Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I need your help again....I don't know what to do :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං උඹට තව පාරක් කරන්න පුළුවන් නම් කරපන්. විෂයන් දෙකක් සමත් කියන්නේ බං ආයේ කරොත්

මීට වඩා හොඳ රිසල්ට්ස් දැම්මැකි. මම දන්න යාලූවෝ ඉන්නවා බං F --> A කරගත්ත. හැබැයි ඉතින් නිකන් ඉඳලා නම් හරි යන්නේ නෑ. අම්බානක් වැඩ කරන්න ඕනේ. මුල ඉඳලාම වගේ. එහෙම කරනවා නම් හරි හමන් ගුරුවරයෙක් අල්ලගෙන හොඳ රිවිශන් ක්ලාස් එකකට යමන්. රැල්ලේ ක්ලාස් වලට යන්න හදන්න එපා. උගන්නන දේ උඹට තේරෙන ගුරුවරයෙක් ගාවට පලයන්. විභාගේ හොඳට ගොඩ දාගත්ත යාලුවෝ ඉන්නවා නම් පේපර්ස් කරලා උන් ලව්වා බලව ගනින්. ගොඩක් එවුන් ඒවා කරලා දෙනවා. දන් නැති ඒවා වුනත් ඒ අයගෙන්ම අහගන්න පුලුවන්. වෙන බයිලා කෙලින්නේ නැතිව ඒ ටිකේ ඕකටම විතරක් අවධානේ දීපන්.

මේ ටික කිව්වේ උඹ ආයේ කරනවා නම් විතරයි. කරන්න අදහසක් නැත්තම් ෆවුන්ඩේශන් කෝර්ස් එකක් කරලා ඉස්සරහට යන්න පුලුවන් ෆීල්ඩ්ස් ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් සල්ලි නම් වියදම් වෙයි. ඒ තරම් සල්ලි වියදම් නොකර කරන්න නම් Open Uni වත් යන්න ඕනේ, ඒකට හැබැයි අවම S pass 3ක් ඕනේ. උඹ කැමති ෆීල්ඩ් එකක් ඩිසයිඩ් කරලා ඒ ගැන තියෙන කෝර්සස් බලපන්. බලලා අනික් අයගෙන් පොඩ්ඩක් අහලා කරලා බලපන් කොහොමද ඒකේ ජොබ් මාර්කට් අරවා මේවා.

ඔය වෙන පැත්තකින් ඉගෙන ගන්න ඕනේ නම් තමා. නැත්තම් ඉතින් බිස්නස් එකක් පටන් ගනින්. හැබැයි ඉතින් බිස්නස් ඇඟේ තියෙන්න ඕනේ. නැතිව ඉතින් ටිකක් අමාරුයි කරන්න. ලඟ සල්ලි නෑ කියලා හිතමුකෝ. එහෙම වුනොත් ගෙදරින් සල්ලි කීයක් හරි අරගෙන පුංචියට හරි බිස්නස් එකක් පටන් ගනින්. උඹට වැඩිම වුනොත් 20ක් වෙනවා ඇති. තව ඉස්සරහට යද්දි සෑහෙන්න හදා ගන්න පුලුවන් කරන දෙයක් ඉක්මනට කරොත්

[QUOTE="^Night Fury^, post: 15463401, member: 327587"] [CENTER][SIZE="3"][COLOR="Purple"]මචං උඹට තව පාරක් කරන්න පුළුවන් නම් කරපන්. විෂයන් දෙකක් සමත් කියන්නේ බං ආයේ කරොත් මීට වඩා හොඳ රිසල්ට්ස් දැම්මැකි. මම දන්න යාලූවෝ ඉන්නවා බං F --> A කරගත්ත. හැබැයි ඉතින් නිකන් ඉඳලා නම් හරි යන්නේ නෑ. අම්බානක් වැඩ කරන්න ඕනේ. මුල ඉඳලාම වගේ. එහෙම කරනවා නම් හරි හමන් ගුරුවරයෙක් අල්ලගෙන හොඳ රිවිශන් ක්ලාස් එකකට යමන්. රැල්ලේ ක්ලාස් වලට යන්න හදන්න එපා. උගන්නන දේ උඹට තේරෙන ගුරුවරයෙක් ගාවට පලයන්. විභාගේ හොඳට ගොඩ දාගත්ත යාලුවෝ ඉන්නවා නම් පේපර්ස් කරලා උන් ලව්වා බලව ගනින්. ගොඩක් එවුන් ඒවා කරලා දෙනවා. දන් නැති ඒවා වුනත් ඒ අයගෙන්ම අහගන්න පුලුවන්. වෙන බයිලා කෙලින්නේ නැතිව ඒ ටිකේ ඕකටම විතරක් අවධානේ දීපන්. මේ ටික කිව්වේ උඹ ආයේ කරනවා නම් විතරයි. කරන්න අදහසක් නැත්තම් ෆවුන්ඩේශන් කෝර්ස් එකක් කරලා ඉස්සරහට යන්න පුලුවන් ෆීල්ඩ්ස් ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් සල්ලි නම් වියදම් වෙයි. ඒ තරම් සල්ලි වියදම් නොකර කරන්න නම් Open Uni වත් යන්න ඕනේ, ඒකට හැබැයි අවම S pass 3ක් ඕනේ. උඹ කැමති ෆීල්ඩ් එකක් ඩිසයිඩ් කරලා ඒ ගැන තියෙන කෝර්සස් බලපන්. බලලා අනික් අයගෙන් පොඩ්ඩක් අහලා කරලා බලපන් කොහොමද ඒකේ ජොබ් මාර්කට් අරවා මේවා. ඔය වෙන පැත්තකින් ඉගෙන ගන්න ඕනේ නම් තමා. නැත්තම් ඉතින් බිස්නස් එකක් පටන් ගනින්. හැබැයි ඉතින් බිස්නස් ඇඟේ තියෙන්න ඕනේ. නැතිව ඉතින් ටිකක් අමාරුයි කරන්න. ලඟ සල්ලි නෑ කියලා හිතමුකෝ. එහෙම වුනොත් ගෙදරින් සල්ලි කීයක් හරි අරගෙන පුංචියට හරි බිස්නස් එකක් පටන් ගනින්. උඹට වැඩිම වුනොත් 20ක් වෙනවා ඇති. තව ඉස්සරහට යද්දි සෑහෙන්න හදා ගන්න පුලුවන් කරන දෙයක් ඉක්මනට කරොත් :rolleyes::rolleyes:[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom