Dfsk I Auto 2024 1.5 turbo engine. පට්ට ෆිචස් ගොඩක් තියෙනවා සන් රුෆ් මූන් රුෆ් වොයිස් කමාන්ඩ්ස් 100ක් එක්ක. කොටින්ම නැති ඔප්ෂන් එකක් නෑ.
යුනිමෝ එකෙන් 3 years වොරන්ටි ප්ලස් 2 years සවිසස් ෆ්‍රී දෙනව කිවුව.
ගාන 165යි. මොකෝ බොලා හිතන්නෙ?
යුනිමෝ එකෙන් 3 years වොරන්ටි ප්ලස් 2 years සවිසස් ෆ්‍රී දෙනව කිවුව.
ගාන 165යි. මොකෝ බොලා හිතන්නෙ?