Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HUAWEI GR5 - ROOTING
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.මොකක්ද මේ bootloader කියන්නේ.......?

ජංගම දුරකතනය ක්‍රියාත්මක කිරීමේදී දෘඩාංග ආරම්බ කිරීම, මෙහෙයුම් පද්දතියේ ස්ථායි බව සහතික කිරීම, මෙහෙයුම් පද්දතිය ආරම්බ කිරීම වගේ ගොඩාක් දේවල් වලට වැදගත් වන දෙයක් තමයි මේ Bootloader එක කියලා කියන්නේ.

දුරකතනයේ ඇති මෘදුකාංග මගින් එහි දෘඩාංග වලට හානියක් නොවන සේ දුරකථනය පනගැන්වීම සහතික කිරීම සඳහා මෙම ක්‍රියාවලිය වැදගත් වෙනවා.මේ නිසා Google සමගම විසින් Android operating System එකත් එක්ක Base bootloader රකක් ලබා දෙන අතර දුරකථන සමාගම් වලට තම දුරකථන වලට ගැලපෙන විදියට මේක වෙනස් කරගන්න අවසර තියෙනවා.

සාමාන්‍යයෙන් දුරකතනයක් මිලදී ගැනීමේදී Bootloader එක lock කරලා තමයි තියෙන්නේ (Except Samsung).user විසින් නොදැනුවත්කමින් සිදුකරන දේවල් වලින් මෙහෙයුම් පද්දතියේ ස්ථාවර බව බිඳ වැටීම වැලැක්වීම තමයි මෙහි අරමුණ වෙන්නේ.

2.Bootloader unlock කරනවා කියන්නේ මොකක්ද?

Android මෙහෙයුම් පද්දතියේ පාලනය තමන් අතට ගැනීමේ මුලිකම පියවරක් තමා මේකෙන් වෙන්නේ. දුරකතනයට custom kernal එකක් flash කරන්නනම් එහි bootloader එක unlock කර තිබිය යුතුයි.

3.Bootloader Unlock කිරීමෙන් දුරකතනයේ වගකීම අවලංගු වෙනවද?

ඔව්.

4.Bootloader unlock කිරීමෙන් දුරකතනයේ වේගය වැඩි වීමක් සිදු වේද?

නැත. ඒත් processor එක overclock කරන්න පුළුවන් kernal එකක් flash කිරීම මගින් overclock කිරීමක් කල හැක.

5.දුරකතනයේ Bootloader unlock කිරීම කල යුතුමද?

නැත. Android පිලිබඳ යම් දැනීමක් ඇති අයකු හැර වෙනත් කෙනෙකුන් විසින් මෙය උත්සහ නොකළ යුතුයි.

ඒත් අලුතින් custom rom (Stock kernal එකෙන් boot නොවන) flash කිරීමට අවශ්‍යනම් bootloader unlock කිරීම අනිවාර්ය වේ.

6.දුරකතනයේ Bootloader unlock කළහැකි\නොහැකි බව දැනගන්නේ කෙසේද?

*#*#7378423#*#* මගින් service manu එක ලැබෙන අතර එහි Service info\Configuration වලට යාමෙන් මෙය බලාගත හැක.

7.Bootloader unlock කිරීමේ වාසි මොනවාද?

i.දුරකතනයට ගැලපෙන ඕනෑම custom rom\custom kernal එකක් flash කල හැක.

ii.සාමාන්‍ය ක්‍රම වලින් root කිරීම නොකළ හැකි ඕනෑම firmware එකක් root කල හැක.

iii.Custom kernal flash කිරීම මගින් processor overclock කල හැක.

8.Bootloader unlock කිරීමෙන් දුරකතනයේ data නැති විය හැකිද ?

දුරකතනයේ Data partition එක wipe වෙන නිසා දුරකතනයේ ඇති සියලුම data,settings මැකී යයි. ඒත් memory card එකෙහි ඇති data මැකී යාමක් සිදු නොවේ.

DRM keys නැවත ලබාගත නොහැකි ලෙසටම මැකීයයි.

9.Bootloader Unlock කරන්නේ කොහොමද?

ක්‍රම 3ක් ඇත.

i.Sony official web site එකෙන් නොමිලේ unlock key එක ලබාගෙන unlock කිරීම.

ii.S1tool මගින්.

iii.SEtool2 මගින්.

මෙයින් වඩාත් පහසු හා ආරක්ෂිත ක්‍රමය වන්නේ Sony official web site එකෙන් නොමිලේ unlock key එක ලබාගෙන unlock කිරීමයි. මේ සඳහා http://unlockbootloader.sonymobile.com/ web site එකෙන් නොමිලේ unlock code එක ලබාගත හැකි වන අතර flashtool මගින් පහසුවෙන්ම unlock කිරීම කල හැක.

ELA KIRIYE ANDROID page eken gatte me tika

[QUOTE="baadshah, post: 23727623, member: 36997"] [SIZE="4"]1.මොකක්ද මේ bootloader කියන්නේ.......? ජංගම දුරකතනය ක්‍රියාත්මක කිරීමේදී දෘඩාංග ආරම්බ කිරීම, මෙහෙයුම් පද්දතියේ ස්ථායි බව සහතික කිරීම, මෙහෙයුම් පද්දතිය ආරම්බ කිරීම වගේ ගොඩාක් දේවල් වලට වැදගත් වන දෙයක් තමයි මේ Bootloader එක කියලා කියන්නේ. දුරකතනයේ ඇති මෘදුකාංග මගින් එහි දෘඩාංග වලට හානියක් නොවන සේ දුරකථනය පනගැන්වීම සහතික කිරීම සඳහා මෙම ක්‍රියාවලිය වැදගත් වෙනවා.මේ නිසා Google සමගම විසින් Android operating System එකත් එක්ක Base bootloader රකක් ලබා දෙන අතර දුරකථන සමාගම් වලට තම දුරකථන වලට ගැලපෙන විදියට මේක වෙනස් කරගන්න අවසර තියෙනවා. සාමාන්‍යයෙන් දුරකතනයක් මිලදී ගැනීමේදී Bootloader එක lock කරලා තමයි තියෙන්නේ (Except Samsung).user විසින් නොදැනුවත්කමින් සිදුකරන දේවල් වලින් මෙහෙයුම් පද්දතියේ ස්ථාවර බව බිඳ වැටීම වැලැක්වීම තමයි මෙහි අරමුණ වෙන්නේ. 2.Bootloader unlock කරනවා කියන්නේ මොකක්ද? Android මෙහෙයුම් පද්දතියේ පාලනය තමන් අතට ගැනීමේ මුලිකම පියවරක් තමා මේකෙන් වෙන්නේ. දුරකතනයට custom kernal එකක් flash කරන්නනම් එහි bootloader එක unlock කර තිබිය යුතුයි. 3.Bootloader Unlock කිරීමෙන් දුරකතනයේ වගකීම අවලංගු වෙනවද? ඔව්. 4.Bootloader unlock කිරීමෙන් දුරකතනයේ වේගය වැඩි වීමක් සිදු වේද? නැත. ඒත් processor එක overclock කරන්න පුළුවන් kernal එකක් flash කිරීම මගින් overclock කිරීමක් කල හැක. 5.දුරකතනයේ Bootloader unlock කිරීම කල යුතුමද? නැත. Android පිලිබඳ යම් දැනීමක් ඇති අයකු හැර වෙනත් කෙනෙකුන් විසින් මෙය උත්සහ නොකළ යුතුයි. ඒත් අලුතින් custom rom (Stock kernal එකෙන් boot නොවන) flash කිරීමට අවශ්‍යනම් bootloader unlock කිරීම අනිවාර්ය වේ. 6.දුරකතනයේ Bootloader unlock කළහැකි\නොහැකි බව දැනගන්නේ කෙසේද? *#*#7378423#*#* මගින් service manu එක ලැබෙන අතර එහි Service info\Configuration වලට යාමෙන් මෙය බලාගත හැක. 7.Bootloader unlock කිරීමේ වාසි මොනවාද? i.දුරකතනයට ගැලපෙන ඕනෑම custom rom\custom kernal එකක් flash කල හැක. ii.සාමාන්‍ය ක්‍රම වලින් root කිරීම නොකළ හැකි ඕනෑම firmware එකක් root කල හැක. iii.Custom kernal flash කිරීම මගින් processor overclock කල හැක. 8.Bootloader unlock කිරීමෙන් දුරකතනයේ data නැති විය හැකිද ? දුරකතනයේ Data partition එක wipe වෙන නිසා දුරකතනයේ ඇති සියලුම data,settings මැකී යයි. ඒත් memory card එකෙහි ඇති data මැකී යාමක් සිදු නොවේ. DRM keys නැවත ලබාගත නොහැකි ලෙසටම මැකීයයි. 9.Bootloader Unlock කරන්නේ කොහොමද? ක්‍රම 3ක් ඇත. i.Sony official web site එකෙන් නොමිලේ unlock key එක ලබාගෙන unlock කිරීම. ii.S1tool මගින්. iii.SEtool2 මගින්. මෙයින් වඩාත් පහසු හා ආරක්ෂිත ක්‍රමය වන්නේ Sony official web site එකෙන් නොමිලේ unlock key එක ලබාගෙන unlock කිරීමයි. මේ සඳහා [url]http://unlockbootloader.sonymobile.com/[/url] web site එකෙන් නොමිලේ unlock code එක ලබාගත හැකි වන අතර flashtool මගින් පහසුවෙන්ම unlock කිරීම කල හැක.[/SIZE] [SIZE="5"][COLOR="Red"]ELA KIRIYE ANDROID page eken gatte me tika :)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom