සියල්ලෝම දැනගනිත්වා !
"මල් පිබිදෙන එක වසන්ත සමයක" ජෝතිගෙ ගීතයක්. රූකාන්ත වගේ දක්*ෂයෙක් අනුන්ගෙ සින්දු කියන්නෙ ඇයි? රූකාන්තට වුවත් ජෝතිගෙ ගීත එතරම් ලස්සනට ගයන්න බැහැ. අපගේ ආදරණීය මහා ගායකයාට ඇයි මෙහෙම අපහාස කරන්නෙ?
ගුවන් විදුලි නාලිකා පවා මුල් ගායකයාගෙ නම සඳහන් නොකර කොපි ගීත වාදනය කරන්නෙ කිසිම හිරිකිතක් නැතිවයි. මේවා ලැජ්ජා නැති වැඩ.
මම නම් කොපි ගීත අහන්නෙ නැහැ.