Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Huawei P8 ලාංකීය වෙළඳපොලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Huawei P8 ලාංකීය වෙළඳපොලට

Huawei P8 ලාංකීය වෙළඳපොලට හදුන්වා දෙයි

Huawei, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ජංගම දුරකථන වර්ගය වෙනවා. මන්දයත් ගෙවන මුදලට ඉහලම තත්වයෙන් යුතු දුරකථන ඔවුන් වෙළඳපොලට ඉදිරිපත් කිරීමයි. ශ්‍රී ලංකාවේ Huawei ජංගම දුරකථන ජාතික බෙදාහරින්නා වන්නේ Singer Sri Lanka සමාගමයි. බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි Huawei P8 ජංගම දුරකථනය පසුගියදා වෙළඳපොලට නිකුත් කළා. මේ හදුන්වා දීමේ උත්සවය පැවැත්වුනේ කොළඹ මැජෙස්ටික් සිටි හිදීයි. මෙවැනි ජනාකීර්ණ ස්ථානයකදී මෙවැනි වැඩසටහනක් සිදුකිරීම යම් කිසි ආකාරයකට අලුත්ම දෙයක් වුනා.

මෙය දැනට වෙළඳ පොලෙහි ඇති මිල අඩුම ප්‍රිමියම් දුරකථනය වනවා. Singer සමාගම හා එක්ව Huawei සමාගම මේ දුරකථනය ජනතාව අතරට ගෙන යාමට විවිධ ක්‍රියාකාරකම් රැසක් සිදු කරනවා. මේ නිෂ්පාදන වෙළඳපොළට හදුන්වා දීමේ අවස්ථාවට Huawei Sri Lanka ප්‍රධානි Henry Liu, ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමනාකරු Sadique M. Hanas, Huawei වෙළඳ නාම කළමණාකරු Sahan Perera සහ අලෙවිකරණ කළමනාකරු Stanley Mascarenhas යන මහත්වරුන් සහභාගී වුණා.

Huawei P කාණ්ඩයේ දුරකථන වලට ඉතා ඉහළ පාරිභෝගික ආකර්ශනයක් තිබෙනවා. හදුන්වාදී මාස හයක් තුල P6 වර්ගයේ දුරකථන මිලියන 5 ක් සහ P7 දුරකථන මිලියන 4 ක් ලොව පුරා අලෙවි වී තිබෙනවා. අඟල් 5.2 ක පුළුල් තිරයකින් සමන්විත මේ ජංගම දුරකථනය silver, gold, black සහ grey යන වර්ණ වලින් මිලදී ගත හැක. මෙය අනර්ඝ, සිත් ඇඳගන්නා සුළු ලෙස නිර්මාණය කර ඇති අතර 6.4 mm ක් වැනි ඉතාමත් සිහින් බඳකින් යුක්ත වෙයි. 4G සඳහා සහයෝගය දක්වන අතර SIM කාඩ් දෙකක් එකවර භාවිතා කල හැක.

මෙය Kirin 930 වර්ගයේ Octa-Core 64-bit chipset එකකින් බලගැන්වෙන අතර 2680mAh බැටරියකින් සමන්විතයි. පසුපස 13 MP සහ ඉදිරිපස 8 MP කැමරාවකින් සමන්විතයි. මේ දුරකථනය රුපියල් 69,999 කට පහත ස්ථාන වලින් මිලදී ගත හැක.

Liberty Plaza, Huawei Brand Shop-Majestic City Lobby සහ Phonez Majestic City, Thilakawardana Cellular Centre Kiribathgoda, Iru Cellular – Anuradhapura, Divine- Majestic City, Singer Mega Kandy City Centre, Singer Mega Ja-Ela සහ Nugegoda, Singer Plus Milagiriya සහ Ward Place.

source:

[ATTACH]59981[/ATTACH]

[QUOTE="deanXX, post: 18628441, member: 492830"] [b]Huawei P8 ලාංකීය වෙළඳපොලට[/b] [CENTER][COLOR="Black"][SIZE="5"]Huawei P8 ලාංකීය වෙළඳපොලට හදුන්වා දෙයි[/SIZE][/COLOR][/CENTER] [COLOR="Black"][SIZE="3"]Huawei, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ජංගම දුරකථන වර්ගය වෙනවා. මන්දයත් ගෙවන මුදලට ඉහලම තත්වයෙන් යුතු දුරකථන ඔවුන් වෙළඳපොලට ඉදිරිපත් කිරීමයි. ශ්‍රී ලංකාවේ Huawei ජංගම දුරකථන ජාතික බෙදාහරින්නා වන්නේ Singer Sri Lanka සමාගමයි. බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි Huawei P8 ජංගම දුරකථනය පසුගියදා වෙළඳපොලට නිකුත් කළා. මේ හදුන්වා දීමේ උත්සවය පැවැත්වුනේ කොළඹ මැජෙස්ටික් සිටි හිදීයි. මෙවැනි ජනාකීර්ණ ස්ථානයකදී මෙවැනි වැඩසටහනක් සිදුකිරීම යම් කිසි ආකාරයකට අලුත්ම දෙයක් වුනා. මෙය දැනට වෙළඳ පොලෙහි ඇති මිල අඩුම ප්‍රිමියම් දුරකථනය වනවා. Singer සමාගම හා එක්ව Huawei සමාගම මේ දුරකථනය ජනතාව අතරට ගෙන යාමට විවිධ ක්‍රියාකාරකම් රැසක් සිදු කරනවා. මේ නිෂ්පාදන වෙළඳපොළට හදුන්වා දීමේ අවස්ථාවට Huawei Sri Lanka ප්‍රධානි Henry Liu, ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමනාකරු Sadique M. Hanas, Huawei වෙළඳ නාම කළමණාකරු Sahan Perera සහ අලෙවිකරණ කළමනාකරු Stanley Mascarenhas යන මහත්වරුන් සහභාගී වුණා. Huawei P කාණ්ඩයේ දුරකථන වලට ඉතා ඉහළ පාරිභෝගික ආකර්ශනයක් තිබෙනවා. හදුන්වාදී මාස හයක් තුල P6 වර්ගයේ දුරකථන මිලියන 5 ක් සහ P7 දුරකථන මිලියන 4 ක් ලොව පුරා අලෙවි වී තිබෙනවා. අඟල් 5.2 ක පුළුල් තිරයකින් සමන්විත මේ ජංගම දුරකථනය silver, gold, black සහ grey යන වර්ණ වලින් මිලදී ගත හැක. මෙය අනර්ඝ, සිත් ඇඳගන්නා සුළු ලෙස නිර්මාණය කර ඇති අතර 6.4 mm ක් වැනි ඉතාමත් සිහින් බඳකින් යුක්ත වෙයි. 4G සඳහා සහයෝගය දක්වන අතර SIM කාඩ් දෙකක් එකවර භාවිතා කල හැක. [CENTER][IMG]http://techguru.lk/wp-content/uploads/2015/07/3.21.jpg[/IMG][/CENTER] මෙය Kirin 930 වර්ගයේ Octa-Core 64-bit chipset එකකින් බලගැන්වෙන අතර 2680mAh බැටරියකින් සමන්විතයි. පසුපස 13 MP සහ ඉදිරිපස 8 MP කැමරාවකින් සමන්විතයි. මේ දුරකථනය රුපියල් 69,999 කට පහත ස්ථාන වලින් මිලදී ගත හැක. Liberty Plaza, Huawei Brand Shop-Majestic City Lobby සහ Phonez Majestic City, Thilakawardana Cellular Centre Kiribathgoda, Iru Cellular – Anuradhapura, Divine- Majestic City, Singer Mega Kandy City Centre, Singer Mega Ja-Ela සහ Nugegoda, Singer Plus Milagiriya සහ Ward Place.[/SIZE][/COLOR] source: [ATTACH]59981._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom