Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Humidity 94%
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් අනිවාර්යෙන්. මේ දවස්වල temperature එක අඩුයි සෑහෙන්න.

24-26 තියෙන්නෙ. හරිනන් සීතලට තියෙන්න ඕනෙ. Humidity වැඩි හින්ද මේ අමාරුව. අනිත් එක දෙසැම්බර් වෙනදට ලංකාවෙ humidity අඩුම මාසෙ. නත්තල් සීතල කියල මිනිස්සු අර වෙනම කියන්නෙත් ඒ humidity අඩු climate එක. මේ පාර ඒක නෑ වැස්ස නිසාද කොහෙද. දවසක් දෙකක් වගේ තිබ්බ නොවැම්බර් අන්තිම.

සීතලට වඩා අමාරුයි බන් මේක. සීතල නන් winterwear දාලා ගිනිමැලයක් ගහල හරි කොන්ට්රෝල් කරන්න පුලුවන්. ඒ රටවල් ඒ season එකට අනුව හැමදේම adjust කරගන්න නිසා අවුලක් නෑ. මේකට ගෙයක් අස්සෙ AC දාන් ඉන්නව ඇරෙන්න වෙන ක්රමයක් නෑ. රස්නෙයි කියල වැඩ වෙන විදිහ වෙනස් වෙන්නෙත් නෑ. පට්ටම අමාරුයි කිසිම වැඩක් කරන්න බෑ.

කැනඩාම ඕනෙ නෑ බන්. මැදපෙරදිග රටවල humidity අඩුයි. අසල්වැසි ඉන්දියාවෙත් Bangalore එහෙම නියම climate එකක් තියෙන්නෙ. තව ගොඩක් රටවල් තියෙනව හිම වැටෙන ලෙවල් එකට යන්නෙ නැති ඇගට සනීප climates තියෙන.

ලංකාවෙ climate එක අයිති වෙන්නෙ extremely uncomfortable කියන කැටගරි එකට.

------ Post added on [DATETIME="UT"]1703420372[/DATETIME]

කාලෙත් එක්ක රස්නෙත් වැඩි වෙලා තියෙන්නෙ. ඕකට research තියෙනව.

------ Post added on [DATETIME="UT"]1703420420[/DATETIME]

Only solution. ඒත් එලියට බැහැල ආතල් එකේ ඉන්න බෑනෙ. ඇවිදින්න run එකක් දාන්න වැඩපල ටිකක් කරන්න බෑ.

------ Post added on [DATETIME="UT"]1703420461[/DATETIME]

නුවර එළියත් humid. සීතල උනාට වැඩක් නෑ humid නන්.

------ Post added on [DATETIME="UT"]1703420510[/DATETIME]

ඕවා වගේද බන් දාඩිය දාලා එන අමාරුව. Suicidal thoughts එන ලෙවල් එකටම යනව. රස්නෙත් එක්ක humid කාලෙට.

------ Post added on [DATETIME="UT"]1703420573[/DATETIME]

[QUOTE="olu bakka, post: 29460639, member: 369164"] [SIZE=5]ඔව් අනිවාර්යෙන්. මේ දවස්වල temperature එක අඩුයි සෑහෙන්න. 24-26 තියෙන්නෙ. හරිනන් සීතලට තියෙන්න ඕනෙ. Humidity වැඩි හින්ද මේ අමාරුව. අනිත් එක දෙසැම්බර් වෙනදට ලංකාවෙ humidity අඩුම මාසෙ. නත්තල් සීතල කියල මිනිස්සු අර වෙනම කියන්නෙත් ඒ humidity අඩු climate එක. මේ පාර ඒක නෑ වැස්ස නිසාද කොහෙද. දවසක් දෙකක් වගේ තිබ්බ නොවැම්බර් අන්තිම.[/SIZE] [HR][/HR] [SIZE=5]සීතලට වඩා අමාරුයි බන් මේක. සීතල නන් winterwear දාලා ගිනිමැලයක් ගහල හරි කොන්ට්රෝල් කරන්න පුලුවන්. ඒ රටවල් ඒ season එකට අනුව හැමදේම adjust කරගන්න නිසා අවුලක් නෑ. මේකට ගෙයක් අස්සෙ AC දාන් ඉන්නව ඇරෙන්න වෙන ක්රමයක් නෑ. රස්නෙයි කියල වැඩ වෙන විදිහ වෙනස් වෙන්නෙත් නෑ. පට්ටම අමාරුයි කිසිම වැඩක් කරන්න බෑ. කැනඩාම ඕනෙ නෑ බන්. මැදපෙරදිග රටවල humidity අඩුයි. අසල්වැසි ඉන්දියාවෙත් Bangalore එහෙම නියම climate එකක් තියෙන්නෙ. තව ගොඩක් රටවල් තියෙනව හිම වැටෙන ලෙවල් එකට යන්නෙ නැති ඇගට සනීප climates තියෙන. ලංකාවෙ climate එක අයිති වෙන්නෙ extremely uncomfortable කියන කැටගරි එකට. [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1703420372[/DATETIME][/SIZE] [HR][/HR] [SIZE=5]කාලෙත් එක්ක රස්නෙත් වැඩි වෙලා තියෙන්නෙ. ඕකට research තියෙනව. [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1703420420[/DATETIME][/SIZE] [HR][/HR] [SIZE=5]Only solution. ඒත් එලියට බැහැල ආතල් එකේ ඉන්න බෑනෙ. ඇවිදින්න run එකක් දාන්න වැඩපල ටිකක් කරන්න බෑ. [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1703420461[/DATETIME][/SIZE] [HR][/HR] [SIZE=5]නුවර එළියත් humid. සීතල උනාට වැඩක් නෑ humid නන්.[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1703420510[/DATETIME][/SIZE] [HR][/HR] [SIZE=5]ඕවා වගේද බන් දාඩිය දාලා එන අමාරුව. Suicidal thoughts එන ලෙවල් එකටම යනව. රස්නෙත් එක්ක humid කාලෙට. :([/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1703420573[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom