Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Hybrid වල engine ගැන(Modern Atkinson Cycle engine)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hybrid වල engine ගැන (Modern Atkinson Cycle engine)

ඔන්න යාළුවනේ මම අද කියන්න යන්නේ Atkinson cycle එන්ජිම ගැන. මේක සාමාන්‍ය 4 stroke එන්ජිමක ම දිගුවක් විදිහට කියන්න පුළුවන්.

මෙම එන්ජිම භාවිතා වෙන්නේ ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන වැඩි අවධානයක් යොමුකරන වාහන වලයි. බොහෝ දුරට hybrid වලයි.

අපි හැමෝම දන්න toyota prius, toyota aqua, Axio hybrid, ඒ වගේම honda hybrid වාහන වලත් මෙම එන්ජිම දැකගන්න පුළුවන්.

මෙම එන්ජිමේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට ඉස්සෙල්ලා සාමාන්‍ය 4stroke එන්ජිමක් වැඩ කරන හැටි ගැන දළ අවබෝධයක් ලබා ගෙන හිටියොත් හොඳයි. මේ තියෙන්නෙ 4stroke එන්ජිම ගැන උස්සපු තොරතුරු ටිකක්

4 Stroke (The Otto Cycle) Engine:-

මෙම ක්‍රියාවලිය අවබෝධ කර ගැනීම පහසු වෙන්න එන්ජිම තුල තියන මූලික උපාංග හා තාක්ශණික කරුණු කීපයක් අපි දැනට අඳුර ගමු.

Piston – පිස්ටනය, Compression chamber නොහොත් සිලින්ඩරය තුල ඉහල පහල ගමන් කරයි.Compression chamber / Cylinder – පීඩන කුටිය එසේත් නැතිනම් සිලින්ඩරය තුල ඉන්ධන දහන ක්‍රියාවලිය සිදුවේ.Intake valve & Exhaust valve – ඇතුල් කිරීමේ හා පිට කිරීමේ වෑල්ව මගින් ඉන්ධන මිශ්‍ර වාතය සිලින්ඩරය තුලට ඇතුල් කිරීම හා පිට කිරීම සිදුකරනු ලබයි.Piston rod / Connecting rod – පිස්ටන් රොඩ් එක මගින් පිස්ටනය ක්‍රැන්ක් ශාෆ්ට් (crankshaft) එක හා සම්බන්ධ කිරීම සිදු කරනු ලබයි.Crankshaft – එන්ජිමේ පහල කොටසේ ඇති මෙය පිස්ටනය හා සම්බන්ධව ඇත. පිස්ටනය මගින් කරන ඉහල පහල චලනය කැරකුම් බලයක් බවට පත් කර ගියර් පද්ධතිය වෙත ලබා දෙන්නේ මෙය මගිනි.Top dead centre (TDC) / Bottom dead centre (BDC) – පිස්ටනය සිලින්ඩරය තුල ගමන් කරන ඉහලම සීමාව (TDC) හා පහලම සීමාව (BDC) මේ නමින් හඳුන්වයි.

ඉන්ටේක් ස්ට්‍රෝක් / චූසන පහර (Intake stroke)

මෙහිදී පිස්ටනය ඉහලම සීමාවේ (TDC) සිට පහල සීමාව (BDC) වෙත ගමන් කරයි. ඉන්ලට් වෑල්වය (Inlet valve) විවෘත ව තිබෙන අතර එයින් ඉන්ධන මිශ්‍ර වාතය සිලින්ඩරය තුලට ඇතුලත් වේ. පිටකිරීමේ වෑල්වය වැසී තිබේ. පිස්ටනයේ පහලට ගමන් කිරීම නිසා ඇතිවන පීඩන අවපාතය (vacuum) නිසා මෙලෙස ඉන්ධන වායු මිශ්‍රණය නිරායාසයෙන් සිලින්ඩරය තුලට ඇතුලත් වේ. ඔබ කොතනක හෝ Naturally Aspirated (NA) Engine ලෙස සටහන් කර ඇතිනම් ඒ මෙම ක්‍රියාවලියයි. ඉන්ධන මිශ්‍රණය සිලින්ඩරය තුලට පොම්ප කරන (forced induction) අවස්ථාවක්ද ඇති අතර එය ටර්බෝ චාර්ජ් (Turbo Charging) ලෙස හැඳින්වේ.කෙසේ වුවත් පිස්ටනයේ ගමන් කිරීම හෝ වෑල්ව පිහිටීම සමාන වේ.

කොම්ප්‍රෙශන් ස්ට්‍රෝක් / සම්පීඩන පහර (Compression stroke)

මෙහිදී පිස්ටනය පහල සීමාවේ සිට (BDC) ඉහල සීමාව (TDC) දක්වා ගමන් කරයි. වෑල්ව දෙකම වැසී පවතින අතර ඉන්ධන වායු මිශ්‍රයණය අධික තෙරපුමකට ලක්වීම සිදුවේ.

පවර් ස්ට්‍රොක් / බල පහර (Power stroke)

මෙහිදී පිස්ටනය ඉහල සීමාවෙ ඇති අතර ඉන්ධන මිශ්‍රණය දහනය ආරම්භ කරයි. පීඩණයට ලක්වී ඇති වායුව දහනයත් සමගම අධික ප්රසාරණයකට ලක් වන අතර එහි ප්‍රතිපලයක් ලෙස පිස්ටනය නැවත පහල සීමාව කරා ගමන් කරයි. මෙහිදී වෑල්ව දෙකම වැසී පවතී.

එක්ස්හෝස්ට් ස්ට්‍රොක්/ පිට කිරීමේ පහර (Exhaust stroke)

පවර් ස්ට්‍රෝක් එකෙන් පහලට පැමිණි පිස්ටනය නැවත වරක් ඉහලට ගමන් කිරීම මෙම පහර වේ. මෙහිදි පිට කිරීමේ (Exhaust valve) වෑල්වය විවෘත වන අතර පිස්ටනය ඉහලට ගමන් කිරීමේදී ඇතිවන තෙරපුම නිසා දහනය වූ මිශ්‍රණය එන්ජිමෙන් පිට වේ.

පිස්ටනයේ එක් පහරකදී (TDC to BDC හෝ BDC to TDC) ක්‍රෑන්ක් ශාෆ්ට් එක අංශක 180 හෙවත් වට බාගයක් කැරකෙනවා. ඒ අනුව පහරවල් 4 ම ඉවර වන විට එන්ජිම වට 2 ක් සම්පූර්ණ කරනවා.ඉහත විස්තර කරපු පිස්ටනයේ ඉහල පහල ගමන් කිරීම අනුවයි අපේ කාර් වලට අවශ්‍යවන කැරකුම් බලය ලැබෙන්නේ.

source:- එන්ජිමේ ක්‍රියාකාරිත්වය – How does an engine work?

හරි දැන් අපි බහිමු main topic එකට

Atkinson cycle එන්ජිමක විශේෂත්වය පටන් ගන්නේ සම්පීඩන පහර පටන් ගත්තට පස්සේ. එතැනට එනකන් සෑම ක්‍රියාවලියක්ම සිව්පහර එන්ජිමකට සමානයි. මෙහිදී සිදුවනුයේ සම්පීඩන පහර පටන් ගෙන කෙටි කාලයක් ගතවන තෙක් intake valve එක විවෘතව තබා ගැනීමයි. මෙහිදී පිස්ටනය තුළට චුෂණ පහරේදී ඇදී ආ වාතයෙන් යම් කොටසක්, සම්පීඩනය ආරම්භ වීමට පෙර පිටව යාම සිදුවෙනවා.

දැන් ඔබට හිතෙනවා ඇති වාතය සමඟ මිශ්‍රවී ඇති ඉන්ධන යම් ප්‍රමාණයක් අපතේ යාමක් සිදුවන බවක්. නමුත් එය එසේ වන්නේ නැහැ . සිලින්ඩරය තුළින් පිටව ගිය වාතය සහ ඉන්ධන මිශ්‍රණය එන්ජිමෙ තවත් සිලින්ඩරයක් තුලට යොමුවිය හැකි පරිදි එන්ජිම සකස් වී තිබෙනවා.

මෙලෙස යම් ප්‍රමාණයක් වාතය සිලින්ඩයෙන් පිටව යාමෙන් පසුව. Intake valves වැසීම සිදු වනවා. ඒ සමගම ඉන්ධන වාත මිශ්‍රණය සම්පීඩනය වීම ආරම්භ වනවා. ඉන් පසුව මෙලෙස සම්පීඩන පහර නිම වනවාත් සමගම ඉන්ධන වාත මිශ්‍රණය දහනය ආරම්භ වන අතර ඒ සමගම බල පහර ක්‍රියාත්මක වනවා. සිව් පහර එන්ජිමෙ වගේම මෙහි බල පහරත් ඉන් අනතුරුව සිදුවන පිටකිරීමේ පහරත් එකින් එකට සමානයි.

ps:-

ඕකෙ තියෙන්නෙ intake stroke එකයි compression stroke එකයි විතරයි

දැන් අපි බලමු සිව්පහර එන්ජිමකට මේ වගේ වෙනස්කම් කරලා Atkinson cycle එන්ජිම හදලා තියෙන්නේ ඇයි කියලා..

සාමාන්‍ය සිව් පහර එන්ජිමක සම්පීඩනයට ලක්වන වාත පරිමාවත් දහනය වී ප්‍රසාරණය විය හැකි උපරිම වාත පරිමාවත් සමාන (compression ratio equal to expansion ratio) නිසා බල පහර ක්‍රියාත්මක වී පිස්ටනය යටටම චලනය වීමෙන් පසු තවදුරටත් එය චලනය කිරීමට හැකි ශක්තියක් දහනයේදී නිපදවූවත් පිස්ටනය තවදුරටත් චලනයට අවස්ථාව නොලැබෙන නිසා එම ශක්තිය exhaust gas එකෙන් තාපය ලෙස මුදා හැරීම සිදු වෙනවා.

Atkinson cycle engine එකේ තියෙන වාසිය නැතිනම් සම්පීඩන පහර දී intake valves කෙටි කාලයක් විවෘතව තබා ගැනීමේ වාසිය තමයි දහනය සිදු වී බල පහර ක්‍රියාත්මක වීමේදී, සම්පීඩනයට ලක් කල වාත පරිමාවේ ආරම්භක පරිමාවට වඩා වැඩි පරිමාවක් දක්වා, දහනය වූ ඉන්ධන වාත මිශ්‍රණය ප්‍රසාරණය කල හැකි වීම.(expansion ratio is higher than compression ratio).(උඩ animation එක බලන්න). මෙනිසා දහනයේදී ජනනය වන ශක්තියෙන් උපරිම කොටසක් පිස්ටනය චලනය වීම සඳහා භාවිතා කරමින් රථය ධාවනය සඳහා යොදා ගැනීමට හැකි වන නිසා තාපය ලෙස ශක්තිය අපතේ යාම අවම වනවා.ඒ වගේම ඉන්ධන වාත මිශ්‍රණය almost පූර්ණ ධහනය සිදුවීමට කාලය ලැබෙනවා. ඒක නිසා මේ එන්ජිමේ කාර්යක්ෂමතාව ඉහල මට්ටමක තියෙනවා.

දැන් එහෙනම් බලමු මේකේ වාසි අවාසි මොනවද කියලා

වාසි:-

සමාන ප්‍රමාණයේ සිව්පහර එන්ජිමකට වඩා ඉන්ධන භාවිතය අවම වෙනවා.

පරිසරය දූෂණය අවම වෙනවා.

අවාසි:-

සමාන ප්‍රමාණයේ සිව්පහර එන්ජිමකට වඩා නිපදවෙන ජවයත්(power) ව්යවර්තයත්(torque) අඩුවීම.

නමුත් මෙම එන්ජිම හුඟක්ම භාවිත වෙන්නේ hybrid මෝටර් රථ වල නිසා ඒවායේ ඉලෙක්ට්‍රික් මෝටර් මගින් එන්ජිමෙන් හිඟවන ජවය හා ව්‍යාවර්තය ලබාදීමට කටයුතු කරනවා. ඒ නිසා එය ගැටලුවක් වන්නේ නැහැ.

hybrid මෝටර් රථ වල ඉන්ධන පරිභෝජනය අඩු වීමට, ඉලෙක්ට්‍රික් මෝටර් භාවිතා කිරීමට අමතරව මෙම එන්ජිම භාවිතා කිරීමද විශේෂ හේතුවක් වනවා.

[YOUTUBE]gD2AQuhbHdk[/YOUTUBE]

මේක කොහෙන්වත් උස්සපු එකක් නෙවෙයි. මට පුළුවන් හැටියටයි ලිව්වේ. අඩුපාඩු තියනවනම් කියන්න. අලුතෙන් යමක් ඉගෙන ගත්තා කියලා හිතෙනවා නම් රෙපක් දීගෙනම යන්න...

[QUOTE="Richard Hammond, post: 22211027, member: 564312"] [b]Hybrid වල engine ගැන (Modern Atkinson Cycle engine)[/b] [COLOR="Red"][SIZE="4"][B]ඔන්න යාළුවනේ මම අද කියන්න යන්නේ Atkinson cycle එන්ජිම ගැන. මේක සාමාන්‍ය 4 stroke එන්ජිමක ම දිගුවක් විදිහට කියන්න පුළුවන්. [/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]මෙම එන්ජිම භාවිතා වෙන්නේ ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන වැඩි අවධානයක් යොමුකරන වාහන වලයි. බොහෝ දුරට hybrid වලයි. අපි හැමෝම දන්න toyota prius, toyota aqua, Axio hybrid, ඒ වගේම honda hybrid වාහන වලත් මෙම එන්ජිම දැකගන්න පුළුවන්. [CENTER][IMG]https://media.ed.edmunds-media.com/toyota/prius-c/2016/oem/2016_toyota_prius-c_4dr-hatchback_four_fq_oem_2_1280.jpg[/IMG] [/CENTER] [/SIZE][/COLOR] [SIZE="4"] [COLOR="Blue"]මෙම එන්ජිමේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට ඉස්සෙල්ලා සාමාන්‍ය 4stroke එන්ජිමක් වැඩ කරන හැටි ගැන දළ අවබෝධයක් ලබා ගෙන හිටියොත් හොඳයි. මේ තියෙන්නෙ 4stroke එන්ජිම ගැන උස්සපු තොරතුරු ටිකක්[/COLOR][/SIZE] 4 Stroke (The Otto Cycle) Engine:- මෙම ක්‍රියාවලිය අවබෝධ කර ගැනීම පහසු වෙන්න එන්ජිම තුල තියන මූලික උපාංග හා තාක්ශණික කරුණු කීපයක් අපි දැනට අඳුර ගමු. Piston – පිස්ටනය, Compression chamber නොහොත් සිලින්ඩරය තුල ඉහල පහල ගමන් කරයි.Compression chamber / Cylinder – පීඩන කුටිය එසේත් නැතිනම් සිලින්ඩරය තුල ඉන්ධන දහන ක්‍රියාවලිය සිදුවේ.Intake valve & Exhaust valve – ඇතුල් කිරීමේ හා පිට කිරීමේ වෑල්ව මගින් ඉන්ධන මිශ්‍ර වාතය සිලින්ඩරය තුලට ඇතුල් කිරීම හා පිට කිරීම සිදුකරනු ලබයි.Piston rod / Connecting rod – පිස්ටන් රොඩ් එක මගින් පිස්ටනය ක්‍රැන්ක් ශාෆ්ට් (crankshaft) එක හා සම්බන්ධ කිරීම සිදු කරනු ලබයි.Crankshaft – එන්ජිමේ පහල කොටසේ ඇති මෙය පිස්ටනය හා සම්බන්ධව ඇත. පිස්ටනය මගින් කරන ඉහල පහල චලනය කැරකුම් බලයක් බවට පත් කර ගියර් පද්ධතිය වෙත ලබා දෙන්නේ මෙය මගිනි.Top dead centre (TDC) / Bottom dead centre (BDC) – පිස්ටනය සිලින්ඩරය තුල ගමන් කරන ඉහලම සීමාව (TDC) හා පහලම සීමාව (BDC) මේ නමින් හඳුන්වයි. [CENTER][IMG]https://4.bp.blogspot.com/-CNdv0a6CV9Y/UhHb-IxUSJI/AAAAAAAABtI/JZGMpOAGSEs/s1600/4stroke6.jpg[/IMG] [IMG]https://2.bp.blogspot.com/-_NAJ31KUp4A/UhHb9kPrbDI/AAAAAAAABtE/-dNvLGA_8cw/s280/engine.gif[/IMG] [/CENTER] ඉන්ටේක් ස්ට්‍රෝක් / චූසන පහර (Intake stroke) මෙහිදී පිස්ටනය ඉහලම සීමාවේ (TDC) සිට පහල සීමාව (BDC) වෙත ගමන් කරයි. ඉන්ලට් වෑල්වය (Inlet valve) විවෘත ව තිබෙන අතර එයින් ඉන්ධන මිශ්‍ර වාතය සිලින්ඩරය තුලට ඇතුලත් වේ. පිටකිරීමේ වෑල්වය වැසී තිබේ. පිස්ටනයේ පහලට ගමන් කිරීම නිසා ඇතිවන පීඩන අවපාතය (vacuum) නිසා මෙලෙස ඉන්ධන වායු මිශ්‍රණය නිරායාසයෙන් සිලින්ඩරය තුලට ඇතුලත් වේ. ඔබ කොතනක හෝ Naturally Aspirated (NA) Engine ලෙස සටහන් කර ඇතිනම් ඒ මෙම ක්‍රියාවලියයි. ඉන්ධන මිශ්‍රණය සිලින්ඩරය තුලට පොම්ප කරන (forced induction) අවස්ථාවක්ද ඇති අතර එය ටර්බෝ චාර්ජ් (Turbo Charging) ලෙස හැඳින්වේ.කෙසේ වුවත් පිස්ටනයේ ගමන් කිරීම හෝ වෑල්ව පිහිටීම සමාන වේ. කොම්ප්‍රෙශන් ස්ට්‍රෝක් / සම්පීඩන පහර (Compression stroke) මෙහිදී පිස්ටනය පහල සීමාවේ සිට (BDC) ඉහල සීමාව (TDC) දක්වා ගමන් කරයි. වෑල්ව දෙකම වැසී පවතින අතර ඉන්ධන වායු මිශ්‍රයණය අධික තෙරපුමකට ලක්වීම සිදුවේ. පවර් ස්ට්‍රොක් / බල පහර (Power stroke) මෙහිදී පිස්ටනය ඉහල සීමාවෙ ඇති අතර ඉන්ධන මිශ්‍රණය දහනය ආරම්භ කරයි. පීඩණයට ලක්වී ඇති වායුව දහනයත් සමගම අධික ප්රසාරණයකට ලක් වන අතර එහි ප්‍රතිපලයක් ලෙස පිස්ටනය නැවත පහල සීමාව කරා ගමන් කරයි. මෙහිදී වෑල්ව දෙකම වැසී පවතී. එක්ස්හෝස්ට් ස්ට්‍රොක්/ පිට කිරීමේ පහර (Exhaust stroke) පවර් ස්ට්‍රෝක් එකෙන් පහලට පැමිණි පිස්ටනය නැවත වරක් ඉහලට ගමන් කිරීම මෙම පහර වේ. මෙහිදි පිට කිරීමේ (Exhaust valve) වෑල්වය විවෘත වන අතර පිස්ටනය ඉහලට ගමන් කිරීමේදී ඇතිවන තෙරපුම නිසා දහනය වූ මිශ්‍රණය එන්ජිමෙන් පිට වේ. පිස්ටනයේ එක් පහරකදී (TDC to BDC හෝ BDC to TDC) ක්‍රෑන්ක් ශාෆ්ට් එක අංශක 180 හෙවත් වට බාගයක් කැරකෙනවා. ඒ අනුව පහරවල් 4 ම ඉවර වන විට එන්ජිම වට 2 ක් සම්පූර්ණ කරනවා.ඉහත විස්තර කරපු පිස්ටනයේ ඉහල පහල ගමන් කිරීම අනුවයි අපේ කාර් වලට අවශ්‍යවන කැරකුම් බලය ලැබෙන්නේ. source:- [URL="http://www.autoguide.lk/%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B8%E0%B7%9A-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA/"]එන්ජිමේ ක්‍රියාකාරිත්වය – How does an engine work?[/URL] [SIZE="4"][COLOR="Blue"] [B]හරි දැන් අපි බහිමු main topic එකට [/B] [CENTER][IMG]http://www.thetruthaboutcars.com/wp-content/uploads/2012/06/Prius-c-engine.jpg[/IMG][/CENTER] Atkinson cycle එන්ජිමක විශේෂත්වය පටන් ගන්නේ සම්පීඩන පහර පටන් ගත්තට පස්සේ. එතැනට එනකන් සෑම ක්‍රියාවලියක්ම සිව්පහර එන්ජිමකට සමානයි. මෙහිදී සිදුවනුයේ සම්පීඩන පහර පටන් ගෙන කෙටි කාලයක් ගතවන තෙක් intake valve එක විවෘතව තබා ගැනීමයි. මෙහිදී පිස්ටනය තුළට චුෂණ පහරේදී ඇදී ආ වාතයෙන් යම් කොටසක්, සම්පීඩනය ආරම්භ වීමට පෙර පිටව යාම සිදුවෙනවා. දැන් ඔබට හිතෙනවා ඇති වාතය සමඟ මිශ්‍රවී ඇති ඉන්ධන යම් ප්‍රමාණයක් අපතේ යාමක් සිදුවන බවක්. නමුත් එය එසේ වන්නේ නැහැ . සිලින්ඩරය තුළින් පිටව ගිය වාතය සහ ඉන්ධන මිශ්‍රණය එන්ජිමෙ තවත් සිලින්ඩරයක් තුලට යොමුවිය හැකි පරිදි එන්ජිම සකස් වී තිබෙනවා. මෙලෙස යම් ප්‍රමාණයක් වාතය සිලින්ඩයෙන් පිටව යාමෙන් පසුව. Intake valves වැසීම සිදු වනවා. ඒ සමගම ඉන්ධන වාත මිශ්‍රණය සම්පීඩනය වීම ආරම්භ වනවා. ඉන් පසුව මෙලෙස සම්පීඩන පහර නිම වනවාත් සමගම ඉන්ධන වාත මිශ්‍රණය දහනය ආරම්භ වන අතර ඒ සමගම බල පහර ක්‍රියාත්මක වනවා. සිව් පහර එන්ජිමෙ වගේම මෙහි බල පහරත් ඉන් අනතුරුව සිදුවන පිටකිරීමේ පහරත් එකින් එකට සමානයි. [CENTER][IMG]https://i.makeagif.com/media/5-23-2016/aWUidO.gif[/IMG] ps:- ඕකෙ තියෙන්නෙ intake stroke එකයි compression stroke එකයි විතරයි [/CENTER] [B]දැන් අපි බලමු සිව්පහර එන්ජිමකට මේ වගේ වෙනස්කම් කරලා Atkinson cycle එන්ජිම හදලා තියෙන්නේ ඇයි කියලා..[/B] සාමාන්‍ය සිව් පහර එන්ජිමක සම්පීඩනයට ලක්වන වාත පරිමාවත් දහනය වී ප්‍රසාරණය විය හැකි උපරිම වාත පරිමාවත් සමාන (compression ratio equal to expansion ratio) නිසා බල පහර ක්‍රියාත්මක වී පිස්ටනය යටටම චලනය වීමෙන් පසු තවදුරටත් එය චලනය කිරීමට හැකි ශක්තියක් දහනයේදී නිපදවූවත් පිස්ටනය තවදුරටත් චලනයට අවස්ථාව නොලැබෙන නිසා එම ශක්තිය exhaust gas එකෙන් තාපය ලෙස මුදා හැරීම සිදු වෙනවා. Atkinson cycle engine එකේ තියෙන වාසිය නැතිනම් සම්පීඩන පහර දී intake valves කෙටි කාලයක් විවෘතව තබා ගැනීමේ වාසිය තමයි දහනය සිදු වී බල පහර ක්‍රියාත්මක වීමේදී, සම්පීඩනයට ලක් කල වාත පරිමාවේ ආරම්භක පරිමාවට වඩා වැඩි පරිමාවක් දක්වා, දහනය වූ ඉන්ධන වාත මිශ්‍රණය ප්‍රසාරණය කල හැකි වීම.(expansion ratio is higher than compression ratio).(උඩ animation එක බලන්න). මෙනිසා දහනයේදී ජනනය වන ශක්තියෙන් උපරිම කොටසක් පිස්ටනය චලනය වීම සඳහා භාවිතා කරමින් රථය ධාවනය සඳහා යොදා ගැනීමට හැකි වන නිසා තාපය ලෙස ශක්තිය අපතේ යාම අවම වනවා.ඒ වගේම ඉන්ධන වාත මිශ්‍රණය almost පූර්ණ ධහනය සිදුවීමට කාලය ලැබෙනවා. ඒක නිසා මේ එන්ජිමේ කාර්යක්ෂමතාව ඉහල මට්ටමක තියෙනවා. දැන් එහෙනම් බලමු මේකේ වාසි අවාසි මොනවද කියලා [B] වාසි:-[/B] සමාන ප්‍රමාණයේ සිව්පහර එන්ජිමකට වඩා ඉන්ධන භාවිතය අවම වෙනවා. පරිසරය දූෂණය අවම වෙනවා. [B]අවාසි[/B]:- සමාන ප්‍රමාණයේ සිව්පහර එන්ජිමකට වඩා නිපදවෙන ජවයත්(power) ව්යවර්තයත්(torque) අඩුවීම. නමුත් මෙම එන්ජිම හුඟක්ම භාවිත වෙන්නේ hybrid මෝටර් රථ වල නිසා ඒවායේ ඉලෙක්ට්‍රික් මෝටර් මගින් එන්ජිමෙන් හිඟවන ජවය හා ව්‍යාවර්තය ලබාදීමට කටයුතු කරනවා. ඒ නිසා එය ගැටලුවක් වන්නේ නැහැ. hybrid මෝටර් රථ වල ඉන්ධන පරිභෝජනය අඩු වීමට, ඉලෙක්ට්‍රික් මෝටර් භාවිතා කිරීමට අමතරව මෙම එන්ජිම භාවිතා කිරීමද විශේෂ හේතුවක් වනවා. [CENTER][YOUTUBE]gD2AQuhbHdk[/YOUTUBE][/CENTER] [COLOR="black"]මේක කොහෙන්වත් උස්සපු එකක් නෙවෙයි. මට පුළුවන් හැටියටයි ලිව්වේ. අඩුපාඩු තියනවනම් කියන්න. අලුතෙන් යමක් ඉගෙන ගත්තා කියලා හිතෙනවා නම් රෙපක් දීගෙනම යන්න...[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom