Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hutch data offers validity period
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හච් වලින් දෙන ඩේටා ඔෆර් වලට එන sms එක කොච්චර කල්වලංගුද කියලා ඇහුවම තැන් දෙකකින් උත්තර 2ක් ලැබෙනවා.

හච් ඇප් එකේ චැට් එකෙන් ඇහුවම offer sms validity period එක දවසයිලු.ඒ කියන්නේ sms ආපු දවසෙම රිලෝඩ් එක දැම්මේ නැත්නම් පැකේජ් එක ඇක්ටිවේට් වෙන්නේ නෑලු.

එක පාරකුත් සාක්ෂි නැතුව මේක කියලා එකෙක් වාදෙකත් පැටලුනා.ඔන්න ස්ක්‍රීන්ෂොට් එකත් දැම්ම ඒ හින්දා.

ඊලගට මැසෙන්ජර් එකෙන් උන්ගේ පේජ් එකට මැසේජ් කරලා ඇහුවා.මාර්තු 5 ඉරිදා මට ආවා රු 389ට 100GB ඔෆර් sms එකක්.එතකොට උන් කිව්වේ sms එක මාර්තු 12 වෙනකම් වලංගුයි කියලා.

කවුරු කියන එකද දැන් පිලිගන්නේ කියන එකයි ප්‍රශ්නේ.

මේ ඔෆර් sms ආපු අය ඉන්නවා නම් අහලා බලලා දාපල්ලා.නැත්නම් වෙන මගුලේ පැකේජ් ඇක්ටිවේට් වෙලා සල්ලිත් අපරාදේ වෙයි.

[QUOTE="Dr.Amdan, post: 28669925, member: 549909"] හච් වලින් දෙන ඩේටා ඔෆර් වලට එන sms එක කොච්චර කල්වලංගුද කියලා ඇහුවම තැන් දෙකකින් උත්තර 2ක් ලැබෙනවා. හච් ඇප් එකේ චැට් එකෙන් ඇහුවම offer sms validity period එක දවසයිලු.ඒ කියන්නේ sms ආපු දවසෙම රිලෝඩ් එක දැම්මේ නැත්නම් පැකේජ් එක ඇක්ටිවේට් වෙන්නේ නෑලු. [img]https://i.ibb.co/pwc20sN/570172-BF-9-CFE-4-EB4-B555-9-E97-E310-CC8-C.png[/img] එක පාරකුත් සාක්ෂි නැතුව මේක කියලා එකෙක් වාදෙකත් පැටලුනා.ඔන්න ස්ක්‍රීන්ෂොට් එකත් දැම්ම ඒ හින්දා. ඊලගට මැසෙන්ජර් එකෙන් උන්ගේ පේජ් එකට මැසේජ් කරලා ඇහුවා.මාර්තු 5 ඉරිදා මට ආවා රු 389ට 100GB ඔෆර් sms එකක්.එතකොට උන් කිව්වේ sms එක මාර්තු 12 වෙනකම් වලංගුයි කියලා. [img]https://i.ibb.co/mTsrBHG/48-A5137-D-3353-4537-97-CB-F6-F44-AEA9-A39.png[/img] කවුරු කියන එකද දැන් පිලිගන්නේ කියන එකයි ප්‍රශ්නේ. මේ ඔෆර් sms ආපු අය ඉන්නවා නම් අහලා බලලා දාපල්ලා.නැත්නම් වෙන මගුලේ පැකේජ් ඇක්ටිවේට් වෙලා සල්ලිත් අපරාදේ වෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom