Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ICBT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ICBT උපාධිය ප්‍රමිතියෙන් තොරයි.

බම්බලපිටිය සිය මූලස්ථානය කරගනිමින් පවත්වාගෙන යනු ලබන ICBT කැම්පස් ආයතනය ( International College of Business and Technology ) නිකුත් කරනු ලබන උපාධි ප්‍රමිතියෙන් තොර බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කොළඔ, නුගේගොඩ, ගාල්ල, මාතර, කුරුණෑගල, නුවර, යාපනය, මඩකලපුව යන නගරවල මෙහි ශාඛා ඇති අතර මෙම ආයතනයේ හිමිකරුවන් වන්නේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරය බවත්, සෙලින්කෝ ඡාලයේම මුදල් මෙහි ඇතැයි ද එහි දැක්වේ.

අදාළ සමාගමේ මූලස්ථානය පිහිටි බම්බලපිටියේ දේශන පවත්වන ස්ථානයේ ගොඩනැගිල්ල සදහා කොළඔ නගරසභාවෙන් අනුකූලතා සහතිකය ද ලබා ගෙන නැතිබවට චෝදනාවක් එල්ල කර ඇති අතර ඒ අනුව එහි දේශන පැවැත්විය නොහැකි බවද කියවේ.

ශ්‍රී ලංකාවේ වලංගු නීතියට අනුව උසස් ජාතික පාඨමාලාවන් (HND) පවත්වා සහතිකපත් නිකුත් කළ හැක්කේ රජයේ අධ්‍යාපන ආයතනවලට පමණක් බවත්, දේශීය පෞද්ගලික ආයතනවලට උසස් ජාතික පාඨමාලාවන් (HND) නමින් පාඨමාලාවන් පවත්වා ගෙන යාම සහ සහතිකපත් නිකුත් කිරීම නීති විරෝධී බවද එම නිවේදනයෙන් වැඩි දුරටත් දක්වා ඇත.

එහෙත් ICBT කැම්පස් ආයතනය සිසුන් හා දෙමාපියන් මුලා කරමින් උසස් ජාතික පාඨමාලා පවත්වාගෙන යන බවත්, ICBT කැම්පස් යන ආයතනය විසින් කරගෙන යනු ලබන මෙම නීතිවිරෝධී ක්‍රියා නවතා දමන ලෙස තෘතීයික අධ්‍යාපන කොමිසම (TERTIARY AND VOCATIONAL EDUCATION COMMISSION) ICBT කැම්පස් ආයතනයට කිහිපවරක් දැනුම් දුන්නද මෙම ආයතනය තවම ජාතික පාඨමාලාවන් (HND) නමින් පාඨමාලාවන් පවත්වා සහතිකපත් නිකුත් කරන බවද පැවසේ.

විදේශයක උසස් අධ්‍යාපනය සදහා හෝ රැකියාවක් සදහා මෙරටින් පිටව යන සිසුන් ICBT කැම්පස් ආයතනයෙන් නිකුත් කරන ලද සහතිකපත් තෘතියික අධ්‍යාපන කොමිසමෙන් සහතික කිරීම සදහා ඉදිරිපත් කල විට ICBT කැම්පස් ආයතනයට ජාතික පාඨමාලාවන් පැවැත්වීම සදහා බලයක් නොමැති බැවින් එසේ සහතිකපත් සහතික කිරීම ප්‍රතික්ෂේඵ කර ඇති බවත්, ඒ පිළිබදව සිසුන් විසින් බම්බලපිටිය පොලීසිය වෙත පැමිණිලිකර ඇති බවත් පැවසේ.

ICBT කැම්පස් ආයතනය පිළිබදව ඇති තවත් චෝදනාවක් වන්නේ ඉහළ කළමනාකාරිත්වත්වය ඇතුලු බොහෝ දේශකයන්ට නියමිත සුදුසුකම් නොමැති බවයි.

source : lankagossipking.com

[QUOTE="FCID, post: 24662905, member: 559544"] [CENTER][SIZE="5"][B][COLOR="DarkRed"]ICBT උපාධිය ප්‍රමිතියෙන් තොරයි.[/COLOR][/B][/SIZE] [SIZE="2"] බම්බලපිටිය සිය මූලස්ථානය කරගනිමින් පවත්වාගෙන යනු ලබන ICBT කැම්පස් ආයතනය ( International College of Business and Technology ) නිකුත් කරනු ලබන උපාධි ප්‍රමිතියෙන් තොර බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. කොළඔ, නුගේගොඩ, ගාල්ල, මාතර, කුරුණෑගල, නුවර, යාපනය, මඩකලපුව යන නගරවල මෙහි ශාඛා ඇති අතර මෙම ආයතනයේ හිමිකරුවන් වන්නේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරය බවත්, සෙලින්කෝ ඡාලයේම මුදල් මෙහි ඇතැයි ද එහි දැක්වේ. අදාළ සමාගමේ මූලස්ථානය පිහිටි බම්බලපිටියේ දේශන පවත්වන ස්ථානයේ ගොඩනැගිල්ල සදහා කොළඔ නගරසභාවෙන් අනුකූලතා සහතිකය ද ලබා ගෙන නැතිබවට චෝදනාවක් එල්ල කර ඇති අතර ඒ අනුව එහි දේශන පැවැත්විය නොහැකි බවද කියවේ. ශ්‍රී ලංකාවේ වලංගු නීතියට අනුව උසස් ජාතික පාඨමාලාවන් (HND) පවත්වා සහතිකපත් නිකුත් කළ හැක්කේ රජයේ අධ්‍යාපන ආයතනවලට පමණක් බවත්, දේශීය පෞද්ගලික ආයතනවලට උසස් ජාතික පාඨමාලාවන් (HND) නමින් පාඨමාලාවන් පවත්වා ගෙන යාම සහ සහතිකපත් නිකුත් කිරීම නීති විරෝධී බවද එම නිවේදනයෙන් වැඩි දුරටත් දක්වා ඇත. එහෙත් ICBT කැම්පස් ආයතනය සිසුන් හා දෙමාපියන් මුලා කරමින් උසස් ජාතික පාඨමාලා පවත්වාගෙන යන බවත්, ICBT කැම්පස් යන ආයතනය විසින් කරගෙන යනු ලබන මෙම නීතිවිරෝධී ක්‍රියා නවතා දමන ලෙස තෘතීයික අධ්‍යාපන කොමිසම (TERTIARY AND VOCATIONAL EDUCATION COMMISSION) ICBT කැම්පස් ආයතනයට කිහිපවරක් දැනුම් දුන්නද මෙම ආයතනය තවම ජාතික පාඨමාලාවන් (HND) නමින් පාඨමාලාවන් පවත්වා සහතිකපත් නිකුත් කරන බවද පැවසේ. විදේශයක උසස් අධ්‍යාපනය සදහා හෝ රැකියාවක් සදහා මෙරටින් පිටව යන සිසුන් ICBT කැම්පස් ආයතනයෙන් නිකුත් කරන ලද සහතිකපත් තෘතියික අධ්‍යාපන කොමිසමෙන් සහතික කිරීම සදහා ඉදිරිපත් කල විට ICBT කැම්පස් ආයතනයට ජාතික පාඨමාලාවන් පැවැත්වීම සදහා බලයක් නොමැති බැවින් එසේ සහතිකපත් සහතික කිරීම ප්‍රතික්ෂේඵ කර ඇති බවත්, ඒ පිළිබදව සිසුන් විසින් බම්බලපිටිය පොලීසිය වෙත පැමිණිලිකර ඇති බවත් පැවසේ. ICBT කැම්පස් ආයතනය පිළිබදව ඇති තවත් චෝදනාවක් වන්නේ ඉහළ කළමනාකාරිත්වත්වය ඇතුලු බොහෝ දේශකයන්ට නියමිත සුදුසුකම් නොමැති බවයි.[/SIZE] [/CENTER] source : [URL="http://www.lankagossipking.com/breakingnews/07/27/icbt-%e0%b6%8b%e0%b6%b4%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb/"]lankagossipking.com[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom