Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I accepted the challenge, says Minister Akila
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයියොන්ගේ පච අතේ මාට්ටුයි.ඕකුන්ට ඕන ආණ්ඩුව පෙරලන්න.අර ගෙම්බන්පිල කියන හිකනලාව හිරේ දාන්න ඕන බොරුවට මිනිස්සුන්ව අවුස්සන්න හදනවට.

දඹුලු විහාරය සම්බන්ධයෙන් ක්‍රියා කළේ ව්‍යවස්ථාව අනුවයි

රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට ලැබෙන ආදායම සහ කන්දෙ විහාරයේ පිං පෙට්ටි මුද්‍රා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (04) පැවති මාධ්‍ය සාකච්ඡාවලදී අදහස් පළ වුණා.

ඒ අනුව දඹුලු විහාරයේ ආදායම සම්බන්ධයෙන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ "දෙදහස වසරේ ආදායම ලෙස පෙන්නුවේ 2,919,900 යි. හැබැයි 2015 දී පෙන්නන්නෙත් 2,971,000 යි. 1999 වගේ ඩොලර් එක දෙක අය කරද්දිත් පෙන්නලා තියෙන ආදායම මේකට සමානයි. හැබැයි දැන් දශකයකටත් වැඩි කාලයක් තිස්සේ 1500ක් ගන්නේ. විශේෂයෙන්ම මතක තියා ගන්න ඕනේ විදේශිකයන්ගෙන් විතරයි මේ ටිකට් එක අය කරන්නේ." යනුවෙනි.

විහාරස්ථානවල සිදුවන වංචාවන්ට නිලධාරීන් ද සම්බන්ධ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියා.

පිවිතුරු හෙළ උරුමය කැඳවූ මාධ්‍ය හමුවට එක් වූ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ ආණ්ඩුව මේ හරහා සූදානම් වන්නේ භික්ෂූන් වහන්සේ බිය ගැන්වීමට බවයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩි දුරටත් කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ විහාර දේවාලගම් පනත අහෝසි කළ යුතු බවයි.

[YOUTUBE]VjZ2aUpvy3A[/YOUTUBE]

[QUOTE="Sadun Buwa, post: 21904106, member: 427884"] [CENTER][SIZE="4"][COLOR="Red"]බයියොන්ගේ පච අතේ මාට්ටුයි.ඕකුන්ට ඕන ආණ්ඩුව පෙරලන්න:lol:.අර ගෙම්බන්පිල කියන හිකනලාව හිරේ දාන්න ඕන බොරුවට මිනිස්සුන්ව අවුස්සන්න හදනවට.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Black"]දඹුලු විහාරය සම්බන්ධයෙන් ක්‍රියා කළේ ව්‍යවස්ථාව අනුවයි[/COLOR][/SIZE][/CENTER] [COLOR="Black"][SIZE="3"]රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට ලැබෙන ආදායම සහ කන්දෙ විහාරයේ පිං පෙට්ටි මුද්‍රා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (04) පැවති මාධ්‍ය සාකච්ඡාවලදී අදහස් පළ වුණා. ඒ අනුව දඹුලු විහාරයේ ආදායම සම්බන්ධයෙන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද අදහස් පළ කළා. එහිදී ඔහු සඳහන් කළේ "දෙදහස වසරේ ආදායම ලෙස පෙන්නුවේ 2,919,900 යි. හැබැයි 2015 දී පෙන්නන්නෙත් 2,971,000 යි. 1999 වගේ ඩොලර් එක දෙක අය කරද්දිත් පෙන්නලා තියෙන ආදායම මේකට සමානයි. හැබැයි දැන් දශකයකටත් වැඩි කාලයක් තිස්සේ 1500ක් ගන්නේ. විශේෂයෙන්ම මතක තියා ගන්න ඕනේ විදේශිකයන්ගෙන් විතරයි මේ ටිකට් එක අය කරන්නේ." යනුවෙනි. විහාරස්ථානවල සිදුවන වංචාවන්ට නිලධාරීන් ද සම්බන්ධ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියා. පිවිතුරු හෙළ උරුමය කැඳවූ මාධ්‍ය හමුවට එක් වූ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ ආණ්ඩුව මේ හරහා සූදානම් වන්නේ භික්ෂූන් වහන්සේ බිය ගැන්වීමට බවයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩි දුරටත් කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ විහාර දේවාලගම් පනත අහෝසි කළ යුතු බවයි. [/SIZE][/COLOR] [CENTER][YOUTUBE]VjZ2aUpvy3A[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom