I got a malware attack , please help me

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    මචන් ඕක අයින්කරන්නට ඇඩ්වාන්ස් සිස්ටම් කෙයා අල්ටිමේට් 7 එක දාලා ඒකෙන් අපිට අනවශ්‍ය බ්‍රවුසර් එක්ස්ටෙන්ශන්ස් සම්පූර්නයෙන්ම අයින්කරන්න පුලුවන් රෙජිස්ට්‍රි එන්ට්‍රීස් ඇතුලුව. පොඩ්ඩක් ට්‍රයිකරන්න බලන්න.
     

    juroshan

    Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    thanks macho , mama me 2nd time chrome damme :no: anyway thanks macho :cool:

    fy1og5.jpg