Huawei Nova 8i සඳහා Google Mobile Service (GMS) Install කරන්නේ කොහොමද?

Ansari

Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    Huawei Nova 8i සඳහා Google Mobile Service (GMS) Install කරන්නේ කොහොමද?

    Dual Space වගේ ඒවා දැම්මට YouTube වැඩ කරන්නේ App eken නෙමේ Browser eken. එ නිසා Dialog eken charge වෙනවා.

    Custom Rom එකක් ගහලා බැරි වෙයිද?

    ලොකු උදවුවක් මචං.!!! ස්තූතියි
     
    • Like
    Reactions: Sasindu Nimsara