Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I badly need virgin girls
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර අය ඉන්න පුළුවන් මේ ගාථා කිය කියා වඳින එක, මල් පහන් පූජ කර කර වතාවත් කරන එක, තේරුමක් නැති වැඩක් කියල සිතන..

නමුත් ගාථා අවබෝධයෙන් කීමෙන්, ඒ වතාවත් පිරීමන් වෙන හොඳක් තමයි කුසල් වැඩෙන එක හා ඉන්ද්රිය ධර්ම වැඩෙන එක. ඉන්ද්රිය ධර්ම මගින් ඔබේ ආර්ය මාර්ගය පහසුම මගින් ඉක්මනින් සම්පූර්ණ කරගන්න පුළුවන් (සුඛා ප්‍රතිපදා – කිප්පාභිඥ්ඤා).

තෙරුවන් සරණ යන්නට සසර පුරුද්දක් ඇතිවේවි.. ඒක ඉතාම වැදගත්.. හේතුව තමයි මේ භවයෙදි නිවන් නොලැබුණොත් ඔබට නැවත් තෙරුවන් සරණ යන්නට සසර පුරුද්දෙන්ම පුලුවන් උනොත් ආර්ය මාර්ගයට ලොකු උදව්වක් වේවි. මිසදිටු දේශයක, මිසදිටු පවුලක ඔබ ඉපදුනත් , “බුද්ධං සරණං ගච්ඡාමි” කියල ඇහුන ගමන් පෙර සසර පුරුදු මතු වන්නට මේ පින් ඔබට හේතු වේවි.

තථාගතයන් වහන්සේගේ ජීවමාන රුව කියා සිතාගෙන ගෙදර පිළිම වහන්සේට මල් පහන් පුදා වන්දනා කරන කෙනා දැක, … “මම නම් ආමිසය නෙවෙයි ප්‍රතිපත්තිය පුරණවා” කියන ඔබට කලින්, ඔහු / ඇය, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන මේ සසර කතරින් එතෙර වන්නටත් පුළුවන් බව අවබෝධයෙන් සිතන්න.

ඒ වගේම තමයි ඔබ පහන් අසූහාරදහසක් පූජාකලත්, මල් ලක්ෂ ගණනින් පූජා කලත් එය ප්‍රඥාව වැඩෙන ලෙසට, පින පමණක් නොවෙයි – එය කුසලයක් ලෙසට ප්‍රඥාව වැඩෙන්නට උපනිශ්‍රය කර නොගත්තොත් ඔබට නිවන බොහොම දුර වේවි. ඒ නිසා ශීල, සමාධි, ප්‍රඥා.. වඩන්න

අනිත් එක පංචශීලය සමාදන් වී එය රැකීම ත් උතුම් ක්‍රියාවක් .. ඒත් එතනින් නවතින්න නම් හොඳ නෑ.. එතැනින් ඔබ්බට යමු .. භාවනාව කරන්න.. කුසල් වඩන්න .. උත්සාහවත් වෙමු.

මුලින්ම මතක තියා ගන්න..

තෙරුවන් නැමදීම යනු මන්තර කීමක් නොවේ.. තෙරුවනේ ගුණ අනුව රැකෙනා ඔබේ ශීලය, සමාධිය හා ප්‍රඥාව ඔබට ම ආශීර්වාදයක් වේ

ගාථා පාඨ හරියට උච්චාරනය කරන්න. ග්‍රාම්‍ය විදියට කටට එන හුරුවට ගාථා කියන්න එපා. “ත” හා “ථ”; “ට” හා “ඨ” යනාදිය අතරෙ වෙනස හරියට උච්චාරනය කරන්න.

ඔබ කියන ගාථාවන්හි තේරුම දැන ගාථා කියන්න. ගිරවෙකුත් ඔබත් අතර වෙනස එයයි. සඤ්ඤායනා කරනා ගාථා සූත්‍ර වල තේරුම දැන එසේ කරන්න.

ඔබ දිනපතා මල් පහන් පූජාවන් කරන්නේ කෙසේදැයි සැළසුම් කරන්න.

නිවස තුල, නිස්කලංක ස්ථානයක, ශාන්ත වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ පිළිම වහන්සේ නමක් තබා ගන්න. මල් ආසනයත් , පිළිම වහන්සේ අසලත් නුසුදුසු සැරසිලි යනාදිය නම් කරන්න එපා. දෙවියන් සිහිකර උන්වහන්සේලාට පින් අනුමෝදන්කරනවා විනා තථාගතයන් වහන්සේ සමග දේව රූප තබන්නේ නම් නැත. පිළිමවහන්සේ ඉදිරිපිට කුඩා මල් ආසනයක පිරිසිදුව බුද්ධ පූජාව (ආහාර හා පැන්), මල්, පහන්, සුවඳදුම්, පූජා කිරීමට සූදානම් කරගන්න.

තෙරුවන් නැමදීමට පෙර ඔබ මුහුණ, කට සෝදා / නා හෝ අවස්ථානුකූලව පිරිසිඳු වී සිටිය යුතුය.

බැතිබරව ශ්‍රද්ධාවෙන් පිළියෙල කල බුද්ධ පූජාවත්, මල් , සුවඳදුම් හා පහනුත් මල් අසුන මත තබා තෙරුවන් නැමදුමට අපි සූදානම් වෙමු.

නමස්කාර පාඨය.

අති දුර්ලභ බුද්ධෝත්පාද කාලයක උපන් ඔබ ඔබේ ශාස්තෲවරයාණන් වහන්සේ ලෙස ලොවුතුරා බුදුරජාණන්වහන්සේ සරණ යෑම ඔබ සසරේ ලත් වාසනාවකි. එනිසා මේ දැක්වෙන නමස්කාර පාඨය ශ්‍රද්ධාවෙන් උදාන වාක්‍යයක් ලෙස කියන්න.

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

පළමුවද, දෙවනුවද, තෙවනුවද බුද්ධ, ධම්ම, සංඝ යන තුන් රුවන සරණ යන්න:

බුද්ධං සරණං ගච්ඡා මි

ධම්මං සරණං ගච්ඡා මි

සඞ්ඝං සරණං ගච්ඡා මි

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡා මි

දුතියම්පි ධම්මං සරණං ගච්ඡා මි

දුතියම්පි සඞ්ඝං සරණං ගච්ඡා මි

තතියම්පි බුද්ධං සරණං ගච්ඡා මි

තතියම්පි ධම්මං සරණං ගච්ඡා මි

තතියම්පි සඞ්ඝං සරණං ගච්ඡා මි

පංච ශීලය සමාදන් වන්න:

(දිනපතා සාමාන්‍ය ලෙස සීලය සමාදන් වීම මේ ලිපියේ අරමුණ නිසා අෂ්ඨ ශීලය ගැන සඳන් නොකරමී. අවශ්‍ය නම් අට සිල් සමාදන් වන්න. එය රකින්න )

පාණාතිපාතා වේරමණි සික්ඛා පදං සමාදියාමි.

අදින්නාදානා වේරමණි සික්ඛා පදං සමාදියාමි.

කාමේසු මිච්ඡාචාරා වේරමණි සික්ඛා පදං සමාදියාමි

මුසාවාදා වේරමණි සික්ඛා පදං සමාදියාමි

සුරාමේරය මජ්ඣපමාදට්ඨානා වේරමණි සික්ඛා පදං සමාදියාමි

මීලඟට තුන් රුවනේ සූ විසි මහ ගුණයට නමස්කාර කරමු:

බුදු ගුණ නමස්කාරය:

ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝකවිදූ, අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවා ති

අනන්ත මහා බුදු ගුණ කියවෙන මේ උතුම් ගාථාව මන්තරයක් නොවේ.

ඔබ ඒ ඒ මහා ගුණය කුමක් දැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න.

[QUOTE="REPUTATION RED, post: 24151554, member: 569392"] [B][SIZE=5][COLOR=Red]සමහර අය ඉන්න පුළුවන් මේ ගාථා කිය කියා වඳින එක, මල් පහන් පූජ කර කර වතාවත් කරන එක, තේරුමක් නැති වැඩක් කියල සිතන.. [/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red]නමුත් ගාථා අවබෝධයෙන් කීමෙන්, ඒ වතාවත් පිරීමන් වෙන හොඳක් තමයි කුසල් වැඩෙන එක හා ඉන්ද්රිය ධර්ම වැඩෙන එක. ඉන්ද්රිය ධර්ම මගින් ඔබේ ආර්ය මාර්ගය පහසුම මගින් ඉක්මනින් සම්පූර්ණ කරගන්න පුළුවන් (සුඛා ප්‍රතිපදා – කිප්පාභිඥ්ඤා). [/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red]තෙරුවන් සරණ යන්නට සසර පුරුද්දක් ඇතිවේවි.. ඒක ඉතාම වැදගත්.. හේතුව තමයි මේ භවයෙදි නිවන් නොලැබුණොත් ඔබට නැවත් තෙරුවන් සරණ යන්නට සසර පුරුද්දෙන්ම පුලුවන් උනොත් ආර්ය මාර්ගයට ලොකු උදව්වක් වේවි. මිසදිටු දේශයක, මිසදිටු පවුලක ඔබ ඉපදුනත් , “බුද්ධං සරණං ගච්ඡාමි” කියල ඇහුන ගමන් පෙර සසර පුරුදු මතු වන්නට මේ පින් ඔබට හේතු වේවි.[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red]තථාගතයන් වහන්සේගේ ජීවමාන රුව කියා සිතාගෙන ගෙදර පිළිම වහන්සේට මල් පහන් පුදා වන්දනා කරන කෙනා දැක, … “මම නම් ආමිසය නෙවෙයි ප්‍රතිපත්තිය පුරණවා” කියන ඔබට කලින්, ඔහු / ඇය, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන මේ සසර කතරින් එතෙර වන්නටත් පුළුවන් බව අවබෝධයෙන් සිතන්න.[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red]ඒ වගේම තමයි ඔබ පහන් අසූහාරදහසක් පූජාකලත්, මල් ලක්ෂ ගණනින් පූජා කලත් එය ප්‍රඥාව වැඩෙන ලෙසට, පින පමණක් නොවෙයි – එය කුසලයක් ලෙසට ප්‍රඥාව වැඩෙන්නට උපනිශ්‍රය කර නොගත්තොත් ඔබට නිවන බොහොම දුර වේවි. ඒ නිසා ශීල, සමාධි, ප්‍රඥා.. වඩන්න[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red]අනිත් එක පංචශීලය සමාදන් වී එය රැකීම ත් උතුම් ක්‍රියාවක් .. ඒත් එතනින් නවතින්න නම් හොඳ නෑ.. එතැනින් ඔබ්බට යමු .. භාවනාව කරන්න.. කුසල් වඩන්න .. උත්සාහවත් වෙමු.[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red][B]මුලින්ම මතක තියා ගන්න..[/B][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red]තෙරුවන් නැමදීම යනු මන්තර කීමක් නොවේ.. තෙරුවනේ ගුණ අනුව රැකෙනා ඔබේ ශීලය, සමාධිය හා ප්‍රඥාව ඔබට ම ආශීර්වාදයක් වේ[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red]ගාථා පාඨ හරියට උච්චාරනය කරන්න. ග්‍රාම්‍ය විදියට කටට එන හුරුවට ගාථා කියන්න එපා. “ත” හා “ථ”; “ට” හා “ඨ” යනාදිය අතරෙ වෙනස හරියට උච්චාරනය කරන්න.[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red][B]ඔබ කියන ගාථාවන්හි තේරුම දැන ගාථා කියන්න. ගිරවෙකුත් ඔබත් අතර වෙනස එයයි. සඤ්ඤායනා කරනා ගාථා සූත්‍ර වල තේරුම දැන එසේ කරන්න.[/B][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red]ඔබ දිනපතා මල් පහන් පූජාවන් කරන්නේ කෙසේදැයි සැළසුම් කරන්න.[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red]නිවස තුල, නිස්කලංක ස්ථානයක, ශාන්ත වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ පිළිම වහන්සේ නමක් තබා ගන්න. මල් ආසනයත් , පිළිම වහන්සේ අසලත් නුසුදුසු සැරසිලි යනාදිය නම් කරන්න එපා. දෙවියන් සිහිකර උන්වහන්සේලාට පින් අනුමෝදන්කරනවා විනා තථාගතයන් වහන්සේ සමග දේව රූප තබන්නේ නම් නැත. පිළිමවහන්සේ ඉදිරිපිට කුඩා මල් ආසනයක පිරිසිදුව බුද්ධ පූජාව (ආහාර හා පැන්), මල්, පහන්, සුවඳදුම්, පූජා කිරීමට සූදානම් කරගන්න.[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red]තෙරුවන් නැමදීමට පෙර ඔබ මුහුණ, කට සෝදා / නා හෝ අවස්ථානුකූලව පිරිසිඳු වී සිටිය යුතුය.[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red]බැතිබරව ශ්‍රද්ධාවෙන් පිළියෙල කල බුද්ධ පූජාවත්, මල් , සුවඳදුම් හා පහනුත් මල් අසුන මත තබා තෙරුවන් නැමදුමට අපි සූදානම් වෙමු.[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red]~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red][B]නමස්කාර පාඨය.[/B][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red]අති දුර්ලභ බුද්ධෝත්පාද කාලයක උපන් ඔබ ඔබේ ශාස්තෲවරයාණන් වහන්සේ ලෙස ලොවුතුරා බුදුරජාණන්වහන්සේ සරණ යෑම ඔබ සසරේ ලත් වාසනාවකි. එනිසා මේ දැක්වෙන නමස්කාර පාඨය ශ්‍රද්ධාවෙන් උදාන වාක්‍යයක් ලෙස කියන්න.[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red][B]නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස[/B] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [B] නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස[/B] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [B] නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස[/B][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red][B]පළමුවද, දෙවනුවද, තෙවනුවද බුද්ධ, ධම්ම, සංඝ යන තුන් රුවන සරණ යන්න:[/B][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red][B]බුද්ධං සරණං ගච්ඡා මි[/B] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [B] ධම්මං සරණං ගච්ඡා මි[/B] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [B] සඞ්ඝං සරණං ගච්ඡා මි[/B][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red][B]දුතියම්පි බුද්ධං සරණං ගච්ඡා මි[/B] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [B] දුතියම්පි ධම්මං සරණං ගච්ඡා මි[/B] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [B] දුතියම්පි සඞ්ඝං සරණං ගච්ඡා මි[/B][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red][B]තතියම්පි බුද්ධං සරණං ගච්ඡා මි[/B] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [B] තතියම්පි ධම්මං සරණං ගච්ඡා මි[/B] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [B] තතියම්පි සඞ්ඝං සරණං ගච්ඡා මි[/B][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red][B]පංච ශීලය සමාදන් වන්න:[/B][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red](දිනපතා සාමාන්‍ය ලෙස සීලය සමාදන් වීම මේ ලිපියේ අරමුණ නිසා අෂ්ඨ ශීලය ගැන සඳන් නොකරමී. අවශ්‍ය නම් අට සිල් සමාදන් වන්න. එය රකින්න )[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red][B]පාණාතිපාතා වේරමණි සික්ඛා පදං සමාදියාමි.[/B] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [B] අදින්නාදානා වේරමණි සික්ඛා පදං සමාදියාමි.[/B] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [B] කාමේසු මිච්ඡාචාරා වේරමණි සික්ඛා පදං සමාදියාමි[/B] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [B] මුසාවාදා වේරමණි සික්ඛා පදං සමාදියාමි[/B] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [B] සුරාමේරය මජ්ඣපමාදට්ඨානා වේරමණි සික්ඛා පදං සමාදියාමි[/B][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red]මීලඟට තුන් රුවනේ සූ විසි මහ ගුණයට නමස්කාර කරමු:[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red][U][B]බුදු ගුණ නමස්කාරය:[/B][/U][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red][B]ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝකවිදූ, අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවා ති[/B][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Red]අනන්ත මහා බුදු ගුණ කියවෙන මේ උතුම් ගාථාව මන්තරයක් නොවේ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] ඔබ ඒ ඒ මහා ගුණය කුමක් දැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom