Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I thnik this is Sunil Mendis's Son.A/L Iland Rank 1 in 2003 or 2004
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝ ප්‍රකට සමාගමක වසර 25 ක ගැටලුවට

ශ්‍රී ලාංකේය පර්යේෂකයකුගෙන් විසඳුම්

ලෝ ප්‍රකට Adobe සමාගමෙහි නිෂ්පාදනයක් වන Photoshop මෘදුකාංගයෙහි වසර 25 ක ඉතිහාසය තුළ විසඳාගැනීමට නොහැකිව තිබූ ගැටලුවක් විසඳීමට ඇමෙරිකාවේ MIT සරසවියේ පරිගණක විද්‍යා හා කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයේ (Computer Science and Artifical Intelligence Laboratory (CSAIL) පර්යේෂකයකු සමත්ව තිබේ. විශේෂත්වය වන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු වීමයි. කොළඹ රාජකීය විද්‍යාලයේ හා මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ ආදි සිසුවකු වන ඔහු චරිත් මෙන්ඩිස්.

Photoshop වැනි රූප සංස්කරණ කාර්යයන් සඳහා භාවිත කරන මෘදුකාංග මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලුවක් වන්නේ කාලයත් සමඟ ඒවායේ කේතමය උපදෙස් කෙමෙන් "වියෑකී" යැමයි. (Bit rot) සෑම මෘදුකාංගයකට ම පොදු මේ තත්ත්වය Photoshop වැනි මෘදුකාංග වලට විශාල ලෙස බලපායි. මීට හේතුව වඩා හොඳ වේගවත් සේවාවක් ලබාගැනීම සඳහා මේ මෘදුකාංගවල මූල කේත කලින් කලට විශාල ලෙස ප්‍රශස්තකරණය (Optimize) කිරීමට සිදු වීමයි. කේතමය උපදෙස් වියෑකීම නිසා කාලයත් සමඟ මේවායේ කාර්යක්ෂමතාව පහළ බසී. ඒ නිසා Adobe වැනි සමාගම් සෑම වසර කිහිපයකට වතාවක්ම පරිගණක විශේෂඥයන් සිය ගණනක් යොදාගනිමින් මේ කේත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරයි. මෙය මාස ගණනාවක් හා ඩොලර් බිලියන ගණනක විශාල මුදලක් වැය වන ක්‍රියාවලියකි.

මේ ගැටලුව විසඳා ගැනීම සඳහා උපක්‍රමයක් සෙවීම පිණිස Adobe සමාගම පසුගිය වර්ෂයේදී MIT සරසවිය හා අත්වැල් බැඳගත් අතර ඒ යටතේ පර්යේෂණ සිදු කළ CSAIL හි පශ්චාත් උපාධි අපේක්ෂකයකු වන වරිත් මෙන්ඩිස් ලෝකයේ කිසිවකු එතෙක් විසඳා නොතිබූ එම අභියෝගය ජයගන්නට සමත්වී තිබේ.

[QUOTE="Melon8, post: 18669894, member: 520789"] [SIZE="4"]ලෝ ප්‍රකට සමාගමක වසර 25 ක ගැටලුවට ශ්‍රී ලාංකේය පර්යේෂකයකුගෙන් විසඳුම්[/SIZE] [IMG]http://www.divaina.com/2015/07/16/ITUPITA/2.jpg[/IMG] [SIZE="4"]ලෝ ප්‍රකට Adobe සමාගමෙහි නිෂ්පාදනයක් වන Photoshop මෘදුකාංගයෙහි වසර 25 ක ඉතිහාසය තුළ විසඳාගැනීමට නොහැකිව තිබූ ගැටලුවක් විසඳීමට ඇමෙරිකාවේ MIT සරසවියේ පරිගණක විද්‍යා හා කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයේ (Computer Science and Artifical Intelligence Laboratory (CSAIL) පර්යේෂකයකු සමත්ව තිබේ. විශේෂත්වය වන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු වීමයි. කොළඹ රාජකීය විද්‍යාලයේ හා මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ ආදි සිසුවකු වන ඔහු චරිත් මෙන්ඩිස්. Photoshop වැනි රූප සංස්කරණ කාර්යයන් සඳහා භාවිත කරන මෘදුකාංග මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලුවක් වන්නේ කාලයත් සමඟ ඒවායේ කේතමය උපදෙස් කෙමෙන් "වියෑකී" යැමයි. (Bit rot) සෑම මෘදුකාංගයකට ම පොදු මේ තත්ත්වය Photoshop වැනි මෘදුකාංග වලට විශාල ලෙස බලපායි. මීට හේතුව වඩා හොඳ වේගවත් සේවාවක් ලබාගැනීම සඳහා මේ මෘදුකාංගවල මූල කේත කලින් කලට විශාල ලෙස ප්‍රශස්තකරණය (Optimize) කිරීමට සිදු වීමයි. කේතමය උපදෙස් වියෑකීම නිසා කාලයත් සමඟ මේවායේ කාර්යක්ෂමතාව පහළ බසී. ඒ නිසා Adobe වැනි සමාගම් සෑම වසර කිහිපයකට වතාවක්ම පරිගණක විශේෂඥයන් සිය ගණනක් යොදාගනිමින් මේ කේත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරයි. මෙය මාස ගණනාවක් හා ඩොලර් බිලියන ගණනක විශාල මුදලක් වැය වන ක්‍රියාවලියකි. මේ ගැටලුව විසඳා ගැනීම සඳහා උපක්‍රමයක් සෙවීම පිණිස Adobe සමාගම පසුගිය වර්ෂයේදී MIT සරසවිය හා අත්වැල් බැඳගත් අතර ඒ යටතේ පර්යේෂණ සිදු කළ CSAIL හි පශ්චාත් උපාධි අපේක්ෂකයකු වන වරිත් මෙන්ඩිස් ලෝකයේ කිසිවකු එතෙක් විසඳා නොතිබූ එම අභියෝගය ජයගන්නට සමත්වී තිබේ. [/SIZE] :cool::cool: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom