i Pad 3 වෙළඳ පොළට එයි
i Pad 3 කියල කියන්නේ සුප්‍රකට ඇපල් සමාගමේ අළුත්ම වෙළඳ එකතු කරපු සුපිරි නිර්මාණය.එක ඔවුන් හදුන්වන්නේ THE NEW I PAD කියන නමින්. සුපිරි ඇපල් නමටම සරිලන විදිහට සුපිරි ඇපල් තාක්ෂණයත් දියුණු කලා කියලයි නව ඇපල් ප්‍රධාන විධායක ටිම් කුක් i Pad 3 හදුන්වාදීමේ උත්සවයෙදී සඳහන් කලා.
සංගීතය ඡායාරූපකරණය සහ විඩියෝ තාක්ෂණ මගින් වැඩි ආශ්වාදයක් ලබා දීම උදෙසා i Pad 3 නිර්මාණයේදි විශේෂ අවධානයක් යොදවා තිබෙනවා.පික්සල් මිලියන තුණකින් සමන්විත i Pad 3 තිරය ලෝකයේ මෙතෙක් බිහිවු හොඳම ජංගම තිරය බව i Pad 3 නිර්මාණ කරුවන් පවසනවා.මෙගා පික්සල් 5ක කැමරාවක් සහ HD video කැමරාවක් එක් වුනද පැය 10 බැටරි කාලය ද එලෙසම තබා ගන්නට ඔවුන් සමත් වී තිබෙනවා.
i Pad සංකල්පය ලොවට හදුන්වා දුන් ස්ටීව් ජොබ්ස් නොමැතිව එලිදැක්වු ප්‍රතම ටැබ්ලොය්ඩ් වර්ගයේ නිර්මාණය වන මෙය එළිදැක් වීමේ උලෙළෙදී ඔහු ගේ අඩුව තවත් අයෙකුට පිරවිය නොහැකි බව තවත් දුරටත් සනාත වු අවස්ථාවක් ලෙස සැලකෙනවා.
උපුටා ගත්තේ http://www.aluthnews.com/