Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
Hyundai IONIQ Hybrid & Creta ලංකාවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]70879[/ATTACH]

[ATTACH]70880[/ATTACH]

ශ්‍රී ලංකාවට හුන්ඩායි රථවාහන ගෙන්වා බෙදාහැරීමේ එකම නියෝජිතයන් වන හුන්ඩායි ලංකා සමාගම සිය අතිනවීන තාක්ෂණයෙන් පරිපූර්ණ IONIQ Hybrid රථය සහ SUV Compact කාණ්ඩයේ ඉදිරියෙන්ම සිට Creta රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට මෑතකදී කටයුතු කළේ ය.

අලංකාර IONIQ Hybrid රථය මගීන්ට උපරිම සුවපහසුව හා ආරක්ෂාව ලබාදීම සඳහා සැලසුම් කළ අතිනවීන විශේෂාංග රැුසකින් සමන්විත වන අතර Creta රථය එම කාණ්ඩයේ සුවිශේෂී අලංකාරයක් හා ක්රියාකාරීත්වයක් මුසුවූ රථයක් ලෙස වෙළඳපොළට පැමිණේ.

IONIQ Hybrid රථයේ Kappa 1.6 Atkinson GDI සිලින්ඩර 4 එන්ජිම ඉතා ඉහළ ඉන්ධන පිරිමැස්මක් ලබා දේ. එමෙන්ම එහි ඇතුළත් Lithium-ion Polymer බැටරිය සාම්ප්‍රදායික Nickel-metal-hydride බැටරියට වඩා 25% ක කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරයි. මෙම නිසා IONIQ Hybrid රථය අඩු Memory Sensitivity සහිත වීම, විශිෂ්ට ආරෝපණ/විසර්ජන කාර්යක්ෂමතාව සහ විශිෂ්ට මට්ටමේ බලය වැනි ලක්ෂණ රැසකින් සමන්විත වේ.

දුටු සැණින් මන බඳින ආකාරයට, Triple slat ක්‍රෝම් ග්‍රිල් එක සහිතව නිර්මාණය වී ඇති Creta රථය රිය පැදවීමේ තෘප්තියද උපරිමයෙන් ලබාදෙන රථයකි. බලවත් එන්ජිමක් සහිත එය ඕනෑම ගමනකදී උපරිම සුවපහසුවක් ලබාදීමටද සමත් ය.

‘‘ඇමරිකාවේ වැඩිම ඉන්ධන පිරිමස්මක් පෙන්නුම් කළ හයිබි්රඞ් රථය සහ අලූත්ම Compact SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ලැබීම අපට විශාල සතුටක්. මේ වනවිට ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරාම හයිබි්රඞ් රථ සහ SUV රථ සඳහා විශාල ඉල්ලූමක් ඇතිවී තිබෙන නිසා හුන්ඩායි සමාගමේ නවතම රථ මාදිලි මෙරටටද හඳුන්වා දිය යුතු බව අප සිතුවා. මෙය ශ්‍රී ලාංකිකයන්ටත් හුන්ඩායි තාක්ෂණයේ විශිෂ්ටත්වය අත්විඳීමට ලැබෙන මහඟු අවස්ථාවක්. නව IONIQ Hybrid රථය අතිනවීන විශේෂාංග, උපරිම සුවපහසුවක් සහ ඉහළම ආරක්ෂාවක් ලබාදෙන රථයක් ලෙස හැඳින්වීමට පුළුවන්. එමෙන්ම Creta රථය නගරයේදීත් දුෂ්කර මාවත් වලදීත් එක සේම සුවපහසු හා තෘප්තිමත් ගමන් අත්දැකීමක් ලබාදෙනවා. මෙම නව රථ දෙක ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වනු ඇති බවත්, එය මෙරට හයිබි්රඞ් සහ SUV රථ වෙළඳපොළේ පෙරළියක් ඇතිකරනු ඇති බවත් අපට විශ්වාසයි.” හුන්ඩායි ලංකා පුද්. සමාගමේ අධ්යක්ෂ ජුලියන් රොයිටර් මහතා පැවසී ය.

IONIQ රථයේ ඇති තවත් විශේෂාංගයක් වන්නේ එහි Climate Control පද්ධතිය වඩාත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කළ හැකි වීමයි. මෙමගින් අනවශ්‍ය ලෙස බලශක්තිය වැයවීමකින් තොරව මගීන්ට සුවපහසු හා ප්‍රසන්න අත්දැකීමක් හිමි වේ. තවද මෙම Dual-zone Climate Control පද්ධතිය ‘Driver only’ ලෙස සැකසිය හැකි අතර එමගින් රියදුරා පමණක් රථයේ සිටින විට වායු සමීකරණය අනවශ්‍ය ලෙස ක්‍රියාත්මක නොකර වඩාත් කාර්යක්ෂම ලෙස එය භාවිතා කිරීමට හැකියාව පවතී.

VTVT, CRDI සහ VGT තාක්ෂණයන් සහිත Creta හි එන්ජිම එම කාණ්ඩයේ විශිෂ්ටතම බලයක් ලබාදෙයි. එමෙන්ම Advanced High Strength Steel (AHSS) සහ Ultra High Strength steel (UHSS) තාක්ෂණයන්ගෙන් නිමවූ සැහැල්ලූ හා සවිමත් බඳ වඩාත් ඉහළ ඉන්ධන පිරිමැස්මක් ලබාදෙන අතර වැඩි ආරක්ෂාවක්ද ලබාදීමට සමත් ය.

මෝටර් රථවාහන ක්ෂේත්රයේ නවීනතම තාක්ෂණයන් තරගකාරී මිලකට ලබාදීම සඳහා මෙම රථ දෙක මුල සිටම අලූතින් නිර්මාණය කිරීමට හුන්ඩායි සමාගම කටයුතු කර ඇත. එම නිසා මෙම රථ දෙක ඒවා අයත් කාණ්ඩ වල විශිෂ්ටතම රථ දෙකක් ලෙස ඇගයීමට ලක්වී තිබේ.

හුන්ඩායි ලංකා සමාගම මේ වනවිට Grand i10 සහ EON වැනි රථ හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාව තුළ බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර, කුඩා කාර් කාණ්ඩයේ ගෙවන මිලට වැඩිම වටිනාකමක් ලබාදෙන රථ වෙළඳපොළට හඳුන්වා දෙන සමාගමක් ලෙස විශාල කීර්තියක් දිනා ඇත.

– biz.adaderana

[QUOTE="Deleted, post: 22699753, member: 559066"] [CENTER][ATTACH]70879._xfImport[/ATTACH] [ATTACH]70880._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="Black"][B]ශ්‍රී ලංකාවට හුන්ඩායි රථවාහන ගෙන්වා බෙදාහැරීමේ එකම නියෝජිතයන් වන හුන්ඩායි ලංකා සමාගම සිය අතිනවීන තාක්ෂණයෙන් පරිපූර්ණ IONIQ Hybrid රථය සහ SUV Compact කාණ්ඩයේ ඉදිරියෙන්ම සිට Creta රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට මෑතකදී කටයුතු කළේ ය. අලංකාර IONIQ Hybrid රථය මගීන්ට උපරිම සුවපහසුව හා ආරක්ෂාව ලබාදීම සඳහා සැලසුම් කළ අතිනවීන විශේෂාංග රැුසකින් සමන්විත වන අතර Creta රථය එම කාණ්ඩයේ සුවිශේෂී අලංකාරයක් හා ක්රියාකාරීත්වයක් මුසුවූ රථයක් ලෙස වෙළඳපොළට පැමිණේ. IONIQ Hybrid රථයේ Kappa 1.6 Atkinson GDI සිලින්ඩර 4 එන්ජිම ඉතා ඉහළ ඉන්ධන පිරිමැස්මක් ලබා දේ. එමෙන්ම එහි ඇතුළත් Lithium-ion Polymer බැටරිය සාම්ප්‍රදායික Nickel-metal-hydride බැටරියට වඩා 25% ක කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරයි. මෙම නිසා IONIQ Hybrid රථය අඩු Memory Sensitivity සහිත වීම, විශිෂ්ට ආරෝපණ/විසර්ජන කාර්යක්ෂමතාව සහ විශිෂ්ට මට්ටමේ බලය වැනි ලක්ෂණ රැසකින් සමන්විත වේ. දුටු සැණින් මන බඳින ආකාරයට, Triple slat ක්‍රෝම් ග්‍රිල් එක සහිතව නිර්මාණය වී ඇති Creta රථය රිය පැදවීමේ තෘප්තියද උපරිමයෙන් ලබාදෙන රථයකි. බලවත් එන්ජිමක් සහිත එය ඕනෑම ගමනකදී උපරිම සුවපහසුවක් ලබාදීමටද සමත් ය. ‘‘ඇමරිකාවේ වැඩිම ඉන්ධන පිරිමස්මක් පෙන්නුම් කළ හයිබි්රඞ් රථය සහ අලූත්ම Compact SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ලැබීම අපට විශාල සතුටක්. මේ වනවිට ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරාම හයිබි්රඞ් රථ සහ SUV රථ සඳහා විශාල ඉල්ලූමක් ඇතිවී තිබෙන නිසා හුන්ඩායි සමාගමේ නවතම රථ මාදිලි මෙරටටද හඳුන්වා දිය යුතු බව අප සිතුවා. මෙය ශ්‍රී ලාංකිකයන්ටත් හුන්ඩායි තාක්ෂණයේ විශිෂ්ටත්වය අත්විඳීමට ලැබෙන මහඟු අවස්ථාවක්. නව IONIQ Hybrid රථය අතිනවීන විශේෂාංග, උපරිම සුවපහසුවක් සහ ඉහළම ආරක්ෂාවක් ලබාදෙන රථයක් ලෙස හැඳින්වීමට පුළුවන්. එමෙන්ම Creta රථය නගරයේදීත් දුෂ්කර මාවත් වලදීත් එක සේම සුවපහසු හා තෘප්තිමත් ගමන් අත්දැකීමක් ලබාදෙනවා. මෙම නව රථ දෙක ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වනු ඇති බවත්, එය මෙරට හයිබි්රඞ් සහ SUV රථ වෙළඳපොළේ පෙරළියක් ඇතිකරනු ඇති බවත් අපට විශ්වාසයි.” හුන්ඩායි ලංකා පුද්. සමාගමේ අධ්යක්ෂ ජුලියන් රොයිටර් මහතා පැවසී ය. IONIQ රථයේ ඇති තවත් විශේෂාංගයක් වන්නේ එහි Climate Control පද්ධතිය වඩාත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කළ හැකි වීමයි. මෙමගින් අනවශ්‍ය ලෙස බලශක්තිය වැයවීමකින් තොරව මගීන්ට සුවපහසු හා ප්‍රසන්න අත්දැකීමක් හිමි වේ. තවද මෙම Dual-zone Climate Control පද්ධතිය ‘Driver only’ ලෙස සැකසිය හැකි අතර එමගින් රියදුරා පමණක් රථයේ සිටින විට වායු සමීකරණය අනවශ්‍ය ලෙස ක්‍රියාත්මක නොකර වඩාත් කාර්යක්ෂම ලෙස එය භාවිතා කිරීමට හැකියාව පවතී. VTVT, CRDI සහ VGT තාක්ෂණයන් සහිත Creta හි එන්ජිම එම කාණ්ඩයේ විශිෂ්ටතම බලයක් ලබාදෙයි. එමෙන්ම Advanced High Strength Steel (AHSS) සහ Ultra High Strength steel (UHSS) තාක්ෂණයන්ගෙන් නිමවූ සැහැල්ලූ හා සවිමත් බඳ වඩාත් ඉහළ ඉන්ධන පිරිමැස්මක් ලබාදෙන අතර වැඩි ආරක්ෂාවක්ද ලබාදීමට සමත් ය. මෝටර් රථවාහන ක්ෂේත්රයේ නවීනතම තාක්ෂණයන් තරගකාරී මිලකට ලබාදීම සඳහා මෙම රථ දෙක මුල සිටම අලූතින් නිර්මාණය කිරීමට හුන්ඩායි සමාගම කටයුතු කර ඇත. එම නිසා මෙම රථ දෙක ඒවා අයත් කාණ්ඩ වල විශිෂ්ටතම රථ දෙකක් ලෙස ඇගයීමට ලක්වී තිබේ. හුන්ඩායි ලංකා සමාගම මේ වනවිට Grand i10 සහ EON වැනි රථ හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාව තුළ බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර, කුඩා කාර් කාණ්ඩයේ ගෙවන මිලට වැඩිම වටිනාකමක් ලබාදෙන රථ වෙළඳපොළට හඳුන්වා දෙන සමාගමක් ලෙස විශාල කීර්තියක් දිනා ඇත. – biz.adaderana[/B][/COLOR][/SIZE] [CENTER][IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/26169469_1917144675209230_2622247604297855685_n.png?oh=e5286ebdfa25ff5bf8a7f5f986383c79&oe=5AF2DC17[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom