Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hutch or SLT , LankaBell Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dialog Slow වෙලා නිසා වෙන ඒකකට මාරු වෙන්න හිතුවා කොල්ල නේ මට මේ දෙකෙන් එකක් ගන්න බැරි ප්රශ්නයක හිර වෙලා ඉන්නේ. උදව් කරන්න මේ දෙකන් හොද මොකක් ද කියලා හිතා ගන්න. Plz

මම අන්තර්ජාලය භාවිතා කරන්නේ එල කිරි එන්නයි. youtube Videos 144p වලින් බලලා සයිට් වගයක් තියෙනවා ඒවගේ දාලා Facebook Share කරනයි News සයිට් ටික බලාගනයි වගේ ප්රධාන වැඩ ටිකට. 2Mbps වගේ තියෙන කනෙක්ෂන් එක්ක මට දවසට 1Gb වගේ ඇති ඔය ටික කරගන්න.

SLT එකේ 60Gb එක ගත්තොත් එකේ Data ටික ඉක්මනින් ඉවර වෙයිද Speed එක ගොඩක් වැඩි නිසා ? Kbps 300 වගේ Slow කරගන්න ක්රමයක් නැද්ද ?

එකේ Limite උනාම ගොඩක් Slow ද Youtube 144p ලෝඩ් වෙන්නේ නැද්ද ? ගොඩක් වෙලා යනවද ලෝඩ් වෙන්න.

Hutch එකේ 42GB එක මට හොදටම ඇති. රෑ 12 ඉදලා හවස 6 වෙනකම් නිසා දවසකට 1Gb භාවිතා කරන්න පුලුවන් මෙහෙ 1Mbps වගේ එනවා. එකේ කිසි අවුලක් නැද්ද ? මාසෙම හොදට බලන්න පුළුවන් ද

LankaBell එකක් ගන්න හිතං ඉන්නවා. එත් මගේ පරණ LandPhone එකක් තියෙනවා 5000 බිල් නොගවපු. (එකේ 5000 ගෙවලා කපන්න ගියොත් ඒ Phone එක එයාලා ඉල්ලනවද ? ඒ Phone එක මන් ලග නැහැ ) බිල් නොගවපු නිසා මට 4G එකක් දෙයිද ?

ඉතින් ඔයාලා ම කියන්න හොද එකක් මම මේ හිතලා හිතලා පිස්සු වැටිලා ඉන්නේ හොදම එක හොයාගන්න බැරිව

[QUOTE="Arrow112, post: 21422092, member: 561778"] Dialog Slow වෙලා නිසා වෙන ඒකකට මාරු වෙන්න හිතුවා කොල්ල නේ මට මේ දෙකෙන් එකක් ගන්න බැරි ප්රශ්නයක හිර වෙලා ඉන්නේ. උදව් කරන්න මේ දෙකන් හොද මොකක් ද කියලා හිතා ගන්න. Plz මම අන්තර්ජාලය භාවිතා කරන්නේ එල කිරි එන්නයි. youtube Videos 144p වලින් බලලා සයිට් වගයක් තියෙනවා ඒවගේ දාලා Facebook Share කරනයි News සයිට් ටික බලාගනයි වගේ ප්රධාන වැඩ ටිකට. 2Mbps වගේ තියෙන කනෙක්ෂන් එක්ක මට දවසට 1Gb වගේ ඇති ඔය ටික කරගන්න. [COLOR="Blue"]SLT එකේ 60Gb එක ගත්තොත් එකේ Data ටික ඉක්මනින් ඉවර වෙයිද Speed එක ගොඩක් වැඩි නිසා ? Kbps 300 වගේ Slow කරගන්න ක්රමයක් නැද්ද ? එකේ Limite උනාම ගොඩක් Slow ද Youtube 144p ලෝඩ් වෙන්නේ නැද්ද ? ගොඩක් වෙලා යනවද ලෝඩ් වෙන්න. [/COLOR] [COLOR="Red"]Hutch එකේ 42GB එක මට හොදටම ඇති. රෑ 12 ඉදලා හවස 6 වෙනකම් නිසා දවසකට 1Gb භාවිතා කරන්න පුලුවන් මෙහෙ 1Mbps වගේ එනවා. එකේ කිසි අවුලක් නැද්ද ? මාසෙම හොදට බලන්න පුළුවන් ද [/COLOR] LankaBell එකක් ගන්න හිතං ඉන්නවා. එත් මගේ පරණ LandPhone එකක් තියෙනවා 5000 බිල් නොගවපු. (එකේ 5000 ගෙවලා කපන්න ගියොත් ඒ Phone එක එයාලා ඉල්ලනවද ? ඒ Phone එක මන් ලග නැහැ ) බිල් නොගවපු නිසා මට 4G එකක් දෙයිද ? ඉතින් ඔයාලා ම කියන්න හොද එකක් මම මේ හිතලා හිතලා පිස්සු වැටිලා ඉන්නේ හොදම එක හොයාගන්න බැරිව [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom