Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
i phone වල කව්රුත් නොදන්න දුක්බර කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

i phone වල කව්රුත් නොදන්න දුක්බර කතාව

දවසකට අයි ෆොන් 600 ක කවර අමුනන්න ඕන වැසිකිලියට යන්නත්, වැඩ ප්‍රධානියාගෙන් අවසර ගන්න ඕන - කව්රුත් හීන දකින apple i phone වල කව්රුත් නොදන්න දුක්බර කතාව

https://www.facebook.com/sharer/sharer.php?u=http://www.citizen.lk/news/6358/life-and-death-in-apple-s-forbidden-city.html&t=දවසකට අයි ෆොන් 600 ක කවර අමුනන්න ඕන වැසිකිලියට යන්නත්, වැඩ ප්‍රධානියාගෙන් අවසර ගන්න ඕන - කව්රුත් හීන දකින apple i phone වල කව්රුත් නොදන්න දුක්බර කතාව https://twitter.com/intent/tweet?status=දවසකට අයි ෆොන් 600 ක කවර අමුනන්න ඕන වැසිකිලියට යන්නත්, වැඩ ප්‍රධානියාගෙන් අවසර ගන්න ඕන - කව්රුත් හීන දකින apple i phone වල කව්රුත් නොදන්න දුක්බර කතාව more : http://www.citizen.lk/news/6358/life-and-death-in-apple-s-forbidden-city.html https://plus.google.com/share?url=http://www.citizen.lk/news/6358/life-and-death-in-apple-s-forbidden-city.html

apple i phone කියන්නේ ලෝකයේ තියෙන මිල අධිකම ජංගම දුරකථන මාදිලියක් . i phone එකක් ගන්න එක සමහරුන්ගේ ඒක හීනයක්, එත් i phone ගැන අපි නොදන්න සැගවුන කතාවක් තියෙනවා. i phone නිෂ්පානය කරන චීන සමාගමක සේවකයන්ට මුහුන දෙන සිදුවීම් මාලාවක් මේ කතාවට හේතුවනවා. අපි දකින තරම් හැදේම සුන්දර නෑ පිටින් පෙනන i phone තුල සැගවුන දුක්බර කතාවයි මේ...

උදේ 8.10 ට කම්හලේ සේරම සේවකයො එක තැනකට එන්න ඕන. මේ අවුරුදු දහඅටට අඩු අය, ගැබිනි මාතාවන්, පාසල් ගාස්තු හොයා ගන්න ටික කාලයක් පාසලෙන් අයින් වෙලා වැඩට එන ලාබාල තරුණ දරුවෝ පවා මේ සේවක එකතුවේ ඉන්නවා. අටයි දහයට එක තැනකට එකතු වුණ මේ සේවකයො -වැඩවල උසස් තත්ත්වය පවත්වගෙන යන බව, මහන්සි වෙලා වැඩ කරන බව, එකමුතුව වැඩ කරන බව- වගේ තවත් ආදර්ශ පාඨ හඬ නගලා කියමින් දිවුරුම් දෙන්න ඕන. උදේම තියෙන ඒ -උදය රැස්වීමෙ- කාලය විනාඩි විස්සක්. ඒ විනාඩි විස්සට වැටුප් ලැබෙන්නෙ නෑ..

8.30 ට හරියට වැඩ පටන් ගන්නවා. දවසේ වැඩ කරන පැය ගාණ පැය දොළහක්. ඒ පැය දොළහට කෑම වෙලාවක් තේ වෙලාවක් තියෙනවා. විනාඩි අනූවක්. කෑම කන්නෙ කෑම කන ශාලාවෙ ඉඳන් විතරයි. වැඩ කරන වෙලාවේ කතා කරන්න බෑ. ඉඳගෙන ඉන්න තැනින් නැගිටින්න බෑ. වැඩ කරන තැන වතුර බෝතලයක්වත් තියා ගන්න බෑ. ජංගම දුරකථන පාවිච්චියත් තහනම්.

වැසිකිලියට යන්න, වතුර බොන්න යන්න වැඩ ප්‍රධානියාගෙන් අවසර ගන්න ඕන. එක වතාවකට එක්කෙනයි. දෙන්නෙකුට එක වෙලාවක මේ අවශ්‍යතා ඇති වෙන්නත් බෑ.

කරන්න තියෙන වැඩේ තමයි අයි ෆොන්, අයි පෑඩ් වල පසුපස කවරය ඇමුණුම් කරන එක. එක්කෙනෙක් දවසකට අයි ෆොන් 600 ක කවර අමුනන්න ඕන.

කවුරු හරි කතා කරනව ඇහුණොත්, කවුරු හරි තමන් ඉන්න තැන ටිකක් හරි අපිරිසිදු කරල තිබුණොත්, ඒ මුළු ශාලාවෙම ඉන්න සේවකයන්ට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. දඬුවම තමයි කිසිම ගෙවීමක් නැතිව පැයක් අතිකාල සේවය කරන්න සිද්ධ වෙන එක.

වැඩ බිමේදී අමුත්තන් මුණගැහීම තහනම්. ඕපාදූප කතා කිරීම තහනම්. ලැබෙන පඩිය ගැන කාත් එක්කවත් කතා කිරීමත් තහනම්. දුම් බීමත් තහනම්. පත්තර අත් පත්‍රිකා හුවමාරු කරගැනීමත් තහනම්. වැඩ වර්ජන උද්ඝෝෂණ සපුරා තහනම්.

රෑ 8.30 ට වැඩ ඉවර වෙනවා. ඊට පස්සේ හැන්දෑවේ රැස්වීම. ඒ රැස්වීම නවය වෙනකල් තියනවා. ඊට පස්සේ පැයක දෙකක අතිකාල වැඩ. ලැබෙන පඩියෙ හැටියට අතිකාල වැඩ නොකර යන්තම් කාල ඇදල ඉන්නත් බැරි තරම්. සතියකට වතාවක් ඇපල් සමාගමේ වැඩ පරීක්ෂකවරුන්ට යවන්න අතිකාල වාර්තාවක් අත්සන් කරලා දෙන්නත් ඕන. ඒ වාර්තාවේ තියෙන්නෙ නම් අතිකාල පැය 10 ක්. ඒත් අතිකාල වැඩ කරන්න සිද්ධ වෙන පැය ගණන නම් සතියකට පැය විස්සකටත් වැඩියි.

අතිකාල වැඩත් ඉවර වෙලා නවාතැනට යන්න පුළුවන් රෑ 11.00 ට විතර. නවාතැන් පහසුකම් නම් ආයතනයෙන්ම දෙනවා. ඒ නවාතැනක එක කාමරේ එකොළොස් දෙනෙක්. එක වැසිකිලිය, එක නානකාමරය සිය ගණනක් පාවිච්චි කරනවා. නවාතැනෙත් නීති රීති තියනවා. සුරතල් සතුන් ඇති කිරීම තහනම්. මත්පැන් පාවිච්චිය තහනම්. සදළුතල වල සිටගෙන සිටීම තහනම්. කාමර හෝ ඇඳවල් මාරු කරගැනීම තහනම්.

මේ චීනයේ විශාලතම අයි ෆොන් නිපදවෙන කම්හලක සේවකයෙකුගෙ දින චර්යාව. මේ විස්තරය සකස් කරල තියෙන්නෙ China Labor Watch කියන රාජ්‍ය නොවන සංවිධානය කරපු අධ්‍යයනයකින්. මේ අධ්‍යයනයට China Labor Watch කරුණු එකතු කරගත්තෙ Microsoft" Dell" Hp සහ Apple කියන ප්‍රකට සමාගම් වලට අයි ෆොන් නිපදවන චීනයේ ප්‍රකට කර්මාන්තශාලා තුනකින්.

අපි අද පාවිච්චි කරන නවීන ස්මාට් ජංගම දුරකථන, අයි ෆොන්, අයි පෑඩ් හරිම ආකර්ෂණීය වුණාට ඒවා නිපදවන මිනිසුන්ගේ කතාව නම් ඒ තරම් ලස්සන නෑ.

අපි අද පාවිච්චි කරන නවීනතම අයි ෆොන්, අයි පෑඩ් ඇමරිකානු සමාගම්වල නිර්මාණ වුණත් ඒවා නිෂ්පාදනය කෙරෙන්නේ චීන කර්මාන්තශාලා වල. අයි ෆොන් ජංගම දුරකථන කොටස් නිෂ්පාදනය සහ එකලස් කිරීම තමයි මේ කර්මාන්ත ශාලාවල සිද්ධ වෙන්නෙ..

මේ කර්මාන්ත ශාලාවල සේවයට එන්නෙ චීනයේ දුප්පත්ම ගම්මාන වලින් රස්සා හොයාගෙන එන රැකියා නැති තරුණ තරුණියෝ. මේ කර්මාන්ත ශාලාවල ඒ සේවකයන්ට වැඩ කරන්න සිද්ධ වෙන්නේ හරිම දුෂ්කරතා මැද. ජීවත් වෙන්න කොහෙත්ම සෑහෙන්නෙ නැති තරම් අඩු පඩියකට. ඒ අයගෙ මාසික වැටුප ගොඩක් වෙලාවට මාසයකට ඩොලර් 250ක් විතර ඇති. හැබැයි සතියකට දවස් හයක්, දවසකට පැය දොළහක් එක හුස්මට වැඩ. මේ මුදලට වඩා කීයක් හරි අමතර ගාණක් උපයා ගන්න මේ සේවකයෝ තවත් පැය කීපයක්වත් අතිකාල සේවයත් කරනවා. ඒ කියන්නෙ දවසකට පැය පහළවක් විතර මේ සේවකයෝ වැඩ. චීනයේ කම්කරු නීති උල්ලංඝනය කරමින් මේ කම්හල්වල බාලවයස්කාර සේවකයනුත්, ගැබිනි මවුවරුත් බොහොම වෙහෙසකාරී විදිහට අතිකාල සේවයේ යොදවනවා කියලත් China Labor Watch සඳහන් කරනවා. ඒත් මේ එක කම්හලක සේවකයන් ලක්ෂයකට වැඩි පිරිසක්වත් සේවය කරන බව තමයි වාර්තා වෙන්නේ.

මේ සේවකයන්ට නවාතැන් පහසුකම් දෙන්නෙත් ඒ ආයතන වලින්මයි. ඒ නවාතැන් වල තත්ත්වයත් කොහෙත්ම සතුටුදායක නැහැ. සේවකයන් දහස් ගණනක් නවාතැන් ගන්න මේ නවාතැන් වල එක කාමරයක අටදෙනෙක් දොළොස් දෙනෙක් නිදාගන්නවා. පෞද්ගලිකත්වය රැකෙන නානකාමරයක් වැසිකිලියක් නෑ. ඒවාත් පොදු ස්ථාන. එක වතාවකට විසි දෙනෙක්වත් එකට නාගන්න, ශරීර කෘත්‍යය කරගන්න ඕන. තත්ත්වය එහෙම වුණත් මේ නවාතැන් පහසුකම වෙනුවෙනුත් ඔවුන්ට ලැබෙන පඩිපතෙන් ඩොලර් දාසයක් අය කර ගැනෙනවා.

මෙහෙම දුෂ්කරතාවන් විඳගෙන කරන රැකියාව වුණත් ස්ථිර නැහැ. අයි ෆොන්වලට ඉල්ලුම අඩු කාලයට මේ කම්හල් සේවකයන්ගෙ රැකියා අවදානමේ. ඒත් අයි ෆොන්වලට, ටැබ්වලට ඉල්ලුම වැඩි වෙන කාලයට චීනයේ පතල් කම්කරුවන්ව පවා මේ කම්හල් වල දුෂ්කර සේවයට ගෙන්නා ගැනෙන බව Wall Street Journal ඉදිරිපත් කරන නව වාර්තාවේ සඳහන් වෙනවා.

දුප්පත්කම නිසා කොහොම හරි මේ රැකියාව කරන්නත් සිද්ධ වෙන, ඒත් රැකියාවේ තියෙන වෙහෙසත් මානසික පීඩනයත් දරාගන්න බැරි සමහර සේවකයන් සිය දිවි නසාගන්නත් පෙළඹෙනවා. පහුගිය කාලෙ Fදංජදබබ කර්මාන්ත ශාලාවත් විශාල ආන්දෝලනයකට ලක් වුණේ ඒ ආයතනයේ සේවකයන්ගේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගිය නිසා. පීඩනය දරාගන්න බැරි තරම් නිසා සේවකයන් ආයතනයේ ඉහළ මහල්වලින් බිමට පැනලා සිය දිවි නසාගන්න පටන් ගත්තා. මේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව ඉහළ යන්න පටන් ගත්තාම කර්මාන්ත ශාලාවෙ පරිපාලනය කළේ සේවකයන්ට සියදිවි නසාගන්න බිමට පනින්න බැරි වෙන විදිහට කර්මාන්ත ශාලාවෙ කවුළු යකඩ කම්බි වලින් ආවරණය කරපු එක.

කොහොම වුණත් මේ Fදංජදබබ ආයතනය සේවකයන් මිලියනයකට විතර රැකියාව සපයපු තැනක්. මිලියන හයක විතර ජනතාවක් ඉන්න ෂොන්ග්ෂොවු නගරයේ මැද්දෙ තියෙන මේ අතිවිශාල අයි ෆොන් කර්මාන්ත ශාලාවෙ ඒ පළාතෙ ඉන්න දුප්පත්ම මිනිස්සු මිලියනයකට විතර රස්සාව කරනවා. මේ නිසාම ෂොන්ග්ෂොවුවලට -අයි ෆොන් නගරය- කියලත් කියනව. මේ අයි ෆොන් නගරයෙ දවසකට අයි ෆොන් ලක්ෂ පහක් (500,000) නිපදවෙනවා කියලයි කියන්නෙ. Foxconn"Pegatron වගේ මහා පරිමාණ අයි ෆොන් නිෂ්පාදන කර්මාන්ත ශාලා ගොඩක් චීනයේ තියෙනවා. ඒ කර්මාන්ත ශාලා වල සේවකයන්ගෙ ජීවිතවල නම් ලොකු වෙනසක් නෑ.

දවසකට අයි ෆොන් සිය ගණනක් හැදුවත්, තමන්ටම කියලා අයි ෆොන් එකක් මිලදී ගැනීම නම් මේ කම්හල් සේවකයන්ට ජීවිතය පුරාම හැබෑ කරගන්න බැරි හීනයක්. ඒ තරම්ම ඔවුන්ගේ ජීවිත දුක්බරයි.

ඒ මිනිසුන්ගේ මහන්සිය, දුක, වේදනාව, පීඩනය ඔබේ අතේ ඔය තියෙන වටිනා අයි ෆොන් එකෙත් ඇති

[QUOTE="Target Hoona, post: 22415071, member: 558749"] [b]i phone වල කව්රුත් නොදන්න දුක්බර කතාව[/b] [B][SIZE=6][COLOR=Red]දවසකට අයි ෆොන් 600 ක කවර අමුනන්න ඕන වැසිකිලියට යන්නත්, වැඩ ප්‍රධානියාගෙන් අවසර ගන්න ඕන - කව්රුත් හීන දකින apple i phone වල කව්රුත් නොදන්න දුක්බර කතාව[/COLOR][/SIZE][/B] [IMG]http://www.citizen.lk/news/i-phone-behind-sens.jpg[/IMG] [URL="https://www.facebook.com/sharer/sharer.php?u=http://www.citizen.lk/news/6358/life-and-death-in-apple-s-forbidden-city.html&t=%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%A7%20%E0%B6%85%E0%B6%BA%E0%B7%92%20%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%20600%20%E0%B6%9A%20%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%20%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%20%E0%B6%95%E0%B6%B1%20%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%20%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A,%20%E0%B7%80%E0%B7%90%E0%B6%A9%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB%20%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%20%E0%B6%95%E0%B6%B1%20-%20%20%E0%B6%9A%E0%B7%80%E0%B7%8A%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%20%E0%B7%84%E0%B7%93%E0%B6%B1%20%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%20%20apple%20i%20phone%20%E0%B7%80%E0%B6%BD%20%E0%B6%9A%E0%B7%80%E0%B7%8A%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%20%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%20%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80"][/URL] [URL="https://twitter.com/intent/tweet?status=%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%A7%20%E0%B6%85%E0%B6%BA%E0%B7%92%20%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%20600%20%E0%B6%9A%20%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%20%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%20%E0%B6%95%E0%B6%B1%20%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%20%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A,%20%E0%B7%80%E0%B7%90%E0%B6%A9%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB%20%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%20%E0%B6%95%E0%B6%B1%20-%20%20%E0%B6%9A%E0%B7%80%E0%B7%8A%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%20%E0%B7%84%E0%B7%93%E0%B6%B1%20%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%20%20apple%20i%20phone%20%E0%B7%80%E0%B6%BD%20%E0%B6%9A%E0%B7%80%E0%B7%8A%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%20%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%20%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%20more%20:%20http://www.citizen.lk/news/6358/life-and-death-in-apple-s-forbidden-city.html"][/URL] [URL="https://plus.google.com/share?url=http://www.citizen.lk/news/6358/life-and-death-in-apple-s-forbidden-city.html"][/URL] [SIZE=4][COLOR=DarkSlateGray]apple i phone කියන්නේ ලෝකයේ තියෙන මිල අධිකම ජංගම දුරකථන මාදිලියක් . i phone එකක් ගන්න එක සමහරුන්ගේ ඒක හීනයක්, එත් i phone ගැන අපි නොදන්න සැගවුන කතාවක් තියෙනවා. i phone නිෂ්පානය කරන චීන සමාගමක සේවකයන්ට මුහුන දෙන සිදුවීම් මාලාවක් මේ කතාවට හේතුවනවා. අපි දකින තරම් හැදේම සුන්දර නෑ පිටින් පෙනන i phone තුල සැගවුන දුක්බර කතාවයි මේ...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray]උදේ 8.10 ට කම්හලේ සේරම සේවකයො එක තැනකට එන්න ඕන. මේ අවුරුදු දහඅටට අඩු අය, ගැබිනි මාතාවන්, පාසල් ගාස්තු හොයා ගන්න ටික කාලයක් පාසලෙන් අයින් වෙලා වැඩට එන ලාබාල තරුණ දරුවෝ පවා මේ සේවක එකතුවේ ඉන්නවා. අටයි දහයට එක තැනකට එකතු වුණ මේ සේවකයො -වැඩවල උසස් තත්ත්වය පවත්වගෙන යන බව, මහන්සි වෙලා වැඩ කරන බව, එකමුතුව වැඩ කරන බව- වගේ තවත් ආදර්ශ පාඨ හඬ නගලා කියමින් දිවුරුම් දෙන්න ඕන. උදේම තියෙන ඒ -උදය රැස්වීමෙ- කාලය විනාඩි විස්සක්. ඒ විනාඩි විස්සට වැටුප් ලැබෙන්නෙ නෑ.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] 8.30 ට හරියට වැඩ පටන් ගන්නවා. දවසේ වැඩ කරන පැය ගාණ පැය දොළහක්. ඒ පැය දොළහට කෑම වෙලාවක් තේ වෙලාවක් තියෙනවා. විනාඩි අනූවක්. කෑම කන්නෙ කෑම කන ශාලාවෙ ඉඳන් විතරයි. වැඩ කරන වෙලාවේ කතා කරන්න බෑ. ඉඳගෙන ඉන්න තැනින් නැගිටින්න බෑ. වැඩ කරන තැන වතුර බෝතලයක්වත් තියා ගන්න බෑ. ජංගම දුරකථන පාවිච්චියත් තහනම්. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] වැසිකිලියට යන්න, වතුර බොන්න යන්න වැඩ ප්‍රධානියාගෙන් අවසර ගන්න ඕන. එක වතාවකට එක්කෙනයි. දෙන්නෙකුට එක වෙලාවක මේ අවශ්‍යතා ඇති වෙන්නත් බෑ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] කරන්න තියෙන වැඩේ තමයි අයි ෆොන්, අයි පෑඩ් වල පසුපස කවරය ඇමුණුම් කරන එක. එක්කෙනෙක් දවසකට අයි ෆොන් 600 ක කවර අමුනන්න ඕන. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] කවුරු හරි කතා කරනව ඇහුණොත්, කවුරු හරි තමන් ඉන්න තැන ටිකක් හරි අපිරිසිදු කරල තිබුණොත්, ඒ මුළු ශාලාවෙම ඉන්න සේවකයන්ට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. දඬුවම තමයි කිසිම ගෙවීමක් නැතිව පැයක් අතිකාල සේවය කරන්න සිද්ධ වෙන එක. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] වැඩ බිමේදී අමුත්තන් මුණගැහීම තහනම්. ඕපාදූප කතා කිරීම තහනම්. ලැබෙන පඩිය ගැන කාත් එක්කවත් කතා කිරීමත් තහනම්. දුම් බීමත් තහනම්. පත්තර අත් පත්‍රිකා හුවමාරු කරගැනීමත් තහනම්. වැඩ වර්ජන උද්ඝෝෂණ සපුරා තහනම්. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] රෑ 8.30 ට වැඩ ඉවර වෙනවා. ඊට පස්සේ හැන්දෑවේ රැස්වීම. ඒ රැස්වීම නවය වෙනකල් තියනවා. ඊට පස්සේ පැයක දෙකක අතිකාල වැඩ. ලැබෙන පඩියෙ හැටියට අතිකාල වැඩ නොකර යන්තම් කාල ඇදල ඉන්නත් බැරි තරම්. සතියකට වතාවක් ඇපල් සමාගමේ වැඩ පරීක්ෂකවරුන්ට යවන්න අතිකාල වාර්තාවක් අත්සන් කරලා දෙන්නත් ඕන. ඒ වාර්තාවේ තියෙන්නෙ නම් අතිකාල පැය 10 ක්. ඒත් අතිකාල වැඩ කරන්න සිද්ධ වෙන පැය ගණන නම් සතියකට පැය විස්සකටත් වැඩියි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] අතිකාල වැඩත් ඉවර වෙලා නවාතැනට යන්න පුළුවන් රෑ 11.00 ට විතර. නවාතැන් පහසුකම් නම් ආයතනයෙන්ම දෙනවා. ඒ නවාතැනක එක කාමරේ එකොළොස් දෙනෙක්. එක වැසිකිලිය, එක නානකාමරය සිය ගණනක් පාවිච්චි කරනවා. නවාතැනෙත් නීති රීති තියනවා. සුරතල් සතුන් ඇති කිරීම තහනම්. මත්පැන් පාවිච්චිය තහනම්. සදළුතල වල සිටගෙන සිටීම තහනම්. කාමර හෝ ඇඳවල් මාරු කරගැනීම තහනම්. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] මේ චීනයේ විශාලතම අයි ෆොන් නිපදවෙන කම්හලක සේවකයෙකුගෙ දින චර්යාව. මේ විස්තරය සකස් කරල තියෙන්නෙ China Labor Watch කියන රාජ්‍ය නොවන සංවිධානය කරපු අධ්‍යයනයකින්. මේ අධ්‍යයනයට China Labor Watch කරුණු එකතු කරගත්තෙ Microsoft" Dell" Hp සහ Apple කියන ප්‍රකට සමාගම් වලට අයි ෆොන් නිපදවන චීනයේ ප්‍රකට කර්මාන්තශාලා තුනකින්. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] අපි අද පාවිච්චි කරන නවීන ස්මාට් ජංගම දුරකථන, අයි ෆොන්, අයි පෑඩ් හරිම ආකර්ෂණීය වුණාට ඒවා නිපදවන මිනිසුන්ගේ කතාව නම් ඒ තරම් ලස්සන නෑ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] අපි අද පාවිච්චි කරන නවීනතම අයි ෆොන්, අයි පෑඩ් ඇමරිකානු සමාගම්වල නිර්මාණ වුණත් ඒවා නිෂ්පාදනය කෙරෙන්නේ චීන කර්මාන්තශාලා වල. අයි ෆොන් ජංගම දුරකථන කොටස් නිෂ්පාදනය සහ එකලස් කිරීම තමයි මේ කර්මාන්ත ශාලාවල සිද්ධ වෙන්නෙ.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] මේ කර්මාන්ත ශාලාවල සේවයට එන්නෙ චීනයේ දුප්පත්ම ගම්මාන වලින් රස්සා හොයාගෙන එන රැකියා නැති තරුණ තරුණියෝ. මේ කර්මාන්ත ශාලාවල ඒ සේවකයන්ට වැඩ කරන්න සිද්ධ වෙන්නේ හරිම දුෂ්කරතා මැද. ජීවත් වෙන්න කොහෙත්ම සෑහෙන්නෙ නැති තරම් අඩු පඩියකට. ඒ අයගෙ මාසික වැටුප ගොඩක් වෙලාවට මාසයකට ඩොලර් 250ක් විතර ඇති. හැබැයි සතියකට දවස් හයක්, දවසකට පැය දොළහක් එක හුස්මට වැඩ. මේ මුදලට වඩා කීයක් හරි අමතර ගාණක් උපයා ගන්න මේ සේවකයෝ තවත් පැය කීපයක්වත් අතිකාල සේවයත් කරනවා. ඒ කියන්නෙ දවසකට පැය පහළවක් විතර මේ සේවකයෝ වැඩ. චීනයේ කම්කරු නීති උල්ලංඝනය කරමින් මේ කම්හල්වල බාලවයස්කාර සේවකයනුත්, ගැබිනි මවුවරුත් බොහොම වෙහෙසකාරී විදිහට අතිකාල සේවයේ යොදවනවා කියලත් China Labor Watch සඳහන් කරනවා. ඒත් මේ එක කම්හලක සේවකයන් ලක්ෂයකට වැඩි පිරිසක්වත් සේවය කරන බව තමයි වාර්තා වෙන්නේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] මේ සේවකයන්ට නවාතැන් පහසුකම් දෙන්නෙත් ඒ ආයතන වලින්මයි. ඒ නවාතැන් වල තත්ත්වයත් කොහෙත්ම සතුටුදායක නැහැ. සේවකයන් දහස් ගණනක් නවාතැන් ගන්න මේ නවාතැන් වල එක කාමරයක අටදෙනෙක් දොළොස් දෙනෙක් නිදාගන්නවා. පෞද්ගලිකත්වය රැකෙන නානකාමරයක් වැසිකිලියක් නෑ. ඒවාත් පොදු ස්ථාන. එක වතාවකට විසි දෙනෙක්වත් එකට නාගන්න, ශරීර කෘත්‍යය කරගන්න ඕන. තත්ත්වය එහෙම වුණත් මේ නවාතැන් පහසුකම වෙනුවෙනුත් ඔවුන්ට ලැබෙන පඩිපතෙන් ඩොලර් දාසයක් අය කර ගැනෙනවා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] මෙහෙම දුෂ්කරතාවන් විඳගෙන කරන රැකියාව වුණත් ස්ථිර නැහැ. අයි ෆොන්වලට ඉල්ලුම අඩු කාලයට මේ කම්හල් සේවකයන්ගෙ රැකියා අවදානමේ. ඒත් අයි ෆොන්වලට, ටැබ්වලට ඉල්ලුම වැඩි වෙන කාලයට චීනයේ පතල් කම්කරුවන්ව පවා මේ කම්හල් වල දුෂ්කර සේවයට ගෙන්නා ගැනෙන බව Wall Street Journal ඉදිරිපත් කරන නව වාර්තාවේ සඳහන් වෙනවා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] දුප්පත්කම නිසා කොහොම හරි මේ රැකියාව කරන්නත් සිද්ධ වෙන, ඒත් රැකියාවේ තියෙන වෙහෙසත් මානසික පීඩනයත් දරාගන්න බැරි සමහර සේවකයන් සිය දිවි නසාගන්නත් පෙළඹෙනවා. පහුගිය කාලෙ Fදංජදබබ කර්මාන්ත ශාලාවත් විශාල ආන්දෝලනයකට ලක් වුණේ ඒ ආයතනයේ සේවකයන්ගේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගිය නිසා. පීඩනය දරාගන්න බැරි තරම් නිසා සේවකයන් ආයතනයේ ඉහළ මහල්වලින් බිමට පැනලා සිය දිවි නසාගන්න පටන් ගත්තා. මේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව ඉහළ යන්න පටන් ගත්තාම කර්මාන්ත ශාලාවෙ පරිපාලනය කළේ සේවකයන්ට සියදිවි නසාගන්න බිමට පනින්න බැරි වෙන විදිහට කර්මාන්ත ශාලාවෙ කවුළු යකඩ කම්බි වලින් ආවරණය කරපු එක. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] කොහොම වුණත් මේ Fදංජදබබ ආයතනය සේවකයන් මිලියනයකට විතර රැකියාව සපයපු තැනක්. මිලියන හයක විතර ජනතාවක් ඉන්න ෂොන්ග්ෂොවු නගරයේ මැද්දෙ තියෙන මේ අතිවිශාල අයි ෆොන් කර්මාන්ත ශාලාවෙ ඒ පළාතෙ ඉන්න දුප්පත්ම මිනිස්සු මිලියනයකට විතර රස්සාව කරනවා. මේ නිසාම ෂොන්ග්ෂොවුවලට -අයි ෆොන් නගරය- කියලත් කියනව. මේ අයි ෆොන් නගරයෙ දවසකට අයි ෆොන් ලක්ෂ පහක් (500,000) නිපදවෙනවා කියලයි කියන්නෙ. Foxconn"Pegatron වගේ මහා පරිමාණ අයි ෆොන් නිෂ්පාදන කර්මාන්ත ශාලා ගොඩක් චීනයේ තියෙනවා. ඒ කර්මාන්ත ශාලා වල සේවකයන්ගෙ ජීවිතවල නම් ලොකු වෙනසක් නෑ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] දවසකට අයි ෆොන් සිය ගණනක් හැදුවත්, තමන්ටම කියලා අයි ෆොන් එකක් මිලදී ගැනීම නම් මේ කම්හල් සේවකයන්ට ජීවිතය පුරාම හැබෑ කරගන්න බැරි හීනයක්. ඒ තරම්ම ඔවුන්ගේ ජීවිත දුක්බරයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] ඒ මිනිසුන්ගේ මහන්සිය, දුක, වේදනාව, පීඩනය ඔබේ අතේ ඔය තියෙන වටිනා අයි ෆොන් එකෙත් ඇති[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom