Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Husban inne rata.. So Problem?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපහාස නඩුවක් ඔප්පු කිරීමේදී තමන් හට යහපත් කීර්ති නාමයක් තිබූ බවත්, විත්තිකරු විසින් අපහාසාත්මක ප්‍රකාශයක් ප්‍රසිද්ධ කරන ලද බවත්, එය මහජනතාව හෝ සමාජය තුළ යම් පිරිසක් පිළිගත් බවත්, ඒ අනුව තමාගේ කීර්තිනාමයට හානි වූ බවත්, එම නිසා තමන්ට බලවත් චිත්ත පීඩාවක් ඇති වූ බවටත් අධිකරණයට ඔප්පු කළ යුතුය.

යම් ප්‍රකාශයක් අපහාසකරු සහ අපහාසයට ලක් වූ තැනැත්තා අතර පමණක් හුවමාරු වූ අවස්ථාවක කීර්තියට හානි වූ බව ප්‍රකාශ කළ නොහැකි වේ. ඒ පොදුවේ සමාජයේ ඔහුට ඇති කීර්තිනාමයට එයින් හානි නොවන නිසාය.

කරන ලද ප්‍රකාශය අතිශය සත්‍යයක් බව හෝ වරප්‍රසාද තෘප්ත කරන ආකාරයෙන් කළ ප්‍රකාශයක් බව හෝ, කරුණක් ලෙස නොව අදහසක් ලෙස පැවසූ බව හෝ කීර්ති හානි නඩුවක විත්තිවාචකය (විත්තිකරුගේ නිදහසට කරුණු) විය හැකිය.

එනම් මා විසින් කරන ලද ප්‍රකාශය කීර්ති හානි කිරීමේ අටියෙන් පවසන ලද මුසාවක් නොවන බවත්, සද්භාවයෙන් ප්‍රකාශ කරන කරන ලද සත්‍යයක් බවත් අධිකරණයට ඒත්තු ගැන්විය යුතුය. මක්නිසාද යත්, කීර්ති හානියට හේතු වන්නේ, අසද්භාවයෙන් කරන ලද අසත්‍ය ප්‍රකාශ බවට පිළිගන්නා නිසාවෙනි.

[QUOTE="neo7x, post: 30795434, member: 231437"] [SIZE=5]අපහාස නඩුවක් ඔප්පු කිරීමේදී තමන් හට යහපත් කීර්ති නාමයක් තිබූ බවත්, විත්තිකරු විසින් අපහාසාත්මක ප්‍රකාශයක් ප්‍රසිද්ධ කරන ලද බවත්, එය මහජනතාව හෝ සමාජය තුළ යම් පිරිසක් පිළිගත් බවත්, ඒ අනුව තමාගේ කීර්තිනාමයට හානි වූ බවත්, එම නිසා තමන්ට බලවත් චිත්ත පීඩාවක් ඇති වූ බවටත් අධිකරණයට ඔප්පු කළ යුතුය. යම් ප්‍රකාශයක් අපහාසකරු සහ අපහාසයට ලක් වූ තැනැත්තා අතර පමණක් හුවමාරු වූ අවස්ථාවක කීර්තියට හානි වූ බව ප්‍රකාශ කළ නොහැකි වේ. ඒ පොදුවේ සමාජයේ ඔහුට ඇති කීර්තිනාමයට එයින් හානි නොවන නිසාය. කරන ලද ප්‍රකාශය අතිශය සත්‍යයක් බව හෝ වරප්‍රසාද තෘප්ත කරන ආකාරයෙන් කළ ප්‍රකාශයක් බව හෝ, කරුණක් ලෙස නොව අදහසක් ලෙස පැවසූ බව හෝ කීර්ති හානි නඩුවක විත්තිවාචකය (විත්තිකරුගේ නිදහසට කරුණු) විය හැකිය. එනම් මා විසින් කරන ලද ප්‍රකාශය කීර්ති හානි කිරීමේ අටියෙන් පවසන ලද මුසාවක් නොවන බවත්, සද්භාවයෙන් ප්‍රකාශ කරන කරන ලද සත්‍යයක් බවත් අධිකරණයට ඒත්තු ගැන්විය යුතුය. මක්නිසාද යත්, කීර්ති හානියට හේතු වන්නේ, අසද්භාවයෙන් කරන ලද අසත්‍ය ප්‍රකාශ බවට පිළිගන්නා නිසාවෙනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom