Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
i Phone 4G Firmware Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙ හෙ... උඹ අමුම අමු ගොන් වැඩක් කරල තියෙන්නෙ ෆුතා..

ඕකට තමා කියන්නෙ ඔහේ පේන්ඩ දකින්න තියෙන ඔක්කොම කරන්නම් වාලෙ කරල වැඩක් නෑ, තමන් මොකක්ද කරන්නෙ කියල තමන්ට අවබෝධයක් තියෙන්නෙ ඕන කියල..

You must know what u r doing.. ඒක තම ඔය වගේ වැඩ කරද්දි මතක තියාගන්න ඕන පලවෙනි & අන්තිම Rule එක..

ඕකට බන් දැන්නම් මෙන්න මේක කරාම හරි කියල එක දෙයක් කියන්න බෑ..

තව පොඩි ට්‍රික් දෙක තුනක් කරල ට්‍රයි කරල බලන්න තම පුලුවන්,,

ඕකෙ එකම සිද්දිය වෙල තියෙන්නෙ වෙන මුකුත් නෙමේ.. Base-band එක ඩැමේජ් වෙලා තියෙන්නෙ..

සමහර විට උබ අප්ඩේට් කරන්න කලින්ම ඕකෙ Base-Band එක ඩැමේජ් වෙලා තියෙන්න ඇත්තෙ..

එතකොට කෝමත් අප්ඩේට් කරද්දි Base-Band එක ඉන්ස්ටෝල් වෙන තැන Stuck වෙනවා..

Base-Band එක ගියා කියන්නෙ SORRY.ORG තමා..

මුකුත්ම කරන්න බැරි අනිත් අවුල තමා දැන් System එකේ 5.1 තියෙන එක.. ඒක හරියට ඉන්ස්ටෝල් උනේ නැති උනාට 5.1 තමා කෝමත් ගන්නෙ දැන්..

අනිත් එක ෆෝන් එක i 4 එකක් හින්දා අනිත් ඒවටත් වඩා වැඩේ කචල්..

ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ ආපහු ෆෝන් එකෙ ෆර්ම්වෙයාර් එක ආපහු ගහපන් Itune එකෙන්.. ඊටපස්සෙ ස්ටක් වෙන්නෙ කොතනද කියන එකයි.. එන Error Code එකයි හොදට බලාගනින්..

ඊටපස්සෙ Jail Break කරනකොට Kernel Patch වෙනකොට කොතනද අවුල් යන්නෙ කියලත් හොදට බලපන්..

ඊටපස්සෙ Tiny umbrella කියන සොෆ්ට්වෙයා එකට Connect කරල බලපන් පොඩ්ඩක්.. ඒකේ තියෙන්න System Restore Points වගෙ Points..හැබැයි කලින් හදල තියෙනවනම් විතරයි..

ඒත් ඒ වැඩේ සුවර් කරන්න බෑ. ඒත් බලපන්..

එහෙම බැරි උනොත් Firmware එක හදන්න ක්‍රම තියෙනවා.. එහෙම කරල බලන්න ඕනා..

එහෙමත් බැරි උනොත් Kernel එකට පොඩි ජිල් බ්‍රිස් පාරක් දාල Base- Band හදන්න පුලුවන් තැනක් තියෙනවා. ඒක ටිකක් Advanced & අමාරු වැඩක් .. සමහර විට ඒකෙන් හරියන්න ඉඩ තියෙනවා.. ඒත් හරි අවබෝධයක් නැතුව ඒක කරන්න යන්න එපා..ෆෝන් එක Dead තම එහෙම උනොත්..

දැනට ඔය ටික කරල බලපන්.. තව වැඩ දෙක තුනක් තියෙනවා..ඕවා බලපන්..තියෙන ජල්තර ඔක්කොම කරන්න යන්න එපා.. අපරාදේ ෆෝන් එක එහෙම උනොත්..

දැනට iPhone 4 >> iPod Touch විදිහර Use කරපන්

[QUOTE="strsraj, post: 12450308, member: 291851"] [COLOR="Magenta"][SIZE="4"]හෙ හෙ... උඹ අමුම අමු ගොන් වැඩක් කරල තියෙන්නෙ ෆුතා.. ඕකට තමා කියන්නෙ ඔහේ පේන්ඩ දකින්න තියෙන ඔක්කොම කරන්නම් වාලෙ කරල වැඩක් නෑ, තමන් මොකක්ද කරන්නෙ කියල තමන්ට අවබෝධයක් තියෙන්නෙ ඕන කියල.. You must know what u r doing.. ඒක තම ඔය වගේ වැඩ කරද්දි මතක තියාගන්න ඕන පලවෙනි & අන්තිම Rule එක.. ඕකට බන් දැන්නම් මෙන්න මේක කරාම හරි කියල එක දෙයක් කියන්න බෑ.. තව පොඩි ට්‍රික් දෙක තුනක් කරල ට්‍රයි කරල බලන්න තම පුලුවන්,, ඕකෙ එකම සිද්දිය වෙල තියෙන්නෙ වෙන මුකුත් නෙමේ.. Base-band එක ඩැමේජ් වෙලා තියෙන්නෙ.. සමහර විට උබ අප්ඩේට් කරන්න කලින්ම ඕකෙ Base-Band එක ඩැමේජ් වෙලා තියෙන්න ඇත්තෙ.. එතකොට කෝමත් අප්ඩේට් කරද්දි Base-Band එක ඉන්ස්ටෝල් වෙන තැන Stuck වෙනවා.. Base-Band එක ගියා කියන්නෙ SORRY.ORG තමා.. මුකුත්ම කරන්න බැරි අනිත් අවුල තමා දැන් System එකේ 5.1 තියෙන එක.. ඒක හරියට ඉන්ස්ටෝල් උනේ නැති උනාට 5.1 තමා කෝමත් ගන්නෙ දැන්.. අනිත් එක ෆෝන් එක i 4 එකක් හින්දා අනිත් ඒවටත් වඩා වැඩේ කචල්.. ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ ආපහු ෆෝන් එකෙ ෆර්ම්වෙයාර් එක ආපහු ගහපන් Itune එකෙන්.. ඊටපස්සෙ ස්ටක් වෙන්නෙ කොතනද කියන එකයි.. එන Error Code එකයි හොදට බලාගනින්.. ඊටපස්සෙ Jail Break කරනකොට Kernel Patch වෙනකොට කොතනද අවුල් යන්නෙ කියලත් හොදට බලපන්.. ඊටපස්සෙ Tiny umbrella කියන සොෆ්ට්වෙයා එකට Connect කරල බලපන් පොඩ්ඩක්.. ඒකේ තියෙන්න System Restore Points වගෙ Points..හැබැයි කලින් හදල තියෙනවනම් විතරයි.. ඒත් ඒ වැඩේ සුවර් කරන්න බෑ. ඒත් බලපන්.. එහෙම බැරි උනොත් Firmware එක හදන්න ක්‍රම තියෙනවා.. එහෙම කරල බලන්න ඕනා.. එහෙමත් බැරි උනොත් Kernel එකට පොඩි ජිල් බ්‍රිස් පාරක් දාල Base- Band හදන්න පුලුවන් තැනක් තියෙනවා. ඒක ටිකක් Advanced & අමාරු වැඩක් .. සමහර විට ඒකෙන් හරියන්න ඉඩ තියෙනවා.. ඒත් හරි අවබෝධයක් නැතුව ඒක කරන්න යන්න එපා..ෆෝන් එක Dead තම එහෙම උනොත්.. දැනට ඔය ටික කරල බලපන්.. තව වැඩ දෙක තුනක් තියෙනවා..ඕවා බලපන්..තියෙන ජල්තර ඔක්කොම කරන්න යන්න එපා.. අපරාදේ ෆෝන් එක එහෙම උනොත්.. දැනට iPhone 4 >> iPod Touch විදිහර Use කරපන් :D:D:baffled: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom