Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
humanity
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඊළඟ පාර මට හිතෙන සේරම කොටනව  ඒක හරි මචං මාත් දැන් එහෙම තමයි. හැබැයි මොනව හරි අමාරුවක් තියෙන කෙනෙකුට විතරයි දෙන්නෙ. වයසක කෙනෙකුට වගේ. ආබාදිත කෙනෙක්ට වගේ  මම දෙනව. උන් ගිහින් ලොක්කට දුන්නත් එකෙන් දෙන සොච්චමෙන් හරි අරුන් කනවනෙ. එකයි මම දෙන්නෙ.

සල්ලි දුන්නත් කාගෙ හරි බඩක් පිරෙනවනන් එච්චරයි.

හැබැයිමට දැන් හිතුන තව එකක් කියන්න ඕනෙ. අර ලොක්කට ගිහින් දෙන සල්ලි වලින් උන් අපරාධ කරනව. එවනන් කුජීත වැඩ. අපේ සල්ලි වලින් එහෙම කරනකොට. ඒත් සන්තෝස වෙන්නෙ අපි දුන්න එකෙන් සොච්චමක් හරි අර හිඟන්නට දෙන නිසා. එකෙන් කනවනෙ උන්.

උන් අපේ සල්ලි වලින් වැරදී වැඩ කරනකොට, අපිටත් ෂුවර් නං බිස්නස් එකට හිඟා කන්නෙ කියල දෙන්න හොඳ නෑ. නැත්තන් අපිත් දැන දැන පව් කරගන්නවා. එහෙම වැරදිලා හරි දුන්න කියහන්කෝ ආපහු කියන්න තියෙන්නෙ ඒත් සන්තෝස වෙන්නෙ අපි දුන්න එකෙන් සොච්චමක් හරි අර හිඟන්නට දෙන නිසා. එකෙන් කනවනෙ උන්.

මේක නං ඒ අතින් චාටර් ලෝකයක්

[QUOTE="පූස්, post: 14318710, member: 329734"] [SIZE="4"][COLOR="Blue"] මම ඊළඟ පාර මට හිතෙන සේරම කොටනව :sorry::sorry::sorry: ඒක හරි මචං මාත් දැන් එහෙම තමයි. හැබැයි මොනව හරි අමාරුවක් තියෙන කෙනෙකුට විතරයි දෙන්නෙ. වයසක කෙනෙකුට වගේ. ආබාදිත කෙනෙක්ට වගේ :yes::yes: මම දෙනව. උන් ගිහින් ලොක්කට දුන්නත් එකෙන් දෙන සොච්චමෙන් හරි අරුන් කනවනෙ. එකයි මම දෙන්නෙ.:dull::dull: සල්ලි දුන්නත් කාගෙ හරි බඩක් පිරෙනවනන් එච්චරයි. හැබැයිමට දැන් හිතුන තව එකක් කියන්න ඕනෙ. අර ලොක්කට ගිහින් දෙන සල්ලි වලින් උන් අපරාධ කරනව. එවනන් කුජීත වැඩ. අපේ සල්ලි වලින් එහෙම කරනකොට. ඒත් සන්තෝස වෙන්නෙ අපි දුන්න එකෙන් සොච්චමක් හරි අර හිඟන්නට දෙන නිසා. එකෙන් කනවනෙ උන්. උන් අපේ සල්ලි වලින් වැරදී වැඩ කරනකොට, අපිටත් ෂුවර් නං බිස්නස් එකට හිඟා කන්නෙ කියල දෙන්න හොඳ නෑ. නැත්තන් අපිත් දැන දැන පව් කරගන්නවා. එහෙම වැරදිලා හරි දුන්න කියහන්කෝ ආපහු කියන්න තියෙන්නෙ ඒත් සන්තෝස වෙන්නෙ අපි දුන්න එකෙන් සොච්චමක් හරි අර හිඟන්නට දෙන නිසා. එකෙන් කනවනෙ උන්. :oo::oo: මේක නං ඒ අතින් චාටර් ලෝකයක් :dull::dull: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom