Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I want to marry a girl like this but not this girl :P
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහුබත් අතරින් මතුවූ ලෝකයේ හොඳ ම නිෂ්පාදිකාව

දියුණු වෙන්න කැමැති අය මේ ලිපිය කියවන්න!

කොම්පියුටර් මැජික්, රියැලිටි ෂෝ අතර නගරයේ යෞවනය දිය වී යද්දී කොහු බත්, පොල් ලෙලි අතර තටු ගසන ගමේ යෞවනයක් ගැන ඔබට කියන්නට අවසර. ඉකුත් සැප්තැම්බර් 12 වැනි දින එංගලන්තයේ ශාන්ත ජේම්ස් මාලිගයේ දී ඔටුන්න හිමි චාල්ස් කුමරු අතින් අපේ දුෂ්කර ගමක සිංහල යෞවනියක් ලෝකයේම නැඟී එන ව්‍යවසායිකාව සම්මානයෙන් පුද ලැබුවාය. මේ තරගයට රටවල් 40 ක තරගකරුවන් ඉදිරිපත් වී සිටියත් ඇය ඔවුන් සියල්ල අබිබවා ජය ගත්තා ය.

තවමත් ඇයට අවුරුදු 25 කි. අපොස උසස් පෙළ සමත් වුවත් ඇයට ස්වාධීනව ජීවිතය සතුටු කළ හැකි රැකියාවක් නො ලැබිණ. අම්බලන්තොට මල්පෙත්තාවේ ජීවත්වන නිමාලි ගුණවර්ධන අද අපේ කතා නායිකාවයි.

නිමාලි ගුණවර්ධන සොයා අම්බලන්තොට මල්පෙත්තාව පීරුව ද ඇයගේ කොහු මෝල පිහිටියේ රොටවල නම් ඊට තරමක් ඈත ගමක ය. රොටවල ඒ පොල් ලෙලි කොහු බත් කඳු ගැහුණු ඒ බිමේ සිට ඇගේ කටවහර මම ඔබට අමුණමි.

මගෙ අම්මා තාත්තා එක්ක අපේ පවුලෙ හැමෝම ජීවත්වෙන්ඩ මහා අරගලයක් කළ උදවිය. පවුලෙ දරුවන් ඔක්කොම 5 දෙනයි. මං පවුලෙ හතරවැන්නා. අයියයි අක්කලා දෙන්නකුටයි පස්සෙ මං. මට බාල මල්ලියෙක් ඉන්නවා. තාත්තාට හරි හමන් රස්සාවක් තිබුණෙ නෑ.

ඒත් එතුමා හොඳ මේසන් බාස් කෙනෙක්. ඒත් හැමදාම වැඩ තිබුණේ නෑ. අම්මාත් ගෙදර දොර බලාගෙන වත්තෙ පිටියෙ යමක් වවාගන්ඩ උත්සාහ කළා. පවුලෙ දරුවො ඉස්කෝලෙ යනකොට ඒ අවශ්‍යතා සපුරාගන්ඩ අමාරු වුණා. අපි මුලින් මුලින් හිටියෙ කුලී ගෙවල්වල. පස්සෙ අමාරුවෙන් මල්පෙත්තාවෙ පුංචි ගෙයක් හදාගන්ඩ තාත්තට පුළුවන් වුණා. එයා මේසන් බාස් නිසා වැඩ කුලී නැති නිසා ටිකක් පහසු වුණා.

දරිද්‍රතාව ගෙදර දෝරෙ ගලන්ඩ ගත්තෙ අපි කවුරුත් තරමක ඉහළ අධ්‍යාපනයට එන විටයි. ඉස්කෝලෙ යන්ඩ පොත පත පෑන පැන්සල පවා ගන්ඩ අමාරු තත්ත්වයක් ආවා. ගෙදර අඟහිඟකම අමතක කරලා මං කොහොමහරි ජීවිතය දිනාගන්ඩ ඉස්කෝලෙ ගියා. අම්බලන්තොට මහා විද්‍යාලයය මගෙ තක්සලාව.

අපොස සා/පෙළ විභාගයෙන් මං ඉහළින්ම සමත් වුණා. ඒ වෙනකොට අක්කල දෙන්නා ඉස්කෝල ගමන නතර කරලා. ඒ අය ගෙදරට අත්වැලක් වෙන්ඩ ළඟ තියෙන ‘ගාමන්ට්’ එකක වැඩට ගියා. උදේ සිට රාත්‍රී වෙනකම් එයාලා සිරුරට වධ දිදී මහන්සි වුණා. ලැබුණු සොච්චම මදි.

ඇත්තටම ‘ගාමන්ට්’ වලින් සිදුවුණේ ගමේ කෙල්ලන්ගේ ජීවිතය මහන එකයි. ඒ අය රෙදි කලිසම් මැහුවා. ‘ගාමන්ට්’ එක ඒ අයගෙ ජීවිත මැහුවා. උසස් පෙළ හදාරන්ට මට ඕනැකම තිබුණත් ඒකට ‘ටියුෂන්’ යන්න පොත පත ගන්න වියදම් කරන්ඩ අක්කලාටත් තාත්තාටත් බැරි වුණා. ඒත් ඒ අයත් කිව්වේ කොහොමහරි ඉගෙන ගන්න නංගි කියලයි. ලැබෙන මුදලින් පිරිමහගෙන මං කලා අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. සිංහල, දේශපාලන විද්‍යාව, බෞද්ධ සංස්කෘතිය මගෙ විෂයයන් වුණේ.

අයියත් ඉස්කෝලෙ ගමන නැවැත්තුවා. එයා වඩු වැඩ පුරුදු වෙන්ඩ ගියා. වැහි කාලෙට කිරල කැලේ යටවුණොත් වලවේ ගංවතුර අපේ ගෙවල් උඩිනුත් ගලනවා. කොහොම හරි ජීවිතය ජයගන්න මං ඉස්කෝල ගමන ගංවතුර උඩින් පැනලත් ගියා. පළමු වතාවේ මගෙ උසස් පෙළ ප්‍රතිඵලය ‘බී’ දෙකයි ‘සී’ එකයි.

ඒකෙන් රක්සාවකටවත් යන්න බැරි හන්ද මං දත කාගෙන දෙවැනි වතාවටත් විභාගෙ ගත්තා. ඒ වතාවේ මට ලැබුණෙ ‘ඒ’ දෙකයි ‘සී’ එකයි. අමතරව කොම්පියුටර් පාඨමාලාවක් ද හැදෑරුවා. එහෙම සුදුසුකම් තිබ්බත් කොච්චර ඇෆ්ලිකේෂන් දැම්මත් මට රක්ෂාවක් හම්බ වුණේ නැහැ. ගෙදර දෝර ගලන දුප්පත්කම නිසා මං පහසුවෙන් යන්ඩ පුළුවන් ‘ගාමන්ට්’ රස්සාවටම යන්ඩ ගත්තා. මට ලැබුණේ ‘හෙල්ෆර්’ කෙනෙක් හැටියට වැඩ කරන්න. උදේ පාන්දර නැඟිටල ගිහින් යන්ත්‍ර වගේ වැඩ කරන්ඩ ඕන.

ඉල්ලන ප්‍රොඩක්ෂන් එක දෙන්ඩ බැරි වුණහම අම්මා මුත්තා දන්නෙ නැති කුණු බැණුම් අහන්ඩ වෙන්නෙ. ඒ මදිවට ‘ගාමන්ට්’ අයිතිකාරයට අවශ්‍ය නම් කෙල්ලො කියලා නැහැ රාත්‍රී වැඩ මුරයටත් දානවා. මේක හරිම වධකාගාරයක්.

මහා පීඩනයක් මට දැනුණා. ඒත් ඒ දුක පොදි බැඳගෙන මං කීය කීය හරි එකතු කළා. පොඩි කාලෙදිත් කීයක් හරි ලැබුණොත් නාස්ති නොකර එකතු කිරීම මගේ පුරුද්දක්.

ඒ අතර මට ආරංචියක් ආවා අක්කර 1 1/2 පමණ ඉඩමක කොහු මෝලක් බදු දෙනවා කියලා. පුංචි කාලෙ පොල් ලෙලි ඇහින්දට පොල් ලෙලි ගැහුවට කොහු බත් හදන හැටි ඒවායෙන් මෙට්ට නිර්මාණය කරන හැටි ගැන හරිහැටි දැනුමක් මට තිබුණේ නැහැ. මගේ ධෛර්යය ගැන විශ්වාසය තබන යහළුවො ටිකක් මට වාසනාවට හිටියා.

ඒ අයගෙනුත් එකතු කරලා මා ඉතිරි කර තිබුණ මුදලත් යොදවලා රුපියල් ලක්ෂ දෙකහමාරකට මාසයකට පනස්දහස ගාණෙ දීලා මං ඒ ඉඩම බදු ගත්තා. කම්පියුටර් ලස්සන ඇඳුම් හිරිමල් යෞවනය අමතක කරලා මං පොල් ලෙලි අතර කොහු බත් අස්සෙ වැඩ පටන් ගත්තා. මං ණය හොය හොයා බැංකු ගාණෙ ගියා.

බැංකු මගේ ඇපකරුවො පිළිගත්තෙ නැහැ. ස්වයං රැකියාකරුවන්ට අත දෙනවා කියලා රූපවාහිනියෙන් වෙළෙඳ දැන්වීම් දැම්මත් මට නම් ඒ වෙලාවේ උදව් කළේ නැහැ. ඒ නිසා ගමෙන් ඈත ඒ ඉඩමේ මං තනියෙන් පිරිමි ගැහැනු එක්ක වැඩ කළා.

ඒ අයට මට ලැබෙන විදිහට ගෙවීම් කළා. ඒත් ඒ ඉඩමට මම අහුවුණා. එතන ඒ ව්‍යාපාරය කරන්න පහසුකම් මදි. පොල් ලෙලි අඛණ්ඩව ලබා ගැනීමට ක්‍රමයක් තිබුණෙ නැහැ. දැන්නම් ඒවා ලබාගන්නා ක්‍රම දන්නවා. පොල් ඔයන කට්ටියට ගතමනාවක් දුන්නම ඒ පොල් ලෙලි අපට එනවා. මුල් ඉඩම අත්හැරලා මං යන්නේ ලක්ෂ තුනක් පාඩු කරගෙන.

ගෙදර ගිහින් අම්මා තාත්තාගෙන් කෑම ටික කකා මං ආයෙත් නැඟිටින හැටි සිතුවා. මෙහෙම ඉන්නකොට මල්පෙත්තාවෙ ග්‍රාමසේවක මහත්තයා මේ රොටවල ගමේ ඉඩම ගැන කිව්වෙ. මම ආයෙමත් ණය වෙලා මීට අවුරුද්දකට උඩදී 2012 දී මේ අක්කර ගණනක ඉඩම බදු ගත්තා. මේ සුළු කාලෙදි මට විශාල දියුණුවක් ලැබුණා. අම්බලන්තොට වාණිජ මණ්ඩලයේ සංජීව ගුරුගේ මහත්මයා මට උපදෙස් දුන්නා. ඒ අනුව මං අද සේවකයින් දහතුන් දෙනෙකු පාලනය කරන පුංචි ව්‍යාපාරිකාවක්.

ගැහැනුන්ට පැය අටකට සේවය සඳහා රු. 400 ක් ද පිරිමියෙකුට රු. 600 ක් ද වැඩි වන අතිකාල සේවයට පැයකට රු. 50 ක් ද ගෙවනවා. මගේ ආයතනයේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන හතරක් ඉක්ම වනවා. මගේ ආයතනයේ නම ‘නිමාලි චිෆ්ස් ඇන්ඩ් ෆයිබර් මිල්ස්’ මහත්මයා මෙහි කාර්ය භාරය ගැන අහනවනෙ.

මුලින් පොල් ලෙලි අපි කට්ටිය අතින් කැඩුවෙ. ඒවා කොහු බත් දක්වා සකස්කර ගත්තෙත් අපි. ඒ කාලෙ මාව පෙනුණෙ දූවිලි කැටියක් විදිහට. බලන්න ආපු යහළුවොත් පුදුම වුණා ඔළුවෙ ඉඳන් කොහු බතින් වැසුණ මගේ ශරීරය හා ඇඳුම් දැකලා.

දැන් තරමක ආදායමක් එන නිසා පොල් ලෙල්ල කුඩා කොටස්වලට බිඳ දමන යන්ත්‍රයක් හා කොහු බත් වෙන්කර දමන යන්ත්‍රයක් මං ගෙවීමේ ක්‍රමයට අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමේ පොල් ඔයන තැන්වලින් ලෙලි පටවගෙන එන්නට ‘කැන්ටර්’ ලොරි රථයක් ද ට්‍රැක්ටරයක් ද මම ලීසිං ක්‍රමයට අරගෙන තියෙනවා.

පිරිමින් එක්ක වැඩ කිරිම තමයි හරිම අමාරු. තරුණ කෙල්ලක් හැටියට පිට ගමක මිනිස්සු අතර වැඩ කරන කොට අම්මා තාත්තා විරුද්ධ වුණා. ඒක නිසා මං කලින් සිටම ප්‍රේමයෙන් වෙලී සිටපු චන්දිමත් එක්ක විවාහ වෙලා එයා එතෙක් කරපු රක්ෂාවෙනුත් අයින් කරගෙන මගේ වැඩපළටම එයාවත් ගෙනාවා

විවාහ වුණා කියන්නෙ රෙජිස්ට්‍රර් වුණා විතරයි. තවම කැන්දාගෙන යාමක් නෑ. පරිසරයට ගැටලුවක් වෙලා තිබුණ පොල් ලෙලි වලින් මං ප්‍රයෝජන ගන්නවා. පොල් ලෙලි ‘චිෆ්ස්’ කොහු සහ කොහු බත් නිෂ්පාදනය කරල සමාගම් දෙකකට ලබා දෙනවා.

ඒවාටත් උදව් කළේ ලංකා වාණිජ මණ්ඩලය. විශේෂයෙන් සංජීව ගුරුගේ මහත්තයා. මේ තරගයට යොමු කළෙත් වාණිජ මණ්ඩලයමයි. කොහු බත් වේලීම සඳහා මං අවට ඉඩම් දෙකක් බදු ක්‍රමයට ගණනක් ගෙවලා දැනටමත් අරගෙන තියෙනවා. ප්‍රදේශයේ ජනතාවටත් ලණු ඇඹරීම සඳහා කොහු සැපයීමත් මං කරනවා. මීට අමතරව කොහු වලින් නිපැයෙන මෙට්ට සහ තවත් දේ ශ්‍රී ලාංකික අපනයන කරුවන්ට ලබාදීමත් සුළු වශයෙන් කරනවා.

කොහු බත් අතර කය වෙහෙසා වැඩ කරන මේ තරුණිය නිපදවන බොහෝ දේ දැන් යුරෝපා රටවල් කීපයක්ම ප්‍රයෝජනයට ගනියි. ඒ ගාල්ලේ කොහු ආශ්රිත මෙට්ට අපනයනය කරනු ලබන සමාගමක් ඇගේ නිෂ්පාදන මිලදී ගන්නා නිසාය.

ජර්මනිය කැනඩාව හා මහා බ්‍රිතාන්‍යය යන රටවල්වලට කොහු ආශ්රිත නිෂ්පාදන අපනයනය කරනු ලබන ඇඹිලිපිටියේ කර්මාන්ත ශාලාවක් සඳහා ද ඇය තම නිෂ්පාදන යොමු කරයි. එම කොහු බත කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනෙන අතර, ඇයගේ පොල් ලෙලි ‘චිෆ්ස්’ වතුර පෙරීමේ ක්‍රියාවලියක් සඳහා එම යුරෝපා රටවල් යොදා ගැනේ.

එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු අතින් ලෝකයේ රටවල් හතළිහක් අබිබවා ලෝකයේම හොඳම නැඟී එන ව්‍යවසායිකාව ලෙස සම්මාන ලැබීම ගැන ඔබට මොකද හිතෙන්නෙ යැයි මා ඇසුවේ මේ සටහනට විරාමයක් තබන්නටය.

මේක මේ රටේ දුක් විඳින අහිංසක හැම ගැමි ගැහැනියකටම ලැබුණු සම්මානයක්. අවුරුද්දක් වගේ කාලයකදී තරමක් හෝ නිදහසේ හුස්ම ගන්නට මට හැකි වුණේ අපේ දෙයින් ලෝකෙට යමක් කරන්ඩ ගත් උත්සාහය නිසා කියලයි මට හිතෙන්නෙ. ලංකා වාණිජ මණ්ඩලය මේ වගේ බොහෝ තරුණ තරුණියන් හට අත දෙනවා. මං තාමත් මේ කටයුතු කරන්නේ අනුන්ගේ ඉඩම් බදු අරගෙන. කවුරුන් හරි දානපතියෙක් නැතිනම් රජයේ වගකිවයුත්තෙක් මට ඉඩමක් සහන ක්‍රමයකට ලබා දෙනවා නම් මේ රටේ තවත් 35 - 40 ට රක්ෂා දෙන තත්ත්වයට මට එන්න පුළුවන්.

පෙනුමින් තවමත් පාසල් යන නාඹර කෙල්ලක මෙන් දිස්වන නිමාලි ගේ සුමුදු කය තුළ සැඟවුණු ඒ අයෝමය චිත්ත ශක්තිය අන් කවරදාටත් වඩා අද දවසේ රටට වටින බව පැහැදිලිව කිව යුතුය.

උපාලි සමරසිංහ

ඡායා - සුදම් ගුණසිංහ

http://www.silumina.lk/2013/10/06/_art.asp?fn=af1310061

[QUOTE="මම කට්ටා, post: 15688715, member: 402124"] [B][CENTER][SIZE="5"][COLOR="Blue"][U]කොහුබත් අතරින් මතුවූ ලෝකයේ හොඳ ම නිෂ්පාදිකාව[/U][/COLOR][/SIZE][/CENTER][/B] [B][LEFT][SIZE="4"][COLOR="DarkRed"]දියුණු වෙන්න කැමැති අය මේ ලිපිය කියවන්න! [/COLOR][/SIZE][/LEFT][/B] [CENTER][IMG]http://www.silumina.lk/2013/10/06/f-1.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]කොම්පියුටර් මැජික්, රියැලිටි ෂෝ අතර නගරයේ යෞවනය දිය වී යද්දී කොහු බත්, පොල් ලෙලි අතර තටු ගසන ගමේ යෞවනයක් ගැන ඔබට කියන්නට අවසර. ඉකුත් සැප්තැම්බර් 12 වැනි දින එංගලන්තයේ ශාන්ත ජේම්ස් මාලිගයේ දී ඔටුන්න හිමි චාල්ස් කුමරු අතින් අපේ දුෂ්කර ගමක සිංහල යෞවනියක් ලෝකයේම නැඟී එන ව්‍යවසායිකාව සම්මානයෙන් පුද ලැබුවාය. මේ තරගයට රටවල් 40 ක තරගකරුවන් ඉදිරිපත් වී සිටියත් ඇය ඔවුන් සියල්ල අබිබවා ජය ගත්තා ය.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]තවමත් ඇයට අවුරුදු 25 කි. අපොස උසස් පෙළ සමත් වුවත් ඇයට ස්වාධීනව ජීවිතය සතුටු කළ හැකි රැකියාවක් නො ලැබිණ. අම්බලන්තොට මල්පෙත්තාවේ ජීවත්වන නිමාලි ගුණවර්ධන අද අපේ කතා නායිකාවයි. නිමාලි ගුණවර්ධන සොයා අම්බලන්තොට මල්පෙත්තාව පීරුව ද ඇයගේ කොහු මෝල පිහිටියේ රොටවල නම් ඊට තරමක් ඈත ගමක ය. රොටවල ඒ පොල් ලෙලි කොහු බත් කඳු ගැහුණු ඒ බිමේ සිට ඇගේ කටවහර මම ඔබට අමුණමි. මගෙ අම්මා තාත්තා එක්ක අපේ පවුලෙ හැමෝම ජීවත්වෙන්ඩ මහා අරගලයක් කළ උදවිය. පවුලෙ දරුවන් ඔක්කොම 5 දෙනයි. මං පවුලෙ හතරවැන්නා. අයියයි අක්කලා දෙන්නකුටයි පස්සෙ මං. මට බාල මල්ලියෙක් ඉන්නවා. තාත්තාට හරි හමන් රස්සාවක් තිබුණෙ නෑ. ඒත් එතුමා හොඳ මේසන් බාස් කෙනෙක්. ඒත් හැමදාම වැඩ තිබුණේ නෑ. අම්මාත් ගෙදර දොර බලාගෙන වත්තෙ පිටියෙ යමක් වවාගන්ඩ උත්සාහ කළා. පවුලෙ දරුවො ඉස්කෝලෙ යනකොට ඒ අවශ්‍යතා සපුරාගන්ඩ අමාරු වුණා. අපි මුලින් මුලින් හිටියෙ කුලී ගෙවල්වල. පස්සෙ අමාරුවෙන් මල්පෙත්තාවෙ පුංචි ගෙයක් හදාගන්ඩ තාත්තට පුළුවන් වුණා. එයා මේසන් බාස් නිසා වැඩ කුලී නැති නිසා ටිකක් පහසු වුණා. දරිද්‍රතාව ගෙදර දෝරෙ ගලන්ඩ ගත්තෙ අපි කවුරුත් තරමක ඉහළ අධ්‍යාපනයට එන විටයි. ඉස්කෝලෙ යන්ඩ පොත පත පෑන පැන්සල පවා ගන්ඩ අමාරු තත්ත්වයක් ආවා. ගෙදර අඟහිඟකම අමතක කරලා මං කොහොමහරි ජීවිතය දිනාගන්ඩ ඉස්කෝලෙ ගියා. අම්බලන්තොට මහා විද්‍යාලයය මගෙ තක්සලාව. අපොස සා/පෙළ විභාගයෙන් මං ඉහළින්ම සමත් වුණා. ඒ වෙනකොට අක්කල දෙන්නා ඉස්කෝල ගමන නතර කරලා. ඒ අය ගෙදරට අත්වැලක් වෙන්ඩ ළඟ තියෙන ‘ගාමන්ට්’ එකක වැඩට ගියා. උදේ සිට රාත්‍රී වෙනකම් එයාලා සිරුරට වධ දිදී මහන්සි වුණා. ලැබුණු සොච්චම මදි. ඇත්තටම ‘ගාමන්ට්’ වලින් සිදුවුණේ ගමේ කෙල්ලන්ගේ ජීවිතය මහන එකයි. ඒ අය රෙදි කලිසම් මැහුවා. ‘ගාමන්ට්’ එක ඒ අයගෙ ජීවිත මැහුවා. උසස් පෙළ හදාරන්ට මට ඕනැකම තිබුණත් ඒකට ‘ටියුෂන්’ යන්න පොත පත ගන්න වියදම් කරන්ඩ අක්කලාටත් තාත්තාටත් බැරි වුණා. ඒත් ඒ අයත් කිව්වේ කොහොමහරි ඉගෙන ගන්න නංගි කියලයි. ලැබෙන මුදලින් පිරිමහගෙන මං කලා අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. සිංහල, දේශපාලන විද්‍යාව, බෞද්ධ සංස්කෘතිය මගෙ විෂයයන් වුණේ. අයියත් ඉස්කෝලෙ ගමන නැවැත්තුවා. එයා වඩු වැඩ පුරුදු වෙන්ඩ ගියා. වැහි කාලෙට කිරල කැලේ යටවුණොත් වලවේ ගංවතුර අපේ ගෙවල් උඩිනුත් ගලනවා. කොහොම හරි ජීවිතය ජයගන්න මං ඉස්කෝල ගමන ගංවතුර උඩින් පැනලත් ගියා. පළමු වතාවේ මගෙ උසස් පෙළ ප්‍රතිඵලය ‘බී’ දෙකයි ‘සී’ එකයි. ඒකෙන් රක්සාවකටවත් යන්න බැරි හන්ද මං දත කාගෙන දෙවැනි වතාවටත් විභාගෙ ගත්තා. ඒ වතාවේ මට ලැබුණෙ ‘ඒ’ දෙකයි ‘සී’ එකයි. අමතරව කොම්පියුටර් පාඨමාලාවක් ද හැදෑරුවා. එහෙම සුදුසුකම් තිබ්බත් කොච්චර ඇෆ්ලිකේෂන් දැම්මත් මට රක්ෂාවක් හම්බ වුණේ නැහැ. ගෙදර දෝර ගලන දුප්පත්කම නිසා මං පහසුවෙන් යන්ඩ පුළුවන් ‘ගාමන්ට්’ රස්සාවටම යන්ඩ ගත්තා. මට ලැබුණේ ‘හෙල්ෆර්’ කෙනෙක් හැටියට වැඩ කරන්න. උදේ පාන්දර නැඟිටල ගිහින් යන්ත්‍ර වගේ වැඩ කරන්ඩ ඕන.[/COLOR][/SIZE] [IMG]http://www.silumina.lk/2013/10/06/f-1-1.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]ඉල්ලන ප්‍රොඩක්ෂන් එක දෙන්ඩ බැරි වුණහම අම්මා මුත්තා දන්නෙ නැති කුණු බැණුම් අහන්ඩ වෙන්නෙ. ඒ මදිවට ‘ගාමන්ට්’ අයිතිකාරයට අවශ්‍ය නම් කෙල්ලො කියලා නැහැ රාත්‍රී වැඩ මුරයටත් දානවා. මේක හරිම වධකාගාරයක්. මහා පීඩනයක් මට දැනුණා. ඒත් ඒ දුක පොදි බැඳගෙන මං කීය කීය හරි එකතු කළා. පොඩි කාලෙදිත් කීයක් හරි ලැබුණොත් නාස්ති නොකර එකතු කිරීම මගේ පුරුද්දක්. ඒ අතර මට ආරංචියක් ආවා අක්කර 1 1/2 පමණ ඉඩමක කොහු මෝලක් බදු දෙනවා කියලා. පුංචි කාලෙ පොල් ලෙලි ඇහින්දට පොල් ලෙලි ගැහුවට කොහු බත් හදන හැටි ඒවායෙන් මෙට්ට නිර්මාණය කරන හැටි ගැන හරිහැටි දැනුමක් මට තිබුණේ නැහැ. මගේ ධෛර්යය ගැන විශ්වාසය තබන යහළුවො ටිකක් මට වාසනාවට හිටියා. ඒ අයගෙනුත් එකතු කරලා මා ඉතිරි කර තිබුණ මුදලත් යොදවලා රුපියල් ලක්ෂ දෙකහමාරකට මාසයකට පනස්දහස ගාණෙ දීලා මං ඒ ඉඩම බදු ගත්තා. කම්පියුටර් ලස්සන ඇඳුම් හිරිමල් යෞවනය අමතක කරලා මං පොල් ලෙලි අතර කොහු බත් අස්සෙ වැඩ පටන් ගත්තා. මං ණය හොය හොයා බැංකු ගාණෙ ගියා. බැංකු මගේ ඇපකරුවො පිළිගත්තෙ නැහැ. ස්වයං රැකියාකරුවන්ට අත දෙනවා කියලා රූපවාහිනියෙන් වෙළෙඳ දැන්වීම් දැම්මත් මට නම් ඒ වෙලාවේ උදව් කළේ නැහැ. ඒ නිසා ගමෙන් ඈත ඒ ඉඩමේ මං තනියෙන් පිරිමි ගැහැනු එක්ක වැඩ කළා.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]ඒ අයට මට ලැබෙන විදිහට ගෙවීම් කළා. ඒත් ඒ ඉඩමට මම අහුවුණා. එතන ඒ ව්‍යාපාරය කරන්න පහසුකම් මදි. පොල් ලෙලි අඛණ්ඩව ලබා ගැනීමට ක්‍රමයක් තිබුණෙ නැහැ. දැන්නම් ඒවා ලබාගන්නා ක්‍රම දන්නවා. පොල් ඔයන කට්ටියට ගතමනාවක් දුන්නම ඒ පොල් ලෙලි අපට එනවා. මුල් ඉඩම අත්හැරලා මං යන්නේ ලක්ෂ තුනක් පාඩු කරගෙන. ගෙදර ගිහින් අම්මා තාත්තාගෙන් කෑම ටික කකා මං ආයෙත් නැඟිටින හැටි සිතුවා. මෙහෙම ඉන්නකොට මල්පෙත්තාවෙ ග්‍රාමසේවක මහත්තයා මේ රොටවල ගමේ ඉඩම ගැන කිව්වෙ. මම ආයෙමත් ණය වෙලා මීට අවුරුද්දකට උඩදී 2012 දී මේ අක්කර ගණනක ඉඩම බදු ගත්තා. මේ සුළු කාලෙදි මට විශාල දියුණුවක් ලැබුණා. අම්බලන්තොට වාණිජ මණ්ඩලයේ සංජීව ගුරුගේ මහත්මයා මට උපදෙස් දුන්නා. ඒ අනුව මං අද සේවකයින් දහතුන් දෙනෙකු පාලනය කරන පුංචි ව්‍යාපාරිකාවක්. ගැහැනුන්ට පැය අටකට සේවය සඳහා රු. 400 ක් ද පිරිමියෙකුට රු. 600 ක් ද වැඩි වන අතිකාල සේවයට පැයකට රු. 50 ක් ද ගෙවනවා. මගේ ආයතනයේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන හතරක් ඉක්ම වනවා. මගේ ආයතනයේ නම ‘නිමාලි චිෆ්ස් ඇන්ඩ් ෆයිබර් මිල්ස්’ මහත්මයා මෙහි කාර්ය භාරය ගැන අහනවනෙ. මුලින් පොල් ලෙලි අපි කට්ටිය අතින් කැඩුවෙ. ඒවා කොහු බත් දක්වා සකස්කර ගත්තෙත් අපි. ඒ කාලෙ මාව පෙනුණෙ දූවිලි කැටියක් විදිහට. බලන්න ආපු යහළුවොත් පුදුම වුණා ඔළුවෙ ඉඳන් කොහු බතින් වැසුණ මගේ ශරීරය හා ඇඳුම් දැකලා. දැන් තරමක ආදායමක් එන නිසා පොල් ලෙල්ල කුඩා කොටස්වලට බිඳ දමන යන්ත්‍රයක් හා කොහු බත් වෙන්කර දමන යන්ත්‍රයක් මං ගෙවීමේ ක්‍රමයට අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමේ පොල් ඔයන තැන්වලින් ලෙලි පටවගෙන එන්නට ‘කැන්ටර්’ ලොරි රථයක් ද ට්‍රැක්ටරයක් ද මම ලීසිං ක්‍රමයට අරගෙන තියෙනවා. පිරිමින් එක්ක වැඩ කිරිම තමයි හරිම අමාරු. තරුණ කෙල්ලක් හැටියට පිට ගමක මිනිස්සු අතර වැඩ කරන කොට අම්මා තාත්තා විරුද්ධ වුණා. ඒක නිසා මං කලින් සිටම ප්‍රේමයෙන් වෙලී සිටපු චන්දිමත් එක්ක විවාහ වෙලා එයා එතෙක් කරපු රක්ෂාවෙනුත් අයින් කරගෙන මගේ වැඩපළටම එයාවත් ගෙනාවා[/COLOR][/SIZE] [IMG]http://www.silumina.lk/2013/10/06/f-1-2.jpg[/IMG] [COLOR="Blue"][CENTER][SIZE="4"]විවාහ වුණා කියන්නෙ රෙජිස්ට්‍රර් වුණා විතරයි. තවම කැන්දාගෙන යාමක් නෑ. පරිසරයට ගැටලුවක් වෙලා තිබුණ පොල් ලෙලි වලින් මං ප්‍රයෝජන ගන්නවා. පොල් ලෙලි ‘චිෆ්ස්’ කොහු සහ කොහු බත් නිෂ්පාදනය කරල සමාගම් දෙකකට ලබා දෙනවා. ඒවාටත් උදව් කළේ ලංකා වාණිජ මණ්ඩලය. විශේෂයෙන් සංජීව ගුරුගේ මහත්තයා. මේ තරගයට යොමු කළෙත් වාණිජ මණ්ඩලයමයි. කොහු බත් වේලීම සඳහා මං අවට ඉඩම් දෙකක් බදු ක්‍රමයට ගණනක් ගෙවලා දැනටමත් අරගෙන තියෙනවා. ප්‍රදේශයේ ජනතාවටත් ලණු ඇඹරීම සඳහා කොහු සැපයීමත් මං කරනවා. මීට අමතරව කොහු වලින් නිපැයෙන මෙට්ට සහ තවත් දේ ශ්‍රී ලාංකික අපනයන කරුවන්ට ලබාදීමත් සුළු වශයෙන් කරනවා. කොහු බත් අතර කය වෙහෙසා වැඩ කරන මේ තරුණිය නිපදවන බොහෝ දේ දැන් යුරෝපා රටවල් කීපයක්ම ප්‍රයෝජනයට ගනියි. ඒ ගාල්ලේ කොහු ආශ්රිත මෙට්ට අපනයනය කරනු ලබන සමාගමක් ඇගේ නිෂ්පාදන මිලදී ගන්නා නිසාය. ජර්මනිය කැනඩාව හා මහා බ්‍රිතාන්‍යය යන රටවල්වලට කොහු ආශ්රිත නිෂ්පාදන අපනයනය කරනු ලබන ඇඹිලිපිටියේ කර්මාන්ත ශාලාවක් සඳහා ද ඇය තම නිෂ්පාදන යොමු කරයි. එම කොහු බත කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනෙන අතර, ඇයගේ පොල් ලෙලි ‘චිෆ්ස්’ වතුර පෙරීමේ ක්‍රියාවලියක් සඳහා එම යුරෝපා රටවල් යොදා ගැනේ. එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු අතින් ලෝකයේ රටවල් හතළිහක් අබිබවා ලෝකයේම හොඳම නැඟී එන ව්‍යවසායිකාව ලෙස සම්මාන ලැබීම ගැන ඔබට මොකද හිතෙන්නෙ යැයි මා ඇසුවේ මේ සටහනට විරාමයක් තබන්නටය. මේක මේ රටේ දුක් විඳින අහිංසක හැම ගැමි ගැහැනියකටම ලැබුණු සම්මානයක්. අවුරුද්දක් වගේ කාලයකදී තරමක් හෝ නිදහසේ හුස්ම ගන්නට මට හැකි වුණේ අපේ දෙයින් ලෝකෙට යමක් කරන්ඩ ගත් උත්සාහය නිසා කියලයි මට හිතෙන්නෙ. ලංකා වාණිජ මණ්ඩලය මේ වගේ බොහෝ තරුණ තරුණියන් හට අත දෙනවා. මං තාමත් මේ කටයුතු කරන්නේ අනුන්ගේ ඉඩම් බදු අරගෙන. කවුරුන් හරි දානපතියෙක් නැතිනම් රජයේ වගකිවයුත්තෙක් මට ඉඩමක් සහන ක්‍රමයකට ලබා දෙනවා නම් මේ රටේ තවත් 35 - 40 ට රක්ෂා දෙන තත්ත්වයට මට එන්න පුළුවන්. පෙනුමින් තවමත් පාසල් යන නාඹර කෙල්ලක මෙන් දිස්වන නිමාලි ගේ සුමුදු කය තුළ සැඟවුණු ඒ අයෝමය චිත්ත ශක්තිය අන් කවරදාටත් වඩා අද දවසේ රටට වටින බව පැහැදිලිව කිව යුතුය.[/SIZE][/CENTER][/COLOR][/CENTER] [B][LEFT][SIZE="3"][COLOR="Black"]උපාලි සමරසිංහ ඡායා - සුදම් ගුණසිංහ [URL="http://www.silumina.lk/2013/10/06/_art.asp?fn=af1310061"]http://www.silumina.lk/2013/10/06/_art.asp?fn=af1310061[/URL][/COLOR][/SIZE][/LEFT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom