Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I phone X උදව්වක් i phone ගැන දන්න අය එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]194261[/ATTACH][ATTACH=full]194262[/ATTACH][ATTACH=full]194263[/ATTACH]

මේ ඔක්කොම original charges. 12W එකනම් Apple Store එකකින් ගත්තෙ. අනිත් ඒවා. iPhones එක්කම ආව ඒවා.

X එකට box එකේ එන්නෙ 5V 1A charger එකක්. ඒත් wattage එක වැඩි (Apple chargers නම්; 12W, 18W, 20W, 29W, 30W, 35W, 61W, 67W, 87W, or 96W, 140W මේ ඕනෙ එකකින්, iPhone 8 එකේ ඉඳලා ආව හැම device එකක්ම fast charge කරගන්න පුළුවන්. ඒ නිසා wattage එක වැඩි,) charger එකකින් charge කරාට අවුලක් වෙන්නෙ නෑ..

හැබැයි හොඳ Branded Charger එකක් use කරන්න ඔය chinese ජරාව නැතුව.

උඹ දාල තියෙන charger එක genuine charger එකක් නෙමෙයි.

ලංකාවේ original කියලා විකුණන බහුතරයක්, chinese කෙහෙල්මල්.. ඒවායින් phone එක charge කරන්න එපා.. එහෙම කලොත් battery එකට බුදු සරණයි  .

ඒ හින්දා මොකක් හරි කමක් නෑ හොඳ reputed brand එකක original charger එකකින් charge කරන්න. (Original Samsung, MI, Oneplus, Anker වගේ)

උඹේ තියෙන vivo charger එකත් අවුලක් නෑ.. ඒත් Anker Nano වගේ charger එකක් ගන්න පුළුවන්නම් හොඳයි...

[QUOTE="jackpolkichcha, post: 28500081, member: 540446"] [ATTACH type="full"]194261[/ATTACH][ATTACH type="full"]194262[/ATTACH][ATTACH type="full"]194263[/ATTACH] මේ ඔක්කොම original charges. 12W එකනම් Apple Store එකකින් ගත්තෙ. අනිත් ඒවා. iPhones එක්කම ආව ඒවා. X එකට box එකේ එන්නෙ 5V 1A charger එකක්. ඒත් wattage එක වැඩි (Apple chargers නම්; 12W, 18W, 20W, 29W, 30W, 35W, 61W, 67W, 87W, or 96W, 140W මේ ඕනෙ එකකින්, iPhone 8 එකේ ඉඳලා ආව හැම device එකක්ම fast charge කරගන්න පුළුවන්. ඒ නිසා wattage එක වැඩි,) charger එකකින් charge කරාට අවුලක් වෙන්නෙ නෑ.. හැබැයි හොඳ Branded Charger එකක් use කරන්න ඔය chinese ජරාව නැතුව. උඹ දාල තියෙන charger එක genuine charger එකක් නෙමෙයි. ලංකාවේ original කියලා විකුණන බහුතරයක්, chinese කෙහෙල්මල්.. ඒවායින් phone එක charge කරන්න එපා.. එහෙම කලොත් battery එකට බුදු සරණයි 🙏 . ඒ හින්දා මොකක් හරි කමක් නෑ හොඳ reputed brand එකක original charger එකකින් charge කරන්න. (Original Samsung, MI, Oneplus, Anker වගේ) උඹේ තියෙන vivo charger එකත් අවුලක් නෑ.. ඒත් Anker Nano වගේ charger එකක් ගන්න පුළුවන්නම් හොඳයි... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom