Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Hybrid SSD ගන්න තියෙන්නෙ කොහෙන්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SSD එකක සාමාන්යෙන් data තැන්පත් කරන්නේ කෙලින්ම මෙමරි චිප් වල

ඒවා තියෙන data ඕන වෙලවට cpu එකට ram එකට දෙන්න ඒවායේ hispeed මෙමරි කොන්ට්‍රොලර් එකක් තියෙනවා ඒවගේම තවත් කුඩා ඉඩ ප්‍රමාණයක් චිප් එකක් (512MB~1GB) වගේ එවෙලෙට උවමනා data සේනික එකේ තියන් ඉදන් දෙනවා උද කිව්වා උපාන්ගවලට

නොර්මල් HDD වලත් ඕක තියෙනව නමුත් එකේ ප්‍රමාණය අඩුයි වගේම වෙගේත් අඩුයි

SSD වල නමුත් ගණන් වැඩියි ඉඩ ප්‍රමාණය අඩුයි

HDD වල ගණන් ගොඩක් අඩුයි ඉඩ ප්‍රමාණය වැඩියි

ඉතින් ඔය දෙකේ වෙනස්කම් මගහරවාගන්න දරන්න පුළුවන් මිලකට වගේම සාමාන්‍ය HDD එකකට වඩා පර්ෆෝමන්ස් වැඩි කරගන්නත් එක්ක තමා

SSHD එහෙම නැත්නම් මේ හ්ය්බ්රිඩ් drive එන්නේ

එකේ ඇත්තටම mechanical HDD එකක් තියෙන්නේ

හැබැයි ඊට අමතරව අර මන් මුලින් කිව්වා ස්ලෝ (compared to SSD memory controller)

චිප් mechanism එක වෙනුවට SSD වල තියෙන NAND based මෙමරි එකක් (4GB~24GB) දාල හදල තියෙන්නේ

එකෙන් කරන්නේ HDD එකෙන් processor එක ඉල්ලන data priority අනුව බලල එකේ තවකාලිකව store කරගන්නවා store කරලා SSD එකක වේගෙකින් ram,cpu එකට දෙනවා

ඕකයි කෙටියෙන් කිව්වොත්

[QUOTE="Thoppi_Chaminda, post: 21523770, member: 557627"] [I][B][SIZE=3]SSD එකක සාමාන්යෙන් data තැන්පත් කරන්නේ කෙලින්ම මෙමරි චිප් වල ඒවා තියෙන data ඕන වෙලවට cpu එකට ram එකට දෙන්න ඒවායේ hispeed මෙමරි කොන්ට්‍රොලර් එකක් තියෙනවා ඒවගේම තවත් කුඩා ඉඩ ප්‍රමාණයක් චිප් එකක් (512MB~1GB) වගේ එවෙලෙට උවමනා data සේනික එකේ තියන් ඉදන් දෙනවා උද කිව්වා උපාන්ගවලට නොර්මල් HDD වලත් ඕක තියෙනව නමුත් එකේ ප්‍රමාණය අඩුයි වගේම වෙගේත් අඩුයි SSD වල නමුත් ගණන් වැඩියි ඉඩ ප්‍රමාණය අඩුයි HDD වල ගණන් ගොඩක් අඩුයි ඉඩ ප්‍රමාණය වැඩියි ඉතින් ඔය දෙකේ වෙනස්කම් මගහරවාගන්න දරන්න පුළුවන් මිලකට වගේම සාමාන්‍ය HDD එකකට වඩා පර්ෆෝමන්ස් වැඩි කරගන්නත් එක්ක තමා SSHD එහෙම නැත්නම් මේ හ්ය්බ්රිඩ් drive එන්නේ එකේ ඇත්තටම mechanical HDD එකක් තියෙන්නේ හැබැයි ඊට අමතරව අර මන් මුලින් කිව්වා ස්ලෝ (compared to SSD memory controller) චිප් mechanism එක වෙනුවට SSD වල තියෙන NAND based මෙමරි එකක් (4GB~24GB) දාල හදල තියෙන්නේ එකෙන් කරන්නේ HDD එකෙන් processor එක ඉල්ලන data priority අනුව බලල එකේ තවකාලිකව store කරගන්නවා store කරලා SSD එකක වේගෙකින් ram,cpu එකට දෙනවා ඕකයි කෙටියෙන් කිව්වොත් [/SIZE][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom