Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
I TRUST ANCHOR! I DON'T TRUST GOVERNMENT RESULTS OR TESTS!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ දන්න දෙයක් නෑ බං. ඒ මිනිස්සු නිහඬව කරන සේවය ගැන. පස්ස ගැහීම් පරද්දගෙන විස පොහොර සම්බන්ධ කැබිනට් පත්‍රිකාව අපි ජයගත්තා. නමුත් සමාගම්වල බලය වැඩියි. සියලු තැන්වලින් සම්මත කරගෙන ලිපිය යැව්වාම ඒක ක්‍රියාත්මක කරන්නෙ නැහැ ආනයන අපනයන තැනින්. මේකේ ප්‍රතිඵලයක් විදිහට තහනම් කරපු සියලු නිෂ්පාදන අදටත් වෙළඳ පොලේ දකින්න පුළුවන්. අනික් කාරණය මිනිස්සු. දැන් උඹලා කවුරුවත් එළවළුවක් ගන්න ගියාම සතෙක් විදපු තැනක් දැක්කොත් මොකක්ද කරන්නෙ ? ඒක අයින් කරන එක. උඹලට ඕනෙ කිසිම ආපදාවක් නැතුව කහ පාටට කොළ පාටට පළුද්දක් නැතුව ඵලදාව. එක් තැනකදි ගොවි මහත්තයෙක් කිව්ව දේ තමයි මහත්තයෝ තහනම් කරන්න. අපිට පාවිච්චි නොකර ඉන්න බෑ. මහත්තයලා මේක තහනම් කරලා දෙන්න එතකොට තියෙන විදිහකට අපිත් කරනවා මිනිස්සුත් තියෙන විදිහට කන්න පුරුදු වෙනවා කියලා. ඕවා මචන් උඹලා දන්නෙත් නෑ. මීඩියාවල යන තප්පර 15 කට්ස්වලින් දේශපාලනේවත් මිනිස්සුවත් මනින්න එපා.

මම කියන්නම් උඹලගෙ තර්කයන්. මොන දේටත් කියන්න තියනේනේ මේ දෙක.

කෝ හදනවයි කිව්ව ධර්ම රාජ්ජෙ..

ඇයි කැසිනෝ පණතට අත ඉස්සුවෙ..

මචන් මේ දෙකටම උත්තර තියෙනවා. ලොකුම විහිළුව රටට කරන්න තියන හැම හානියක්ම කරපු ප්‍රධාන පක්ෂවලින් උඹලට අහන්න තියෙන්නේ මේ වගේ සිඟිති ප්‍රශ්ණ නෙවෙයි. අනික මේ දෙකටම පැහැදිලි පිළිතුරු දීලා තියෙනවා හැමදාම. ඒත් අර අහන ප්‍රශ්ණෙත් හැමදාම අහනවා. උත්තර නම් දෙන්න පුළුවන් බන් ඒ උනාට තේරුම් ගන්න මොළයක් දෙන්න බැහැනෙ නේද ?

බහුතරය දන්න දෙයක් නැහැ. තමං බලන ටීවීවලිනුයි පත්තරවලිනුයි වෙබ්වලිනුයි කියවන දේ අරන් දේශපාලනේ ගැන කතා කරන්න එනවා. වැඩක් නැහැ.  හෙළ උරුමෙ රතන හාමුදුරුවො, පාඨලී, උදය ගම්මන්පිල, මතුගම සෙනෙවිරුවන් මහත්තයයි විද්වත් සභාවෙ අයයි මේ ගැන කරපු දේවල් උඹ දන්නෙ නහැ.

දැන් මේ විෂ පොහොර ප්‍රශ්ණෙ කොච්චර දුර ගියාද කියනවා නම් දැන් ගලවගන්න බැරි තරම් මේක ජීර්ණය වෙලා. දේශීය ගොවි ක්‍රම ගැන දන්න ගොවිමහත්වරු සේරම 55 - 65 පැනපු මිනිස්සු. අද අපේ සිංහල ගොවි මහත්වරු පොහොරත් සමග හොඳින් ක්‍රියාත්මක වෙලා වැඩෙන්න ජාන වෙනස් කරපු වී තමයි වවන්නෙ. දේශීය කිය කිය ඔය උඹලා ලංකාවෙ හාල් කිය කිය කන්නෙ ඒවා.

දේශීය සහල් තවදුරටත් හැදුනෙ නැහැ. දවසට රුපියල් විසි දහසක පමණ කරන්ට් බිලක් ගෙවාගෙන අධි ශීතකරනවල දාලා දේශීය වී ටික ආරක්ෂා කළේ අපේ මිනිස්සු ටිකයි. දශක ගාණක් තිස්සෙ මේවා පරිස්සම් කරන් ඉඳලා ආයිත් බෝ කරලා දැන් ආදර්ශ ගොවිපළවල් පටන් අරන් තියෙනවා දේශීය ක්‍රමේට හදන්න මැලිකමක් දක්වන ගොවි මහත්තුරුන්ගෙ ඇස් අරවන්න.

දේශීය වී ඔය තෙල් ගහලා පොළව විස වෙලා තියෙන පොළොවේ හදන්න පුළුවනි. ඒවාට කිසි සේත්ම විස උරන්නේ නැහැ. ඒත් ජාන වෙනස් කරලා වැඩි දියුණු කරපුවා හදලා තියෙන්නේ විශේෂයක් නැතිව තියෙන සියල්ල ඇදලා ගන්න. එතකොට වෙන්නෙ පොහොරයි විසයි සේරම ඇදෙනවා. ඉතිං දේශීය එකේ අර ජාන වෙනස් කරපුවායේ වගේ සේරම ඇදලා ගන්නේ නැති නිසා අර වගේ විශාල ඵලදාවක් එන්නේ නැහැ. නමුත් නිවැරදි ක්‍රමයට හැදුවාම අරගන්න බැරි කමකුත් නැහැ.

මේ වෙනුවෙන් දැන් අපි දේශීය ක්‍රමේට කාබනික පොහොර භාවිතා කරලා ආදර්ශ ගොවිපළවල් සෑහෙන ප්‍රමාණයක් හදනවා. මීට අමතරව ලංකාවෙ ඵෙතිහාසික ප්‍රථම ගොවි සංඝායනාවත් අපි තියන්න කටයුතු සූදානම්. මොකද සිංහලේ ගොවිතැන කරපු දන්න අන්තිම පරම්පරාවෙන් මේ ටික ග්‍රන්ථාරූඪ නොකළොත් ගොඩ ඒමක් නැහැ. මේ සෙරම කරන්නෙ උඹ ඔය ගරහන මිනිස්සු. ටීවී එකේ මේවා කියන්නේ නැහැ නෙ මචන්. ඒ නිසා ඇති වෙන්න බැණපන්.

අනික් දේ තමයි දේශීය ගොවිතැන ගැන කතා කරන්න ඉස්සර තියෙන අධ්‍යාපන ක්‍රමේ ගැනත් කියන්න වෙනවා. කෘෂිකර්මයට දේශීය ගොවිතැන ඇතුලත් නැහැ. එතනින් තමා පටන්ගත යුත්තේ.

මචන් දැන් බලපන් උඹලා බලාපොරෝත්තු වෙනවා මේ තනි මිනිහා දෙන්නා මේ සේරම කරන්න ඕනෙ කියලා. ඒ මිනිස්සුන්ගෙත් ධාරිතාවයක් තියෙනවා බන්. උපරිම ගේම ගහලා තමා මේ දේවල් කළේ. අනික දැන් ආයිත් අර සමීකරණෙම දාලා. දැන් කියනවා මහින්දගෙ උවමනාවට ජිල්මාට් එකක් දාලා ඇන්කර් බෑන් කළාලු.

මම පොඩි හින්ට් එකක් දෙන්නම්. චම්පික රණවකව විදුලියෙන් ගලවලා දුන්න ආයතනවලට අයිටීඅයි එකත් අයිතියි. අයිටීඅයි එක තමයි මේ පිටි කිරිවල විෂ එළි කළේ. දැන් මේ තියෙන එකට අමතරව පෙරේදා චීනේ තව අවුලක් හොයාගෙන තියෙනවා. ඒවා ගැන ඉදිරියෙදි කියයි. ඒ නිසා මචන් උඹලා අඩු තරමෙ පාඨලී එක්ක දවසක් වැඩ කරපු මිනිහෙක්ගෙන් අහපන් ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න නූගත් හැත්ත ඒ මිනිහගෙ පැත්තකින්වත් තියන්න පුළුවන්ද කියලා.

වෙලාවක * මම දාන්නම් කාබනික පොහොර යොදලා හදපු ආදර්ශ ගොවිපලක මම ගත්තු පින්තූර.

[QUOTE="MC New York, post: 15499651, member: 461456"] [SIZE="3"]උඹ දන්න දෙයක් නෑ බං. ඒ මිනිස්සු නිහඬව කරන සේවය ගැන. පස්ස ගැහීම් පරද්දගෙන විස පොහොර සම්බන්ධ කැබිනට් පත්‍රිකාව අපි ජයගත්තා. නමුත් සමාගම්වල බලය වැඩියි. සියලු තැන්වලින් සම්මත කරගෙන ලිපිය යැව්වාම ඒක ක්‍රියාත්මක කරන්නෙ නැහැ ආනයන අපනයන තැනින්. මේකේ ප්‍රතිඵලයක් විදිහට තහනම් කරපු සියලු නිෂ්පාදන අදටත් වෙළඳ පොලේ දකින්න පුළුවන්. අනික් කාරණය මිනිස්සු. දැන් උඹලා කවුරුවත් එළවළුවක් ගන්න ගියාම සතෙක් විදපු තැනක් දැක්කොත් මොකක්ද කරන්නෙ ? ඒක අයින් කරන එක. උඹලට ඕනෙ කිසිම ආපදාවක් නැතුව කහ පාටට කොළ පාටට පළුද්දක් නැතුව ඵලදාව. එක් තැනකදි ගොවි මහත්තයෙක් කිව්ව දේ තමයි මහත්තයෝ තහනම් කරන්න. අපිට පාවිච්චි නොකර ඉන්න බෑ. මහත්තයලා මේක තහනම් කරලා දෙන්න එතකොට තියෙන විදිහකට අපිත් කරනවා මිනිස්සුත් තියෙන විදිහට කන්න පුරුදු වෙනවා කියලා. ඕවා මචන් උඹලා දන්නෙත් නෑ. මීඩියාවල යන තප්පර 15 කට්ස්වලින් දේශපාලනේවත් මිනිස්සුවත් මනින්න එපා. මම කියන්නම් උඹලගෙ තර්කයන්. මොන දේටත් කියන්න තියනේනේ මේ දෙක. කෝ හදනවයි කිව්ව ධර්ම රාජ්ජෙ.. ඇයි කැසිනෝ පණතට අත ඉස්සුවෙ.. මචන් මේ දෙකටම උත්තර තියෙනවා. ලොකුම විහිළුව රටට කරන්න තියන හැම හානියක්ම කරපු ප්‍රධාන පක්ෂවලින් උඹලට අහන්න තියෙන්නේ මේ වගේ සිඟිති ප්‍රශ්ණ නෙවෙයි. අනික මේ දෙකටම පැහැදිලි පිළිතුරු දීලා තියෙනවා හැමදාම. ඒත් අර අහන ප්‍රශ්ණෙත් හැමදාම අහනවා. උත්තර නම් දෙන්න පුළුවන් බන් ඒ උනාට තේරුම් ගන්න මොළයක් දෙන්න බැහැනෙ නේද ? බහුතරය දන්න දෙයක් නැහැ. තමං බලන ටීවීවලිනුයි පත්තරවලිනුයි වෙබ්වලිනුයි කියවන දේ අරන් දේශපාලනේ ගැන කතා කරන්න එනවා. වැඩක් නැහැ. :oo: හෙළ උරුමෙ රතන හාමුදුරුවො, පාඨලී, උදය ගම්මන්පිල, මතුගම සෙනෙවිරුවන් මහත්තයයි විද්වත් සභාවෙ අයයි මේ ගැන කරපු දේවල් උඹ දන්නෙ නහැ. දැන් මේ විෂ පොහොර ප්‍රශ්ණෙ කොච්චර දුර ගියාද කියනවා නම් දැන් ගලවගන්න බැරි තරම් මේක ජීර්ණය වෙලා. දේශීය ගොවි ක්‍රම ගැන දන්න ගොවිමහත්වරු සේරම 55 - 65 පැනපු මිනිස්සු. අද අපේ සිංහල ගොවි මහත්වරු පොහොරත් සමග හොඳින් ක්‍රියාත්මක වෙලා වැඩෙන්න ජාන වෙනස් කරපු වී තමයි වවන්නෙ. දේශීය කිය කිය ඔය උඹලා ලංකාවෙ හාල් කිය කිය කන්නෙ ඒවා. දේශීය සහල් තවදුරටත් හැදුනෙ නැහැ. දවසට රුපියල් විසි දහසක පමණ කරන්ට් බිලක් ගෙවාගෙන අධි ශීතකරනවල දාලා දේශීය වී ටික ආරක්ෂා කළේ අපේ මිනිස්සු ටිකයි. දශක ගාණක් තිස්සෙ මේවා පරිස්සම් කරන් ඉඳලා ආයිත් බෝ කරලා දැන් ආදර්ශ ගොවිපළවල් පටන් අරන් තියෙනවා දේශීය ක්‍රමේට හදන්න මැලිකමක් දක්වන ගොවි මහත්තුරුන්ගෙ ඇස් අරවන්න. දේශීය වී ඔය තෙල් ගහලා පොළව විස වෙලා තියෙන පොළොවේ හදන්න පුළුවනි. ඒවාට කිසි සේත්ම විස උරන්නේ නැහැ. ඒත් ජාන වෙනස් කරලා වැඩි දියුණු කරපුවා හදලා තියෙන්නේ විශේෂයක් නැතිව තියෙන සියල්ල ඇදලා ගන්න. එතකොට වෙන්නෙ පොහොරයි විසයි සේරම ඇදෙනවා. ඉතිං දේශීය එකේ අර ජාන වෙනස් කරපුවායේ වගේ සේරම ඇදලා ගන්නේ නැති නිසා අර වගේ විශාල ඵලදාවක් එන්නේ නැහැ. නමුත් නිවැරදි ක්‍රමයට හැදුවාම අරගන්න බැරි කමකුත් නැහැ. මේ වෙනුවෙන් දැන් අපි දේශීය ක්‍රමේට කාබනික පොහොර භාවිතා කරලා ආදර්ශ ගොවිපළවල් සෑහෙන ප්‍රමාණයක් හදනවා. මීට අමතරව ලංකාවෙ ඵෙතිහාසික ප්‍රථම ගොවි සංඝායනාවත් අපි තියන්න කටයුතු සූදානම්. මොකද සිංහලේ ගොවිතැන කරපු දන්න අන්තිම පරම්පරාවෙන් මේ ටික ග්‍රන්ථාරූඪ නොකළොත් ගොඩ ඒමක් නැහැ. මේ සෙරම කරන්නෙ උඹ ඔය ගරහන මිනිස්සු. ටීවී එකේ මේවා කියන්නේ නැහැ නෙ මචන්. ඒ නිසා ඇති වෙන්න බැණපන්. අනික් දේ තමයි දේශීය ගොවිතැන ගැන කතා කරන්න ඉස්සර තියෙන අධ්‍යාපන ක්‍රමේ ගැනත් කියන්න වෙනවා. කෘෂිකර්මයට දේශීය ගොවිතැන ඇතුලත් නැහැ. එතනින් තමා පටන්ගත යුත්තේ. මචන් දැන් බලපන් උඹලා බලාපොරෝත්තු වෙනවා මේ තනි මිනිහා දෙන්නා මේ සේරම කරන්න ඕනෙ කියලා. ඒ මිනිස්සුන්ගෙත් ධාරිතාවයක් තියෙනවා බන්. උපරිම ගේම ගහලා තමා මේ දේවල් කළේ. අනික දැන් ආයිත් අර සමීකරණෙම දාලා. දැන් කියනවා මහින්දගෙ උවමනාවට ජිල්මාට් එකක් දාලා ඇන්කර් බෑන් කළාලු. මම පොඩි හින්ට් එකක් දෙන්නම්. චම්පික රණවකව විදුලියෙන් ගලවලා දුන්න ආයතනවලට අයිටීඅයි එකත් අයිතියි. අයිටීඅයි එක තමයි මේ පිටි කිරිවල විෂ එළි කළේ. දැන් මේ තියෙන එකට අමතරව පෙරේදා චීනේ තව අවුලක් හොයාගෙන තියෙනවා. ඒවා ගැන ඉදිරියෙදි කියයි. ඒ නිසා මචන් උඹලා අඩු තරමෙ පාඨලී එක්ක දවසක් වැඩ කරපු මිනිහෙක්ගෙන් අහපන් ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න නූගත් හැත්ත ඒ මිනිහගෙ පැත්තකින්වත් තියන්න පුළුවන්ද කියලා. වෙලාවක * මම දාන්නම් කාබනික පොහොර යොදලා හදපු ආදර්ශ ගොවිපලක මම ගත්තු පින්තූර. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom