Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
I don't know
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක්. මන් ඒ බව හොඳින් අත් විඳලා තියෙනවා. බුද්ධ කාලෙදිත් නින්දා-ප්‍රශංසා ලාභ-අලාභ ආදී වශයෙන් වුන අෂ්ට ලෝක ධර්මය තිබුනා. බුදු හාමුදුරුවෝ ඇතුලු සමස්ථ භික්ෂු සංඝයා වහන්සේලා නිර්වාණාව බෝධය ලබා ගෙන ඒ ධර්මයට මුහුණ දුන්නා. සමහරක් පෘථග්ජනයනුත් ඉතාමත් ඉහල මට්ටමින් ඒ ධර්මයට (බිම්බිසාර කථාව ඒකට හොඳම නිදර්ශනයක්)මුහුණ දුන්නා.

අදත් ඒ අෂ්ට ලෝක ධර්මයම තියෙනවා. ඒ අංගයන්ගෙන්ම සැදුම්ලත්. මිනිස්සුත් ඉන්නවා එදා වගේම. ඒත් අද අපි ඒ අෂ්ට ලෝක ධර්මයට සාර්ථකව මුහුණ දෙනවාද කියන දේ ලොකු ප්‍රශ්ණයක්. අද අපි අතරේ සමස්ථයක් විදියට අසහනය හුඟක් වැඩියි. මානසික ලෙඩ රෝග හුඟත් වැඩියි. සාරධර්ම අතින් දියුණුවක් තියෙනවා කියලා පේන්නෙත් නෑ. ඒ වගේම ආර්ථික දියුණුවක් තියෙනවා කියලා පේන්නෙත් නෑ. බැලු බැලු අත තියෙන්නේ පරිහාණිමය ලත්ෂණ.

මට හිතෙන්නේ අපි ක්‍රමක්‍රමයෙන් නමුත් ටිකක් වේගෙන් විනාශයට යනවා වගේ කියලා. ඇයි අපිට මෙහෙම වෙන්නේ කියනදේ ප්‍රශ්නයක් වත් රහසක් වත් නෙමේ.

පුංචි උදාහරණයක් කියන්නම්. අපිට කියනවා සමහරු ජීවිතේ තියෙන්නේ විඳවන්න නෙමෙයි විඳින්න කියාලා. ඉතින් මන් ඇහුවම ඒක කරන්නේ කොහොමද කියලා ඒ අය කියනවා ඕනෙ දෙයක් වෙයන් කියලා හෙටක් ගැන නොහිතා ජොලියෙ ජීවත් වෙමු කියලා. ජීවිතේ විඳිනවා කියන්නේ එතකොට මේකද ? මට මේ දේවල් වෙනස්් කරන්න බෑ. නමුත් මටත් අද ඒ දේවල් දිහා බලන් ඉන්න වෙලා තියෙනවා.

බහුතරයක් දෙනා ජීවිතේ විඳින විදියට ඔය අයත් ජීවිතේ විඳින්න යන්න එපා මගේ යාළුවනේ. ඒක මිථ්‍යා දෘෂ්ටිය. ඇත්තටටම ජීවිතේ විඳින්න නම් වෙන කිසිම දෙයක් කරලා වැඩක් නෑ මේ ලෝකේ පවත්නා ස්වභාවධර්මයේ ඉගැන්වීමට අනුව ජීවත් වෙනවා ඇර. ඊට හේතුව තමයි අපි ස්වභාවධර්මයටම අයිති වීම. දන්නවානේ ආපෝ.තේජෝ.වායෝ ආදී මහා භූතයන්ගෙන් හැදිලා තියෙන අපි අපේ මරණෙන් පස්සෙ ආපහු ඒ මහා භූතයෝ බෙදිලා ගිහිල්ලා ස්වභාවධර්මයටම එක් වෙන බව.

අපි ජොලි කරන්න මොන මොන තරම් දේවල් කම් කරනවාද? ඒත් මොකක්ද ලැබෙන ඵලය. ටිකක් බලන්න. සමහරු තමන්ගේ කොණ්ඩය ටින්ට් කරන්න ස්ට්‍රේට් කරන්න කොට කරන්න විතරක් කීයක් නම් වියදම් කරනවාද? මිනිස්සු අතරේ කැපිලා පේන්න ඇඟ පුම්බගන්න ගන්න බොහෙත් ටිකට කීයක් නම් වියදම් කරනවාද? මේකද මේ ජීවිතය විඳීම ?

යාළුවනේ අපේ මේ ශරීරය කියනදේ දවසින් දවස යන්නේ පරිහාණියට. අපි කොයි තරම් සෙන්ට් පවුඩර් ගෑවත් අපේ ඇෙඟේ තියෙන ගඳ නැතිකරන්න බෑ. කොයිතරම් මේක් අප් කලත් ඇඟ ඉරි වැටෙන එක නවත්වන්න නම් බෑ. ඒ වගේම තමයි කොයිතරම් බේත් බිව්වත් ලෙඩ හැදෙන එක නවත්වන්නත් බෑ. කොයිතරම් ඩයි කලත් කොණඩෙ සුදුවන එක නවත්වන්නත් බෑ. හංගගන්න විතරයි පුළුවන්. ඇත්තටම කියනවා නම් ඉපදුන අපි ලෙඩ දුකට පත්වීම ජරාවට යන එක අවසානයේ මරණයට පත් වෙන එක මොනම ක්‍රමයෙන් වත් නවත්වන්න බෑ. ඒ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ තමයි ජීවිතය කියන්නේ. ඉතින් ජීවිතය විඳිනවා කියන්නේ මේ දේවල් වලට මනා සිහියෙන් යුතුව මුහුණ දෙන එකයි.

මගේ යාළුවනේ මන් දන්නේ නෑ ඔයාලා ඔයාලගේ ජීවිතය කොහොම විඳිනවාද කියලා. ඒත් මන් මේ උඩ ලියපු දේවල් ටිකක් කියවලා බලන්න. එහෙම කියවලා විතරක් මදි ඔයාලගේ අත් දැකීම් එක්ක ඒ දේවල් ගැන හිතලා බලන්න. හිතලා බලාලා තීරණය කරන්න දැනට ඔයාලා ජීවිතය විඳිනවාද කියලා. ඔයාලාට හිතෙනවානම් එහෙමයි කියලා.......

[QUOTE="hukp1, post: 6861979, member: 189407"] [SIZE="3"][CENTER] ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක්. මන් ඒ බව හොඳින් අත් විඳලා තියෙනවා. බුද්ධ කාලෙදිත් නින්දා-ප්‍රශංසා ලාභ-අලාභ ආදී වශයෙන් වුන අෂ්ට ලෝක ධර්මය තිබුනා. බුදු හාමුදුරුවෝ ඇතුලු සමස්ථ භික්ෂු සංඝයා වහන්සේලා නිර්වාණාව බෝධය ලබා ගෙන ඒ ධර්මයට මුහුණ දුන්නා. සමහරක් පෘථග්ජනයනුත් ඉතාමත් ඉහල මට්ටමින් ඒ ධර්මයට (බිම්බිසාර කථාව ඒකට හොඳම නිදර්ශනයක්)මුහුණ දුන්නා. අදත් ඒ අෂ්ට ලෝක ධර්මයම තියෙනවා. ඒ අංගයන්ගෙන්ම සැදුම්ලත්. මිනිස්සුත් ඉන්නවා එදා වගේම. ඒත් අද අපි ඒ අෂ්ට ලෝක ධර්මයට සාර්ථකව මුහුණ දෙනවාද කියන දේ ලොකු ප්‍රශ්ණයක්. අද අපි අතරේ සමස්ථයක් විදියට අසහනය හුඟක් වැඩියි. මානසික ලෙඩ රෝග හුඟත් වැඩියි. සාරධර්ම අතින් දියුණුවක් තියෙනවා කියලා පේන්නෙත් නෑ. ඒ වගේම ආර්ථික දියුණුවක් තියෙනවා කියලා පේන්නෙත් නෑ. බැලු බැලු අත තියෙන්නේ පරිහාණිමය ලත්ෂණ. මට හිතෙන්නේ අපි ක්‍රමක්‍රමයෙන් නමුත් ටිකක් වේගෙන් විනාශයට යනවා වගේ කියලා. ඇයි අපිට මෙහෙම වෙන්නේ කියනදේ ප්‍රශ්නයක් වත් රහසක් වත් නෙමේ. පුංචි උදාහරණයක් කියන්නම්. අපිට කියනවා සමහරු ජීවිතේ තියෙන්නේ විඳවන්න නෙමෙයි විඳින්න කියාලා. ඉතින් මන් ඇහුවම ඒක කරන්නේ කොහොමද කියලා ඒ අය කියනවා ඕනෙ දෙයක් වෙයන් කියලා හෙටක් ගැන නොහිතා ජොලියෙ ජීවත් වෙමු කියලා. ජීවිතේ විඳිනවා කියන්නේ එතකොට මේකද ? මට මේ දේවල් වෙනස්් කරන්න බෑ. නමුත් මටත් අද ඒ දේවල් දිහා බලන් ඉන්න වෙලා තියෙනවා. බහුතරයක් දෙනා ජීවිතේ විඳින විදියට ඔය අයත් ජීවිතේ විඳින්න යන්න එපා මගේ යාළුවනේ. ඒක මිථ්‍යා දෘෂ්ටිය. ඇත්තටටම ජීවිතේ විඳින්න නම් වෙන කිසිම දෙයක් කරලා වැඩක් නෑ මේ ලෝකේ පවත්නා ස්වභාවධර්මයේ ඉගැන්වීමට අනුව ජීවත් වෙනවා ඇර. ඊට හේතුව තමයි අපි ස්වභාවධර්මයටම අයිති වීම. දන්නවානේ ආපෝ.තේජෝ.වායෝ ආදී මහා භූතයන්ගෙන් හැදිලා තියෙන අපි අපේ මරණෙන් පස්සෙ ආපහු ඒ මහා භූතයෝ බෙදිලා ගිහිල්ලා ස්වභාවධර්මයටම එක් වෙන බව. අපි ජොලි කරන්න මොන මොන තරම් දේවල් කම් කරනවාද? ඒත් මොකක්ද ලැබෙන ඵලය. ටිකක් බලන්න. සමහරු තමන්ගේ කොණ්ඩය ටින්ට් කරන්න ස්ට්‍රේට් කරන්න කොට කරන්න විතරක් කීයක් නම් වියදම් කරනවාද? මිනිස්සු අතරේ කැපිලා පේන්න ඇඟ පුම්බගන්න ගන්න බොහෙත් ටිකට කීයක් නම් වියදම් කරනවාද? මේකද මේ ජීවිතය විඳීම ? යාළුවනේ අපේ මේ ශරීරය කියනදේ දවසින් දවස යන්නේ පරිහාණියට. අපි කොයි තරම් සෙන්ට් පවුඩර් ගෑවත් අපේ ඇෙඟේ තියෙන ගඳ නැතිකරන්න බෑ. කොයිතරම් මේක් අප් කලත් ඇඟ ඉරි වැටෙන එක නවත්වන්න නම් බෑ. ඒ වගේම තමයි කොයිතරම් බේත් බිව්වත් ලෙඩ හැදෙන එක නවත්වන්නත් බෑ. කොයිතරම් ඩයි කලත් කොණඩෙ සුදුවන එක නවත්වන්නත් බෑ. හංගගන්න විතරයි පුළුවන්. ඇත්තටම කියනවා නම් ඉපදුන අපි ලෙඩ දුකට පත්වීම ජරාවට යන එක අවසානයේ මරණයට පත් වෙන එක මොනම ක්‍රමයෙන් වත් නවත්වන්න බෑ. ඒ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ තමයි ජීවිතය කියන්නේ. ඉතින් ජීවිතය විඳිනවා කියන්නේ මේ දේවල් වලට මනා සිහියෙන් යුතුව මුහුණ දෙන එකයි. මගේ යාළුවනේ මන් දන්නේ නෑ ඔයාලා ඔයාලගේ ජීවිතය කොහොම විඳිනවාද කියලා. ඒත් මන් මේ උඩ ලියපු දේවල් ටිකක් කියවලා බලන්න. එහෙම කියවලා විතරක් මදි ඔයාලගේ අත් දැකීම් එක්ක ඒ දේවල් ගැන හිතලා බලන්න. හිතලා බලාලා තීරණය කරන්න දැනට ඔයාලා ජීවිතය විඳිනවාද කියලා. ඔයාලාට හිතෙනවානම් එහෙමයි කියලා.......[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom