Huawei Y5P Reset කරගන්න.

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මගේ Huawei Y5P පෝන් එකේ Display එක වැඩ කළත් Touch වැඩ කරන්නේ නෑ. මෙය විකිණීමට අදහස් කරන නමුත් ඊට පෙර Factory Reset එකක් කර ගන්න ඕනා. Touch වැඩ කරන්නේ නැති නිසා මෙය සාමාන්‍ය විදියට කර ගන්න බෑ. මෙය සිදු කර ගත හැකි අන්දම විස්තර කර දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,154
    7,684
    113
    otg adapter + computer mouse

    1682187128365.png