Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Human rights
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිස්ක්ලේමර් දාන්නෙ නැත්තෙ උන්ගෙන් අපි බැට කෑව බව මේ ෆෝරම් එකේ හැමෝම දන්න නිසා බන්. මට වංක භාවයකින් ඩ්ප්ලොමැටික් වෙන්න අවශ්‍ය නෑ.

හරි මම මගේ ආස්ථානය ක්ලැරිෆයි කරන්න උත්සාහයක් ගන්නම්.

හරි මුලින්ම කියන්න අවශ්‍යයි...මම ප්‍රධාන වශයෙන් කතා කරන්නෙ හානියට පත් දෙමළ සිවිලියන්ස් ල ගැන. ආයුධ අතට ගත්ත ත්රස්තවාදීන් ගැන නෙමේ.

මිලිටරිය සහ ත්‍රස්තවාදී සංවිධානයක අතර ෆන්ක්ෂන් එකේ තියෙන අසමිමිතිකතාවය සම්බන්ධයෙන් එකඟ නොවීමේ ගැටලුවකුයි උඹ සහ අපි අතර තියෙන්නෙ. දකුණට ඇවිත් සිවිලියන්ස්ල ඝාතනය කිරීම LTTE ය තෝරගනිද්දි එයාල ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් භෞතීස්ම වෙනව (එයාල ඒ කරම වේදය තෝරගන්නෙත් කලු ජූලියෙ සිවිල් ඝාතන** උපුටනය කරමින්, chain of violence එක කොහෙන්ද එන්නෙ කියන එක අමතක කරන්න බෑ). වෙන්න ඕනෙ විදිහටම එල්ටීටීය ලෝකෙ බොහෝ රටවල් වල බ්ලැක් ලිස්ට් වෙලත් ඉවරයි මේ වෙද්දි.

දැන් උඹ යුද්ධෙක දෙපැත්තෙම මිනිස්සු මැරෙනව කියන cliche එක ඇරගෙන ඇවිත් මොනවද කියන්නෙ? එල්ටීටි යෙ සිංහල සිවිල් ඝාතන එක පැත්තකත්, සිස්ටමෙටික්, ක්‍රමෝපායී, ජාතික ප්රතිපත්තියෙ අප්රකාශීය අංගයක් පවා උන තරමටම මර්ධනය/ ඝාතනය උන දෙමළ සිවිල් ජීවිත අනෙක් පැත්තෙනුත් තියල බැලන්ස් කරනව. මේ දෙකේ තියෙන ව්‍යුහාත්මක අසමමිතිකතාවය පේන්නෙ නැද්ද උඹට. මේ කතාකරන්නෙ යුධ භූමියක කොහොමටත් වෙන කලැටරල් ඩැමේජ් එකක් ගැන නෙමෙයි, රියැලිස්ටික් වෙයං කියල පැත්තක දාන්න පුලුවන් කාරණයක් නෙමේ.

තව දුරටත් පොයින්ට් එක ඇරන් ගියොත්උ...උඹ කියන්නෙ යුධ භූමියෙ දකුණෙ සොල්දාදුවො මැරුව, ලෝක යුධ ස්වභාවයෙ හැටියට ඒකට හරියන්න එල්ටීටී කාඩර්ස්ලත් මැරුව. බෝම්බ වලින් දකුනෙ අහිංසක සිංහල සිවිලියන්ස්ල මිනිස්සු මැරුව, යථාර්තවාදී යුධ ස්වභාවයෙ හැටියට වෝර් සෝන් වලයි යුද්ධෙන් පස්සෙ කෑම්ප් වලයි දෙමළ සිවිලියන්ස් ල "මැරුන". නිකමට හරි එල්ටීටීය දකුණෙ සිවිලියන්ස් ලව මැරුවෙ නැත්තම් හමුදාව මීට වඩා පරිස්සම් වෙලා වෝර් සෝන් වලයි කෑම්ප් වලයි "මැරුන" ගාන බේරගන්නව ඇති සමහරවිට.

උඹට තේරෙනවද මේ කරන්නෙ වැඩේ ඉවර උනාට පස්සෙ කරන (retroactive) චෙක් බුක් බැලන්ස් කිරිල්ලක් කියල. ඔතනදි වැරැද්දක් පේන්නෙ නැත්තම් මෙතනින් එහා කතා කරල තේරුමක් නැ මචං. මොකද එහෙම උනොත් ඒ කියන්නෙ උඹෙයි අපෙයි වැළියු සිස්ටම් මාර වෙනස්.

**කලු ජූලිය සඳහන් කලේ අර ස්ට්‍රක්චරල් සම්බන්ධය මෙතනත් මතුවෙන තැනක් නිසා...(මේ කෑල්ල උඹට ලිව්ව එකක් නෙමේ, ලිවිල්ල සම්පූර්ණ වෙන්නයි එකතු කලේ).

දෙමළ විමුක්තිකාමීන් (ඒ කාලෙ මිනිස් බෝම්බ ටැක්ටික් එකක් හැටියට පටන් ඇරගෙන තිබුනෙ නැහැ) සිංහල පොලිස් නිලධාරීන්ව අමු අමුවෙ ඝාතනය කරනව. ඒකෙ aftermath එක විදිහට වෙන සිංහල 'සිවිල්' ජනතාව දෙමළ 'සිවිල්' ජනතාව දහස් ගනනක් කැති ගාල ඉතුරු සෙට් එක කොල්ල කාල රටෙනුත් යන තැනට තල්ලු කරපු එක 'ඉවසිය යුතු' ප්‍රතිඵලයක් කියල කියනව. අරව කලා නම් මේවගෙ ඒවත් විඳින්න ඕනෙ මහත්තයො වගේ මාර සාදාරණ කතා ඇහෙනව. එහෙමද? ආයුධ අතට ගත්ත පාර්ශව දෙකක් අතර සිද්ධ උන ඝාතනයකට සිවිල් බහුතරක් තවත් සිවිල් සුලුතරයක් මහ මග පොකුරු පිටින් මිනී මැරීම වලංගු ප්‍රතික්‍රියාවක් එතකොට. මාර ආරාජික තක්කඩිකමක්නෙ. මේව බැලූ බැල්මට ඉතාම ආකර්ශණීය පරමාදර්ශී ඔපීනියන්, සන්දර්භයෙ සළකල නොබලන තාක්කල්.

[QUOTE="lovethebomb, post: 27540145, member: 531830"] ඩිස්ක්ලේමර් දාන්නෙ නැත්තෙ උන්ගෙන් අපි බැට කෑව බව මේ ෆෝරම් එකේ හැමෝම දන්න නිසා බන්. මට වංක භාවයකින් ඩ්ප්ලොමැටික් වෙන්න අවශ්‍ය නෑ. හරි මම මගේ ආස්ථානය ක්ලැරිෆයි කරන්න උත්සාහයක් ගන්නම්. හරි මුලින්ම කියන්න අවශ්‍යයි...මම ප්‍රධාන වශයෙන් කතා කරන්නෙ හානියට පත් දෙමළ සිවිලියන්ස් ල ගැන. ආයුධ අතට ගත්ත ත්රස්තවාදීන් ගැන නෙමේ. [B]මිලිටරිය සහ ත්‍රස්තවාදී සංවිධානයක අතර ෆන්ක්ෂන් එකේ තියෙන අසමිමිතිකතාවය[/B] සම්බන්ධයෙන් එකඟ නොවීමේ ගැටලුවකුයි උඹ සහ අපි අතර තියෙන්නෙ. දකුණට ඇවිත් සිවිලියන්ස්ල ඝාතනය කිරීම LTTE ය තෝරගනිද්දි එයාල ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් භෞතීස්ම වෙනව (එයාල ඒ කරම වේදය තෝරගන්නෙත් කලු ජූලියෙ සිවිල් ඝාතන** උපුටනය කරමින්, chain of violence එක කොහෙන්ද එන්නෙ කියන එක අමතක කරන්න බෑ). වෙන්න ඕනෙ විදිහටම එල්ටීටීය ලෝකෙ බොහෝ රටවල් වල බ්ලැක් ලිස්ට් වෙලත් ඉවරයි මේ වෙද්දි. දැන් උඹ යුද්ධෙක දෙපැත්තෙම මිනිස්සු මැරෙනව කියන cliche එක ඇරගෙන ඇවිත් මොනවද කියන්නෙ? එල්ටීටි යෙ සිංහල සිවිල් ඝාතන එක පැත්තකත්, සිස්ටමෙටික්, ක්‍රමෝපායී, ජාතික ප්රතිපත්තියෙ අප්රකාශීය අංගයක් පවා උන තරමටම මර්ධනය/ ඝාතනය උන දෙමළ සිවිල් ජීවිත අනෙක් පැත්තෙනුත් තියල බැලන්ස් කරනව. මේ දෙකේ තියෙන ව්‍යුහාත්මක අසමමිතිකතාවය පේන්නෙ නැද්ද උඹට. මේ කතාකරන්නෙ යුධ භූමියක කොහොමටත් වෙන කලැටරල් ඩැමේජ් එකක් ගැන නෙමෙයි, රියැලිස්ටික් වෙයං කියල පැත්තක දාන්න පුලුවන් කාරණයක් නෙමේ. තව දුරටත් පොයින්ට් එක ඇරන් ගියොත්උ...උඹ කියන්නෙ යුධ භූමියෙ දකුණෙ සොල්දාදුවො මැරුව, ලෝක යුධ ස්වභාවයෙ හැටියට ඒකට හරියන්න එල්ටීටී කාඩර්ස්ලත් මැරුව. බෝම්බ වලින් දකුනෙ අහිංසක සිංහල සිවිලියන්ස්ල මිනිස්සු මැරුව, යථාර්තවාදී යුධ ස්වභාවයෙ හැටියට වෝර් සෝන් වලයි යුද්ධෙන් පස්සෙ කෑම්ප් වලයි දෙමළ සිවිලියන්ස් ල "මැරුන". නිකමට හරි එල්ටීටීය දකුණෙ සිවිලියන්ස් ලව මැරුවෙ නැත්තම් හමුදාව මීට වඩා පරිස්සම් වෙලා වෝර් සෝන් වලයි කෑම්ප් වලයි "මැරුන" ගාන බේරගන්නව ඇති සමහරවිට. උඹට තේරෙනවද මේ කරන්නෙ වැඩේ ඉවර උනාට පස්සෙ කරන (retroactive) චෙක් බුක් බැලන්ස් කිරිල්ලක් කියල. ඔතනදි වැරැද්දක් පේන්නෙ නැත්තම් මෙතනින් එහා කතා කරල තේරුමක් නැ මචං. මොකද එහෙම උනොත් ඒ කියන්නෙ උඹෙයි අපෙයි වැළියු සිස්ටම් මාර වෙනස්. ------- **කලු ජූලිය සඳහන් කලේ අර ස්ට්‍රක්චරල් සම්බන්ධය මෙතනත් මතුවෙන තැනක් නිසා...(මේ කෑල්ල උඹට ලිව්ව එකක් නෙමේ, ලිවිල්ල සම්පූර්ණ වෙන්නයි එකතු කලේ). දෙමළ විමුක්තිකාමීන් (ඒ කාලෙ මිනිස් බෝම්බ ටැක්ටික් එකක් හැටියට පටන් ඇරගෙන තිබුනෙ නැහැ) සිංහල පොලිස් නිලධාරීන්ව අමු අමුවෙ ඝාතනය කරනව. ඒකෙ aftermath එක විදිහට වෙන සිංහල 'සිවිල්' ජනතාව දෙමළ 'සිවිල්' ජනතාව දහස් ගනනක් කැති ගාල ඉතුරු සෙට් එක කොල්ල කාල රටෙනුත් යන තැනට තල්ලු කරපු එක 'ඉවසිය යුතු' ප්‍රතිඵලයක් කියල කියනව. අරව කලා නම් මේවගෙ ඒවත් විඳින්න ඕනෙ මහත්තයො වගේ මාර සාදාරණ කතා ඇහෙනව. එහෙමද? ආයුධ අතට ගත්ත පාර්ශව දෙකක් අතර සිද්ධ උන ඝාතනයකට සිවිල් බහුතරක් තවත් සිවිල් සුලුතරයක් මහ මග පොකුරු පිටින් මිනී මැරීම වලංගු ප්‍රතික්‍රියාවක් එතකොට. මාර ආරාජික තක්කඩිකමක්නෙ. මේව බැලූ බැල්මට ඉතාම ආකර්ශණීය පරමාදර්ශී ඔපීනියන්, සන්දර්භයෙ සළකල නොබලන තාක්කල්. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom