Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I will not join Rajapaksas- Fonseka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුවට නම් කීයටවත් එකතු වෙන්නේ නෑ කියුවා කියන්නේ එකතු වීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා කියන එක.. අමාත්‍ය S.B , අමාත්‍ය දයාසිරි දෙන්නත් ඕකම කියුවා..පස්සේ කියුවේ දෙන්නම ඊට කලින් සන්ධාන පාක්ෂිකයෝ කියලා..

සරත් ෆොන්සේකා මැතිඳුන් ඒ පැත්තට යයි කියලා හිතන්නත් බෑ.

සරත් ෆොන්සේකා මැතිඳුන් ආවොත් රට මිලිටරි වෙයි..(දැනටත් අඩු ප්‍රතිශතයකින් වැඩේ දුවන්නේ මිලිටරි මත) එක අතකින් ඔක්කොම පරිප්පූ කැමති කැමති විදියට උයන් කන පිරිසක් ඉන්න රටේ ඒකත් කයි..රටේ දුෂණය කියන දේ නැති වෙයි.ඒ වගේම නිදහස අයිතිවාසිකම් කියන ගොඩක් දේවල් මිනිස්සුන්ට නැති වෙයි.

ඒ නිසා දැන් තියෙන තත්ත්වයට අදාලව මිනිස්සුන්ට අකමැත්තෙන් උනත් ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් ඡන්දය දෙන්න වෙනවා..මොකද රට ගොඩයනවට වඩා මිනිස්සු කැමතී රටට කෙලවෙලා හරි නිදහසේ ඉන්නවට..(නිකන් ඉන්න) හරිනම් රට මීට වඩා දියුණු වෙන්න ඕන තියෙන ලැබෙන කුට්ටු එක්ක බැලුවම.. 10%කින් සංවර්ධනය වෙන්න ඕන නම් දැන් වෙන්නේ 0.1%කින් වගේ..(ඉතුරු ටික හොරකම් කරනවා)

හැබැයි UNP එක ආවොත් ඔය 0.1%ත් නෑ..

මහජනතාව ඔක්කොම එකතු වෙලා ඔක්කොටම කලින් මුන් ඔක්කොම එක නැවකට නග්ගලා බ` මියුඩාව පැත්තේ යවන්න ඕන..

මට නිකමට හිතුණ දේ කියුවේ..(මේ මාතෘකාව කතා කිරීම පල රහිතයි.අපි කොච්චර කියුවත් දැඟලුවත් ඕක වෙනස් වෙන්නේ නෑ..

මිනිස්සුන්ගේ කුහකකම,අත්මාර්ථකාමී බව,ඉරිසියාව කියන දේ

නැති නොවෙනකල් ඕවා ඔහොමම තමා..

[QUOTE="Randike Mendis, post: 16002198, member: 313349"] [SIZE=3][COLOR=DarkOrchid]ආණ්ඩුවට නම් කීයටවත් එකතු වෙන්නේ නෑ කියුවා කියන්නේ එකතු වීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා කියන එක.. අමාත්‍ය S.B , අමාත්‍ය දයාසිරි දෙන්නත් ඕකම කියුවා..පස්සේ කියුවේ දෙන්නම ඊට කලින් සන්ධාන පාක්ෂිකයෝ කියලා.. සරත් ෆොන්සේකා මැතිඳුන් ඒ පැත්තට යයි කියලා හිතන්නත් බෑ.:baffled::baffled: සරත් [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid][SIZE=3][COLOR=DarkOrchid]ෆොන්සේකා මැතිඳුන් [/COLOR][/SIZE]ආවොත් රට මිලිටරි වෙයි..(දැනටත් අඩු ප්‍රතිශතයකින් වැඩේ දුවන්නේ මිලිටරි මත) එක අතකින් ඔක්කොම පරිප්පූ කැමති කැමති විදියට උයන් කන පිරිසක් ඉන්න රටේ ඒකත් කයි..රටේ දුෂණය කියන දේ නැති වෙයි.ඒ වගේම නිදහස අයිතිවාසිකම් කියන ගොඩක් දේවල් මිනිස්සුන්ට නැති වෙයි. ඒ නිසා දැන් තියෙන තත්ත්වයට අදාලව මිනිස්සුන්ට අකමැත්තෙන් උනත් [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid][SIZE=3][COLOR=DarkOrchid]ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්[/COLOR][/SIZE] ඡන්දය දෙන්න වෙනවා..මොකද රට ගොඩයනවට වඩා මිනිස්සු කැමතී රටට කෙලවෙලා හරි නිදහසේ ඉන්නවට..(නිකන් ඉන්න) හරිනම් රට මීට වඩා දියුණු වෙන්න ඕන තියෙන ලැබෙන කුට්ටු එක්ක බැලුවම.. 10%කින් සංවර්ධනය වෙන්න ඕන නම් දැන් වෙන්නේ 0.1%කින් වගේ..(ඉතුරු ටික හොරකම් කරනවා) හැබැයි UNP එක ආවොත් ඔය 0.1%ත් නෑ.. මහජනතාව ඔක්කොම එකතු වෙලා ඔක්කොටම කලින් මුන් ඔක්කොම එක නැවකට නග්ගලා බ` මියුඩාව පැත්තේ යවන්න ඕන.. මට නිකමට හිතුණ දේ කියුවේ..(මේ මාතෘකාව කතා කිරීම පල රහිතයි.අපි කොච්චර කියුවත් දැඟලුවත් ඕක වෙනස් වෙන්නේ නෑ.. [SIZE=4][COLOR=Purple]මිනිස්සුන්ගේ කුහකකම,අත්මාර්ථකාමී බව,ඉරිසියාව කියන දේ නැති නොවෙනකල් ඕවා ඔහොම[/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid][SIZE=4][COLOR=Purple][SIZE=3][COLOR=DarkOrchid][SIZE=4][COLOR=Purple]ම[/COLOR][/SIZE][/COLOR][/SIZE] තමා..[/COLOR][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom