Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
I’m coming back home හෙවත් DeLonගේ නිරුවත | නොහොත් බළලා මල්ලෙන් එ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

I’m coming back home හෙවත් DeLonගේ නිරුවත | නොහොත් බළලා මල්ලෙන් &#3473

අද කාලේ වැඩිම මිලකට වැඩියෙන්ම විකිනෙන්නේ මොකක්ද කියල යමෙකු ඇසුවොත් දිය හැකි හොදම පිලිතුර කුමක්ද? අනිවාර්යයෙන්ම ජාත්යාලයයි. ජාතියට ඇති ආදරයට මිලක් දිය නොහැකි බැවිනුයි ඒ. එනමුත් පටු දේශපාලන සහ පෞද්ගලීක වාසි තකා අද කාලේ වැඩිම මිලකට හැකි සියලුම දෙනා විකුනන්නේ ජාත්‍යාලය නොවේද?

අතිගරු මහින්ද රාජපක්ෂ ගෙන් පටන් ගෙන ලංකා බෙල්, ලාෆ්ස් ගෑස්, කාර්ගිල්ස් සහ දැන් DeLon පවා විකුනන්නෙ ජාත්යාලයයි.

M.I.A ගේ Paper Planes Diss youtube video පටය දුටු දවසේ දැඩි ලෙස මම DeLon ගේ එම ක්‍රියාව අගය කලෙමි. නමුත් ටික දවසක් යන විට යථාර්තය අවබෝධ විය. එම යථාර්තය වන්නේ, DeLon යනු සාමාන්‍ය මිනිසෙකු බවත්, ඔහුත් උත්සාහ කරන්නේ ඔහුට යම් කිසි ස්ථානයක් අන්තර්ජාලය තුල ලබාගැනීමට බවත්ය.

අපි දන්නා පරිදි youtube අඩවිය විසින් DeLon විසින් එලිදක්වන ලද MIA Diss video දැඩි ලෙස ඉවත් කරන ලදී. බහුතරයක් දෙනා සිතුවේ youtube අඩවිය LTTEයට සහයෝගය දීමක් ලෙස මෙය සිදු කල බවයි. එහෙත් සත්‍යය වන්නේ යූටියුබය එලෙස කලේ MIAගේ ඔරිජිනල් video පටයේ තිබුනු කොටස් සහ සංගීතය DeLon ඒ අයුරින්ම ඔහුගේ diss video පටයේ උපයෝගී කරගෙන තිබුනු නිසයි. එය බුද්ධිමය දේපල පනත යටතේ සිදු කල නොහැක්කකි. මට හැගෙන පරිදි MIA ගේ නොදැනුවත් කම නිසා හෝ DeLon ගේ වාසනාව නිසා හෝ, අන්තර්ජාලයට එම Diss video පටය නිකුත් කල වුන් රාශියක් සිටි නිසා හෝ නීතිමය පියවරක් ගැනීමට MIA උත්සුක නොවීය. කෙසේ හෝ වේවා DeLon විසින් අන්තර්ජාලීය දේශප්*රේමීන් ලවා කොස් ඇට බා ගත් බව නම් පැහැදිලිය.

අද උදේ මම දුටු Video පටයකින් මාගේ අදහස තව දුරටත් ස්ථිර විය. පහත දක්වෙන්නේ එම දර්ශනයයි.

[youtube]vTYXAS21BTk[/youtube]

මෙම video පටයට අනුව DeLon විසින් ලගදීම නව ඇල්බමයක් නිකුත් කිරීමට සැරසෙයි. දැන් ඔහුට ලාංකීය සමාජය තුල ඇත්තේ එයටම සරිලන පිලිගැනීමකි. ලාංකීය, අඩ නින්දේ පසුවන, ලේසියෙන් රැවටිය හැකි, දේෂප්රේමීත්වයෙන් ඇස් අන්ධ බහුතරයක් දෙනා හට DeLon යනු සැබෑ මිනිසෙකි - සැබෑ දේෂප්රේමියෙකි. ඔවුන් නොදන්නා කරුණ වන්නේ DeLon විසින් ඔවුන්ව රවටා ඇති බවත්, ඔහුගේ CD පටයට මිලක් නිමකර ඇත්තේ හෙළයන්ගේ ජාත්‍යාලය විකිනීමෙන් බවත්ය.

එනමුත් සෑම විටම උපේක්ෂාවෙන් බලා සිටින ලාංකිකයන් මෙම ක්‍රියාවත් උපේක්ශාවෙන්ම බලා සිටින බව සක්සුදක් සේ මම දනිමි.. මන්දයත්, DeLon විසින් එයටම සරි වටපිටාවක් නිර්මානය කර ඇති බැවිනි. එනම්, බළලා මල්ලෙන් එලියට පැන්නත් ඇස් අන්ධ බැවින් එය නොපෙනෙන බැවිනි.

[QUOTE="x-pert, post: 2927649, member: 837"] [b]I’m coming back home හෙවත් DeLonගේ නිරුවත | නොහොත් බළලා මල්ලෙන් එ[/b] [SIZE=4]අද කාලේ වැඩිම මිලකට වැඩියෙන්ම විකිනෙන්නේ මොකක්ද කියල යමෙකු ඇසුවොත් දිය හැකි හොදම පිලිතුර කුමක්ද? අනිවාර්යයෙන්ම ජාත්යාලයයි. ජාතියට ඇති ආදරයට මිලක් දිය නොහැකි බැවිනුයි ඒ. එනමුත් පටු දේශපාලන සහ පෞද්ගලීක වාසි තකා අද කාලේ වැඩිම මිලකට හැකි සියලුම දෙනා විකුනන්නේ ජාත්‍යාලය නොවේද? අතිගරු මහින්ද රාජපක්ෂ ගෙන් පටන් ගෙන ලංකා බෙල්, ලාෆ්ස් ගෑස්, කාර්ගිල්ස් සහ දැන් DeLon පවා විකුනන්නෙ ජාත්යාලයයි. M.I.A ගේ Paper Planes Diss youtube video පටය දුටු දවසේ දැඩි ලෙස මම DeLon ගේ එම ක්‍රියාව අගය කලෙමි. නමුත් ටික දවසක් යන විට යථාර්තය අවබෝධ විය. එම යථාර්තය වන්නේ, DeLon යනු සාමාන්‍ය මිනිසෙකු බවත්, ඔහුත් උත්සාහ කරන්නේ ඔහුට යම් කිසි ස්ථානයක් අන්තර්ජාලය තුල ලබාගැනීමට බවත්ය. අපි දන්නා පරිදි youtube අඩවිය විසින් DeLon විසින් එලිදක්වන ලද MIA Diss video දැඩි ලෙස ඉවත් කරන ලදී. බහුතරයක් දෙනා සිතුවේ youtube අඩවිය LTTEයට සහයෝගය දීමක් ලෙස මෙය සිදු කල බවයි. එහෙත් සත්‍යය වන්නේ යූටියුබය එලෙස කලේ MIAගේ ඔරිජිනල් video පටයේ තිබුනු කොටස් සහ සංගීතය DeLon ඒ අයුරින්ම ඔහුගේ diss video පටයේ උපයෝගී කරගෙන තිබුනු නිසයි. එය බුද්ධිමය දේපල පනත යටතේ සිදු කල නොහැක්කකි. මට හැගෙන පරිදි MIA ගේ නොදැනුවත් කම නිසා හෝ DeLon ගේ වාසනාව නිසා හෝ, අන්තර්ජාලයට එම Diss video පටය නිකුත් කල වුන් රාශියක් සිටි නිසා හෝ නීතිමය පියවරක් ගැනීමට MIA උත්සුක නොවීය. කෙසේ හෝ වේවා DeLon විසින් අන්තර්ජාලීය දේශප්*රේමීන් ලවා කොස් ඇට බා ගත් බව නම් පැහැදිලිය. අද උදේ මම දුටු Video පටයකින් මාගේ අදහස තව දුරටත් ස්ථිර විය. පහත දක්වෙන්නේ එම දර්ශනයයි. [youtube]vTYXAS21BTk[/youtube] මෙම video පටයට අනුව DeLon විසින් ලගදීම නව ඇල්බමයක් නිකුත් කිරීමට සැරසෙයි. දැන් ඔහුට ලාංකීය සමාජය තුල ඇත්තේ එයටම සරිලන පිලිගැනීමකි. ලාංකීය, අඩ නින්දේ පසුවන, ලේසියෙන් රැවටිය හැකි, දේෂප්රේමීත්වයෙන් ඇස් අන්ධ බහුතරයක් දෙනා හට DeLon යනු සැබෑ මිනිසෙකි - සැබෑ දේෂප්රේමියෙකි. ඔවුන් නොදන්නා කරුණ වන්නේ DeLon විසින් ඔවුන්ව රවටා ඇති බවත්, ඔහුගේ CD පටයට මිලක් නිමකර ඇත්තේ හෙළයන්ගේ ජාත්‍යාලය විකිනීමෙන් බවත්ය. එනමුත් සෑම විටම උපේක්ෂාවෙන් බලා සිටින ලාංකිකයන් මෙම ක්‍රියාවත් උපේක්ශාවෙන්ම බලා සිටින බව සක්සුදක් සේ මම දනිමි.. මන්දයත්, DeLon විසින් එයටම සරි වටපිටාවක් නිර්මානය කර ඇති බැවිනි. එනම්, බළලා මල්ලෙන් එලියට පැන්නත් ඇස් අන්ධ බැවින් එය නොපෙනෙන බැවිනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom