Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
i roof
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැටි උළු ඔබේ වහලට වඩාත් යොග්‍ය වන්නෙ ඇයි?

ඔබගෙ නිවාස හො කර්යාල ගොඩනැගිලි සදහා වඩාත් යොග්‍ය සෙවිලි ද්‍රව්‍ය තෝරා ගැනීම, එහි බාහිර අලංකාරය වඩවනවා මෙන්ම සමස්ත ජීවිත කාලයටම කරන වැදගත් ආයෝජනයක් ද වේ.

සෙවිලි උළු, එහි මූල්‍යමය සහ පාරිසරික ප්රතිලාභ ප්‍රධාන වශයෙන් හේතු සාධක කොට ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ප්‍රචලිත සෙවිලි ද්‍රව්‍ය වී ඇත. වඩාත් යොග්‍ය සෙවිලි ද්‍රව්‍ය තෝරා ගැනීම නිවසක් ඉදිකිරීමදී තීරනාත්මක පියවරකි. සියයට සියයක් ස්වාභාවික නිෂ්පාදනයක් වන උළු ඝර්ම කලාපීය දේශගුණය සඳහා වඩාත් සුදුසු සෙවිලි ද්‍රව්‍ය වීමට බලපාන සාධක රැසකි.

සෞන්දර්යාත්මක අගය

අලංකාරය හා මනා නිමාව එකට කැටි වූ උළු ඔබගෙ සිහින නිවසට අමුතුම චමත්කාරයක් එක් කිරිමට සමත් වෙයි.

කාලයත් සමග ඇතිවන ප්‍රතිලාබ

විකල්ප සෙවිලි ද්‍රව්‍ය මෙන් නොව උළු කාලයත් සමග විවිධ කාලගුණ තත්වයන්ට නිරාවරණය වීමෙ ප්‍රතිපලයක් ලෙස ඒවායෙ ඔරුත්තු දීමේ හා දරා ගැනිමේ ගුණාංග වර්ධනය වේ.

කල්පවත්නා බව

සෙවිලි උළු දිගු ආයු කාලය සහ ඔරුත්තු දීමේ හැකියාව නිසා ප්‍රචලිත යි.

පරිසර හිතකාමී බව

මැටි සියයට සියයක් ස්වාභාවික, දිගු කාලීන පැවැත්මක් සහිත, පරිසර හිතකාමී එනම් පරිසරයට අහිතකර බලපෑම් එල්ල නොකරන ස්වාභාවික සම්පතකි. එමෙන්ම අනෙකුත් සෙවිලි ද්‍රව්‍ය මෙන් නොව උළු මිනිස් සෞඛ්‍යයට හා පැවැත්මට ද හිතකර නිෂ්පාදනයකි.

ආර්ථික ප්‍රතිලාබ

බලශක්ති කාර්යක්ෂමතාව -

ඔබගෙ නිවසෙ විදුලි බිල අවම කිරිමෙ හැකියාව සෙවිලි උළු සතු බව ඔබ දන්නවාද? පර්යේෂණයන්ට අනුව උළු තාපය අවශෝෂණය කරනවා වෙනුවට තාපය පරාවර්තනය කරන බවත් එමගින් නිවස ඇතුළත උෂ්ණත්වය පාලනය කරන බවත් අනාවරණය කරගන ඇත.

ආයෝජන වැදගත්කම

සෙවිලි උළු තෝරා ගැනීම අනාගතයට කෙරෙන වැදගත් ආයෝජනයකි. සෙවිලි උළු අනෙකුත් සෙවිලි ද්‍රව්‍ය හා සසඳා බැලීමෙදී දිගු ආයු කාලයකින් සහ ඔරුත්තු දීමේ හැකියාවකින් යුක්තය. එසේම උළු සෙවිලි කල වහලයෙ නඩත්තු කටයුතු සහ අලුත්වැඩියා කටයුතු අවම බැවින් ඒ සදහා වැයවෙන පිරිවැය අවම වේ.

ප්‍රතිරෝධක අගය

සියයට සියයක් ස්වාභාවික නිෂ්පාදනයක් වන සෙවිලි උළු දීර්ඝ කාලීනව විවිධ කාලගුණ තත්වයන් යටතේ නොවෙනස්ව (වර්ණය හා හැඩය ආරක්ෂා ව) පැවතීමේ හැකියාවෙන් යුක්ත අතර ශක්තිමත් උළු කැට කෘමිසතුන්ගෙන් වන හානි වලින්ද තොර වේ. එසේම අධික තාපයට හා දැඩි සුළඟට ඔරුත්තු දීමේ හැකියාව සහිත උළු ස්වභාවික උවදුරු වලින් නිවසට වන හානියද අවම කරයි.

[QUOTE="neyohk, post: 23242280, member: 554983"] [SIZE="4"][COLOR="Black"][B]මැටි උළු ඔබේ වහලට වඩාත් යොග්‍ය වන්නෙ ඇයි? ඔබගෙ නිවාස හො කර්යාල ගොඩනැගිලි සදහා වඩාත් යොග්‍ය සෙවිලි ද්‍රව්‍ය තෝරා ගැනීම, එහි බාහිර අලංකාරය වඩවනවා මෙන්ම සමස්ත ජීවිත කාලයටම කරන වැදගත් ආයෝජනයක් ද වේ. සෙවිලි උළු, එහි මූල්‍යමය සහ පාරිසරික ප්රතිලාභ ප්‍රධාන වශයෙන් හේතු සාධක කොට ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ප්‍රචලිත සෙවිලි ද්‍රව්‍ය වී ඇත. වඩාත් යොග්‍ය සෙවිලි ද්‍රව්‍ය තෝරා ගැනීම නිවසක් ඉදිකිරීමදී තීරනාත්මක පියවරකි. සියයට සියයක් ස්වාභාවික නිෂ්පාදනයක් වන උළු ඝර්ම කලාපීය දේශගුණය සඳහා වඩාත් සුදුසු සෙවිලි ද්‍රව්‍ය වීමට බලපාන සාධක රැසකි. සෞන්දර්යාත්මක අගය අලංකාරය හා මනා නිමාව එකට කැටි වූ උළු ඔබගෙ සිහින නිවසට අමුතුම චමත්කාරයක් එක් කිරිමට සමත් වෙයි. කාලයත් සමග ඇතිවන ප්‍රතිලාබ විකල්ප සෙවිලි ද්‍රව්‍ය මෙන් නොව උළු කාලයත් සමග විවිධ කාලගුණ තත්වයන්ට නිරාවරණය වීමෙ ප්‍රතිපලයක් ලෙස ඒවායෙ ඔරුත්තු දීමේ හා දරා ගැනිමේ ගුණාංග වර්ධනය වේ. කල්පවත්නා බව සෙවිලි උළු දිගු ආයු කාලය සහ ඔරුත්තු දීමේ හැකියාව නිසා ප්‍රචලිත යි. පරිසර හිතකාමී බව මැටි සියයට සියයක් ස්වාභාවික, දිගු කාලීන පැවැත්මක් සහිත, පරිසර හිතකාමී එනම් පරිසරයට අහිතකර බලපෑම් එල්ල නොකරන ස්වාභාවික සම්පතකි. එමෙන්ම අනෙකුත් සෙවිලි ද්‍රව්‍ය මෙන් නොව උළු මිනිස් සෞඛ්‍යයට හා පැවැත්මට ද හිතකර නිෂ්පාදනයකි. ආර්ථික ප්‍රතිලාබ බලශක්ති කාර්යක්ෂමතාව - ඔබගෙ නිවසෙ විදුලි බිල අවම කිරිමෙ හැකියාව සෙවිලි උළු සතු බව ඔබ දන්නවාද? පර්යේෂණයන්ට අනුව උළු තාපය අවශෝෂණය කරනවා වෙනුවට තාපය පරාවර්තනය කරන බවත් එමගින් නිවස ඇතුළත උෂ්ණත්වය පාලනය කරන බවත් අනාවරණය කරගන ඇත. ආයෝජන වැදගත්කම සෙවිලි උළු තෝරා ගැනීම අනාගතයට කෙරෙන වැදගත් ආයෝජනයකි. සෙවිලි උළු අනෙකුත් සෙවිලි ද්‍රව්‍ය හා සසඳා බැලීමෙදී දිගු ආයු කාලයකින් සහ ඔරුත්තු දීමේ හැකියාවකින් යුක්තය. එසේම උළු සෙවිලි කල වහලයෙ නඩත්තු කටයුතු සහ අලුත්වැඩියා කටයුතු අවම බැවින් ඒ සදහා වැයවෙන පිරිවැය අවම වේ. ප්‍රතිරෝධක අගය සියයට සියයක් ස්වාභාවික නිෂ්පාදනයක් වන සෙවිලි උළු දීර්ඝ කාලීනව විවිධ කාලගුණ තත්වයන් යටතේ නොවෙනස්ව (වර්ණය හා හැඩය ආරක්ෂා ව) පැවතීමේ හැකියාවෙන් යුක්ත අතර ශක්තිමත් උළු කැට කෘමිසතුන්ගෙන් වන හානි වලින්ද තොර වේ. එසේම අධික තාපයට හා දැඩි සුළඟට ඔරුත්තු දීමේ හැකියාව සහිත උළු ස්වභාවික උවදුරු වලින් නිවසට වන හානියද අවම කරයි.[/B][/COLOR][/SIZE] [CENTER][IMG]https://sinhala.news.lk/media/k2/items/cache/d9398b72e38f4703a1416b7071ec39da_XL.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom