Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I Like/Hate President Rajapakse
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද

වසර 30ක යුද්දේ නිමා කිරීම .මුලදී මහින්දට යුධමය ක්‍රියාමාර්ග තුලින් තරස්තවාදය අවසන් කිරීමට අදහසක් නොතිබුනත් සේනාධි නායකයා රාජ්‍ය නායකයා වශයෙන් යුද්දයට දේශපාන නායකත්වය දුන්නේ මහින්ද ,මහින්ද ට ඕන කමක් තිබුන් නැත්නම් මොන හමුදාපති හිටියත් යුද්දේ ඉවර කරන්නේ නෑ .අපේ රටේ බිහි උන එකම දක්ෂතම හමුදාපති නෙමේ සරත් ෆොන්සේකා ,මිට කලිනුත් ඒ වගේම දක්ෂ එඩිතර කට්ටිය හිටියට දේශපාලන නායකත්වය දෙන්න කෙනෙක් හිටියේ නෑ

චන්ද්‍රිකා රජයේ ඉදන් සැලසුම් සකස් කර ක්‍රියාවට නැo වීමට නොහැකිව තිබු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ඉදි කිරීම සහා පාරිසරික හේතුන් මත ආරම්භ කිරීමට නොහැකිව තිබු ඉහළ කොත්මලේ බලාගාරය පිහිටුවීම

60 දශකයේ ඩඩ්ලි සේනානායක රජයේ පවා සැලසුමට පමණක් සිමා වුන High way ඉදි කිරීම

නරක

යුද්දය සදා කල් බලයේ වැජබිම අරමුණින් අවසන් කිරීම (මගේ දේශපාලන පරිචයට අනුව ).

යුද්දය දඩමීමා කරගෙන සැමදා බලයේ රැදීමට දරන උත්සාහය .

ඉතිහාසයේ අසාර්ථකම සහා මහා පරිමාණ මුල්‍යම ගසාකැමකට ලක්වූ වියපෘති දියත් කිරීම

මිහින් air

හම්බන්තොට වරාය*

මත්තල ගුවන් තොටුපල*

තම දේශපාලන මතයට විරුද්ද වන සියලු සමාජ කොටස් දැඩි මර්දනයකට ලක් කිරීම

නිතිය සහා සදාරනත්වය සමාජයේ සියලු කොටස් වලට ගලා නොයෑම

මෙය හුදෙක් මගේ පවුද්ගලික මතයයි .විරුද්ද වීමට සියලු දෙනාට අය්තියක් ඇත .

[QUOTE="randika11, post: 16279854, member: 3334"] [B][SIZE="5"][COLOR="DarkRed"]හොද [/COLOR][/SIZE][/B] [B][SIZE="4"]වසර 30ක යුද්දේ නිමා කිරීම .මුලදී මහින්දට යුධමය ක්‍රියාමාර්ග තුලින් තරස්තවාදය අවසන් කිරීමට අදහසක් නොතිබුනත් සේනාධි නායකයා රාජ්‍ය නායකයා වශයෙන් යුද්දයට දේශපාන නායකත්වය දුන්නේ මහින්ද ,මහින්ද ට ඕන කමක් තිබුන් නැත්නම් මොන හමුදාපති හිටියත් යුද්දේ ඉවර කරන්නේ නෑ .අපේ රටේ බිහි උන එකම දක්ෂතම හමුදාපති නෙමේ සරත් ෆොන්සේකා ,මිට කලිනුත් ඒ වගේම දක්ෂ එඩිතර කට්ටිය හිටියට දේශපාලන නායකත්වය දෙන්න කෙනෙක් හිටියේ නෑ චන්ද්‍රිකා රජයේ ඉදන් සැලසුම් සකස් කර ක්‍රියාවට නැo වීමට නොහැකිව තිබු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ඉදි කිරීම සහා පාරිසරික හේතුන් මත ආරම්භ කිරීමට නොහැකිව තිබු ඉහළ කොත්මලේ බලාගාරය පිහිටුවීම 60 දශකයේ ඩඩ්ලි සේනානායක රජයේ පවා සැලසුමට පමණක් සිමා වුන High way ඉදි කිරීම [/SIZE][/B] [B][COLOR="DarkRed"][SIZE="5"]නරක [/SIZE][/COLOR][/B] [B][SIZE="4"]යුද්දය සදා කල් බලයේ වැජබිම අරමුණින් අවසන් කිරීම (මගේ දේශපාලන පරිචයට අනුව ). යුද්දය දඩමීමා කරගෙන සැමදා බලයේ රැදීමට දරන උත්සාහය . ඉතිහාසයේ අසාර්ථකම සහා මහා පරිමාණ මුල්‍යම ගසාකැමකට ලක්වූ වියපෘති දියත් කිරීම මිහින් air හම්බන්තොට වරාය* මත්තල ගුවන් තොටුපල* තම දේශපාලන මතයට විරුද්ද වන සියලු සමාජ කොටස් දැඩි මර්දනයකට ලක් කිරීම නිතිය සහා සදාරනත්වය සමාජයේ සියලු කොටස් වලට ගලා නොයෑම [/SIZE][/B] [B][COLOR="Red"][SIZE="5"]මෙය හුදෙක් මගේ පවුද්ගලික මතයයි .විරුද්ද වීමට සියලු දෙනාට අය්තියක් ඇත .[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom