Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hugo Movie එක බැලුවද.....?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hugo කියන්නෙ ඇත්තටම ගොඩක් ලස්සන කතාවක්. ඇත්තම කිව්වොත් ලොකු පොඩි ඛේදයක් නැතුව හැමෝටම බලන්න පුළුවන් ලස්සනම ලස්සන කතාවක්. සිනමාවට ආදරය කරන හිත් වලට තෑගි දුන්න සුරංගනා කතාවක්. මේ තෑග්ග දෙන්නෙ හරිම ආදරණිය තාත්තා කෙනෙක්. මේ තාත්තා සිනමාවට ආදරය කරන කෙනෙක්. ඒ තාත්තා මේ දෙන්නෙ තමුන්ගෙ අවුරුදු 4ක් වයසැති සිඟිති පුතාට. තාත්තා තමයි Hugo චිත්‍රපටයෙ අධ්‍යක්ෂක Marting Scorsese.

Hugo චිත්‍රපටයේ බිත්ති සිනමා ඉතිහාසයේ පදනම මතින් තමයි ගොඩනැගෙන්නෙ. ඒක ඇත්තක්ද බොරුවක්ද කියන දේට වඩා වැදගත් ඒ චිත්‍රපටය කියන්න හදන දේ. මවුපියො දරුවන්ට දෙන්නෙ හොඳම දේ. ඔවුන් හැම විටම උත්සාහ කරන්නෙ හොඳම දේ ලබාදෙන්න. ඒ වගේම මේ චිත්‍රපටය කරපු අධ්‍යක්ෂක තාත්තත් තමුන්ගෙ පුතාට දෙන හොඳම දේ තමයි Hugo චිත්‍රපටය. මාටින්ගෙ පුතා වෙනුවෙන් Hugo ඉපදුණත් එය චිත්‍රපටකරණය පිළිබඳ හදාරන ඒ ඉතිහාසය හාරා අවුස්සන කුහුලින් පිරි රසවත් මනස් ඇති අයට නම් පුදුම හිතෙන තරම් ආදරේ පිරිලා යන තරම් ඇස් වලට කඳුළු එන තරම් රසවත් කතාවක්. සිනමාව පිළිබඳ හැදෑරුවෙ නැතුවාට Hugo හැම හිතකම ඉඩ හදාගත්ත බවට මං සහතික වෙනවා.

ඡායාරූප, චලන කැමරාව, ආදී සිනමාව පෝෂණය කරන මෙවලම් සොයාගැනීමත් සමග අඳුර ආලෝකය අතර ඇති කුකුස ක්‍රමයෙන් ලිහිල් කරගත් මිනිස්සු නොදැනුවත්වම සිනමාවට ආදරය කරමින් ලෝකය ආන්දෝලනාත්මක වෙනසකට යොමු කළා. ලුවියර් සහෝදරයන් සිනෙමෙටොග්රාස් කැමරාව හා ප්රක්ෂේපන යන්ත්‍රය යොදාගෙන Arrival of a train at la ciotat station නමින් විනාඩි 2ක ධාවන කාලයකින් යුත් කෙටි චිත්‍රපටයක් 1895 දෙසැම්බර් මාසේ දිනක ප්‍රංශයේ ග්‍රෑන්ඩ් කැෆේ නම් සමාජ ශාලාව තුළ මහජනයා වෙනුවෙන් ප්‍රධර්ශනය කළා. එය තමයි ඉතිහාසයේ සිනමා පටයක් මහජනයා වෙනුවෙන් ප්‍රදර්ශනය කළ පළමු අවස්ථාව. Hugo කතාවේ වස්තුබීජය වුණ ජෝර්ජ් මෙලියස් මේ ඓතිහාසික පළමු චිත්‍රපටය ප්‍රදර්ශනය නැරඹූ ප්‍රේක්ෂකයන් අතරින් කෙනෙක්. සිනමා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වුණ මෙලියස් නිකම්ම නිකන් සිනමාකරුවෙක් නෙමෙයි. ඔහු වෘත්තියෙන් ඉන්ද්‍රජාලිකයෙක්. ඔහුගේ බොහෝ ගණනක් වූ චිත්‍රපට ඉන්ද්‍රජාලික යුතුව නිර්මාණය වුණා. ප්‍රථම වතාවට චිත්රපටකරණයට සංස්කරණය මූලික පියවරක් ලෙස හඳන්වා දෙනු ලැබුවේද මෙලියස් ලෝකෙට චිත්‍රපට මැජික් වුණ කාලෙක චිත්‍රපට 500 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කළ මේ මැජ්ක් කාරයා ලෝකෙන් හැංගිලා බොහොම අසංවේදීව ජීවත් වෙනවා. මේ කතන්දරේ පටන් ගන්නෙ දුම්රිය නැවතුම් පොළකින්. (සිනමා ඉතිහාසය පටන් ගන්නෙත් දුම්රිය නැවතුම් පොළකින්. ඒ ලුවියර් සහෝදරයන්ගෙ දුම්රියක පැමිණීම කියන කෙටි චිත්‍රපටයෙන්.) Hugo පොඩි ළමයෙක්. පොඩි වීර ළමයෙක්. තමුන්ගෙ ජීවිතේට ආදරයෙන් බැඳිලා උන්න තාත්තගෙ වෙන් වීමෙන් පස්සෙ තමුන්ගෙ දේබදු මාමගෙ යටතට පත්වන මේ පුංචි කොලුගැටයා යන්ත්‍ර සූතු ගැන තියෙන්නෙ ඉවක් සහිත දැනුමක්. මුලු නගරෙටම වෙලාව කියන ඔරලෝසුව වයින් කරන්නෙ, රෙපයාර් කරන්නෙ Hugo. ඇත්තටම ඒ රාජකාරිය තමුන්ගෙ මාමගෙ වුණත් හියුගෝ ඒක කරන්නෙ බොහොම සතුටින්. කැමැත්තෙන්. ඔය අතරතුර තමුන්ගෙ තාත්තගෙන් ලැබුණ රොබෝවෙක් Hugo අලුත්වැඩියා කරන්න උත්සාහ කරනවා. ඒක හියුගෝගෙ තාත්තගෙ නෙමෙයි. ඒ යන්ත්‍රය පරණ මැජික් කාරයෙක්ට අයිතිව තිබුණ දෙයක්. ඒ යන්ත්‍රෙ ඉතිහාසෙ හියුගෝට වැඩක් වේනනෙ නැහැ. තමුන්ගෙ තාත්තගෙන් ලැබුණ දෙයක් විදියට තමයි හියුගෝ එය සලකන්නෙ. ඔහු ළඟ තියෙන පොඩි පොඩි කාර්මික බඩු තියෙන කඩේකින් කොයිල්, ස්ප්‍රීන්, ඇණ, තහඩු ආදී යාන්ත්‍රික කොටස් හොරකම් කරලා තාත්තගෙන් ලැබුණ යන්ත්‍රය අලුත්වැඩියා කරන්න උත්සාහ කරනවා. හියුගො විශ්වාස කරන්නෙ ඒ හැදෙන යන්ත්‍රය එයාගෙ තාත්තගෙන් පණිවුඩයක් ගෙනේවි කියලා. පොඩි ළමයා දිනනවා. ඔහුට හැකි වෙනවා ඒ යන්ත්‍රය පණ ගන්වන්න. හැබැයි ඒ පණ එන්නෙ යන්ත්‍රෙට විතරක් නෙමෙයි. ඒ යන්ත්‍රය නිසා ඉතිහාසෙටත් පණ එනවා. කාලයේ වැලි තලාවෙන් වැහිලා, මැකිලා යන්න ගිය ජෝර්ජ් මෙලියස් ආයෙත් ලෝකයට අනාවරණය වෙනවා. හියුගො අරගෙන බලන්න. ඉතිහාසය සුරංගනා කතාවලට වඩා ලස්සනයි. මේ කතාව අනිත් ඉතිහාස කතා වලින් වෙනස්. මේ ඉතිහාස කතාවෙ ඉන්නෙ මැජ්ක් කාරයෙක්. එයා කරලා තියෙන හැම වැඩක්ම මිනිස්සු බලන්න ආස කළ දේවල්.

චිත්‍රපටය පුරාවටම අපූර් ආකර්ෂණීය තැන් බොහෝමයක් හමුවෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයෙ කළා අධ්‍යක්ෂණය, ඇඳුම් නිර්මාණ අතින් බොහොම ඉහළයි. ඒ වගේම දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් ඔස්කා සම්මානය පවා දිනාගන්න හියුගො චිත්‍රපටයට හැකි වුණා. හොඳම චිත්‍රපටය, හොදම සංස්කරණය, හොදම අධ්‍යක්ෂණ්‍ය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම තිර පිටපත ආදී අංගයන්ගෙන් ඔස්කා උළලේදී නාමයෝජනා වුවත් හියුගො හොදම දෘශ්‍ය ප්‍රයෝග සඳහා වන සම්මානය, හොඳම කළා අධ්යක්ෂණයට හිමි සම්මානය, හොඳම ශබ්ද සංස්කරණය හා හොඳම කැමරාකරණයට හිමි සම්මාන 2012 Academy Awards හී දිනාගනු ලබනවා. ඊට අමතරව ජාත්‍යන්තර සිනමා උළෙල රැසක විවිධ අංශයන්ගෙන් නාමයෝජනා අතරට පත්වන හියුගො එයින් විවිධ සම්මාන දිනාගනු ලබනවා. 2011 ඇමෙරිකානු ඓතිහාසික වීර වික්‍රම ගණයට වැටෙන හියුගො, Martin Scorsese ගෙ හැරවුම් ලක්ෂිත නිර්මාණයක්. එසේ වන්නේ මාටින් මෙතෙක් කළ Taxi Driver, After Hours, The Last Temptation of Christ ආදී නිර්මාණ Independent, Gangster Type චිත්‍රපට. ඒත් හියුගො හීන දකින ළමයින් උනන්දු කරවන ඒ හීන සැබෑ කරගන්න හයිය දෙන, උත්තේජනයක් වගේ චිත්‍රපටයක්

උපුටාගැනීමකි

මාත් ඊයෙ බැලුවෙ............

[QUOTE="෴සමනලී෴, post: 13331051, member: 406550"] [CENTER][IMG]http://artsreview.stanford.edu/wp-content/uploads/2012/03/Screen-shot-2012-03-07-at-12.10.36-AM1.png[/IMG][/CENTER] [LEFT][SIZE="4"][COLOR="Sienna"] Hugo කියන්නෙ ඇත්තටම ගොඩක් ලස්සන කතාවක්. ඇත්තම කිව්වොත් ලොකු පොඩි ඛේදයක් නැතුව හැමෝටම බලන්න පුළුවන් ලස්සනම ලස්සන කතාවක්. සිනමාවට ආදරය කරන හිත් වලට තෑගි දුන්න සුරංගනා කතාවක්. මේ තෑග්ග දෙන්නෙ හරිම ආදරණිය තාත්තා කෙනෙක්. මේ තාත්තා සිනමාවට ආදරය කරන කෙනෙක්. ඒ තාත්තා මේ දෙන්නෙ තමුන්ගෙ අවුරුදු 4ක් වයසැති සිඟිති පුතාට. තාත්තා තමයි Hugo චිත්‍රපටයෙ අධ්‍යක්ෂක Marting Scorsese. Hugo චිත්‍රපටයේ බිත්ති සිනමා ඉතිහාසයේ පදනම මතින් තමයි ගොඩනැගෙන්නෙ. ඒක ඇත්තක්ද බොරුවක්ද කියන දේට වඩා වැදගත් ඒ චිත්‍රපටය කියන්න හදන දේ. මවුපියො දරුවන්ට දෙන්නෙ හොඳම දේ. ඔවුන් හැම විටම උත්සාහ කරන්නෙ හොඳම දේ ලබාදෙන්න. ඒ වගේම මේ චිත්‍රපටය කරපු අධ්‍යක්ෂක තාත්තත් තමුන්ගෙ පුතාට දෙන හොඳම දේ තමයි Hugo චිත්‍රපටය. මාටින්ගෙ පුතා වෙනුවෙන් Hugo ඉපදුණත් එය චිත්‍රපටකරණය පිළිබඳ හදාරන ඒ ඉතිහාසය හාරා අවුස්සන කුහුලින් පිරි රසවත් මනස් ඇති අයට නම් පුදුම හිතෙන තරම් ආදරේ පිරිලා යන තරම් ඇස් වලට කඳුළු එන තරම් රසවත් කතාවක්. සිනමාව පිළිබඳ හැදෑරුවෙ නැතුවාට Hugo හැම හිතකම ඉඩ හදාගත්ත බවට මං සහතික වෙනවා. ඡායාරූප, චලන කැමරාව, ආදී සිනමාව පෝෂණය කරන මෙවලම් සොයාගැනීමත් සමග අඳුර ආලෝකය අතර ඇති කුකුස ක්‍රමයෙන් ලිහිල් කරගත් මිනිස්සු නොදැනුවත්වම සිනමාවට ආදරය කරමින් ලෝකය ආන්දෝලනාත්මක වෙනසකට යොමු කළා. ලුවියර් සහෝදරයන් සිනෙමෙටොග්රාස් කැමරාව හා ප්රක්ෂේපන යන්ත්‍රය යොදාගෙන Arrival of a train at la ciotat station නමින් විනාඩි 2ක ධාවන කාලයකින් යුත් කෙටි චිත්‍රපටයක් 1895 දෙසැම්බර් මාසේ දිනක ප්‍රංශයේ ග්‍රෑන්ඩ් කැෆේ නම් සමාජ ශාලාව තුළ මහජනයා වෙනුවෙන් ප්‍රධර්ශනය කළා. එය තමයි ඉතිහාසයේ සිනමා පටයක් මහජනයා වෙනුවෙන් ප්‍රදර්ශනය කළ පළමු අවස්ථාව. Hugo කතාවේ වස්තුබීජය වුණ ජෝර්ජ් මෙලියස් මේ ඓතිහාසික පළමු චිත්‍රපටය ප්‍රදර්ශනය නැරඹූ ප්‍රේක්ෂකයන් අතරින් කෙනෙක්. සිනමා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වුණ මෙලියස් නිකම්ම නිකන් සිනමාකරුවෙක් නෙමෙයි. ඔහු වෘත්තියෙන් ඉන්ද්‍රජාලිකයෙක්. ඔහුගේ බොහෝ ගණනක් වූ චිත්‍රපට ඉන්ද්‍රජාලික යුතුව නිර්මාණය වුණා. ප්‍රථම වතාවට චිත්රපටකරණයට සංස්කරණය මූලික පියවරක් ලෙස හඳන්වා දෙනු ලැබුවේද මෙලියස් ලෝකෙට චිත්‍රපට මැජික් වුණ කාලෙක චිත්‍රපට 500 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කළ මේ මැජ්ක් කාරයා ලෝකෙන් හැංගිලා බොහොම අසංවේදීව ජීවත් වෙනවා. මේ කතන්දරේ පටන් ගන්නෙ දුම්රිය නැවතුම් පොළකින්. (සිනමා ඉතිහාසය පටන් ගන්නෙත් දුම්රිය නැවතුම් පොළකින්. ඒ ලුවියර් සහෝදරයන්ගෙ දුම්රියක පැමිණීම කියන කෙටි චිත්‍රපටයෙන්.) Hugo පොඩි ළමයෙක්. පොඩි වීර ළමයෙක්. තමුන්ගෙ ජීවිතේට ආදරයෙන් බැඳිලා උන්න තාත්තගෙ වෙන් වීමෙන් පස්සෙ තමුන්ගෙ දේබදු මාමගෙ යටතට පත්වන මේ පුංචි කොලුගැටයා යන්ත්‍ර සූතු ගැන තියෙන්නෙ ඉවක් සහිත දැනුමක්. මුලු නගරෙටම වෙලාව කියන ඔරලෝසුව වයින් කරන්නෙ, රෙපයාර් කරන්නෙ Hugo. ඇත්තටම ඒ රාජකාරිය තමුන්ගෙ මාමගෙ වුණත් හියුගෝ ඒක කරන්නෙ බොහොම සතුටින්. කැමැත්තෙන්. ඔය අතරතුර තමුන්ගෙ තාත්තගෙන් ලැබුණ රොබෝවෙක් Hugo අලුත්වැඩියා කරන්න උත්සාහ කරනවා. ඒක හියුගෝගෙ තාත්තගෙ නෙමෙයි. ඒ යන්ත්‍රය පරණ මැජික් කාරයෙක්ට අයිතිව තිබුණ දෙයක්. ඒ යන්ත්‍රෙ ඉතිහාසෙ හියුගෝට වැඩක් වේනනෙ නැහැ. තමුන්ගෙ තාත්තගෙන් ලැබුණ දෙයක් විදියට තමයි හියුගෝ එය සලකන්නෙ. ඔහු ළඟ තියෙන පොඩි පොඩි කාර්මික බඩු තියෙන කඩේකින් කොයිල්, ස්ප්‍රීන්, ඇණ, තහඩු ආදී යාන්ත්‍රික කොටස් හොරකම් කරලා තාත්තගෙන් ලැබුණ යන්ත්‍රය අලුත්වැඩියා කරන්න උත්සාහ කරනවා. හියුගො විශ්වාස කරන්නෙ ඒ හැදෙන යන්ත්‍රය එයාගෙ තාත්තගෙන් පණිවුඩයක් ගෙනේවි කියලා. පොඩි ළමයා දිනනවා. ඔහුට හැකි වෙනවා ඒ යන්ත්‍රය පණ ගන්වන්න. හැබැයි ඒ පණ එන්නෙ යන්ත්‍රෙට විතරක් නෙමෙයි. ඒ යන්ත්‍රය නිසා ඉතිහාසෙටත් පණ එනවා. කාලයේ වැලි තලාවෙන් වැහිලා, මැකිලා යන්න ගිය ජෝර්ජ් මෙලියස් ආයෙත් ලෝකයට අනාවරණය වෙනවා. හියුගො අරගෙන බලන්න. ඉතිහාසය සුරංගනා කතාවලට වඩා ලස්සනයි. මේ කතාව අනිත් ඉතිහාස කතා වලින් වෙනස්. මේ ඉතිහාස කතාවෙ ඉන්නෙ මැජ්ක් කාරයෙක්. එයා කරලා තියෙන හැම වැඩක්ම මිනිස්සු බලන්න ආස කළ දේවල්. චිත්‍රපටය පුරාවටම අපූර් ආකර්ෂණීය තැන් බොහෝමයක් හමුවෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයෙ කළා අධ්‍යක්ෂණය, ඇඳුම් නිර්මාණ අතින් බොහොම ඉහළයි. ඒ වගේම දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් ඔස්කා සම්මානය පවා දිනාගන්න හියුගො චිත්‍රපටයට හැකි වුණා. හොඳම චිත්‍රපටය, හොදම සංස්කරණය, හොදම අධ්‍යක්ෂණ්‍ය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම තිර පිටපත ආදී අංගයන්ගෙන් ඔස්කා උළලේදී නාමයෝජනා වුවත් හියුගො හොදම දෘශ්‍ය ප්‍රයෝග සඳහා වන සම්මානය, හොඳම කළා අධ්යක්ෂණයට හිමි සම්මානය, හොඳම ශබ්ද සංස්කරණය හා හොඳම කැමරාකරණයට හිමි සම්මාන 2012 Academy Awards හී දිනාගනු ලබනවා. ඊට අමතරව ජාත්‍යන්තර සිනමා උළෙල රැසක විවිධ අංශයන්ගෙන් නාමයෝජනා අතරට පත්වන හියුගො එයින් විවිධ සම්මාන දිනාගනු ලබනවා. 2011 ඇමෙරිකානු ඓතිහාසික වීර වික්‍රම ගණයට වැටෙන හියුගො, Martin Scorsese ගෙ හැරවුම් ලක්ෂිත නිර්මාණයක්. එසේ වන්නේ මාටින් මෙතෙක් කළ Taxi Driver, After Hours, The Last Temptation of Christ ආදී නිර්මාණ Independent, Gangster Type චිත්‍රපට. ඒත් හියුගො හීන දකින ළමයින් උනන්දු කරවන ඒ හීන සැබෑ කරගන්න හයිය දෙන, උත්තේජනයක් වගේ චිත්‍රපටයක් [/COLOR][/SIZE][/LEFT] [SIZE="3"]උපුටාගැනීමකි :yes:[/SIZE] [CENTER][SIZE="3"]මාත් ඊයෙ බැලුවෙ............ :D[/SIZE] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=41420&stc=1&d=1346581533[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom