I phone 14 එකක් ගත්තොත් තව අවුරුදු කීයක් පාවිච්චි කරන්න පුලුවන් වෙයිද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    මට නෙවේ.

    බ්‍රෑන්ඩ් නිව් තියෙ Luxury X එකෙ. 1.60 ක් ද කොහෙද.

    13 එකේ ගාණ 1.45 යි.

    කෝකද බන් හොඳ? අවුරුදු 4ක් වත් පාවිච්චි කරන්න පුලුවන් වෙයිද? ( ඩේ ටු ඩේ ඇප් ටික සපෝට් කරන්න ඕන අවුරුදු කිපයක්. වට්සැප් , චැජ්ජීපිටි, වෙන සොසල් මිඩියා ඇප් එහෙම)

    Luxury X එකේ I phone 13,14 බ්‍රැන්ඩ් නිව් කීවට ඇත්තටම බ්‍රෑන්ඩ් නිව් ද?
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,417
    1,685
    113
    15 ekak ganin. Eeta kalin awa ewala usb type c neme. Dynamic island ekath awe 14 pro version walata withrai. 15 eken passe okkogema thiyenawa
     
    • Like
    Reactions: Adefer and Erzo

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    Steve Jobs GIF
     
    • Like
    Reactions: Erzo

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    13 නම් ග්‍රින් ස්ක්‍රීන් එන්න පුළුවන් චාන්ස් වැඩියි 😵‍💫😵‍💫
    කෙල උන දෙන්නෙක් ඉන්නෝ ලඟම යාළුවෝ..
     
    • Like
    Reactions: Erzo

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    normally 5 years wage yanakam apps updates enawa. so dan yanne iphone 17 nisa 19 wage wenakam oka awlak na.e kiyanne 2028 iphone eka wage enakam oka ginnak nathuwa use karanna puluwan
     
    • Like
    Reactions: Erzo

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Apple does not announce exact end-of-support dates in advance, but based on historical patterns and current data:
    • Apple typically provides major iOS feature updates (full version upgrades) for 6–8 years after a model's release, with most iPhones averaging around 7 years.
    • This means the iPhone 14 is expected to receive full major iOS updates until approximately 2028–2030, likely getting iOS versions up to around iOS 29 or iOS 30 (released in fall 2029 or 2030).
    • After major updates end, Apple often continues security patches for 1–2 additional years.
     
    • Like
    Reactions: Erzo

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    aluthen gannawanam 16 / 17 eka ganna try ekk deepan.

    usually awurudu 4k wage adaganna bari wena ekk na 14n eken. but puluwan kamak tiyenam tha tikk issarahata yanna
     
    • Like
    Reactions: Erzo

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ඇයි අලේ අනුන්ට උදව් කරන්න මෙච්චර නැහෙන්නෙ.
     
    • Like
    Reactions: Erzo

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,214
    3,560
    113
    Kandy
    Mama 2022 January aran 2025 December wenakal pawichchi Kara. Mama gannakota 2.37k una. Den green line ewith

    Luxury X එකේ I phone 13,14 බ්‍රැන්ඩ් නිව් කීවට ඇත්තටම බ්‍රෑන්ඩ් නිව් ද?
    Grey market lu
    ------ Post added on Jan 4, 2026 at 10:57 PM
     
    • Like
    Reactions: Erzo

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    Luxury X එකේ I phone 13,14 බ්‍රැන්ඩ් නිව් කීවට ඇත්තටම බ්‍රෑන්ඩ් නිව් ද?
    හොද ප්‍රශ්නයක්. කියන්න බලන්න ඇපල් ඔස්තාර්ල