Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Huawei Nova 2i
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිෆෝල්ට් ෆීචර්ස් කියන දේවල් ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස්.

ඒවා මැනුවල් හදාගන්න පුලුවන්.

නෝවා 2අයි එකේ ඩිෆෝල්ට් ෆීචර් එකක් තමා ෆෝන් එක ලොක් අවස්තාවේ තියෙද්දි බැක්ග්‍රවුන්ඩ් එකෙන් මොනාහරි අප්ලෝඩ් එකක් , අප්ඩේට් එකක් යනවා නම් ඩිස්ප්ලේ එක නිකම්ම ඔන් වෙන එක.

ඒකේ කිසි අව්ලක් නෑ.

ඒක ප්‍රශ්නෙකුත් නෙවෙයි.

වැඩේ වෙලා තියෙන්නේ උබ ඒක ගැන නොදන්නකමයි.

දවසින් දවස , සතියෙන් සතිය හෝ මාසෙන් මාසෙට අප්ඩේට් එකක් එනවානම් ඒක මැනුෆැක්චරර් එවන්නේ ඩිවයිස් එකේ ඉම්පෲමන්ට් එකට.

මාසෙන් මාසෙට එන අප්ඩේට්ස් දාන්න ඕන නෑ කියලා දැන් සිත නිවන කතා කියන්න ලෑස්ති වෙන්න එපා අප්ඩේට්ස් එන්නේ නැති නිසා.

මැනුෆැක්චරර් අප්ඩේට්ස් හදලා , සර්වර්ස් වලට දාලා , ඩිවයිසස් වලට දෙන්නේ පුකේ අමාරුවකට නෙවෙයි.

එහෙනම් ඉතිත් හැම මැනුෆැක්චරර් කෙනෙක්ම අවුරුද්දකට පාරක් අප්ඩේට්ස් ඔක්කොම එකතු කරලා එවන්න එපැයි මාසෙන් මාසෙට වැඩක් නෑ , ඉදා අවුරුද්දට පාරක් මේක දාගනින් කියලා.

සමහර පරණ ෆ්ලැග්ශිප් හොදයි මිඩ් රේන්ජ් ඒවට වඩා.

ඇත්ත.

ඒකනේ ඒවාට ෆ්ලැග්ශිප් ඩිවයිසස් කියන්නේ.

එහෙමයි කියලා හැම ෆ්ලැග්ශිප් එකක්ම මිඩ් රේන්ජ් ඒවට වඩා හොද වෙන්නේ නෑ.

නෝවා 2අයි එක රු.38000.00 බජට් එකට ගන්න තියන හොදම ෆෝන් එක.

ඒ ගානට පරණ ෆ්ලැග්ශිප් එකක් ගන්න බෑ බ්‍රැන්ඩ් නිව් , වෙන මිඩ් රේන්ජ් බ්‍රැන්ඩ් නිව් එකක් ගන්නත් බෑ.

බජට් එකට ගන්න පුලුවන් හොදම ෆෝන් එක තමා නෝවා 2අයි එක.

[QUOTE="akilar25, post: 22903958, member: 167921"] [CENTER][SIZE=3]ඩිෆෝල්ට් ෆීචර්ස් කියන දේවල් ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස්. ඒවා මැනුවල් හදාගන්න පුලුවන්. නෝවා 2අයි එකේ ඩිෆෝල්ට් ෆීචර් එකක් තමා ෆෝන් එක ලොක් අවස්තාවේ තියෙද්දි බැක්ග්‍රවුන්ඩ් එකෙන් මොනාහරි අප්ලෝඩ් එකක් , අප්ඩේට් එකක් යනවා නම් ඩිස්ප්ලේ එක නිකම්ම ඔන් වෙන එක. ඒකේ කිසි අව්ලක් නෑ. ඒක ප්‍රශ්නෙකුත් නෙවෙයි. වැඩේ වෙලා තියෙන්නේ උබ ඒක ගැන නොදන්නකමයි. දවසින් දවස , සතියෙන් සතිය හෝ මාසෙන් මාසෙට අප්ඩේට් එකක් එනවානම් ඒක මැනුෆැක්චරර් එවන්නේ ඩිවයිස් එකේ ඉම්පෲමන්ට් එකට. මාසෙන් මාසෙට එන අප්ඩේට්ස් දාන්න ඕන නෑ කියලා දැන් සිත නිවන කතා කියන්න ලෑස්ති වෙන්න එපා අප්ඩේට්ස් එන්නේ නැති නිසා. මැනුෆැක්චරර් අප්ඩේට්ස් හදලා , සර්වර්ස් වලට දාලා , ඩිවයිසස් වලට දෙන්නේ පුකේ අමාරුවකට නෙවෙයි. එහෙනම් ඉතිත් හැම මැනුෆැක්චරර් කෙනෙක්ම අවුරුද්දකට පාරක් අප්ඩේට්ස් ඔක්කොම එකතු කරලා එවන්න එපැයි මාසෙන් මාසෙට වැඩක් නෑ , ඉදා අවුරුද්දට පාරක් මේක දාගනින් කියලා. :lol::lol: සමහර පරණ ෆ්ලැග්ශිප් හොදයි මිඩ් රේන්ජ් ඒවට වඩා. ඇත්ත. ඒකනේ ඒවාට ෆ්ලැග්ශිප් ඩිවයිසස් කියන්නේ. එහෙමයි කියලා හැම ෆ්ලැග්ශිප් එකක්ම මිඩ් රේන්ජ් ඒවට වඩා හොද වෙන්නේ නෑ. නෝවා 2අයි එක රු.38000.00 බජට් එකට ගන්න තියන හොදම ෆෝන් එක. ඒ ගානට පරණ ෆ්ලැග්ශිප් එකක් ගන්න බෑ බ්‍රැන්ඩ් නිව් , වෙන මිඩ් රේන්ජ් බ්‍රැන්ඩ් නිව් එකක් ගන්නත් බෑ. බජට් එකට ගන්න පුලුවන් හොදම ෆෝන් එක තමා නෝවා 2අයි එක.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom