Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
i5 PC
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ pc එක i5 මැෂින් එකක් ඊයේ ඉඳලා මැෂින් එක එකපාරටම restart වෙනවා. දහ දොළොස් පාරක් එහෙම වුණා මම පලවෙනි සැරේ කළේ මැෂින් එකේ VGA, Ram ඔක්කොම ගලවල සුද්දකරලා බෝඩ් එකක් Clean කරලා හයි කරා. ඒත් වැඩක් නෑ ඒ ලෙඩේ ඒ විදියටම තියෙනවා. ඊට පස්සේ මම ආයෙත් පාරක් Full Format කරලා windows 10 එක ගහලා Original key එකත් එක්ක දැම්මා. ඊට පස්සේ ටික වෙලාවක් තිබුණා ආයෙත් පැයකට විතර පස්සේ ඒ ලෙඩේ ආයෙත් ආවා. මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? මැෂින් එක මේ දවස්වල වැඩ එක්ක අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ මචන්. අනේ දන්නා ය උදව් කරන්න. කොතනද ඊළඟට බලන්න තියෙන්නෙ.

මැෂින් එක Off වෙන්නේ Blue Screen වැටිලා නෙවෙයි නිකම්ම Off වෙන්නේ. ඊයේ මම Processor පවා ගලවලා සුද්ද කරලා ගැහුවා. අද දවල් දවසේ වැඩ කළා දැන් ඕන කලාම අයත් එක පාරක් Restart උනා. වැඩක් කර කර ඉඩදීම Auto Restart වෙනවා.

------ Post added on [DATETIME="UT"]1656595694[/DATETIME]

අනේ මචන් දන්න අය Help කරන්නකෝ. ලොකු අමාරුවක වැටිලා ඉන්නේ මම

------ Post added on [DATETIME="UT"]1656596160[/DATETIME]

[QUOTE="sajith1100, post: 27891599, member: 403431"] මගේ pc එක i5 මැෂින් එකක් ඊයේ ඉඳලා මැෂින් එක එකපාරටම restart වෙනවා. දහ දොළොස් පාරක් එහෙම වුණා මම පලවෙනි සැරේ කළේ මැෂින් එකේ VGA, Ram ඔක්කොම ගලවල සුද්දකරලා බෝඩ් එකක් Clean කරලා හයි කරා. ඒත් වැඩක් නෑ ඒ ලෙඩේ ඒ විදියටම තියෙනවා. ඊට පස්සේ මම ආයෙත් පාරක් Full Format කරලා windows 10 එක ගහලා Original key එකත් එක්ක දැම්මා. ඊට පස්සේ ටික වෙලාවක් තිබුණා ආයෙත් පැයකට විතර පස්සේ ඒ ලෙඩේ ආයෙත් ආවා. මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? මැෂින් එක මේ දවස්වල වැඩ එක්ක අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ මචන්. අනේ දන්නා ය උදව් කරන්න. කොතනද ඊළඟට බලන්න තියෙන්නෙ. [HR][/HR] මැෂින් එක Off වෙන්නේ Blue Screen වැටිලා නෙවෙයි නිකම්ම Off වෙන්නේ. ඊයේ මම Processor පවා ගලවලා සුද්ද කරලා ගැහුවා. අද දවල් දවසේ වැඩ කළා දැන් ඕන කලාම අයත් එක පාරක් Restart උනා. වැඩක් කර කර ඉඩදීම Auto Restart වෙනවා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1656595694[/DATETIME][/SIZE] [HR][/HR] අනේ මචන් දන්න අය Help කරන්නකෝ. ලොකු අමාරුවක වැටිලා ඉන්නේ මම ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1656596160[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom