Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
hyundai accent 2012 Car......Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනේ සැප පහසුවනම් හොඳටම ඇති..ඩිසයින් එකත් හොඳයි..හුන්ඩයි වාහන වලින් Accent එකේ පෙට්‍රැල් කිරීම Auto නම් 8ක් හෝ 9ක් තමයි.. මැනුවල් නම් 11ක් 12ක් කරයි..

අලුතෙන්ම ගන්න එකක් නම් ලෙඩ වලට කර ගහන්න වෙන්නේ නෑ..මේ වාහන වල කේස් එක තියෙන්නේ 2න්ඩ් හෑන්ඩ් මාර්කට් එක ටිකක් අඩුයි..ඒකත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා.සමහර කාල වලට ඔය වාහන පත්තරේ දාපු සැනින් විකිණෙනවා..

ඔය වාහන වල ඉලෙක්ට්‍රික් සිස්ටම් ගැන තාම වැඩි දෙනෙක්ට අයිඩියා එකක් නෑ ගලව ගත්තම එක එක සීන් දානවා..

හොඳම දේ ජපන් එකකට යන්න..මේ වාහන වලට ගොඩ දෙනෙක් එන්නේ..ඔය ගානට ඔච්චර කම්ෆටබල් ජපන් හෝ යුරෝපීය වාහනයකට යන්න බැරි නිසා.අලුතෙන්ම නම් ගන්නේ අරන් පාවිච්චි කරන්න අපේ දිහා ගත්ත එකත් දැන් අවු 8ක් හෝ 7ක් තාම හොඳින් තියෙනවා..ඒක මට ඇනයක් වෙලා තියෙන්නේ වෙන එකක් ගන්නෙත් නෑ බං..

වාහනේ අලුත් උනත් ගොඩක් අතින් අතට ගිහිල්ලා නම් ගන්න එපා..කොයි වාහනේ ගත්තත් අරන් දුවනවා ගෙදර දානවා ආයේ දුවනවා වතුර තෙල් ටික බලන්නේ නැත්තම් වාහනේ විනාස වෙනවා..වාහනේ ආදරෙන් බලා ගන්න කෙල්ලව බලා ගන්නවා වගේ..

කොහොමත් ඉස්සරහට ලංකාව කොරියන් හරි චයිනීස් හරි වෙනවා..

දැනටම ආණ්ඩුවෙන් වැඩේ දීගෙන එන්නේ..

ඒ නිසා ඒ කාලෙට සකන්ඩ් හෑන්ඩ් මාකට් තියෙන්නත් බැරි නෑ..

[QUOTE="Randike Mendis, post: 15515270, member: 313349"] [CENTER][SIZE=3][COLOR=DarkOrchid]වාහනේ සැප පහසුවනම් හොඳටම ඇති..ඩිසයින් එකත් හොඳයි..හුන්ඩයි වාහන වලින් Accent එකේ පෙට්‍රැල් කිරීම Auto නම් 8ක් හෝ 9ක් තමයි.. මැනුවල් නම් 11ක් 12ක් කරයි..[/COLOR][/SIZE][COLOR=DarkOrchid] [SIZE=3]අලුතෙන්ම ගන්න එකක් නම් ලෙඩ වලට කර ගහන්න වෙන්නේ නෑ..මේ වාහන වල කේස් එක තියෙන්නේ 2න්ඩ් හෑන්ඩ් මාර්කට් එක ටිකක් අඩුයි..ඒකත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා.සමහර කාල වලට ඔය වාහන පත්තරේ දාපු සැනින් විකිණෙනවා..:):)[/SIZE] [SIZE=3]ඔය වාහන වල ඉලෙක්ට්‍රික් සිස්ටම් ගැන තාම වැඩි දෙනෙක්ට අයිඩියා එකක් නෑ ගලව ගත්තම එක එක සීන් දානවා.. [/SIZE][SIZE=3]හොඳම දේ ජපන් එකකට යන්න..මේ වාහන වලට ගොඩ දෙනෙක් එන්නේ..ඔය ගානට ඔච්චර කම්ෆටබල් ජපන් හෝ යුරෝපීය වාහනයකට යන්න බැරි නිසා.අලුතෙන්ම නම් ගන්නේ අරන් පාවිච්චි කරන්න අපේ දිහා ගත්ත එකත් දැන් අවු 8ක් හෝ 7ක් තාම හොඳින් තියෙනවා..ඒක මට ඇනයක් වෙලා තියෙන්නේ වෙන එකක් ගන්නෙත් නෑ බං.:(:(:(. වාහනේ අලුත් උනත් ගොඩක් අතින් අතට ගිහිල්ලා නම් ගන්න එපා..කොයි වාහනේ ගත්තත් අරන් දුවනවා ගෙදර දානවා ආයේ දුවනවා වතුර තෙල් ටික බලන්නේ නැත්තම් වාහනේ විනාස වෙනවා..වාහනේ ආදරෙන් බලා ගන්න කෙල්ලව බලා ගන්නවා වගේ.. කොහොමත් ඉස්සරහට ලංකාව කොරියන් හරි චයිනීස් හරි වෙනවා.. දැනටම ආණ්ඩුවෙන් වැඩේ දීගෙන එන්නේ.. ඒ නිසා ඒ කාලෙට සකන්ඩ් හෑන්ඩ් මාකට් තියෙන්නත් බැරි නෑ.. :lol::lol::lol: [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom