Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
i have been bloked by Web site i need help from u
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Site එකක් Users ලව අදුන ගන්න හැටි ක්රම කිහිපයයි තියෙන්නේ

1. Cookies

2. IP Address

Internet Explorer Browser එක use කරනවා නම් Activex එකෙන් අදුන ගන්න පුලුවන් නමුත් ඒකට user ගේ permission එක ඕනේ. Java වලිනුත් Applet එකක් දාලා Computer එකේ විස්තර ගන්න පුලුවන් ජිල්මාට් එකක් දැම්මොත්

Firefox වල නම් Permission ගන්නෙත් නෑ සමහර වෙලාවට Chrome ,IE වල නම් ඉල්ලනවා.

Mac Address එක කියපු උන්ට කියන්න තියෙන්නේ Mac Address එකෙන් Users ලව track කරන්න බෑ. මොකද PHP,ASP.NET site වල Server Variables වලට HTTP Header එක මගින් Mac Address එකේ විස්තර යවන්නේ නෑ. HTTP Header එකේ තියෙන්නේ සිමිත තොරතුරු විතරයි. JavaScript දැම්මත් Mac Address එක ගන්න බෑ. JavaScript එකට අඩුම ගානේ File එකක් read කරන්නවත් Permission නෑ Computer එකේ. උබට කරන්න තියෙන්නේ Cookies Clear කරලා, Router එක Restart කරලා ගන්න IP වෙනස් වෙයි SLT Dynamic IP එකක් නම් තියෙන්නේ. ඊට පස්සේ අළුත් Email එකක් හදලා Signup වෙලා Log වියන්. එතකොට වැඩේ හරි. මේ කියපු පිළිවෙලටම කරන්න.

GTRZ ගෙන් අහලා බලන්න වැඩි විස්තර එයා ළග තියෙනවලු හොරු අල්ලන tricks

[QUOTE="Core, post: 10773198, member: 263471"] Site එකක් Users ලව අදුන ගන්න හැටි ක්රම කිහිපයයි තියෙන්නේ 1. Cookies 2. IP Address Internet Explorer Browser එක use කරනවා නම් Activex එකෙන් අදුන ගන්න පුලුවන් නමුත් ඒකට user ගේ permission එක ඕනේ. Java වලිනුත් Applet එකක් දාලා Computer එකේ විස්තර ගන්න පුලුවන් ජිල්මාට් එකක් දැම්මොත් :lol: Firefox වල නම් Permission ගන්නෙත් නෑ සමහර වෙලාවට Chrome ,IE වල නම් ඉල්ලනවා. Mac Address එක කියපු උන්ට කියන්න තියෙන්නේ Mac Address එකෙන් Users ලව track කරන්න බෑ. මොකද PHP,ASP.NET site වල Server Variables වලට HTTP Header එක මගින් Mac Address එකේ විස්තර යවන්නේ නෑ. HTTP Header එකේ තියෙන්නේ සිමිත තොරතුරු විතරයි. JavaScript දැම්මත් Mac Address එක ගන්න බෑ. JavaScript එකට අඩුම ගානේ File එකක් read කරන්නවත් Permission නෑ Computer එකේ. උබට කරන්න තියෙන්නේ Cookies Clear කරලා, Router එක Restart කරලා ගන්න IP වෙනස් වෙයි SLT Dynamic IP එකක් නම් තියෙන්නේ. ඊට පස්සේ අළුත් Email එකක් හදලා Signup වෙලා Log වියන්. එතකොට වැඩේ හරි. මේ කියපු පිළිවෙලටම කරන්න. GTRZ ගෙන් අහලා බලන්න වැඩි විස්තර එයා ළග තියෙනවලු හොරු අල්ලන tricks :rofl::P [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom