Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Husban inne rata.. So Problem?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹල හිතනව වගේ අධිකරණය වැඩ කරන් නෑ බන්. ඌ එතනට පැන්නෙ උගෙ නීත්‍යානුකූල බිරිඳ අනියම් විදිහට හැසිරෙන එකක් අල්ලන්න කියන එක අධිකරණයේදී ලොකු පොයින්ට් එකක්. උපරිම ඉතින් trespassing වලට තියෙන අවම දඩේ ගහයි. එච්චර තමයි. අධිකරණය කියන්නෙ තනිකට yes no logics වලට වැඩ කරන තැනක් නෙමෙයි. Emotions වලට ලොකු තැනක් හම්බෙනව එතන.

කතා කරල වැඩක් නෑ. මෙහෙම සෝෂල් මීඩියා දාන එකට මාත් විරුද්ධයි. හැබැයි මනුස්සයෙක් ජීවිත කාලය්ක් විශ්වාස කරල කෙල්ලෙක්ව බැඳල වයිෆ් කරගෙන රට ගිහින් කඹුරල හම්බ කරන ඒවත් ඔක්කොම ගෑනිට එවද්දි ඒකි වෙන මනුස්සයෙක් එක්ක රූම් ගානෙ සෙක්ස් කරනව කියන එක කොච්චර අවුල්ද බන්. නිකමට හිතපන් වයිෆ් හැමදාම කෝල් කරනව ඇති හස්බන්ඩ්ට. මුකුත් නොවුන ගානට ඉන්නව ඇති. අරුත් ඒවා අහල වයිෆ්ට ආදරෙයි කියල නිදාගන්නව ඇති. හස්බන්ඩ් පට්ට දුරක ඉඳන් වයිෆ් නර්ස් කෙනෙක් විදිහට රස්සාවක් කරද්දි ඒත් විශ්වාස කරන් ඉඳල අන්තිමට මෙහෙම දෙයක් දැනගන්න ලැබුනම කොහොම දැනෙනව ඇද්ද.

මුන් ඒකෙ නීති කතා කරන්න යනව. ඔය මනුස්සයට මොන වන්දි ගෙවන්න උනත් හිරේ ගියත් ගානක් නෑ ඔහොම heartbrake එකක් උනාට පස්සෙ. අනික තමයි මේකෙ උන් නීතියයි ethicality එකයි පටල ගන්නව. නීතියෙන් වැරැද්දක් නෙමෙයි කියන්නෙ ඒක හරි දෙයක් කියන එක නෙමෙයි. දෙයක් ethical වීම හෝ නොවීම නීතියට සම්බන්ධ දෙයක් නෙමෙයි. නීතිය කියන්නෙ වෙනම institutionalized system එකක්. උදාහරණයක් විදිහට පොඩි ළමයෙක්ගෙ අතින් අල්ලන එක පවා නීතියට අනුව harassment එකක්. එහෙමයි කියල පවුලෙ ළඟ කෙනෙක් දරුවෙක්ව වඩාගත්තට ඒක unethical වෙන්නෙ නෑ. අරහම නීතියක් තියෙන්නෙ එහෙම නීතියක් නොතිබුනානන් ඒ හිඩැස misuse වෙන්න පුලුවන් නිසා. Adultery සම්පූර්ණයෙන්ම වළක්වල නීති නැත්තෙත් එහෙම තිබ්බනන් ඒක misuse වෙන්න පුලුවන් නිසා. ඒකෙන් කියවෙන්නෙ නෑ adultery කියන දේ සමාජය විසින් සාමාන්‍යකරණය කරගන්න ඕනෙ කියල. කොටින්ම ඔය වෙලාවෙ හස්බන්ඩ් අරුන් ඩබලට ඇනල දාලා මැරුව නන් අධිකරණය පිළිගන්නව වරදකරුගෙ ගෑනි adultery කරපු එක ක්ෂණික කෝපයට සාධාරණ හේතුවක් කියල. අවම දඬුවමක් හස්බන්ඩ්ට හම්බෙන්නෙ. එහෙම නැතුව විනිසුරුවරය කියන්නෙ නෑ adultery නීතියෙන් වරදක් නොවන නිසා වයිෆ්ට ඕන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න අයිතියක් තියෙනව කියල.

------ Post added on [DATETIME="UT"]1750514035[/DATETIME]

අනාචරයේ හැසිරීම වරදක් (Offense එකක්). නමුත් ඒකට වෙනම දඬුවමක් දෙන්න නීතියක් නෑ. එච්චරයි. එහෙම නැතුව මොන නීතියකවත් ලියල නෑ බැඳපූ උන්ට ඕන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න අයිතියක් තියෙනව කියල.

------ Post added on [DATETIME="UT"]1750514180[/DATETIME]

උඹ හිතන තරන් දේවල් සරල නෑ

------ Post added on [DATETIME="UT"]1750514303[/DATETIME]

[QUOTE="olu bakka, post: 30796963, member: 369164"] [SIZE=5]උඹල හිතනව වගේ අධිකරණය වැඩ කරන් නෑ බන්. ඌ එතනට පැන්නෙ උගෙ නීත්‍යානුකූල බිරිඳ අනියම් විදිහට හැසිරෙන එකක් අල්ලන්න කියන එක අධිකරණයේදී ලොකු පොයින්ට් එකක්. උපරිම ඉතින් trespassing වලට තියෙන අවම දඩේ ගහයි. එච්චර තමයි. අධිකරණය කියන්නෙ තනිකට yes no logics වලට වැඩ කරන තැනක් නෙමෙයි. Emotions වලට ලොකු තැනක් හම්බෙනව එතන. [/SIZE] [HR][/HR] [SIZE=5]කතා කරල වැඩක් නෑ. මෙහෙම සෝෂල් මීඩියා දාන එකට මාත් විරුද්ධයි. හැබැයි මනුස්සයෙක් ජීවිත කාලය්ක් විශ්වාස කරල කෙල්ලෙක්ව බැඳල වයිෆ් කරගෙන රට ගිහින් කඹුරල හම්බ කරන ඒවත් ඔක්කොම ගෑනිට එවද්දි ඒකි වෙන මනුස්සයෙක් එක්ක රූම් ගානෙ සෙක්ස් කරනව කියන එක කොච්චර අවුල්ද බන්. නිකමට හිතපන් වයිෆ් හැමදාම කෝල් කරනව ඇති හස්බන්ඩ්ට. මුකුත් නොවුන ගානට ඉන්නව ඇති. අරුත් ඒවා අහල වයිෆ්ට ආදරෙයි කියල නිදාගන්නව ඇති. හස්බන්ඩ් පට්ට දුරක ඉඳන් වයිෆ් නර්ස් කෙනෙක් විදිහට රස්සාවක් කරද්දි ඒත් විශ්වාස කරන් ඉඳල අන්තිමට මෙහෙම දෙයක් දැනගන්න ලැබුනම කොහොම දැනෙනව ඇද්ද. මුන් ඒකෙ නීති කතා කරන්න යනව. ඔය මනුස්සයට මොන වන්දි ගෙවන්න උනත් හිරේ ගියත් ගානක් නෑ ඔහොම heartbrake එකක් උනාට පස්සෙ. අනික තමයි මේකෙ උන් නීතියයි ethicality එකයි පටල ගන්නව. නීතියෙන් වැරැද්දක් නෙමෙයි කියන්නෙ ඒක හරි දෙයක් කියන එක නෙමෙයි. දෙයක් ethical වීම හෝ නොවීම නීතියට සම්බන්ධ දෙයක් නෙමෙයි. නීතිය කියන්නෙ වෙනම institutionalized system එකක්. උදාහරණයක් විදිහට පොඩි ළමයෙක්ගෙ අතින් අල්ලන එක පවා නීතියට අනුව harassment එකක්. එහෙමයි කියල පවුලෙ ළඟ කෙනෙක් දරුවෙක්ව වඩාගත්තට ඒක unethical වෙන්නෙ නෑ. අරහම නීතියක් තියෙන්නෙ එහෙම නීතියක් නොතිබුනානන් ඒ හිඩැස misuse වෙන්න පුලුවන් නිසා. Adultery සම්පූර්ණයෙන්ම වළක්වල නීති නැත්තෙත් එහෙම තිබ්බනන් ඒක misuse වෙන්න පුලුවන් නිසා. ඒකෙන් කියවෙන්නෙ නෑ adultery කියන දේ සමාජය විසින් සාමාන්‍යකරණය කරගන්න ඕනෙ කියල. කොටින්ම ඔය වෙලාවෙ හස්බන්ඩ් අරුන් ඩබලට ඇනල දාලා මැරුව නන් අධිකරණය පිළිගන්නව වරදකරුගෙ ගෑනි adultery කරපු එක ක්ෂණික කෝපයට සාධාරණ හේතුවක් කියල. අවම දඬුවමක් හස්බන්ඩ්ට හම්බෙන්නෙ. එහෙම නැතුව විනිසුරුවරය කියන්නෙ නෑ adultery නීතියෙන් වරදක් නොවන නිසා වයිෆ්ට ඕන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න අයිතියක් තියෙනව කියල. [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1750514035[/DATETIME][/SIZE] [HR][/HR] [SIZE=5]අනාචරයේ හැසිරීම වරදක් (Offense එකක්). නමුත් ඒකට වෙනම දඬුවමක් දෙන්න නීතියක් නෑ. එච්චරයි. එහෙම නැතුව මොන නීතියකවත් ලියල නෑ බැඳපූ උන්ට ඕන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න අයිතියක් තියෙනව කියල. [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1750514180[/DATETIME][/SIZE] [HR][/HR] [SIZE=5]උඹ හිතන තරන් දේවල් සරල නෑ[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1750514303[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom