Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I fucked up. Help me plz
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං ගැන පොඩ්ඩක් කෙටියෙන් කියලා ඉන්නම්.. අපි දුප්පත්. තාත්ත දාල ගිහිල්ල. තාත්ත දාල යද්දි මම 4 වසරෙ. පවුලෙ අම්මයි මායි අයියලා දෙන්නයි. මට පොඩි කාලෙ ඉදන් ඉගෙන ගන්ඩ ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. clz යන්න සල්ලි නැති කම් එහෙම තිබ්බ. ඒත් ඒක බරක් විදිහට දැනුනෙ නෑ. ශිෂ්‍යත්වය හොඳට පාස්. o/l a8 c1 යි. මම o/l කරන කාලෙ වෙනකොට පවුලෙ තිබ්බ ආර්ථික ප්‍රශ්න ගොඩක් මඟහැරුනා අයියලා job කරන්න පටන් ගත්ත නිසා.. ඒගොල්ලන්ටත් job හම්බුනාට තව පවුල් ජීවිත වල ප්‍රශ්න වගේ රටේ නැති ඒව තියෙනවා .. ඒත් අපේ ආර්ථික මට්ටම ටිකක් උඩට ආව . අයියල දෙන්නම a/l commerce කලේ . ලොකු අයිය campus ගියා. පොඩි අයිය විද්‍යා පීඨ ගියා.. දැන් ලොකු අයිය accuntant කෙනෙක් . පොඩි අයිය teacher කෙනෙක්. ගෙදර අයගෙ ලොකු වුවමනාවක් තිබ්බ මම doctor කෙනෙක් වෙනවා දකින්න.ඒ හින්දා ඒගොල්ලො මට a/l කාලෙ කිසිම අඩුවක් වෙන්න දුන්නේ නෑ. නුවර clz වලට ගියා . bodim වලටත් එක්ක මාසෙට රු.20000ක් විතර මම වෙනුවෙන් වියදම් කරන්න ඇති. a/l මුල් කාලෙ අවුලක් තිබ්බෙ නෑ.. ඒත් විභාගයට මාස 06ක් විතර තිබිලා මට clinical depression ආව . නිතර panic attacks එන්න පටන් ගත්ත. මම ඒ ගැන කාටවත් කිව්වේ නෑ . බෝඩිමේ යාලුවොන්ට හොරෙන් ගිහින් මම තනියම විනාඩි 45ක් විතර හැම රෑකම අඩන්න පටන් ගත්තා . මට ඒ දවස් වල ගොඩක් අම්ම ගැන දුක හිතුන මට මේ දේ කරගන්න බැරි වෙයිද කියලා වගේ ..

කොහොම හරි exam එකට මාසයක් විතර තියලා මට depression හොඳටම වැඩි වුනා .. මට වෙව්ලන්නේ නැතිව කතා කරගන්නවත් බැරි තත්වයට ආවා . පස්සෙ a/l st shy අතෑරියා .. මගෙත් එක්ක ඉස්කෝලෙ එක පෝලිමේ හිටිය යාලුවො දෙන්න district rank 1&2 ඒගොල්ලොන්ගෙත් දැනුම මට්ටම මගෙ වගේ තම තිබුනෙ. කොහොම හරි මාව psychiatrist කෙනෙක්ට පෙන්නුවා එයා බෙහෙත් දුන්න.. අධ්‍යාපන කටයුත් වලින් ඈත්වෙලා මාස 04 ක් විතර ඉන්න කිව්වා . ඔය සිද්දිත් එක්ක මට 2nd shy කරන්න බැරි වුනා .. දැන් මට panic attacks එන්නේ නෑ. depression 80% විතර හොඳයි.

මම නිකන් ඉන්න කාලෙ youtube එකෙයි. thread වලයි ගොඩක් කාලය ගතකලා .. ඒ කාලෙ මම මම ගැනම හිතල බලපුවාම මට හිතුන දෙයක් තමයි, මම bio කලේ ඇත්තටම ගෙදර වුවමනාවට කියලා. මම ඒකට දක්ෂ බව ඇත්ත ඒත් මට ඒ ගැන කිසිම කැමැත්තක් තිබුනේ නෑ . ඒත් ඒ කලෙ ගෙදරට ඒ ගැන කියන්න තරම් හයියක් තිබුනේ නෑ . ඒවගෙ දෙයක් කිව්වොත් බලාපොරොත්තු කඩ කරන්වා වගේ දැනුනා . ඒත් දැන් ගෙදරින එහෙම ප්‍රශ්නයක් නෑ. මම නිකන් හිටපු කාලෙ udemy එකේ එහෙම thibba c++/ python / jawascript වගේ course normal කලා ඒවා බලන්න එපා කියල තිබුනත්.. මම ඒවට පට්ට ආසයි. මට දැන් හිතෙනවා මගේ යටි හිතේ ආසාව තියෙන්නෙ coding පැත්තට කියලා

මට හිතෙනවා maths කරන්න . මට physics/chemistry subject දෙකම ප්‍රශ්නයක් නෑ. ඒත් අවුරුද්දක වගේ කාලයක් ඇතුලත මට maths ගොඩ දාගන්න පුලුවන් වෙයිද?එහෙම නැත්නම මම a/l සම්පූර්ණයෙන්ම අතෑරල sliit වගේ campus එකකට යන්නද? sliit එකේ course fee එක 17lakhs. එච්චර ගෙවන්නම් සල්ලි නෑ. ඒත් රජයෙන් දෙන educational loan එක maximum 11lakhs වගේ ගන්න පුලුවන් ඉතුරු 7lakh වගේ නම් හොයා ගන්න පුලුවන්.

දැන් මගේ ඔලුව කම්මලක් වගේ.. මම මොනවද කරන්න හොඳ ? වයසත් වෙගෙන් යනවා වගේ දැනෙනවා ..

[QUOTE="jennt, post: 26913708, member: 578773"] මං ගැන පොඩ්ඩක් කෙටියෙන් කියලා ඉන්නම්.. අපි දුප්පත්. තාත්ත දාල ගිහිල්ල. තාත්ත දාල යද්දි මම 4 වසරෙ. පවුලෙ අම්මයි මායි අයියලා දෙන්නයි. මට පොඩි කාලෙ ඉදන් ඉගෙන ගන්ඩ ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. clz යන්න සල්ලි නැති කම් එහෙම තිබ්බ. ඒත් ඒක බරක් විදිහට දැනුනෙ නෑ. ශිෂ්‍යත්වය හොඳට පාස්. o/l a8 c1 යි. මම o/l කරන කාලෙ වෙනකොට පවුලෙ තිබ්බ ආර්ථික ප්‍රශ්න ගොඩක් මඟහැරුනා අයියලා job කරන්න පටන් ගත්ත නිසා.. ඒගොල්ලන්ටත් job හම්බුනාට තව පවුල් ජීවිත වල ප්‍රශ්න වගේ රටේ නැති ඒව තියෙනවා .. ඒත් අපේ ආර්ථික මට්ටම ටිකක් උඩට ආව . අයියල දෙන්නම a/l commerce කලේ . ලොකු අයිය campus ගියා. පොඩි අයිය විද්‍යා පීඨ ගියා.. දැන් ලොකු අයිය accuntant කෙනෙක් . පොඩි අයිය teacher කෙනෙක්. ගෙදර අයගෙ ලොකු වුවමනාවක් තිබ්බ මම doctor කෙනෙක් වෙනවා දකින්න.ඒ හින්දා ඒගොල්ලො මට a/l කාලෙ කිසිම අඩුවක් වෙන්න දුන්නේ නෑ. නුවර clz වලට ගියා . bodim වලටත් එක්ක මාසෙට රු.20000ක් විතර මම වෙනුවෙන් වියදම් කරන්න ඇති. a/l මුල් කාලෙ අවුලක් තිබ්බෙ නෑ.. ඒත් විභාගයට මාස 06ක් විතර තිබිලා මට clinical depression ආව . නිතර panic attacks එන්න පටන් ගත්ත. මම ඒ ගැන කාටවත් කිව්වේ නෑ . බෝඩිමේ යාලුවොන්ට හොරෙන් ගිහින් මම තනියම විනාඩි 45ක් විතර හැම රෑකම අඩන්න පටන් ගත්තා . මට ඒ දවස් වල ගොඩක් අම්ම ගැන දුක හිතුන මට මේ දේ කරගන්න බැරි වෙයිද කියලා වගේ .. කොහොම හරි exam එකට මාසයක් විතර තියලා මට depression හොඳටම වැඩි වුනා .. මට වෙව්ලන්නේ නැතිව කතා කරගන්නවත් බැරි තත්වයට ආවා . පස්සෙ a/l st shy අතෑරියා .. මගෙත් එක්ක ඉස්කෝලෙ එක පෝලිමේ හිටිය යාලුවො දෙන්න district rank 1&2 ඒගොල්ලොන්ගෙත් දැනුම මට්ටම මගෙ වගේ තම තිබුනෙ. කොහොම හරි මාව psychiatrist කෙනෙක්ට පෙන්නුවා එයා බෙහෙත් දුන්න.. අධ්‍යාපන කටයුත් වලින් ඈත්වෙලා මාස 04 ක් විතර ඉන්න කිව්වා . ඔය සිද්දිත් එක්ක මට 2nd shy කරන්න බැරි වුනා .. දැන් මට panic attacks එන්නේ නෑ. depression 80% විතර හොඳයි. මම නිකන් ඉන්න කාලෙ youtube එකෙයි. thread වලයි ගොඩක් කාලය ගතකලා .. ඒ කාලෙ මම මම ගැනම හිතල බලපුවාම මට හිතුන දෙයක් තමයි, මම bio කලේ ඇත්තටම ගෙදර වුවමනාවට කියලා. මම ඒකට දක්ෂ බව ඇත්ත ඒත් මට ඒ ගැන කිසිම කැමැත්තක් තිබුනේ නෑ . ඒත් ඒ කලෙ ගෙදරට ඒ ගැන කියන්න තරම් හයියක් තිබුනේ නෑ . ඒවගෙ දෙයක් කිව්වොත් බලාපොරොත්තු කඩ කරන්වා වගේ දැනුනා . ඒත් දැන් ගෙදරින එහෙම ප්‍රශ්නයක් නෑ. මම නිකන් හිටපු කාලෙ udemy එකේ එහෙම thibba c++/ python / jawascript වගේ course normal කලා ඒවා බලන්න එපා කියල තිබුනත්.. මම ඒවට පට්ට ආසයි. මට දැන් හිතෙනවා මගේ යටි හිතේ ආසාව තියෙන්නෙ coding පැත්තට කියලා මට හිතෙනවා maths කරන්න . මට physics/chemistry subject දෙකම ප්‍රශ්නයක් නෑ. ඒත් අවුරුද්දක වගේ කාලයක් ඇතුලත මට maths ගොඩ දාගන්න පුලුවන් වෙයිද?එහෙම නැත්නම මම a/l සම්පූර්ණයෙන්ම අතෑරල sliit වගේ campus එකකට යන්නද? sliit එකේ course fee එක 17lakhs. එච්චර ගෙවන්නම් සල්ලි නෑ. ඒත් රජයෙන් දෙන educational loan එක maximum 11lakhs වගේ ගන්න පුලුවන් ඉතුරු 7lakh වගේ නම් හොයා ගන්න පුලුවන්. දැන් මගේ ඔලුව කම්මලක් වගේ.. මම මොනවද කරන්න හොඳ ? වයසත් වෙගෙන් යනවා වගේ දැනෙනවා .. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom