්සේ එන මෙන්න මේ window එකේ ඔයාගේ මොඩම් එකේ 15 Digit IMEI එකයි Model No එකයි ගහන්න. Model එකට E303 කියලා Type කරන්න. Type කරලා Calculate කියන එක ඔබන්න

දැන් ඔයාට පෙනෙයි Google Plus Button එක. ඒක ඔබන්න

දැන් ඔයාට පෙනෙයි ඔයාගේ Unlock Code එක. එතන New Algo code හා Old Alog code කියලා දෙකක් තියෙනවා ඒකෙන් ඔයාට ඕන වෙන්නේ New Algo Code කියන එක.

දැන් වෙන සිම් එකක් දාලා Unlock Code එක ඉල්ලනකොට New Algo Code කියන එක ඉස්සරහින් තියෙන Code එක දෙන්න. දීලා OK කරන්න.

ඔන්න Unlock කරලා ඉවරයි. මට නම් හරි ගියා. ඔයාලත් කරලා බලන්නකො හරි යනවද කියලා. එහෙනම් අපි ගියා........

[QUOTE="chanakaisuru, post: 16127214, member: 204695"] [SIZE="5"]අද කියන්න යන්නේ Huawei E303 Unlock කරන විදිය. මේක නම් හරිම ලේසියි කරන්න. දැනටමත් කස්ටිය කරගෙන ඇති. තාම කර ගත්තේ නැති කස්ටියට දැන ගන්නත් එක්ක මේක දාන්න හිතුනා.:rofl::rofl::rofl: ඔයාලට කියන්න ඕනේ ඔක්කොටොම කලින් Unlock කරන කොට මොඩම් එකට මොනවා හරි උනොත් Warranty ගන්න බැරි වෙනවා.:confused: ඒ වගේම මම වග කියන්නෙත් නෑ ඕන් මොඩම් එකට මොනව හරි උනොත්.:angry: ඒක නිසා පරිස්සමට හොදේ... දැන් බලමු Huawei E303 Unlock කරන්නේ කොහොමද කියලා ?....[/SIZE] [SIZE="5"][COLOR="Red"][CENTER]***TRY AT YOUR OWN RISK***[/CENTER][/COLOR][/SIZE] [SIZE="5"]පියවර 1 ඔයාට ඕන වෙනවා Google Plus Account එකක්. ඔයාට Gmail account එකක් තියෙනවනම් Google Plus වලට Log වෙන්න පුලුවන්. මුලින්ම ඔයාගේ ඩොන්ගල් එකට වෙන සිම් එකක් දාලා බලන්න Unlock Code එකක් ඉල්ලනවද කියලා ඉල්ලනව නම් වැඩේ ලේසියි. Unlock Code එක ඉල්ලනව නම් Update කරන්න ඕනේ නැ. ඉල්ලන්නේ නැත්නම් විතරක් මෙන්න මේ [URL="https://dl.dropboxusercontent.com/s/7r4o0fn19a32pjr/E303_Update_%7BBy_isurubuwa%7D.zip?dl=1&token_hash=AAGnh2BzhYhFshewU9ffdmKUERmhfJQ3GUOHDvD-ozNWFA"][COLOR="Red"]Update[/COLOR][/URL] එක බාගන්න. Universal Master Code කියන tool එකත් [URL="https://dl.dropboxusercontent.com/s/nfboz04j2hb8k6u/Universal%20MasterCode_%7BBy_Isuru%7D.rar?dl=1&token_hash=AAGU4FiSqDXLnSDKT5jlEZ8pqG6uwyt1neUgUHi-G2I9Rg"][COLOR="red"]බාගන්න[/COLOR][/URL]. බාගෙන run කරන්න. Huawei කියන එක තෝරලා ඒකට ඔයාගේ Modem එකේ IMEI no එක type කරලා calculate කියන එක ඔබන්න. එතකොට ඔයාගෙ Modem එකේ UNLOCK code එකයි FLASH code එකයි පෙන්නයි. ඒකෙන් අපිට ඕන වෙන්නේ FLASH code එක විතරයි. ඒක කොහේ හරි ලියාගෙන තියාගන්න ඉස්සරහට ඕන වෙනවා. [/SIZE] [IMG]http://3.bp.blogspot.com/-HBN7tQn2mLM/UpVp24-28pI/AAAAAAAABgg/GAqAw26j9_Q/s1600/UMC.png[/IMG] [SIZE="5"]හරි ඊළගට E303SUpdate Folder ඒක ඇතුලේ තියෙන [COLOR="Red"]E303SUpdate_21.157.31.00.850.B757.exe[/COLOR] එක run කරන්න. run කලාට පස්සේ මෙන්න මේ වගේ එකක් open (පහල පින්තූරය බලන්න) වෙනවා. මේක Start කරන්න:P[/SIZE] [IMG]http://2.bp.blogspot.com/-ixT6-HS4riQ/UpRnKXchOiI/AAAAAAAABf4/nrXDTDyOxBY/s1600/E303_1.png[/IMG] [SIZE="5"]ඊට පස්සේ Modem එක search කරලා detect කර ගනි. ඊට පස්සේ එන window එකත් next කරන්:rolleyes:න.[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-Xd4xqNOBDWE/UpVrkpE5HOI/AAAAAAAABg8/LGGOLEu6WCw/s1600/E303_2.png[/IMG] [IMG]http://4.bp.blogspot.com/-XIniVXnEbGg/UpVrkYy9AwI/AAAAAAAABg4/xPBCUE3NmKQ/s1600/E303_3.png[/IMG] [SIZE="5"] ටිකකින් ඔයාගෙන් අහයි ඔයාගේ Modem එකේ Password එක එතකොට අපි ඉස්සෙල්ලා ලියාගත්ත flash code එක එතනට දෙන්න. දීලා Ok කරන්න;).[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-h6qb3OFLOf8/UpVrkU_5NnI/AAAAAAAABhE/fUUXJudslrw/s1600/E303_4.png[/IMG] [SIZE="5"]මේක next කරන්න. කරලා බලාගෙන ඉන්න විනාඩි 10 විතර යයි ඉවර වෙන්න.:sorry:[/SIZE] [IMG]http://1.bp.blogspot.com/-6b-XjIDzrUw/UpVp22agFqI/AAAAAAAABgk/YB4hOe93-Eg/s1600/E303_5.png[/IMG] [SIZE="5"]මේක Finish කරන්න:cool:.[/SIZE] [IMG]http://4.bp.blogspot.com/--CxXGiMCZCc/UpVp27O04vI/AAAAAAAABgo/yW9Uk8kYEfI/s1600/E303_6.png[/IMG] [SIZE="5"]දැන් වෙන සිම් එකක් දාලා බලන්න එතකොට Unlock Code එක ඉල්ලයි. ඒත් ඉල්ලන්නේ නැත්නම් Original Huawei Mobile Partner එක [COLOR="red"][URL="http://www.huaweidevice.com/worldwide/downloadCenter.do?method=toDownloadFile&flay=software&softid=NDcxMjQ="]Download[/URL][/COLOR] කරගෙන Install කරන්න. දැන් Modem එකට ආපු Mobile Partner එක Close කරලා Original එක Open කරන්න. එතකොට Unlock Code එක අහයි .:yes::yes::yes: පියවර 2 හරි දැන් Unlock Code ඉල්ලනව නම් මෙන්න මේ [COLOR="red"][URL="http://huaweicodecalculator.com/new-algo/"][COLOR="Red"]Link[/COLOR][/URL][/COLOR] එකට යන්න. ගිහින් Sign in with Google + කියන තැන ඔබන්න.:rolleyes::rolleyes: [/SIZE] [IMG]http://3.bp.blogspot.com/-ztVYiLoP9iE/UpCJEuPllhI/AAAAAAAABdI/L8Oxe5ZGMc0/s640/G+login.png[/IMG] [SIZE="5"]එතකොට ඔයාගේ User name, Password අහයි. ඔයාගේ Google Account එකේ User name Password දිලා Log වෙන්න. බය වෙන්න දෙයක් නැ Password දුන්නට. ඔයාලට සැකයක් තියෙනවනම් වැඩේ ඉවර උනාම ඔයාගේ Password එක වෙනස් කරලා දාන්න.:angry::angry::baffled: [/SIZE] [IMG]http://3.bp.blogspot.com/-BLbRrewaqlo/UpCLAJFbFnI/AAAAAAAABdk/94TlaLWZ4I4/s400/Login-Huaawei-Code-Calculator.png[/IMG] [SIZE="5"]ඔයා මුල් වතාවට නම් Google Plus වලට ලොග් වෙන්නේ ඔයාගේ නම ගම දාලා Google Plus Account එක හදා ගන්න. :rolleyes: [/SIZE] [IMG]http://1.bp.blogspot.com/-S1WPsfkBXb0/UpCK_GhOD_I/AAAAAAAABdc/vngFiydVzw8/s400/Google-Plus-Sign-Up.png[/IMG] [SIZE="5"]ඊලගට ඔයාගෙන් අහයි මෙන්න මේ වගේ එකක්. ඒක Accept කරන්න.[/SIZE] [IMG]http://1.bp.blogspot.com/-AllYLNAcV5c/UpCK_2-oIfI/AAAAAAAABds/CYUw8h479vg/s400/Huawei-Code-Calculator-Accept.png[/IMG] [SIZE="5"]Accept කලාට පස්සේ එන මෙන්න මේ window එකේ ඔයාගේ මොඩම් එකේ 15 Digit IMEI එකයි Model No එකයි ගහන්න. Model එකට E303 කියලා Type කරන්න. Type කරලා Calculate කියන එක ඔබන්න:yes::yes:[/SIZE] [IMG]http://2.bp.blogspot.com/-9poZDsFQlQQ/UpCK_SM3vzI/AAAAAAAABdo/bAgCR7_8le0/s400/Huawei-Code-Calculator.png[/IMG] [SIZE="5"]දැන් ඔයාට පෙනෙයි Google Plus Button එක. ඒක ඔබන්න[/SIZE] [IMG]http://1.bp.blogspot.com/-KyQ_b75J12k/UpCLA2V8X7I/AAAAAAAABeA/nghzesAZO-k/s400/Huawei-New-Algo-Calculator.png[/IMG] [SIZE="5"]දැන් ඔයාට පෙනෙයි ඔයාගේ Unlock Code එක. එතන New Algo code හා Old Alog code කියලා දෙකක් තියෙනවා ඒකෙන් ඔයාට ඕන වෙන්නේ New Algo Code කියන එක.:confused: [/SIZE] [IMG]http://4.bp.blogspot.com/-3_zYQd3V9jA/UpCLAhZUGHI/AAAAAAAABd4/ADKrACnVhG0/s400/Result.png[/IMG] [SIZE="5"]දැන් වෙන සිම් එකක් දාලා Unlock Code එක ඉල්ලනකොට New Algo Code කියන එක ඉස්සරහින් තියෙන Code එක දෙන්න. දීලා OK කරන්න. :D [/SIZE] [IMG]http://4.bp.blogspot.com/-jpXoUQ_9YWI/UpCWbuu6lqI/AAAAAAAABeM/WRjMdboyH1I/s320/unlock4.jpg[/IMG] [SIZE="5"]:rofl:ඔන්න Unlock කරලා ඉවරයි. මට නම් හරි ගියා. ඔයාලත් කරලා බලන්නකො හරි යනවද කියලා. එහෙනම් අපි ගියා........:rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom