Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Hyundai Lanka හොරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාර් එක දිනපු එකා මුලු Hyundai එකම අඳුරනවා. ඌ දිනන්න ඔනේ කරන්නෙ මොකක්ද කියලා කලින්ම දැනගෙන හිටියා. ඌ තරගේ පටන් ගන්න ගොඩාක් කල් ඉදලම plan කරලා. තරගේ දිනන්න ඔනේ නම් Grand i10 කාර් එකක් විකුනන්න ඔනේ කියලා මම දැනගත්තේ පස්සේ. නෙත් website එකෙන්. එතකොට පෙරහැර ගිහින්.

ඌ Grand i10 කාර් එකක් විකුනලා දීලා මන් හිතන්නේ එකත් Hyundai එක ඇතුලෙන් සෙට් කරලා තියෙන්නේ. මාත් Hyundai එවුන්ට Grand i10 කාර් එකකුයි EON එකකුයි විකුනලා දුන්නා. Grand i10 කාර් එක තරඟ කාලසීමාවට පස්සේ විකුනුනා කියලා හේතුවක් දාලා තරගයේ ජය අරූට දුන්නා. මගේ posts ගානත් මදි කිව්වා ඒත් posts ගාන වැඩිවුනත් අරූටම තමා දෙන්නේ. වෙන කිසි කෙනෙක් කාර් විකුනලා දුන් නෑ. posts creativity අතින් නම් තුන් වෙනියට ආපු එකා නම් සුපිරියටම posts හදලා තිබ්බා. උන්ගේ head of sales ගෑනි නම් මාරම කපටියි. ඒකි අහනවා EON එකක් ගමුද කියලා මම කිව්වා තරගෙට ආවේ car එකක් win කරන්න මිසක් සල්ලි දීලා ගන්න නෙවේ කියලා. දැන් ඒකි Hyundai එකෙන් අයින් වෙලා වෙන කාර් business එකක් කරනවා. ඒකිව FB එකේ add කරගත්තා තරගේ තිබුනු කාලේ ඒත් message එකකටවත් reply දුන් නෑ. තරගෙන් පස්සෙ මම message එකක් යැව්වා Grand i10කාර් එක විකුනුවාට commission එකක්වත් නැද්ද කියලා. ඒකි එතකොට පටගාලා message කරනවා මම දැන් හුන්ඩායි නෙවේ වෙන කාර් බිස්නස් එකක් Celerio එකක් තියෙනවා ලක්ශ 36ක් විකුනලා දෙන්න පුලුවන් නම් 10,000k දෙන්නම් කියලා. මම කිව්වා කාර් එක win කරපු එක්කෙනාට කියන්න එයා හරිනම් ඔයාට කාර් නිකන් විකුනලා දෙන්න ඔනෙ කියලා. ඒකි දැනගත්තා ආයි මාව මෝඩයෙක් කරන්න බෑ කියලා පස්සේ block කරලා .

මම කාර් විකුනලා දීපු Hyundai sales consultant ගෑනිත් එහෙමම තමා.Grand i10 එකක් ගන්න customer කෙනෙක් ඉන්නවා කිව්වම ඔයා තමා sure එකට win කරන්නේ කියලා බොරුව දාලා වැඩේ කරගත්තා Thank you කියලා සල්ලි ටික සාක්කුවේ දාගත්තා. මට Arpico Finance එකේ චතුර කියලා එකෙකුත් බොරුවක් කලා EON එකේ Finance කරලා 1% දෙන්නම් කියලා shape වුනා. ඌ බැලුවෙ උගේ finance car business එක මගේ contacts හරහා නොමිලේ කරගන්න.

මම මීට කලින් කාර් බිස්නස් කිසි දෙයක් කරලා තිබුන් නෑ. ඒත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම උබලට දෙන අවවාදය Agreement එකක් නැතුව කිසිම දෙයකට යන්න එපා කියලයි

[QUOTE="Fbfocus, post: 22788418, member: 436047"] [SIZE="4"]කාර් එක දිනපු එකා මුලු Hyundai එකම අඳුරනවා. ඌ දිනන්න ඔනේ කරන්නෙ මොකක්ද කියලා කලින්ම දැනගෙන හිටියා. ඌ තරගේ පටන් ගන්න ගොඩාක් කල් ඉදලම plan කරලා. තරගේ දිනන්න ඔනේ නම් Grand i10 කාර් එකක් විකුනන්න ඔනේ කියලා මම දැනගත්තේ පස්සේ. නෙත් website එකෙන්. එතකොට පෙරහැර ගිහින්. ඌ Grand i10 කාර් එකක් විකුනලා දීලා මන් හිතන්නේ එකත් Hyundai එක ඇතුලෙන් සෙට් කරලා තියෙන්නේ. මාත් Hyundai එවුන්ට Grand i10 කාර් එකකුයි EON එකකුයි විකුනලා දුන්නා. Grand i10 කාර් එක තරඟ කාලසීමාවට පස්සේ විකුනුනා කියලා හේතුවක් දාලා තරගයේ ජය අරූට දුන්නා. මගේ posts ගානත් මදි කිව්වා ඒත් posts ගාන වැඩිවුනත් අරූටම තමා දෙන්නේ. වෙන කිසි කෙනෙක් කාර් විකුනලා දුන් නෑ. posts creativity අතින් නම් තුන් වෙනියට ආපු එකා නම් සුපිරියටම posts හදලා තිබ්බා. උන්ගේ head of sales ගෑනි නම් මාරම කපටියි. ඒකි අහනවා EON එකක් ගමුද කියලා මම කිව්වා තරගෙට ආවේ car එකක් win කරන්න මිසක් සල්ලි දීලා ගන්න නෙවේ කියලා. දැන් ඒකි Hyundai එකෙන් අයින් වෙලා වෙන කාර් business එකක් කරනවා. ඒකිව FB එකේ add කරගත්තා තරගේ තිබුනු කාලේ ඒත් message එකකටවත් reply දුන් නෑ. තරගෙන් පස්සෙ මම message එකක් යැව්වා Grand i10කාර් එක විකුනුවාට commission එකක්වත් නැද්ද කියලා. ඒකි එතකොට පටගාලා message කරනවා මම දැන් හුන්ඩායි නෙවේ වෙන කාර් බිස්නස් එකක් Celerio එකක් තියෙනවා ලක්ශ 36ක් විකුනලා දෙන්න පුලුවන් නම් 10,000k දෙන්නම් කියලා. මම කිව්වා කාර් එක win කරපු එක්කෙනාට කියන්න එයා හරිනම් ඔයාට කාර් නිකන් විකුනලා දෙන්න ඔනෙ කියලා.:angry::angry: ඒකි දැනගත්තා ආයි මාව මෝඩයෙක් කරන්න බෑ කියලා පස්සේ block කරලා :rofl::rofl:. මම කාර් විකුනලා දීපු Hyundai sales consultant ගෑනිත් එහෙමම තමා.Grand i10 එකක් ගන්න customer කෙනෙක් ඉන්නවා කිව්වම ඔයා තමා sure එකට win කරන්නේ කියලා බොරුව දාලා වැඩේ කරගත්තා Thank you කියලා සල්ලි ටික සාක්කුවේ දාගත්තා. මට Arpico Finance එකේ චතුර කියලා එකෙකුත් බොරුවක් කලා EON එකේ Finance කරලා 1% දෙන්නම් කියලා shape වුනා. ඌ බැලුවෙ උගේ finance car business එක මගේ contacts හරහා නොමිලේ කරගන්න. මම මීට කලින් කාර් බිස්නස් කිසි දෙයක් කරලා තිබුන් නෑ. ඒත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම උබලට දෙන අවවාදය Agreement එකක් නැතුව කිසිම දෙයකට යන්න එපා කියලයි :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom