Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hyper Inflation එකකදි භාණ්ඩ ගොඩගහගන්න එක වැරදිද...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]168878[/ATTACH]

මෙතන පෙනුමෙන් සබන් කැට 20ක් තියෙනවා.. මාසෙට 4ක් ගෑවොත් මාස 5කට ඇති... දැන් තියෙන්නේ hyper inflation එකක්... එතනදි මුදලේ අගය සීග්රයෙන් පල්ලෙහා බහිනවා.. මෙතනම උණ දේ පෙනුනනේ මාසෙක සබන් මිල වෙනස 100%යි... දැන් අලුත් බේබි සබන් කැටේ 175යි... ඉදිරි මාස වල මිල වෙනස 25% ගාන උනොත් මේ ෆොටෝ එකේ කෙනා අද සබන් කැටයක් රු100 ගානෙ පරන ස්ටොක් එකෙන් ගත්තනම් මෙයාගෙ ඉතුරුව (75+118.75+173.44+241.79+327.24)*4 = 3744.87/=

ඔය 25%ක් දාල 50% වගේ ගියොත් ඕකෙ දෙගුනේ නෙවෙයි වෙන්නේ කෙලින්ම 9000+ ගාණක් වෙන්නේ....

එතනින්ම තේරෙනවා Inflation එකෙන් බේරෙන්න කරන්න පුලුවන් දෙයක් තමා භාණ්ඩ අඩු මිලේදි එකතු කරල වැඩි කාලයක් පාවිච්චි කරන එක...

දැන් මෙතන ලියන සුරංගනා කතා මොනවා ලිව්වත් කවුරුත් බලන්නේ inflation එකෙන් තමන්ගේ මුදල් ආරක්ෂා කරගන්න... අතීතයේ ඉඳලම මිනිස්සු හැඩගැහිලා තියෙන්නේ මොනව හරි කරලා තමන්ගේ ජීවිතේ බේරගන්න එකට.. අපේ ඇගේ හෝමෝන ඉදල වැඩකරන්නේ තමන් බේරෙන්න.. අපි ඔය කියන charity වගේ නූතන කතා ඔක්කොම වලංගු තමන් ආර්තිකව ස්ථාවනම් විතරයි... හිගන්නෙක්ට උනත් මිනිහෙක් සල්ලි දෙන්නේ තමන් අර්ර්ටිකව ස්තාවරනම් තමන්ගේ වැඩි සල්ලිය විතරයි.. ( ඔව් මේ එක්කම inflation එකෙන් පහර වදින් අනිත් සෙට් එක තමා මෙයාල.. වෙනදට හම්බෙන යාචක මුදල දැන් හම්බෙන්නේ ගොඩ්ක් අඩුවෙන්)... මිනිස්සු හික්මීමෙන් ඉන්නේ තමන්ගේ basic needs තියෙනකම් විතරයි... ඒව නැති උනහම අපෙත් වානර ගති එලියට එනවා.. බල්ලෝ වගේ කොටාගන්න බලනවා... මොනව කරල හරි survive වෙන්න තමා බලන්නේ.. අපි හරි පෞ.. හැබැයි කරන්න දෙයක් නෑ..

ආපහු කතාවට inflation එකෙන් බේරෙන්නෙ පුලුවන් ක්රම තමා අඩු මුදලට පුලුවන් තරම් භාණ්ඩ අරන් ලොකු කාලයක් පාවිච්චි කරන එක.., gold ගන්න එක, stock market investing (specially in foreign revenue company) , ඉඩම් ගන්න එක, treasury bill වගේ ලොකු පොලියක් දෙන ඒව ගන්න එක, පුළුවන්නම් තමන්ගේ මාසෙ ඉතුරු සල්ලි වලින් usd ගන්න එක, තමන් පොඩියට හරි ගෙදර වවන එක, usd earn business එකක් පටන් ගන්න එක...

ලංකාවෙ විතරක් නෙවෙයි lebonan, Greece, Venizular, Turkey වගේ මේ වෙලාවෙ crisis වල ඉන්න රටවල් වලත් වෙන්නේ මේ ටිකම තමා..

ඕව නොකර සුරංගනා කතා ලියනවනම් එක්කෝ අම්මගෙන් කාල keyboard එක කොටනවා.. නැත්තම් තාම inflation එක දැනෙන්නේ නෑ පැලෙන්න සල්ලි තියෙනවා... නැත්තම් inflation කියන එක හා ඒකෙන් බේරෙන එක තේරෙන්නෙ නෑ.. ඒ තුනම නෙවෙයිනම් වානරයගෙ කාලෙ ඉදල මිනිස්සුන්ගේ ඇගේම එන තමන් ආරක්ෂාවීමේ හෝමෝන ඇගේ වැඩ කරන්නෙ නැති එකෙක්...

(ඔව් ඔව් පොඩි මිනිහට කෙළවෙනවා තමා රටක inflation එක වැඩි වෙනවා කියන්නේ ඇති නැති පරතරෙත් වැඩි වෙනවා.. අපි ඡන්දෙ දීල පත් කරපු ආණ්ඩුවනේ.. කුම්බලම් කරෝල කෑවනම් විදවපන්..)

P.S. - මේක කිව්වේ අඩුවට බඩු අරන් පස්සේ මිල හූරලා හරි උඩින් ඉස්ටිකර් ගහලා හරි වැඩියෙන් විකුනලා ලාබ ගන්න වගේ බලු වැඩ කරන්න නෙවේ.. අනිත් එක අනිත් උන් ගැනත් පොඩ්ඩක් හිතලා අවුරුදු 2,3කට වගේ එකතු නොකර හිටපන්.. බොරුවට expire වෙලා විසික් කරන්න එකතු කරන්නත් එපා.. හැබැයි පුලුවන්නම් මාස 3,4කට ගන්න පුලුවන්නම් (හොරට විකුනන්න නෙවේ.. තමන්ගේ පාවිච්චියට විතරක්) hyper inflation එකක අපේ wealth එක පිච්චෙන එක සෑහෙන අඩු වෙනවා... ඒ එක්කම පුලුවන්නම් ඉතුරු සල්ලි වලින් gold, usd වගේ ගන්න try කරපන්...

ආපහු photo එකට, නූගත්කමද.. ආත්මාර්තකමද??

ඔව් ආත්මාර්තකම... ආපහු මුලට,

[ISPOILER]"දැන් මෙතන ලියන සුරංගනා කතා මොනවා ලිව්වත් කවුරුත් බලන්නේ inflation එකෙන් තමන්ගේ මුදල් ආරක්ෂා කරගන්න... අතීතයේ ඉඳලම මිනිස්සු හැඩගැහිලා තියෙන්නේ මොනව හරි කරලා තමන්ගේ ජීවිතේ බේරගන්න එකට.. අපේ ඇගේ හෝමෝන ඉදල වැඩකරන්නේ තමන් බේරෙන්න.. අපි ඔය කියන charity වගේ නූතන කතා ඔක්කොම වලංගු තමන් ආර්තිකව ස්ථාවනම් විතරයි.. මිනිස්සු හික්මීමෙන් ඉන්නේ තමන්ගේ basic needs තියෙනකම් විතරයි... ඒව නැති උනහම අපෙත් වානර ගති එලියට එනවා.. බල්ලෝ වගේ කොටාගන්න බලනවා... මොනව කරල හරි survive වෙන්න තමා බලන්නේ.. අපි හරි පෞ.. හැබැයි කරන්න දෙයක් නෑ..."

[/ISPOILER]

[QUOTE="tha123, post: 27639920, member: 527796"] [ATTACH type="full" width="299px" alt="WhatsApp Image 2022-04-26 at 7.09.06 PM.jpeg"]168878[/ATTACH] මෙතන පෙනුමෙන් සබන් කැට 20ක් තියෙනවා.. මාසෙට 4ක් ගෑවොත් මාස 5කට ඇති... දැන් තියෙන්නේ hyper inflation එකක්... එතනදි මුදලේ අගය සීග්රයෙන් පල්ලෙහා බහිනවා.. මෙතනම උණ දේ පෙනුනනේ මාසෙක සබන් මිල වෙනස 100%යි... දැන් අලුත් බේබි සබන් කැටේ 175යි... ඉදිරි මාස වල මිල වෙනස 25% ගාන උනොත් මේ ෆොටෝ එකේ කෙනා අද සබන් කැටයක් රු100 ගානෙ පරන ස්ටොක් එකෙන් ගත්තනම් මෙයාගෙ ඉතුරුව (75+118.75+173.44+241.79+327.24)*4 = 3744.87/= ඔය 25%ක් දාල 50% වගේ ගියොත් ඕකෙ දෙගුනේ නෙවෙයි වෙන්නේ කෙලින්ම 9000+ ගාණක් වෙන්නේ.... [B][SIZE=4]එතනින්ම තේරෙනවා Inflation එකෙන් බේරෙන්න කරන්න පුලුවන් දෙයක් තමා භාණ්ඩ අඩු මිලේදි එකතු කරල වැඩි කාලයක් පාවිච්චි කරන එක...[/SIZE][/B] දැන් මෙතන ලියන සුරංගනා කතා මොනවා ලිව්වත් කවුරුත් බලන්නේ inflation එකෙන් තමන්ගේ මුදල් ආරක්ෂා කරගන්න... අතීතයේ ඉඳලම මිනිස්සු හැඩගැහිලා තියෙන්නේ මොනව හරි කරලා තමන්ගේ ජීවිතේ බේරගන්න එකට.. අපේ ඇගේ හෝමෝන ඉදල වැඩකරන්නේ තමන් බේරෙන්න.. අපි ඔය කියන charity වගේ නූතන කතා ඔක්කොම වලංගු තමන් ආර්තිකව ස්ථාවනම් විතරයි... හිගන්නෙක්ට උනත් මිනිහෙක් සල්ලි දෙන්නේ තමන් අර්ර්ටිකව ස්තාවරනම් තමන්ගේ වැඩි සල්ලිය විතරයි.. ( ඔව් මේ එක්කම inflation එකෙන් පහර වදින් අනිත් සෙට් එක තමා මෙයාල.. වෙනදට හම්බෙන යාචක මුදල දැන් හම්බෙන්නේ ගොඩ්ක් අඩුවෙන්)... මිනිස්සු හික්මීමෙන් ඉන්නේ තමන්ගේ basic needs තියෙනකම් විතරයි... ඒව නැති උනහම අපෙත් වානර ගති එලියට එනවා.. බල්ලෝ වගේ කොටාගන්න බලනවා... මොනව කරල හරි survive වෙන්න තමා බලන්නේ.. අපි හරි පෞ.. හැබැයි කරන්න දෙයක් නෑ.. [SIZE=4][B][COLOR=rgb(247, 218, 100)]ආපහු කතාවට inflation එකෙන් බේරෙන්නෙ පුලුවන් ක්රම තමා අඩු මුදලට පුලුවන් තරම් භාණ්ඩ අරන් ලොකු කාලයක් පාවිච්චි කරන එක.., gold ගන්න එක, stock market investing (specially in foreign revenue company) , ඉඩම් ගන්න එක, treasury bill වගේ ලොකු පොලියක් දෙන ඒව ගන්න එක, පුළුවන්නම් තමන්ගේ මාසෙ ඉතුරු සල්ලි වලින් usd ගන්න එක, තමන් පොඩියට හරි ගෙදර වවන එක, usd earn business එකක් පටන් ගන්න එක...[/COLOR][/B][/SIZE] ලංකාවෙ විතරක් නෙවෙයි lebonan, Greece, Venizular, Turkey වගේ මේ වෙලාවෙ crisis වල ඉන්න රටවල් වලත් වෙන්නේ මේ ටිකම තමා.. ඕව නොකර සුරංගනා කතා ලියනවනම් එක්කෝ අම්මගෙන් කාල keyboard එක කොටනවා.. නැත්තම් තාම inflation එක දැනෙන්නේ නෑ පැලෙන්න සල්ලි තියෙනවා... නැත්තම් inflation කියන එක හා ඒකෙන් බේරෙන එක තේරෙන්නෙ නෑ.. ඒ තුනම නෙවෙයිනම් වානරයගෙ කාලෙ ඉදල මිනිස්සුන්ගේ ඇගේම එන තමන් ආරක්ෂාවීමේ හෝමෝන ඇගේ වැඩ කරන්නෙ නැති එකෙක්... (ඔව් ඔව් පොඩි මිනිහට කෙළවෙනවා තමා රටක inflation එක වැඩි වෙනවා කියන්නේ ඇති නැති පරතරෙත් වැඩි වෙනවා.. අපි ඡන්දෙ දීල පත් කරපු ආණ්ඩුවනේ.. කුම්බලම් කරෝල කෑවනම් විදවපන්..)😐 . . P.S. - මේක කිව්වේ අඩුවට බඩු අරන් පස්සේ මිල හූරලා හරි උඩින් ඉස්ටිකර් ගහලා හරි වැඩියෙන් විකුනලා ලාබ ගන්න වගේ බලු වැඩ කරන්න නෙවේ.. අනිත් එක අනිත් උන් ගැනත් පොඩ්ඩක් හිතලා අවුරුදු 2,3කට වගේ එකතු නොකර හිටපන්.. බොරුවට expire වෙලා විසික් කරන්න එකතු කරන්නත් එපා.. හැබැයි පුලුවන්නම් මාස 3,4කට ගන්න පුලුවන්නම් (හොරට විකුනන්න නෙවේ.. තමන්ගේ පාවිච්චියට විතරක්) hyper inflation එකක අපේ wealth එක පිච්චෙන එක සෑහෙන අඩු වෙනවා... ඒ එක්කම පුලුවන්නම් ඉතුරු සල්ලි වලින් gold, usd වගේ ගන්න try කරපන්... ආපහු photo එකට, නූගත්කමද.. ආත්මාර්තකමද?? ඔව් [SIZE=4][B]ආත්මාර්තකම[/B][/SIZE]... ආපහු මුලට, [ISPOILER]"දැන් මෙතන ලියන සුරංගනා කතා මොනවා ලිව්වත් කවුරුත් බලන්නේ inflation එකෙන් තමන්ගේ මුදල් ආරක්ෂා කරගන්න... අතීතයේ ඉඳලම මිනිස්සු හැඩගැහිලා තියෙන්නේ මොනව හරි කරලා තමන්ගේ ජීවිතේ බේරගන්න එකට.. අපේ ඇගේ හෝමෝන ඉදල වැඩකරන්නේ තමන් බේරෙන්න.. අපි ඔය කියන charity වගේ නූතන කතා ඔක්කොම වලංගු තමන් ආර්තිකව ස්ථාවනම් විතරයි.. මිනිස්සු හික්මීමෙන් ඉන්නේ තමන්ගේ basic needs තියෙනකම් විතරයි... ඒව නැති උනහම අපෙත් වානර ගති එලියට එනවා.. බල්ලෝ වගේ කොටාගන්න බලනවා... මොනව කරල හරි survive වෙන්න තමා බලන්නේ.. අපි හරි පෞ.. හැබැයි කරන්න දෙයක් නෑ..." [/ISPOILER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom